![]() |
| ඔය අපේක්ෂක කම දීපං ලමේකුට |
ඒ දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ ශ්‍රීමතී හේමා ප්‍රේමදාස ආර්යාවගේ ආදරණීය පුත්‍රයා වූද, ජලනි ප්‍රේමදාස
![]() |
| ඔය අපේක්ෂක කම දීපං ලමේකුට |
අපේක්ෂාවේ අපේක්ෂකයාවශයෙන් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ™ විසින් එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මහතාව උණුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශයට පත් කරන්නට යෙදිණ.
ඔබ මා කෙරේ තිබෙන විශ්වාසය බැඳීම අබමල් රොනකින්වත් හානියට බඳුන් වෙන්ට ඉඩ නොදෙන බව සහතික කරනවාවශයෙනි. තමන් හා තමන් සහය දක්වන කණ්ඩායම් විසින් මෙතෙක් කරන ලද දේශපාලනය
ඉතාමත් කැත පිළුණු වූ ගඳ ගසන එකක් බවප්‍රකාශ කළ ඒ මහතා තමන්
පිරිසිදු මහජනයාට ලෙංගතු අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බව සපථ කරප්රකාශ කර සිටි මුත් තමන් එසේ කරන්නේ මන්ද යන වගත්, එය කරන්නේ කෙසේද යන වගත් විස්තර නොකිරීමට ද ප්‍රවේශම් විය. නොකෙරෙන වෙද කම බැවින් ක්‍රමවේදය අදාළ නැති බව සිතුවාද ?
අපි විරුද්ධ වෙන්නම් ඔයාල කරගෙන යන්න
අඛණ්ඩඋපවාසය අවසන් කළේය.
විශාකා සිටුදුවගේ මේල පලඳනාවක් බුර්කාවක් නේද?
නැත. එය බුර්කාවක් නොවේයන්නයි.