Sunday, June 3, 2018
Friday, May 18, 2018
මළවුන් සැමරීම
Thursday, May 10, 2018
නරියා සහ කැලෑව
මේ ගැන සිදු විය යුතු තරමේ කතිකාවතක් සමාජයේ ඇති වූයේ නැත. නමුත් අද රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කර තිබේ. හෙට සිට ජනතාව කතා කරනු ඇත්තේ වැඩි කළ ඉන්ධන මිල සහ ඒ සමග ඉහල යන අනෙක් පාරිභෝගික භාණ්ඩ වල මිල ගැන මිස විධායක ජනාධිපති ධුරය ඇතුළු රටේ ව්‍යවස්ථා සංග්‍රහය ගැන නොවේ. මේ ලංකාවේ පහළ වූ අති භයානක ඒකාධිපතියා වන වික්‍රමසිංහගේ ස්වාමිවරුන් විසින් ඔහුට ලබා දුන් තවත් අවස්ථාවක් විය හැක.
Wednesday, April 4, 2018
ජනමත විචාරණයක් ඕනෑ කර තිබේ
- එකක් බැඳුම්කර මගඩිය ගැන සෙවීම පිණිස ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කිරීමයි.
- දෙවැන්න තම ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් ලබා ගැනීමයි.
Monday, April 2, 2018
විශ්වාසභංගයෙන් පසු --- අලුත් කළා...
සටහන :
අවසන් වූ විශ්වාසභංගය ගැන කීමට අවශ්‍ය දේ නිල් පැහැයෙන් සටහන් කර ඇත.
අවසන් වූ විශ්වාසභංගය ගැන කීමට අවශ්‍ය දේ නිල් පැහැයෙන් සටහන් කර ඇත.
විශ්වාසභංගයෙන් පසු කුමක් වේද යන්න කතා කිරීමට කල් වැඩි නැත. එහෙත් ඒ ගැන කතා කිරීම පසෙක තබා විශ්වාසභංගයේදී කුමක් සිදු වීමට ඉඩ ඇත්දැයි බලමු. පහත දැක්වෙන්නේ සිදු වීමට ඉඩ ඇතැයි අපට සිතෙන දේ ය.
Thursday, March 15, 2018
සිංහලයින් සුළුතරය වීම
සිංහලයින් ලංකාවේ පැහැදිලි බහුතරය වූවත් බොහෝ සිංහලයින්ට තිබෙන්නේ සුළුතර මානසිකත්වයකි. එයට සියවස් ගණනක් අතීතයට දිවෙන ඓතිහාසික හේතු තිබේ. තමන් ලංකාවේ බහුතරය බව බොහෝ සිංහලයින්ට ඇඟට නොදැනීමේ ප්‍රතිඵලය ලෙස ඔවුහු ඇතැම් විට තමන් රටේ බහුතරය බව ප්‍රදර්ශනය කරන්නට පෙළඹෙති. වෙනත් බොහෝ රටවල බහුතර ජනවර්ගය තුළින් මෙවැනි චර්යාවන් දකින්නට ලැබෙන්නේ මීට වඩා අඩුවෙනි.මේ ඇත්තද?
Friday, March 9, 2018
අපි අසරණ වෙලා වගේ ...
1818 දී වෙල්ලස්සෙන් ඇරඹුණු නිදහස් අරගලය නිමා වූයේ ලක්ෂ සංඛ්‍යාත සිංහලයින් මරු තුරුලට යවමිනි. වෙල්ලස්ස ද ඇතුළු මුළු නැගෙනහිර ප්‍රදේශයම ජන-ශූන්‍ය මුඩුබිමක් බවට පත් කෙරුණු වරිගසංහාරය ආරම්භ කිරීමට බ්‍රිතාන්‍යයන් විසින් මේ අරගලය හේතුභූත කර ගන්නා ලදී. බ්‍රිතාන්‍යයන්ගේ මේ කුමන්ත්රණයේ පළමු බිල්ල වශයෙන් තෝරා එවන්නේ හම්බයෙකි.
1815 උඩරට ගිවිසුමට බ්‍රිතාන්‍යය තුලින්ම විරෝධය එල්ල වූයේ දෙවියන් වහන්සේගේ ආණ්ඩුව (එංගලන්ත පල්ලියේ නායකයා මහරජු වෙයි) විසින් තමන්ගේ යටත් විජිතයක මිත්‍යා දෘෂ්ඨි (බුද්ධාගම හා දේවාගම්) ආරක්ෂා කරන බවට ගිවිසුම් ගැසීම නුසුදුසුය යනුවෙනි. එහෙත් ගිවිසුම් ගසන්නේම ඒවා කඩන්නට බව ගිවිසුම් ගැසුවෝ (ඩොයිලි) දැන සිටියහ. වෙල්ලස්ස පසුබිම් කරගෙන පැන නැගි අරගලය අතිශය කෲර අන්දමින් මර්ධනය කළ බ්‍රිතාන්‍යයෝ ඒ වන විටත් කඩ කරමින් තිබූ ගිවිසුම විසි කර දැමූහ. ඒ එදා කතාවයි.
අද ...
Wednesday, February 14, 2018
පළාත් පාලන මැතිවරණයේ පසුවදන
![]() |
| මේ තරම් බොරුවක් ... |
රාත්‍රියේ ජනමාධ්‍ය වලට මැතිවරණ කොමිසම මැතිවරණ කොමිසමට වටලා ගැනීමට සිදු වන්නේත් කොමසාරිස්ට ප්‍රමාදයට හේතු දක්වමින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරන්නට සිදු වන්නේත් මේ ආණ්ඩුවට ලක්ෂණික වැඩ-බැරි භාවය හේතුවෙනි.
Subscribe to:
Posts (Atom)
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.
එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !


