පුද්ගලික ජිවිතයේ අත් දැකීමක් දෙතිස් කථා අතරට යොමු කරන්න සිතුනේ ගොඩක් අරමුණු පෙරදැරි කරගෙනයි.
- දානයේ ආනිසංස සැබෑ අත්දැකීමක් තුලින් අවබෝධ කරවන්න,
- දර්මය අවබෝධයෙන් දකිනවා නම් ප්‍රතිපල ලැබ ගත හැකි බව,
- පිං නිසා ජිවිතයේ හරවත් බව කියන්න,
- දෙනදේ සිතේ පැහැදීමෙන් දෙන්න,
- සැමට ආදරය, කරුණාව, මෙත් සිත පතුරුවන්න, සහ
- මෙය කියවන මොහොතක් පාසා මගේ සිත පිනෙන් වැඩෙන නිසා.
