tag:blogger.com,1999:blog-4980774058297102516.comments2024-03-13T15:53:58.531+05:30දෙතිස් කතාකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger3823125tag:blogger.com,1999:blog-4980774058297102516.post-35953374571650205712024-03-13T15:53:58.531+05:302024-03-13T15:53:58.531+05:30කෝ ජෝෂප්කෝ ජෝෂප්anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-79463775015934960092024-02-09T15:12:44.017+05:302024-02-09T15:12:44.017+05:30++++++++++++++++++++මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-31311612730363559192024-01-02T01:50:51.013+05:302024-01-02T01:50:51.013+05:30නෑ.. තනිව මා....
නෑ.. තනිව මා....
එතුමා.. පොරොන්දූ...නෑ.. තනිව මා....
නෑ.. තනිව මා....
එතුමා.. පොරොන්දූ.. වුනා
තනි නොකරන්න මා...anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-90743051191456744152023-11-13T09:35:07.192+05:302023-11-13T09:35:07.192+05:30මා ඔබේ ලිපිය දකින අද දිනය වන විට ක්‍රිකට් සම්බන්ධව...මා ඔබේ ලිපිය දකින අද දිනය වන විට ක්‍රිකට් සම්බන්ධව විය යුතු සියල්ල සිදු වී, ක්‍රිකට් යනු අතීතයක් පම්ණක් වී ඇත.
ඉතින් තවත් ක්‍රිකට් මොකටද? දෙතිස් කතා පසෙක තබා අපි දෙලොවට වැඩක් ඇති දෙයක් කතා කරමුද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-21536535221743782912023-10-30T12:16:20.147+05:302023-10-30T12:16:20.147+05:30https://web.facebook.com/100010445088942/videos/34...https://web.facebook.com/100010445088942/videos/343150928261849/
මෙන්න මේ ලින්ක් එකේ තියෙන කොටසේ මේ භික්ෂූන් වහන්සේ කියන කාරණය ගැන ඔබගේ අදහස අපිව දැනුවත් කරන්න පුළුවන්ද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-84611018101746027362023-10-30T12:13:35.641+05:302023-10-30T12:13:35.641+05:30ඉඳ හිට මැච් එකක් බැලුවාට ක්‍රිකට් සූදුව නම් මගේ ඒ ...ඉඳ හිට මැච් එකක් බැලුවාට ක්‍රිකට් සූදුව නම් මගේ ඒ තරම් ඉහල රුචියක් ඇති දෙයක් නෙවෙයි.
ක්‍රිකට් හරහා හෝ දෙතිස් කථා පනගැන්වීමට අපේ කථා කතු තුමාට රුචියක් පහළ වීම නම් ඉතාම සතුටට කාරණයක්.

දිගින් දෙගටම දෙතිස් කථා පෙරට ගෙන යමු. ඉල්ලන්න තියෙන්නේ එපමණයිනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-59658550758654926242023-10-12T18:38:39.025+05:302023-10-12T18:38:39.025+05:30යිස්රායල් දේශය රකින දෙවියන් ඔබද රකීවා!යිස්රායල් දේශය රකින දෙවියන් ඔබද රකීවා!Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-33637831929192961902022-02-21T17:10:27.086+05:302022-02-21T17:10:27.086+05:30ප්‍රිය මිතුර,
යම් හේතුවකින් ඔබේ පැරණි ලිපි කිහිපයක...ප්‍රිය මිතුර,
යම් හේතුවකින් ඔබේ පැරණි ලිපි කිහිපයක් ආයේත් කියෙව්වා.
ඇත්තෙන්ම ඒවා දැනුම් සාගර. ඉතින් මේ හරසුන් දේශපාලන කථා අත හැර අපි ආයෙත් ඒ වගේ හරවත් දේට යොමු වෙමුද?
ඔබෙන් එවන් අගනා ලිපි හරවත් ධර්ම කරුනු නොලැබීම ඇත්තෙන්ම අපේත් අවාසනාව.

හැකිනම් නැවත සලකා බලන්න.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-8260973595945802942021-09-25T21:39:40.336+05:302021-09-25T21:39:40.336+05:30එන්නත් නොකරගෙන සිටීම හෝ මිත්‍යා මතයක සිටීම හෝ රෝගය...එන්නත් නොකරගෙන සිටීම හෝ මිත්‍යා මතයක සිටීම හෝ රෝගය වැළඳීමට (ලෙඩේ සැදීමට) හේතුවක් නොවේ. රෝගය වැළඳීමට හේතුව රෝගකාරකය සම්මුඛ වීම සහ ශරීර ප්‍රතිශක්තිකරණය රෝගකාරකය අබිමුව පරාජය වැළඳ ගැනීමයි. ඉහත ලේඛකයා ඒ බව නොදන්නේ නම් මා සඳහන් කළ සියළු විශේෂණ පද වලට ඔහු උරුමක්කාරයෙක් වෙයි. එසේම ඒ බව දැනගෙන මිනිසුන් බයභීත කිරීම අරමුණු කරගෙන ඒ දේ ලියුවානම් ඔහුට විරුද්ධව අගතියට පත් පාර්ශව (එනම් වයිට් මහතාගේ පවුලේ අය සහ හිතවතුන්) ඔහුට විරුද්ධව සහ දිවයිනට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගත යුතුයි. මොහු මෙවැනි ලිපි ලිවීමට කිසි සේත් සුදුස්සෙක් නොවේ.

ඔබ කියන අයුරින් "මේ දොස්තරට" (එනම් එලියන්ත වයිට් මහතාට) "ලෙඩේ (එනම් CoViD - 19) හැදුනේ" "එන්නත් නොකරගෙන" "තමන්ගේ මිත්‍යා මතයක හිටපු නිසා" නම් "දිවයින පත්තරේ ලිපියට" මමත් එකගයි. ප්රශ්නය එය එසේ නොවීමයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-83505914038072879472021-09-25T21:22:30.728+05:302021-09-25T21:22:30.728+05:30මෙතැන තේරුම් ගත යුතු කරුණක් තිබේ.
මෙකී රෝගය හඳුනා ...මෙතැන තේරුම් ගත යුතු කරුණක් තිබේ.
මෙකී රෝගය හඳුනා ගැනෙන්නේ 2019 අවසන් භාගයේදී ය. ඊට එන්නතක් ඉදිරිපත් වන්නේ ඊට වසරකට වඩා අඩු කාලයකදීය. වසර එකහමාරක් යාමට පළමු ලංකාවටත් එන්නත් මාත්‍රා ලක්ෂ ගණනක් ලැබිණි. ඉහත කරුණු සියළු දෙනාම දන්නා දේ ය.

රෝගය හඳුනා ගැනීමත් එන්නත් නිපදවීමත් අතර මරණ මිලියන ගණනක් ජනමාධ්‍ය විසින් වාර්තා කෙරිණි. ඒවා එන්නත් නොකරගෙන සිටීම නිසා සිදු වූ මරණ ලෙසද ඔබ සිතන්නේ?

එන්නත ඉදිරිපත් වූ පසුත් එන්නත් නොලැබුණු ජනයා අතර තවත් ලක්ෂ ගණනක් මරණ වාර්තා විය. ඒවාත් එන්නත් නොකරගෙන සිටීම නිසා සිදු වූ මරණ ලෙසද ඔබ සිතන්නේ?

එන්නත් මාත්‍රා දෙකම ගත් අයත් මෙකී රෝගයෙන්ම (නාන කාමරයේ ඇද වැටී හෝ රිය අනතුරු වලට ලක් වී හෝ නොවේ) මිය ගියෝය. මුලින් කී අය මිය ගියේ එන්නත් නොගෙන සිටීම හේතුවෙන් නම් මේ අය මිය ගියේ එන්නත් ගැනීම හේතුවෙන් ද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-91196018546312280562021-09-25T12:10:31.801+05:302021-09-25T12:10:31.801+05:30මේ දොස්තරට ලෙඩේ හැදුනේ එන්නත් නොකරගෙන තමන්ගේ මිත්...මේ දොස්තරට ලෙඩේ හැදුනේ එන්නත් නොකරගෙන තමන්ගේ මිත්‍යා මතයක හිටපු නිසානම් දිවයින පත්තරේ ලිපියට මම එකගයි ...Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-67444556034614652912021-09-24T22:44:40.809+05:302021-09-24T22:44:40.809+05:30මා විරුද්ධයි කියා ඔබ සිතන්නේ කුමකටද?මා විරුද්ධයි කියා ඔබ සිතන්නේ කුමකටද?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-44854689880722706892021-09-24T12:33:04.406+05:302021-09-24T12:33:04.406+05:30ඔබ විරුදධයි කියන දේම ඔබත්කරල තියේ. ඒම බැලුවොත් දිව...ඔබ විරුදධයි කියන දේම ඔබත්කරල තියේ. ඒම බැලුවොත් දිවයිනෙයි ඔබෙයිත් වෙනසක් ඇත්තෙම නෑ. Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-80091109485353510082021-09-03T23:02:10.508+05:302021-09-03T23:02:10.508+05:30අවශ්‍ය වූයේ මෙතැනට එන්නටයි.අවශ්‍ය වූයේ මෙතැනට එන්නටයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-89231667737003732372021-09-03T22:59:56.748+05:302021-09-03T22:59:56.748+05:30කාලෙකින් පස්සේ !කාලෙකින් පස්සේ !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26552500816572551742021-09-02T11:01:08.380+05:302021-09-02T11:01:08.380+05:30කවදත් වගේ රසයෙන් කියවන්න පුළුවන් ලිපියක්.
නමුත් ම...කවදත් වගේ රසයෙන් කියවන්න පුළුවන් ලිපියක්.

නමුත් මොන අර්ථයෙන් ගත්තත් බුද්ධ කාලීන කථා කවරෙකු විසින් හෝ කවර අරමුණකින් හෝ විකෘති කොට ලිවීම. විකෘතිය ලොකු හෝ කුඩා වේවා මා අකමැති කාරණයක්.
මන්ද එවැනි විකෘතියක් පැරණි මූලාස්‍රයක් ලෙස මතු යම් දිනෙක යමෙකු විසින් භාවිතා කරන්නට ඉඩ ඇති බැවිනි.
ලිපියේ අන්තර්ගතය හා එහි හාසය මුසු සමාජ විවේචනය මම දකිමි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-79503409565760562392021-08-27T23:08:28.680+05:302021-08-27T23:08:28.680+05:30එතකොට නාලාගිරි ඇතා දමනය කළේ පොලීසියෙන්ද?එතකොට නාලාගිරි ඇතා දමනය කළේ පොලීසියෙන්ද?බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-46493101827046033122021-08-27T18:45:33.667+05:302021-08-27T18:45:33.667+05:30-ලක්ෂ්මන් කදිරගාමර්ට කැමති ආගමක් ඇදහීමේ ගැටළුවක් ත...-ලක්ෂ්මන් කදිරගාමර්ට කැමති ආගමක් ඇදහීමේ ගැටළුවක් තිබිණි යැයි මා සිතන්නේ නැත.

-වර්තමාන පාකිස්ථානයේ පිහිටි සින්ධු නදිය ආශ්‍රය කරගෙන හිංදු යන වචනය නිපන් බව දැනට පිළිගැනෙන මතයයි. ඉන්දියා යන්නේ උපතත් එහිම වෙයි. ඉන්දියාවේ දේශජ ඇදහිළි සියල්ල එක් කර ඒවා හිංදු නමින් හැඳින්වේ. මෙය බමුණන්ගේ ව්‍යායාමයක් යැයි මා සිතන්නේ නැත.

- තමිල්නාඩු ප්‍රාන්තය වෙනම රටක් නොවීම ඊනියා හිංදු ආගමක් නිසා සිදු වූවක් නොවෙයි. එය පාකිස්ථානයට අයත් නොවීම නම් ඒ නිසා සිදු වූවක්. තමිල්නාඩු ප්‍රාන්තය වෙනම රටක් නොවූයේ එම භූමි ප්‍රදේශයට අනන්‍ය ඓතිහාසික ජාතිකත්වයක් වර්ධනය වී නොතිබීම නිසයි. ඊට අමතරව බාහිර බලවේග වලට එවැන්නක් අවශ්‍ය නොවීමත් තව හේතුවක්.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-77754355292942060392021-08-27T14:41:51.223+05:302021-08-27T14:41:51.223+05:30මෙහෙමනේ,
දැන් ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිහෙක්ට හින...මෙහෙමනේ,
දැන් ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිහෙක්ට හින්දු ආගම අදහන්න පුළුවන්ද?
හැබැයි එයාට එයාගේ සංස්කෘතිය තුල ඉඳගෙනම බෞද්ධයෙක් වෙන්න පුළුවන්.

හින්දු ආගම කියන එක අපැහැදිලි සංකල්පයක් තමයි. හින්දු ආගම කියන වචනෙත් සිංහලයට ආවේ ඉංග්‍රීසි බසෙන්.
මගේ මතය නම් හින්දු ආගම කියන්නේ ඉන්දියාව එක්සත් කරන්න බමුනෝ හදපු දෙයක්.
එහි අරමුණ මුළු ඉන්දියාවටම හරියන එක ආගමක් තැනීම.
බමුනෝ හදපු අනිත් ආයුධ දෙක තමයි කුල ක්‍රමය සහ සංස්කෘත බස.
සංස්කෘත බසේ අරමුණ මුළු ඉන්දියාවටම හරියන එක බසක් සෑදීම.
කුල ක්රමයේ අරමුණ මුළු ඉන්දියාවටම හරියන එක සමාජ ක්‍රමයක් සෑදීම.

ඇත්තටම හින්දු ආගම නොතිබුනා නම් තමිල්නාඩු ප්‍රාන්තය අද වෙනම රටක් වෙලා ගොඩක් කල්.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-22091689769467819182021-08-27T13:58:13.815+05:302021-08-27T13:58:13.815+05:30මෙය වචන ගැන ප්‍රශ්නයක් යැයි සිතමි.
"බුද්ධාගම...මෙය වචන ගැන ප්‍රශ්නයක් යැයි සිතමි.

"බුද්ධාගම කියන්නේ හින්දු ආගම වගේ සංස්කෘතියකට බැඳුණ එකක් නෙමෙයි." යන ඔබගේ ප්‍රකාශයට එකඟ නැත. වසර 2600 කට පෙර තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කළේ ලෝක සත්වයා වෙනුවෙන් වුවත් අප අද අදහන බුද්ධාගම යනු සංස්කෘතිය හා බැඳුනකි. එය ඉස්ලාමය තරම් බැඳී නැති බව කීවේනම් එකඟ විය හැක.

හිංදු ආගම යනුවෙන් එක ආගමක් නැත. ඇත්තේ ඇදහිළි පද්ධතියකි. අපගේ බුද්ධාගම ද එසේය. "කාලෙන් කාලට සංස්කෘතික අංග වෙනස් කරගැනීම බෞද්ධයන්ට ගැටළුවක් නෙමෙයි." යන්න සමග එකඟය. එය අප ඇදහිල්ලේ ස්වභාවයයි. අප දැන් අදහන්නේ බුදුන් පස්වග මහණුන්ට දෙසූ දහමවත්, අනුබුදුන් දේවානම්පිය තිස්සට දෙසූ දහමවත් නොවෙයි. අප කළේ ඒ දහම පොතේ ලියා තබාලා අපට ගැළපෙන එකක් සාදාගෙන ඇදහීමයි.

මෙය තව බිඳක් පැහැදිළි කළහොත් අප ජාතියක් වශයෙන් කළේ ස්වදේශික ඇදහිළි නම් කේක් ගෙඩියට බුදු දහමින් අයිසිං දැමීමයි. කන්නේ කේක් මිස අයිසිං නොවේ. පසු කාලීනව දකුණු ඉන්දීය ඇදහිළි සහ යුරෝපීය ඇදහිළි වලින්ද අපි අයිසිං දැමුවෙමු. මා අදහන සිංහල බුද්ධාගම එයයි.

කතෝලික නොවන ක්‍රිස්තියානි ජනගහනයෙන් බහුතරය දෙමළනම් එසේ වන්නට හේතුව හිංදු ආගම මෙරට දේශජ ආගමක් නොවීමයි. මෙරට දේශජ ආගම නම් සිංහල බුද්ධාගමයි. මිහිදු හිමි තිස්සට දේශනා කරන්නේ බුදුදහම මෙරට මුල් බැස ගත් බවයි. එහි අර්ථය ආගන්තුකව පැමිණි මහින්දාගම (බුදුදහමේ ශාඛාව) මෙරට දේශජ ඇදහිල්ල හා මනාව බද්ධ වූ බවයි. පසුගිය සියවස් දෙක තුන තුල යුරෝපිය අධිපත්‍යය යටතේ ඉන්දියාවෙන් මෙරට පැමිණි ආර්ථික සරණාගතයින් වන දෙමළුන්ට හිංදු ආගම රැක ගැනීමට වඩා ජීවනෝපාය සහ ආර්ථිකය වැදගත් වීම තේරුම් ගැනීම පහසුය. ඔවුන් පැමිණියේ සිංහල බෞද්ධ රාජ්‍යය තුලට නොව රෙපරමාදු ලන්දේසි සහ ඇන්ග්ලිකන් ඉංගිරිසි ක්‍රිස්තියානි කොළණියක් තුලට වීම ඔබගේ නිරීක්ෂණයට පදනම සපයයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-37080720296100918672021-08-27T13:29:17.468+05:302021-08-27T13:29:17.468+05:30ඔබට තේරුම් ගත හැකි පරිදි මේ ලිපිය දින කිහිපයක් තිස...ඔබට තේරුම් ගත හැකි පරිදි මේ ලිපිය දින කිහිපයක් තිස්සේ ලියැවුණු එකකි. රේන්දය පසුව වෙනස් කිරීමට අදහස් කෙරුණු මුත් මග හැරුණු වචනයකි. එයින් නියම අර්ථය නොඑන බව අපගේද අදහසයි. ඒ සඳහා "බල කරදාසිය" යනුවෙන් යොදා පසුව රේන්දය යන්න තැබුවේ ඊට වඩා සුදුසු සිංහල වචනයක් ලැබුණොත් වෙනස් කරන අදහසිණි.

එසේ වුවත් මෙය අර්ථ රසය නොව ශබ්ද රසය මුල් කොටගත් ලිපියකි. තෝරා ගත් වචන වලින් අනිසි අර්ථයක් කියවන්නාට යනු ඇතැයි සිතුණු තන්හි ඉංගිරිසි පදය යොදා ඇත්තේම එහෙයිණි. දැන් ඔබ මේ වචනය හසු කර ගත් බැවින් වෙනස් කිරීම අනුචිත යැයි සිතමි. අදහසට ස්තූතියි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-81065722886031463202021-08-27T11:43:43.704+05:302021-08-27T11:43:43.704+05:30පිට එවුන් කියන නිසා නෙමෙයි, පෙරහැරෙන් අලි ඉවත් කිර...පිට එවුන් කියන නිසා නෙමෙයි, පෙරහැරෙන් අලි ඉවත් කිරීම නම් හොඳ දෙයක්.
බුද්ධාගම කියන්නේ හින්දු ආගම වගේ සංස්කෘතියකට බැඳුණ එකක් නෙමෙයි.
ඒ නිසාම කාලෙන් කාලට සංස්කෘතික අංග වෙනස් කරගැනීම බෞද්ධයන්ට ගැටළුවක් නෙමෙයි.
උදාහරණයක් විදියට භක්ති ගීත ගායනය සිංහල බෞද්ධ සංස්කෘතියට ආවෙ ඒ විදියටයි.

කතෝලික නොවන ක්‍රිස්තියානි ජනගහනයෙන් බහුතරය දෙමළ වෙන්න හේතුවත්, හින්දු සංස්කෘතිය එහෙම වෙනස් නොවීමයි.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-17481307889102964772021-08-27T11:30:19.788+05:302021-08-27T11:30:19.788+05:30රේන්ද කියන්නේ දේශ සිමාව කියන තේරුම එන දෙයක්.
කඩවත්...රේන්ද කියන්නේ දේශ සිමාව කියන තේරුම එන දෙයක්.
කඩවත් බද්ද කියන අර්තයත් ගතහැති. බලපත්‍රයට නම් ඒ නම් එච්චර ගැලපෙන්නේ නෑ නේද?Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-41297067175042222592021-08-25T03:55:46.682+05:302021-08-25T03:55:46.682+05:30මේ ලිපියෙන් කියවන්නාට දෙන පණිවිඩය වන්නේ එවැනි කෙටි...මේ ලිපියෙන් කියවන්නාට දෙන පණිවිඩය වන්නේ එවැනි කෙටි පණිවුඩ ලැබුණු විටක කළ යුතු දේ ගැන අදහසකි.
කළ යුත්ත යථාර්තයට මුහුණ දීමයි. නොකළ යුත්ත ගොනා සේ ප්‍රතිචාර දැක්වීමයි. යථාර්තය නම් මේ අයුරින් ධන සම්භාරයක් හිමි කර ගැනීමට ඔබ පිං කර නැති බවයි.

මේ වන විටත් ප්‍රතිචාර දක්වා ඇතිනම් දැන් ඒ ගැන අඬා දොඩා පලක් නැත. මෙතැනින් එහාට කළ යුත්ත නම් ගිය දේ අමතක කර ඉදිරිය ගැන සිතීමයි. නොකළ යුත්ත ගොන් රජා සේ ඒ පසුපස්සේ හඹා යාමයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-52963262138430805212021-08-21T22:46:04.595+05:302021-08-21T22:46:04.595+05:30Me message ekta reply Kara monavada karanneMe message ekta reply Kara monavada karanneAnonymoushttps://www.blogger.com/profile/13785586031694533422noreply@blogger.com