කසල සහ ආර්ථිකය
ඉංගිරිසින්ට යටත් වීමට පෙර සිංහල අපට අපද්‍රව්‍ය කියා කළමනාකරණය කළ යුතු දෙයක් නොතිබුණේ ඊනියා කළමනාකරණය සිංහලයින් නොදැන සිටි නිසා නොවේ. ලෝකයේ විශිෂ්ඨතම ජල කළමනාකරණ ක්‍රමයක් උපදවා ගත් පැරණි සිංහලයින්ට අපද්‍රව්‍ය කළමනාකරණය අවශ්‍ය නොවුණේ ඔවුන් අපද්‍රව්‍ය නො-නිපදවූ බැවිණි.
