Tuesday, June 4, 2019

රතන හිමිගේ අපවත් වීම හෙවත් අපි විරුද්ධ වෙන්නම් ඔයාල කරගෙන යන්න

අතුරලියේ රතන හිමි දින හතරක මාරාන්තික අඛණ්ඩ උපවාසය අවසන් කළේය.

ඒ නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වීම බාර දීමත් ආණ්ඩුවේ මුස්ලිම් වාර්ගික මන්ත්‍රීවරුන් හැත්ත බුරුත්ත පිටින්ම තමන් දරමින් සිටි ඇමති, නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති තනතුරු වලින් ඉල්ලා අස් වීමත් හේතුවෙන් බවයි සැල.


ඒ අය අස් වූ නිසා රතන හිමි උපවාසය අවසන් කළේද නැතිනම් උපවාසය අවසන් කිරීම නිසා අර කී පිරිස ඉල්ලා අස් වූයේ දැයි අපට තවම පැහැදිළි නැත. රතන හිමිගේ ඊනියා උපවාසය අවසන් කිරීමේ තොරතුර අපට ලැබුණේ මුලිනි. එහෙත් මුලින් වූ සිද්ධිය එය යැයි එක හෙළා පැවසීමට එය ප්‍රමාණවත් හේතුවක් නොවේ.

එසේ වුවත් අතුරලියේ රතන යනු කවරාකාර අවස්ථාවාදියෙකුදැයි සෑහෙන කාලයක සිට දන්නා අපට ඔහුගේ මේ රංගනය සහ එය අධ්‍යක්‍ෂණය කළ තිර රචනය ලියූ ගස් ගොබිලන් ගැන දැන ගැනීමට වෙනත් අංජනම් බැලීමක් අවශ්‍ය නැත.



පාස්කු ඉරුදින ප්‍රහාරය යැයි දැන් හැඳින්වෙන ශුද්ධ ඉස්ලාම් භක්තිකයින් විසින් අන්‍ය ලබ්දිකයින්ගේ ලෙයින් සිදු කරන ලද කුරබාන් කිරීම කිරීම හේතුවෙන් දැඩි ඉස්ලාම් විරෝධී රැල්ලක් රට පුරා පැතිරෙමින් තිබිණි. මෙය අමිත් වීරසිංහ හෝ ගලගොඩඅත්තේ ඥානසාර හෝ වෙනයම් පුද්ගලයෙක් හෝ විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයක් නොවෙයි. ඔවුන් විසින් ඉටු කරන ලද්දේ සමාජයේ බිම් ස්ථරයේ (සාමාන්‍ය ජනතාව අතර) ඇති වෙමින් සහ වර්ධනය වෙමින් තිබූ මානසික අවශ්‍යතාවයක් හඳුනාගෙන නිසි පරිදි අසුරණය කර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමයි. මෙකී රැල්ල පාස්කු කුරබාන් උත්සවයෙන් පසුව ඇති වූයේ ද නොවෙයි. එය දැන් වසර කිහිපයක පටන් ම තිබිණි. කුරබාන් උත්සවයෙන් සිදු වූයේ මෙකී රැල්ල සුනාමියක් ව දෙගොඩ තලා යාමයි.

ඕනෑම සාමකාමී ජන කණ්ඩායමකට ඉවසීමේ සීමාවක් තිබෙයි. ස්වභාවයෙන් අහිංසක ජන කණ්ඩායමක් වන සිංහලයන්, ජාතියක් ලෙස වෙනත් ජන කණ්ඩායමක් වෙත ප්‍රචණ්ඩත්වය මුදා හරින ලද අවස්ථාවන් නැත. සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවන්ට උදාහරණ කොට ගැනෙන 83 කළු ජූලිය රනිල් වික්‍රමසිංහ අයත් ආණ්ඩුව විසින් තමන්ගේ පාක්‍ෂික මැර පිරිස් යොදවා ඇති කරන ලද්දකි. මේ අපරාධය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලා සිටි අතර වින්දිතයා වෙනුවෙන් පෙනී සිටි දෙමළ සංධානය (පාර්ලිමේන්තුවේ දෙමළ රාජ්‍ය පක්‍ෂය) සමාව දී වික්‍රමසිංහගේ ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් දිගටම පෙනී සිටියි.

83 ඊනියා කළු ජූලියේ දී සහ ඉන් අනතුරුව අනවරත ප්‍රහාර වලට ලක් වූ සිංහලයන් වෙනුවෙන් කිසිවෙක් සමාව ඉල්ලා නැති අතර ඒ ගැන කතා කරන කෙනෙක්ද නැත.

මේ අයුරින්ම රුවන් විජේවර්ධන ඇමති කම් දරණ ආණ්ඩුව විසින් තමන්ගේ මැර පිරිස් යොදවා මුස්ලිම් කෝලාහලයක් ආරම්භ කරන ලද අතර තව දශකයකින් නැතිනම් දෙකකින් ඔහු විසින් පාර්ලිමේන්තුවේදී මුස්ලිම් ජන කණ්ඩායම් වලින් සමාව ඉල්ලනු ඇතැයි අපගේ බලාපොරොත්තුවක් තිබේ. මෙහිදී ද ප්‍රහාර වලට ලක් වූ සිංහලයන් ගැන කතා කරන කෙනෙක් නැත.



කෙසේ හෝ ඉස්ලාම් විරෝධී රැල්ලක් රටේ මහජනතාව අතර පැතිරෙමින් තිබිණි. මේ තත්වය යටතේ ත්‍රස්තවාදීන්ට රැකවරණය දුන්, උන් හුරතල් කළ, උන් සමග ගනුදෙනු කළ ඇමතිවරුන් ආණ්ඩුවේ ඉදිරිපසින් තබාගෙන ඉදිරි ගමනක් නැති බව පැහැදිළිව පෙනෙන්නට තිබිණි.

මෙවැනි තත්වයක් යටතේ වුවත් මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම්, එජාප කබීර් හෂීම් වැනි ඇමතිවරුන්ට එරෙහිව පෞද්ගලික ප්‍රහාර කිසි අවස්ථාවෙක එල්ල වූයේ නැත. ඔවුන්ට විරුද්ධව පාස්කු දින කුරබාන් පූජාව සම්බන්ධව ද කිසි චෝදනාවක් එල්ල වූයේ නැත. නමුත් බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා, අමාත්‍ය රිෂාඩ් බද්‍යුර්දීන් සහ මුජිබර් රහමාන් යන අයට විරුද්ධව නොයෙක් චෝදනා එල්ල විය. මේවා නොසළකා සිටිය හැකි දේ නොවේ. එසේම මුස්ලිම් කටයුතු ඇමති හලීම් සහ මුස්ලිම් පුද්ගලයෙක් ලෙස පෙනී නොසිටින අමාත්‍ය රාජිත සේනාරත්නට ද සමහර අවස්ථා වල චෝදනා එල්ල විය. මේ චෝදනා අර කුරබාන් පූජාවෙන් පසු රටේ තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ ගෙනයන වැඩ පිළිවෙලට අකුල් හෙළීම සහ නොයෙක් බාදා පැමිණවීම සම්බන්ධයෙනි.

රටේ මහජනතාව ආරක්‍ෂා කිරීම ආණ්ඩුවක ප්‍රමුඛ වගකීමයි. එය මේ ආණ්ඩුවට බැරි බව දැන් හොඳටම ඔප්පු වී ඇත. නමුත් එකී වගකීම ඉටු කිරීමට ආණ්ඩුවට බැරිනම් පුළුවන් කණ්ඩායමකට, එනම් රටේ ආරක්‍ෂක අංශ වලට, එය ඉටු කිරීමට දී ආණ්ඩුව පැත්තකට වී සිටිය යුතුය. මහජනතාවට පෙනී යමින් තිබෙන්නේ එයත් ඉටු නොවන බවනම් කළ හැක්කේ කුමක්ද ?

අර චෝදනා සහිත බලවත් පුද්ගලයින් ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් මහජනතාවගෙන් ඉදිරිපත් වන්නේ මේ හේතුවෙනි.

මේ ආණ්ඩුව පත් වුණේ ම පෙර නම් සඳහන් කළවුන්ගේ ද එකතුවෙනි; ආණ්ඩුව යනු උන් උන් මය; ඔවුන්ගේ කටයුතු, ඒවා ත්‍රස්තවාදී කටයුතු වුවත්, නිදහසේ කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැළසීමට ආණ්ඩුවට සිදු වේ; එසේ නොවන්නේ නම් ආණ්ඩුවක් නැත. අන්න එවැනි විටෙක ඇති විකල්පය කුමක්ද?

අපි විරුද්ධ වෙන්නම් ඔයාල කරගෙන යන්න

අර පිරිස සේම ආණ්ඩුවේම කොටසක් වන අතුරලියේ රතන හිමි එළියට බසින්නේ ඒ සඳහාය.



දැන් පෙර කී පිරිස ඉල්ලා අස් වී ඇතැයි කියවෙයි. රතන ද දැන් දන් වළඳයි. ඔහුගේ සහයට (නාටකයක් බව දැන හෝ නොදැන හෝ) උපවාස කළ අනිත් අයවළුන් ජීවත්ව සිතිත් ද මැරී ඇත්දැයි ජනමාධ්‍ය බලන්නේත් නැත. මහජනතාවට ගාණක් ද නැත. ඇයි ! අරුන් ඉල්ලා අස් වෙලානේ.

ඇත්ත කතාව නම්, මේ කිසිවෙක් ඉල්ලා අස් වී නැත. ඉල්ලා අස් වී නම් ඒ පුරප්පාඩු වලට වෙන අය පත් කළ යුතුය. මේ කිසි තනතුරකට වෙන කෙනෙක් තවම පත් කර නැත. එසේ පත් කර නැතිනම් එහි අරුත තනතුර තවම හිස් වී නැති බවයි. එවැනි විටෙක උපවාසය නතර කිරීමේ තර්කානුකූල හේතුවක් නැත. රතන හිමිටත් බඩගිණි දැනෙන බව සත්‍යයකි. නමුත් තමාට බඩගිණි දැනෙන බව තේරුම් ගත යුත්තේ ඊනියා උපවාසයට වාඩි වීමට පෙර ය. රනිල් ට ආණ්ඩුවක් අරං දී ඉන් පසුව ඌ එළවා ගන්නට බැරි බව ඉගෙන ගැනීමත් උපවාසයට වාඩි වී පසුව බඩගිණි දැනෙන බව ඉගෙන ගැනීමත් සමාව දිය යුතු කාරණා නොවේ.

ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම ජනාධිපතිගේ කාර්‍යයකි. එය කිරීමට ඔහු කාගෙන්වත් ඇසිය යුතු නැත. කැබිනට් ඇමතිවරයෙකුගේ විෂයන් මාරු කිරීමට ද ඔහු කිසිවෙකුගෙන් විමසිය යුතු නැත. කැබිනට් ඇමතිවරයෙක් ධුරයෙන් පහ කිරීමට පමණක් අගමැති විමසිය යුතුව ඇතැයි සිතමි. ඒ නිසා ආණ්ඩුකාරවරුන් ඉවත් නොකර ඔවුන් ඉල්ලා අස් වන තෙක් බලා සිටීම ජනාධිපති සිරිසේනගේ වරදකි. සියල්ල පත්තරෙන් දත් ජනාධිපති වන සිරිසේන අසාත් සාලි සහ හිස්බුල්ලා තවමත් ආණ්ඩුකාර ධුර දරන බව පත්තරෙන් දැන ගත් විට ඔවුන් පත් කළ අයට වරද පටවමින් ඔවුන් අස් කර වෙන අය පත් කරනු ඇත. රතන හිමි උපවාසයේ යෙදීම මීට අනිවාර්‍ය හෝ ප්‍රමාණවත් හෝ අවශ්‍යතාවයක් හෝ නොවේ.

දැන් ඔවුන් ඉල්ලා අස්වීම් බාර දී ඇත්නම්, ඒ වෙනුවට වෙන අය පත් කිරීමෙන් ඒ අස් වීම පිළිගෙන ඇති බවක් ද පෙනී යා නම් එය අතුරලියේ රතන හිමි ඇතුළු උපවාස කරුවන් ට දුන් කණේ පහරකි. උපවාස කළේ අනේ ඔබ තුමන්ලා ඉල්ලා අස් වේවා කියා නොවන බැවිණි.



ඇමති වරුන් අස් කිරීම මීට වඩා සංකීර්ණ ය. අස් කරන්නැයි කීවේ සියලු මුස්ලිම් ඇමතිවරුන් නොවේ රිෂාඩ් බද්‍යුර්දීනයා ය. විශ්වාසභංගයක් ගෙන ආවේද ඔහුට විරුද්ධව ය. දැන් සියලු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස් වී තිබේ. ඒ මාසයකට ලු. මේ අමාත්‍යංශ වලට ඒ මාසය තුල නව ඇමතිවරුන් පත් කෙරෙද්ද නැත්ද යි තවම කිව නොහැක. පත් කෙරේ නම් ඒ බරත් අපටම තමා. නොකෙරේ නම් මේ අය සියලු වරප්‍රසාද සහිත නිවාඩුවක් ගෙන මාසයකින් පසු නැවත ඇමති ධුර වල දිවුරුම් දෙනු ඇත. ඊළඟට පරණ පුරුදු සෙල්ලම් එළෙසම කරගෙන යනු ඇත.

ඔවුන් කණ්ඩායමක් ලෙස ඉල්ලා අස් වීමෙන් අපට පෙන්වා සිටින්නේ ජන කණ්ඩායමක් ලෙස මුස්ලිම්වරුන් තුල ඇති අහංකාරය සහ මොන මධ්‍යස්ථ බැටළු හම පොරවාගෙන සිටියත් ඇතුළෙන් සිටින්නේ වහාබි වෘකයාම පමණක් බවයි. පාස්කු දින කුරබාන් පූජාවේ මොවුනුත් දායකයින් තමා. මොවුන් එක්ව අතුරලියේ රතන හිමිට සහ ඊනියා "සංහිඳියාව" දෙසන අනෙක් අම්බරුවන්ට දුන් කණේ පහර අගනේය.

කණ්ඩායමක් ලෙස ඉල්ලා අස් වීමෙන් ඔවුන් පෙන්වා දෙන්නේ බද්‍යුර්දීනයාගේ ඇඟේ ලේ තැවරී ඇත්නම් තමාගේ ඇඟේ ද ඒ ලේ ම තැවරී ඇති බවයි. නොඑසේනම් ඔහුත් තමනුත් එකම කණ්ඩායමක ක්‍රීඩකයන් බවයි. ඉල්ලා අස් වන බවට කෙරෙන ප්‍රකාශයේදී පවා අමාත්‍ය හකීම් පවසන්නේ ...මුස්ලිම් ජනතාව නියෝජනය කරන ... සියලු දෙනාම ඉල්ලා අස් වන බව මිස මුස්ලිම් ජාතික/ වාර්ගික ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති වරු ඉල්ලා අස් වන බව නොවේ. හ්ම්! එතකොට ඇමති රාජිත මුස්ලිම් ජනතාව නියෝජනය කරන්නේ නැතිද ? එතකොට අපේ අගමැති තුමා මුස්ලිම් ජනතාව නියෝජනය කරන්නේ නැතිද ? මේවා ඇසිය යුතු ප්‍රශ්න ය.


නැත. ඉල්ලා අස් වූ මේ ඇමතියන් පැහැදිළිවම අපට කියා සිටින්නේ තමන් නියෝජනය කරන්නේ මුස්ලිම් ජනතාව පමණක් බව මිස රාජිත මුස්ලිම් ජනතාව නියෝජනය නොකරන බව නොවේ. රාජිතත් මුස්ලිම් ජනතාව නියෝජනය කරයි. අනෙක් සිංහල මන්ත්‍රීවරුනුත් තරඟෙට මුස්ලිම් ජනතාව නියෝජනය කරයි. ඔවුන් ගැන කතා කරයි. හරියට පාස්කු දා බෝම්බ වැදී කෑලි කැඩී කුඩුපට්ටම් වී මිය ගියේ මුස්ලිම් මිනිසුන් මෙනි. තමන් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නොමැත්තේ වැදි ජනතාවටත් සිංහල ජනතාවටත් පමණි.



ඒ නිසා රටක් නැති කල්ලතෝනින් වන මුස්ලිම් කාරයන් මේ ආඩම්බර පාන්නේ මේ රටේ සුජාත භූමිපුත්‍රයන් වන සිංහලයින්ට බව දිවා රෑ මෙනෙහි කළ යුතුය. සිංහලයින් තම මනාපය ප්‍රකාශ කිරීමේදී මීට වඩා සැළකිලිමත් විය යුතුය. ඇමතිතුමා / මන්ත්‍රීතුමා මුස්ලිම් උනත් හොඳ මිනිහෙක් වීම, තමාට වැඩක් කර ගත හැකි වීම හොඳයි තමා. ඒත් ඔවුන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නියෝජනය කරන්නේ මුස්ලිම් මිනිසුන් පමණක් නම්, පෙනී සිටින්නේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් වෙනුවෙන් නම් උන්ට අපේ බෙලි කැපීමට (වැරදුණා තණකොළ කැපීමට) අපේ ඡන්දය දිය යුත්තේ ඇයි?

සිංහල මිනිහෙක් මින් මනත කිසිම මුස්ලිම් මන්ත්‍රීධුර අපේක්‍ෂකයෙකුට සිය මනාපය නොදිය යුතුය. දුන් මනාපයක් නැවත කැඳවිය හැකි උපකරණයක් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය තුල නැත.



පසුව ලියමි:
ප්‍රශ්නය ඇත්තේ ඉස්ලාම් ආගමේ ම මිස එක් එක් පුද්ගලයාගේ නොවේ. අර මුස්ලිම් ඇමතිවරුන් සියලු දෙනා එකවර ඉල්ලා අස් වන්නේ ඔවුන් සියලු දෙනාගේම ලේ තැවරී ඇති නිසා නොවේ - ලේ තැවරුණු අත් ඇති මුස්ලිම් මිනිසා වෙනුවෙන් පෙනී සිටීමට ඉස්ලාමය විසින් ඔවුන්ට බල කෙරෙන බැවිණි. එසේනම් මේ පිළිකාව අපේ දේශයෙන් - දේහයෙන් ඉවත් කිරීමට අප කළ යුත්තේ මුස්ලිම් අපේක්‍ෂකයන් සහ මුස්ලිම් හිතවාදී අපේක්‍ෂකයන් අසත්පුරුෂයන් ලෙස දුරින්ම දුරු කිරීමයි.

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට කටයුතු කරන අතරේ මේ ගැනත් ගැඹුරින් සිතීමට සියලුම සිංහලයන්ට සිත් පහළ වේවා !


28 comments:

  1. රිෂාඩ් පලයන් කිව්වම
    ඔක්කොම ටික යන්න ගියා

    හත් වලාමෙ වෙච්චදේට
    මක් කොරන්නද

    වහාබ් වාදෙට අතදෙන
    බව කියනා සවුදි රජය
    සවුදියෙ වැඩ කරන අයට
    යන්න කියයිද

    යන්න කියල
    අපි කබලෙන්
    ලිපට දමයිද

    ReplyDelete
    Replies
    1. රිෂාඩ් පලයන් කිව්වම ඔක්කොම යනවනම් ඒක ඉන්ෂා අල්ලා ඒගොල්ලන්ගේ කැමැත්ත.

      උන් ඇමතිකම් දරන්නේ සව්දි ආණ්ඩුවේ නෙමේ ලංකා ආණ්ඩුවේ. සල්මාන් නෙමේ උන්ට ඇමතිකම් දුන්නේ රනිල්.

      සව්දියේ උන්ට ඒ ගැන තියෙන පුකේ අමාරුව මොකද්ද ?

      Delete
    2. මහත්මයාණෙනි ස්තූතියි.

      මේ සාමාන්‍යයෙන් මුස්ලිම් කොල්ලන්ගෙන් සුලභව කියැවෙන කතාවක් - තර්ජනයක් ! ඔව්, සිංහල උනත් හුජ්ජ කොල්ලන් තර්ජනය කරන්නේ මේ ආකාරයට තමා. මේ කතාවම ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමති වරුනුත් කියා ඇත්නම් පුදුමයක් නෑ. ඔවුන්ට කතා දෙකක් කිව හැකියි. එක, සව්දියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම. දෙක, ලංකාවට තෙල් සැපයීම සීමා කිරීම.

      මේ තර්ජනය දෙස මා බලන්නේ මේ ආකාරයෙන්.
      මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස් වීම පළමුව ඒ අයගේ පෞද්ගලික කැමැත්ත. ලංකාවේ කිසිවෙක් සියළු දෙනාටම ඉල්ලා අස් වන ලෙස කීවේ නෑ. දෙවනුව එය ආණ්ඩුවේ (බලය රඳවා ගැනීම ගැන) ප්‍රශ්නයක්. සව්දි ආණ්ඩුවේ නොවේ, ලංකාණ්ඩුවේ ප්‍රශ්නයක්. සව්දි ආණ්ඩුව ලංකාවේ අභ්‍යන්තර ආරවුල් විසඳීමට මැදිහත් විය යුතු නෑ. එසේ වේ යැයි මා සිතන්නෙත් නෑ.

      මගේ ප්‍රශ්නය: සව්දි අරාබි ආණ්ඩුව මේ ප්‍රශ්නය නගන ඔබ වැනි හුජ්ජ කොල්ලන්ගේ සංකලනයක්ද ?

      Delete
  2. හොද පොස්ට් එකක්....
    අපේ කරුමෙට රතන මැරුනේ නැත්තේ....අස්වෙන්නේ නැතුව හිටියනම් රත්න දිගටම උපවාසේ කරයිද? මම නම් හිතන්නේ නැහැ...පිනට දානේ කෙලලා පුරුදු ඔය වගේ එවුන්ට වෙලකට දෙකකට වඩා බඩගින්නේ ඉන්න බැරි බව තෙරුම් ගන්න අපේ සම හරක් ට බැරි උනානේ

    ReplyDelete
    Replies
    1. හම්බස්තාන් ඇමතිලා ටික තව ටික දවසක් අල්ලන් හිටියනං සුභානල්ලා ජාතික සේවයක්.

      Delete
    2. රතන හිමි උපවාසයට වාඩි වීම ඔහුත් අයත් පක්‍ෂයේ අභ්‍යන්තර සාකච්චාවක ප්‍රතිඵලයක්. රටේ ජනමතය මංකොල්ල කෑමයි මෙහිදී සිදු වුණේ. ජනතා විමුක්ති පෙරමුණේ සිටි අඹර දමිල නම් ලිට්‍රෝ ගෑස් සමාගමේ වර්තමාන සන්නාම තානාපතිතුමාත් ඔවැනි ඊනියා උපවාසයක් කළා මතකයි.

      දේශපාලන අරමුණු වලට බාහිරව, රතන විසින් මේ ඊනියා උපවාසයට තෝරා ගත් ස්ථානයත් වැරදියි. ප්‍රහාර එල්ල වූයේ පල්ලි වලට නම් මේ ඊනියා උපවාසය සඳහා පල්ලියක්, උදාහරණයක් ලෙස රාගම තෙවත්තේ පල්ලිය, තෝරා නොගෙන දළදා මාළිගාව තෝරා ගත්තේ බෞද්ධයා අපහසුතාවයට පත් කිරීමට නොවේනම් අහවල් කෙංගෙඩියකටදැයි නොතේරේ.

      මේ උපවාසය ඉතා පැහැදිළිවම ක්‍රිස්තියානි මූලධර්මවාදී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විසින් රට ඉදිරියේ රෙදි නැතිව සිටින ඉස්ලාම් මූලධර්මවාදී ඇමතිවරුන් ආරක්‍ෂා කිරීම උදෙසාත් පාස්කු කුරබාන් බිලි පූජාවේ හුදු නිරීක්‍ෂකයින් පමණක් වන සිංහල බෞද්ධයින් ඊට ඈඳාගෙන පීඩකයින් ලෙස ඔහුගේ ස්වාමින් ඉදිරියේ හුවා දැක්වීම උදෙසාත් කළ රංගනයක්. මේ රංගනයේ පසුතලය ලෙස සමස්ත ලෝකවාසී බෞද්ධයන්ශ්‍ගේ ගෞරවාදරයට ලක් වන ශ්‍රී දළදා මාළිගාව තෝරා ගැනීම ඉතා සැළකිලිමත්ව කළ තෝරා ගැනීමක්.

      බඩගින්නේ "අපවත්" වීම මේ තිර පිටපතේ අංගයක් විය නොහැකියි.

      Delete
    3. දින 51 දී පුක කැඩිච්ච කඩියා වගේ දිනපතා මාධ්‍ය සාකච්චා තියමින් රනිලට කඩේ ගිය ලිට්‍රෝ අමිල අප්‍රේල් 21 ඉඳන් මේ වෙනකම් ඉන්නවද, අපවත්ද කියලාවත් දැන ගන්න නැත්තේ මොකද කියලා මම මේ කල්පනා කරන්නේ..

      Delete
  3. All what you said is correct (bulls eye) except bashing Rathna. Is seeing only negative about Buddhist Monks is our Sinhala Buddhist fashion now? Yes, Rathna is a politico (so is Malwattha and Asgiriya heads) is there any positive came out of Rathna's action?

    At least, now we know (as you said) all Muslim politicos are united against us, Sinhala Buddhists. Now we can individually think about our interaction with Muslims. If you see the world in Green/Blue/Red glass, you will not see this reality.

    We did the same with Gnanasara, we just bashed him for being a monk and talking out of turn, in hindsight, what we should have done is to filter Gnanasara's message and investigate the accusation. To this day no one officially accept fact Gnanasara was partly correct.

    ReplyDelete
    Replies
    1. බෞද්ධ හිමිවරුන්ගේ වරද පමණක් දැකීම අපගේ සිරිතක් නොවේ. මෙතැන අප කතා කරන්නේ ජනතා නියෝජිතයෙකු ලෙස මහජනතාවගෙන් පඩි කන කාර් පර්මිට් ලබන ගමන් ඒ මහජනතාවට ම ද්‍රෝහී කම් කරන පිං බතෙකු ගැනයි. මේ උපවාසය කරන්නේ අතුරලියේ රතන පාර්ලිමේන්තු මන්ත්‍රී තැන (නැතිනම් ඉංගිරිසි ක්‍රමයට රතන අතුරලිය MP) මිස අතුරලියේ රතන හිමි නම් භික්‍ෂුව විසින් නොවේ. ඔහු දරා සිටින චීවරය තමාගේ සැබෑ ස්වරූපය සඟවන ආවරණයකි - බුර්කා එකකි.

      කියවන්න: මුහුණු ආවරණය කරන්නේ මුස්ලිම් කාන්තාවන් පමණක්ද?

      පාස්කු දින කුරබාන් බිලි පූජාවේ ප්‍රතිඵල වශයෙන් හොඳ දේ කිහිපයක් සිදු වී ඇතත් රතන මන්ත්‍රීතුමාගේ උපවාසය හා ඒවා අතර හේතුඵල සම්බන්ධයක් අප දකින්නේ නැත.

      (හැන්දෑවේ) මුස්ලිම් ඇමතිලා අස් වෙනකොට රතනත් උපවාසයක් කර කර ඉඳල (දවල්) නවත්තලා තිබුණා - අනුර කුමාර දිසානායක.

      Delete
  4. මේ රටේ සුජාත භූමිපුත්‍රයන් වන සිංහලයින්.... අනේ මගේ පුක.
    ඔලුවේ බාගයක් තට්ටේ ගාල ඉන්දියාවෙන් පන්නපු එකා මෙහෙ ඇවිත් කුවේණිට ළමයි දෙන්නෙකුත් දීල පස්සේ ඒ ගෑනී එලවපු එකාගෙන් ආපු උන් සුජාත භූමිපුත්‍රයන් උනේ කොහොමද යකෝ. නියම සුජාත භූමිපුත්‍රයන් තමයි වැද්දෝ.
    පිස්සු නැත්තන් ෂෝක්.

    ReplyDelete
    Replies
    1. හරි, යාන්තං විජේගෙන් පැවතෙන එකෙක් ඉන්නවා.

      Delete
    2. මම පැවතෙන්නේ වැද්දන්ගෙන්

      Delete
    3. සිංහලයින්ගේ සුජාත භාවය ගැන ප්‍රශ්න සැම දාම තිබුණේ අසිංහලයින්ට ය. මෙයින් එක කොටසක් දෙමළ ජාතිවාදීහු වෙති. තවත් සමහරක් ක්‍රිස්තියානි ආගම්වාදීහු වෙති. පසුගිය වසර 20 පුරා සිදු වන වර්ධනයක් අධ්‍යයනය කරන කළ මුස්ලිම් මූලධර්මවාදීන්ටත් මෙවැනි ප්‍රශ්නයක් තිබෙන බව පෙනේ.

      බොහෝ සිංහල කතෝලිකයින්ට මේ ප්‍රශ්නය නැත. අපූරුව නම් බෞද්ධයින් ලෙස පෙනී සිටින සමහරුන්ට මේ ප්‍රශ්නය තිබීමයි. ඒ බොහෝ විට හීනමානය නිසාය. එය ඒ ඒ අයගේ පෞද්ගලික ප්‍රශ්නයකි. කෙනෙක් අවජාතක නම් ඒ හේතුවෙන් හීනමානයක් ඇති වීම තේරුම් ගත හැක. නමුත් තමාට ඇති හීනමානය හේතුවෙන් තමා අවජාතක යැයි නිගමනය කිරීම යුක්ති යුක්ත කළ හැකි තර්කන ක්‍රමයක් නැත.
      ---


      එසේම, රියන්සි මහතාණෙනි,

      "ඔලුවේ බාගයක් තට්ටේ ගාල ඉන්දියාවෙන් පන්නපු එකා මෙහෙ ඇවිත් කුවේණිට ළමයි දෙන්නෙකුත් දීල පස්සේ ඒ ගෑනී එලවපු එකාගෙන් ආපු උන් සුජාත භූමිපුත්‍රයන් උනේ කොහොමද යකෝ. නියම සුජාත භූමිපුත්‍රයන් තමයි වැද්දෝ." යන්න ගැන යමක් කීමට කැමතියි.


      1. ඒ කාලයේ ඉන්දියාවක් තිබුණේ නැත. "ඔලුවේ බාගයක් තට්ටේ ගාල ... පන්නපු එකා" යි ඔබ හඳුනා ගන්නා විජයයා මෙහි පැමිණියේ ලාට රටිනි.

      2. "පස්සේ ඒ ගෑනී එලවපු එකාගෙන් ආපු උන් සුජාත භූමිපුත්‍රයන් උනේ කොහොමද යකෝ" යි ඔබ කීවත් ඒකාගෙන් කිසිවෙක් ආවේ නැත. විජයයාට දාව දරුවන් ලැබුණේ කුවේණිය පමණි.

      3. "එකා මෙහෙ ඇවිත් කුවේණිට ළමයි දෙන්නෙකුත් දීල" සහ "නියම සුජාත භූමිපුත්‍රයන් තමයි වැද්දෝ" යි ඔබ කියයි. කතාව ඇත්ත නම් ඔබට යමක් මිස් වී තිබේ. ඒ මිස් වී තිබෙන කෑල්ල වන්නේ වැද්දන් පැවතෙන්නේ ඒ දුන්නැයි කියන ළමයි දෙන්නාගෙන් බව ඒ කතාවේම කියැවෙන බවයි.


      දැන් ඔබම ලියා ඇති දේ සිහි බුද්ධියෙන් කියවා බලන්න. ඔබ මොන තරම් ගොබ්බයෙක්දැයි ඔබටම නොවැටහේ නම් ටොක්කක් ඇනගෙන නැවත කියවා බලන්න. හීනමානය අතහරින්න. දෙතිස් කතාව වැනි ඔබේ රෝගයට මහෞෂධ නිතර පරිශීලනය කරන්න.

      ඔබට ඉක්මන් සුවය ලැබේවා !

      Delete
    4. ගහයි කියල අපි දැනගෙන හිටිය, ඒත් මෙහෙම ගැහිල්ලක් ගහයි කියල හිතුවේ නෑ. හික් ! කැලුම් රියෙන්සි යාපා ඉල්ලගෙනනේ කන්නේ.

      මට මතක් උනේ අවුරුදු හතර පහකට ඉස්සර අපි LcN වල දාපු comment !!
      ඔන්න මටත් මල පයිනවා ... සිතුවිළි !!!

      Delete
    5. ලාට හරි මොන පකෙන් හරි පිට රටින් ආපු එකෙක් නේ විජය කියන්නේ.
      හරි වැද්දොත් විජයගෙන් කියමුකෝ උඹලත් විජයගෙන් කියමුකෝ.
      එහෙම නං එන්ගලන්තේ සුද්දෝන්ටත් කියතැහැකිනේ මේක අපේ රට කියල.
      මේ දවස්වල බෙහෙත් හිඟද? සමහරවිට ඔසුසලේ ඇති.

      Delete
    6. යාපා,යාපා,

      "ඔබම ලියා ඇති දේ සිහි බුද්ධියෙන් කියවා බලන්න. ඔබ මොන තරම් ගොබ්බයෙක්දැයි ඔබටම නොවැටහේ නම් ටොක්කක් ඇනගෙන නැවත කියවා බලන්න. හීනමානය අතහරින්න. දෙතිස් කතාව වැනි ඔබේ රෝගයට මහෞෂධ නිතර පරිශීලනය කරන්න."

      Delete
    7. රියන්සි මහතාණෙනි,

      ඔබ භාවිතා කර තිබෙන 'පුක' හා 'පක' ආදී වචන ශුද්ධ සිංහල වචන වේ. එහෙත් සම්භාව්‍ය ව්‍යවහාරයේ දී ඒවා භාවිතා කරන්නේ නැත. අසභ්‍ය වචන ලෙස සමාජය විසින් සැළකෙන මේවා ප්‍රසිද්ධියේ භාවිතා කිරීමට ඉඩ දිය යුතු දැයි ඇත්තේ විවාදයකි. මේ ඔබට සිතීමට දෙයක්.
      ---

      විජය පිටින් ආ බව සත්‍යයකි. එසේ නොවේයැයි අප විසින් කියා නැති අතර ඔබ එය ඔප්පු කිරීමට හෝ අවධාරණය කිරීමට හෝ වෙහෙසීම අනවශ්‍ය මහන්සියකි.

      වැද්දන් විජයගෙන් (සහ කුවෙනියගෙන්) පැවතෙන බව එක මතයකි. වංශකතාවේ ඇත්තේ ජීවහත්ත දිසාලා ගෙන් පුලින්දයන් පැවතෙන බව මිස වැද්දන් පැවත එන බව නොවේ. පුලින්දයන් යනු වැද්දන් බව පිළිගත් මතයකි. එහෙත් වැද්දන් මේ කතාව පිළිගන්නේ යැයි මා සිතන්නේ නැත.
      ---

      "උඹලත් විජයගෙන් කියමුකෝ." යන්න ඔබගේ හිතළුවකි. අප එසේ කියා නැති අතර සිංහල ඉතිහාසය ගැන යම්කිසි මට්ටමක අවබෝධයක් ඇති කෙනෙක් තව පුද්ගලයෙක් නම් කර ඔහු විජයගෙන් පැවතෙන්නේ යැයි කියන්නේ නැත. කියතොත් මංගල සමරවීර වැන්නෙකි, නැත්නම් ඔබ වැන්නෙකි. මේ හුදෙක් මිනිසුන් කුපිත කරන ප්‍රකාශයකට වැඩි දෙයක් නොවේ.

      "එහෙම නං එන්ගලන්තේ සුද්දෝන්ටත් කියතැහැකිනේ මේක අපේ රට කියල." යන්න ගොබ්බ ප්‍රකාශයකි. කිසි ගැළපීමක් නැති අන්තර්සම්බන්ධතා නැති වචන ගොඩකි. එංගලන්තේ සුද්දොන්ට ඉංගිරිසින් වශයෙන් මේක අපේ රට යි කීමට අයිතියක් ඇත. ඒ එංගලන්තය සම්බන්ධයෙනි. එංගලන්ත සුද්දෙකුට, උදාහරණයක් ලෙස ආතර් සී. ක්ලාක් මහතා, ලංකාව සම්බන්ධයෙන් ද එසේ කිව හැක. ඒ පුරවැසියෙක් වශයෙනි.
      ---

      මහතාණෙනි, ඔබ කරන්නේ ඔබේ හිතේ මවා ගත් මුව හමකට තඩි බෑමයි. මේවා මේ ලිපියටවත්, පොදුවේ දෙතිස් කතාවටවත්, පෞද්ගලිකව අපටවත් ඉදිරිපත් කළ යුතු චෝදනා නොවේ. ඔබ තුමන්ලා මිතුරන් අතර සැන්දෑ සාද වල මධු පානයක් අතරතුර මේවා කියා විනෝද වන්න. අප මධු පානය කරන්නේ නැත - ඒ අවස්ථාවට ගැළපෙන අන්දමේ සංවාද වලට එක් වීමේ අවශ්‍යතාවයක් ද නැත.

      කාලයකට පසු දෙතිස් කතාවේ දීර්ඝ සංවාදයක් ඇති කළාට ඔබ තුමාට ස්තූතියි.

      සුවපත් වේවා !

      Delete

    8. මට මතක් උනේ අවුරුදු හතර පහකට ඉස්සර අපි LcN වල දාපු comment !!
      ඔන්න මටත් මල පයිනවා ... සිතුවිළි !!!

      Joseph, ඔබ මේ කියන්නේ සහන් ප්‍රනාන්දු ගැන විය යුතුය..😀😀

      Delete
  5. මොහොමඩ්ලා සෙට් එක අලුත් අඩව්වකට සැරසෙන බවක් පෙනේ. සියල්ලෝම එක්වී පක්ෂ කීපයක මුස්ලිම් සන්ධානයක් ලෙස මීළඟ මැතිවරණයකදී ආසන 25-30ක් බාගෙන (නමට)සිංහල පක්ෂ දෙක දෙපා මුල දණගැස්වීමේ ක්‍රියාවලියක පෙරනිමිති දිස්වේ. දිස්ත්‍රික්ක විස්සක පමණ 5% ඉක්මවීමට උන්ට හැකි බව ඉතා පැහැදිළි ය.

    ප.ලි. සිංහලයාට හැමදාම කෙලවෙන්නේ ඉදිරියේ ඇති ප්‍රශ්නයට මුහුණ නොදී ජාතකය සොයමින් භේද ඇති කරගන්නා නිසාය.

    ReplyDelete
    Replies
    1. ජාතිකවාදී රැල්ල ලෝකය පුරා හමා යන මේ අවදියේ සිංහලයින්ට පමණක් ඉන් වෙනස් ව තීරණ ගැනීමේ ඉඩක් පවතී යැයි මා සිතන්නේ නැත. එක්සත් ජනපද රාජ්‍යයේ ට්‍රම්ප්, රුසියාවේ පුටින්, ප්‍රංශයේ මැක්රෝන් පමණක් නොව පසුගිය දා ඉන්දියාවේ මෝඩිගේ නැවත පත් වීමෙන් ද පෙන්නුම් කරන්නේ මේ නව ප්‍රවණතාවයයි. අපට සංහිඳියා බණ දෙසන බ්‍රිතානිය / එංගලන්තය පවා Brexit ජනමත විචාරණයේ දී ප්‍රකාශ කළේ එයමයි.

      ඒ නිසා මීළඟට පැවැත්වෙන කවරම මැතිවරණයකදී උවත් (මැතිවරණයක් පැවත්වුනොත්) ශ්‍රී ලංකා ජාතිකවාදී මතවාදය ඉදිරියට ගෙන යන කණ්ඩායම ජය ගැනීම, වෙනත් වචන වලින් කියතොත්, ජාත්‍යන්තරවාදී අදහස් දරණ (ජාත්‍යන්තර ප්‍රජාව, ගෝලීය ත්‍රස්තවාදය, වැනි වචන ඉදිරියට දමන) අය අතුගෑවී යාම බලාපොරොත්තු වෙමි.

      මෙය සිදු වීම පිණිස සිංහල බෞද්ධයන් එක පාර්ෂවයකට එකතු වීමත්, සිංහල කතෝලිකයන් සහ අනෙක් ජන කණ්ඩායම් තමාට ආරක්‍ෂාව ඇත්තේ කොතැනක දැයි තේරුම් ගැනීමත් වැදගත් ය. ඉතිහාසය පුරා දෙමළ ආක්‍රමණ ආවත් ආක්‍රමණිකයා පරාජය කළ පසු දෙමළුන් සංහාරය කළ ඉතිහාසයක් අපට නැත. පෘතුගීසින් විසින් මහමදිකයන් ඝාතනය කරන විට අප ඒ අය ආරක්‍ෂා කළෙමු. ලන්දේසින් විසින් කතෝලිකයන් සංහාරය කරන සඳ අප ඔවුන්ද ආරක්‍ෂා කළෙමු. ආගම් ඇදහීමට පන්සලේ ම ඉඩ ලබා දුන්නෙමු. එසේ කළේ යාපනය පාලනය කළ හිංදු භක්තික සංකිලි විසින් කතෝලිකයන් සමූල ඝාතනය කළ වකවානුවක වීම මෙහි විශේෂත්වයයි (මන්නාරමේ සුප්‍රසිද්ධ සමුහ මිනී වලවල් තුලින් මතු වූයේ දෙමළ බලහත්කාරයේ ඉතිහාසයයි).

      ලංකාව වසර දෙදහසකට වඩා බෞද්ධ රාජ්‍යයක් ව පැවතිණි. නමුත් දැන් පවත්නේ එංගලන්ත සභාවට අනුව පැවතෙන රාජ්‍යයකි. මෙය සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත් කර ගැනීම අප සතු වගකීමකි. මේ අවශ්‍යතාව හඳුනා ගන්නා කණ්ඩායම කවරක් වුවත් ඊට අපගේ සහය හිමි වේ.

      දැනට මේ සඳහා විභවය පවතින්නේ ඒකාබද්ධ විපක්‍ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සමගය. ඔවුන් මේ සම්බන්ධව සවිඥානික වෙතොත් මුස්ලිම් වාර්ගිකයින්ගේ සැළසුම පරාජය කළ හැක. එසේ නොවුණොත් ඒ කණ්ඩායම් දෙක හවුලේ ජයග්‍රහණය සමරනු ඇති අතර අප පරාජිතයන් වන්නෙමු.

      Delete
  6. මහා නායකලා කරන විකාරෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මේ සම්පූර්ණ පුවත අපට ඇස ගැසුනේ නැත. එහෙත් ජොසෙෆ් සමග එකඟ විය හැක. මුස්ලිම් ඇමතිලාගේ ඊනියා ඉල්ලා අස් වීම අරලියගහ මන්දිරයේ දී කෙරුණු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. ඔවුන් නිලතල වලින් නිත්‍යානුකුලව ඉවත් වී අමාත්‍යංශ සහ ඒවායේ දේපළ තවම බාර දී ඇති බවට පුවතක් නැති තත්වයක් යටතේ මහානායක ස්වාමින් වහන්සේලාගේ නමින් ඉදිරිපත් කෙරෙන ප්‍රකාශත් අරලියගහ මන්දිරයේ ම යතුරු ලියනය කළ ඒවා වීමේ ඉඩකඩ බැහැර කළ නොහේ.

      Delete
  7. මම නම් හිතන්නේ හකීම් ඇතූලු නඩය උන්ගෙ පැත්තෙන් ලොකු වැරැද්දක් කරගත්තේ සමූහ ඉල්ලා අස්වීමෙන්.. මධ්‍යස්තව හිතපු සිංහල, දෙමළ ජනතාවට ඔවුන් පණිවිඩයක් දුන්නා, ජාතිකවාදි මතය සමඟ එකතු වෙයල්ලා කියලා..

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගේ ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් මා අවධාරණය කරන්නට කැමති දේ නම් තමන් "මුස්ලිම් ජනතාව නියෝජනය කරන" ලෙසින් හකීම් විසින් කරන්නට යෙදුණු හැඳින්වීමයි. මෙහි අර්ථය (මා මීට පෙරත් සඳහන් කර ඇති පරිදි) ඒ මන්ත්‍රීවරුන් විසින් මුස්ලිම් ජනතාව පමණක් නියෝජනය කරන බවයි. එහි ප්‍රයෝගික ප්‍රතිඵලය වන්නේ මේ උදවිය අමාත්‍යංශයක් දරන විට එහි ආනුෂංගික ප්‍රතිලාභ මුස්ලිම් පුද්ගලයන් විසින් පමණක් ලැබීමයි.

      අෂ්රෆ්ගේ පටන් (මට මතක ඒ කාලයේ සිට පමණි) මේ අත්දැකීම අපට ඇත. වරාය ඇතුළු ආනයන අපනයන වලට බලපාන අමාත්‍යංශ තමන් සතු කර ගැනීමට මේ අය සෑම උත්සාහයක්ම දරනු අපි දුටුවෙමු. වෙනත් රටවල අවතැන් වූවන් මන්නාරමේ පදිංචි කිරීමේ අමාත්‍යාංශයක් මේ අය පටන් ගත්තේ පසුගිය ආණ්ඩු කාලයේ දී ම ය. මේ අමාත්‍යංශයෙන් නැවත පදිංචි කළ සිංහල පවුල් ගණන තොරතුරු දැන ගැනීමේ පණත යටතේ වත් අසා දැන ගත යුතුය.

      කඩු එකතු කර තිබෙන්නේ තණකොළ කැපීමට බව ප්‍රකාශ කළේ මේ එක් ඇමැතියෙකි. "තණකොළ" යන්න නිර්වචනය නොකර සිටීමට ඔහු ප්‍රවේශම් වුවත් තණකොළ යනු අරාබි භාෂාවෙන් නොඅදහන්නන් (හෙවත් මේ සන්ධර්භයේදී සිංහලයින්) බව අපි දැන් දනිමු. හකීම් පසුගිය ආණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍යධුරය දරන විට විශ්ව විද්‍යාල වලට, විශේෂයෙන් නීති පිඨයට, මුස්ලිම් සිසුන් වැඩිපුර තේරී පත් වීමේ ප්‍රවණතාවය රටේ ආන්දෝලනයක් ඇති කළත් එය අහම්බයක් නොවේ.

      --------->

      Delete
    2. සියළු අමාත්‍යවරුන් තම අමාත්‍යංශ වල මුදල් වලින් තම ආධාරකරුවන්ට පිං පඩි ගෙවන බව අපි දනිමු. වලි අමිල චීවරධාරියා ගෑස් සමාගමෙන් පඩි කනවා මෙනි. ආණ්ඩුවෙන් පඩි කන උපදේශකයන් සිය ගණනක් සිටිනම් ඕන ගොනෙකුට ඇමති කමක් කරන්නට හැකි බව නුවර පළාතේ ප්‍රසිද්ධ කියමනකි.

      එහෙත් සිංහල අමාත්‍යවරුන් මේ පිං පඩි දෙන පත් වීම් වලදී රටේ ජන අනුපාතයට ආසන්නව සරිලන පරිදි එය කරයි. මුස්ලිම් ඇමතිවරුන් කරන්නේ රටේ මහජනතාවගේ මුදල් වාර්ගික මුස්ලිම් මිනිසුන් අතර බෙදා දීමයි. අස්රෆ් වරාය ඇමති කාලයේ ඔළුවිල් වරායට ස්ථිර සේවයට බඳවාගත් මුස්ලිම් රස්තියාදු කාරයින් පඩි දිනයට පමණක් පැමිණ පිං පඩිය ගෙන යන බවත් අනෙක් දින වලට වෙනත් රක්‍ෂාවක් (ගොවිතැන, සත්ව පාලනය, ත්‍රිරෝද එළවීම, වෙළෙඳාම) කරන බවත් අප දැන සිටි කාරණයකි.

      රටේ තිබෙන තරමක් ජාවාරම් පොලීසියෙන් / රේගුවෙන් / නාකොටික් එකෙන් අල්ලන විට මුස්ලිම් මිනිසුන්ම වැඩිපුර අහු වන්නේ සිංහල පොලීසිය ජාතිවාදී නිසා යැයි කෙනෙකුට ප්‍රකාශ කළ හැකි මුත් සැබෑ හේතුව මුස්ලිම් අමාත්‍යවරුන් ඒ ඒ මර්මස්ථාන අල්ලාගෙන සිටීම මිස වෙනකක් නොවේ. ජවිපෙ ජාතික ලැයිස්තු නියෝජිත ධුරයෙන් පිදුම් ලැබූ මහා දානපති තුමා, ඉබ්‍රාහිම් හාජියාර්, ඒ සා මහත් ධනස්කන්දයක් උපයා ගත්තේ වියට්නාමයෙන් හෝ වෙන රටකින් හෝ Sri Lankan origin ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීමෙන් ම නොවිය හැකි වුවත් වෙන රටකින් Sri Lankan origin ගම්මිරිස් අපනයනය කිරීමට ලංකාවේ අපනයන සම්බන්ධ ඇමතිවරයා ගේ සම්බන්ධය ඉතාම තීරණාත්මක සාධකයක් බව කිව යුතුය.

      මේ කාරණය සැළකු විට මුස්ලිම් ජනතාව පමණක් නියෝජනය කරන ඇමතිවරුන් තම ධුර වලින් ඉල්ලා අස් වීම රටේ යහපතට හේතුවකි. ඔවුන් සැබවින් ඉල්ලා අස් නොවීම යි දුකට හේතුව. මෙය ජාතිකවාදී මතය හා සම්බන්ධයක් නැති ආර්ථිකය හා රටේ නීතිය හා සම්බන්ධ කාරණයකි.

      ඔවුන්ගේ ඉල්ලා අස් වීමෙන් ප්‍රකට කළේ අප සුළු දෙනෙක් පමණක් මෙතෙක් දැන සිටි කාරණය රටේ මහජනතාවට ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දීමයි. ඒ සම්බන්දව අපේ ස්තූතිය ඒ මහත්වරුන්ට හිමි වන්නේ අප ලිපි සීයක් දහසක් ලියාවත් රටේ මිනිසුන්ට ඒත්තු ගැන්විය නොහැකි මේ සත්‍යය එක ප්‍රවෘත්ති සාකච්චාවකින් රටට කියා දුන් බැවිණි.

      --------->

      Delete
    3. එසේම,
      රතන හිමිගේ ඊනියා උපවාසය ගැනත් කිව යුතුය. ඔහු ආහාර අනුභවය ආරම්භ කළේ අමාත්‍ය වරුන් ඉවත් වීමට කලිනි. ඒ සඳහා නිදහසට කරුණක් ලෙස චීවරය පෙන්විය හැකි මුත් එය පිළිගන්නෝ නැත - ගිලණුන්ට අවේලාවේ අනුභවය කැප යැයි වදාරා ඇති බැවිණි.

      කටින් කුමක් කීවත් රතන තමන්ගේ ඊනියා උපවාසය අරඹන්නේ සාලි සහ හිස්බුල්ලා ඉලක්ක කරගෙනයි. ඒ දෙදෙනා ඉල්ලා අස් වීමෙන් ඔහුගේ අරමුණ (ඔහු පසුපස සිටි රනිල් වික්‍රමසිංහගේ අරමුණ) ඉටු වුණා වේ. තවදුරටත් බඩගින්නේ සිටීමේ අරුත කිම !

      සාලි හා හිස්බුල්ලා සිරිසේනගේ මිනිසුන් ය. අර ඇමති වරුන් අස් වී ආණ්ඩුකාරවරුන් ඉතිරි වී නම් මුස්ලිම් මනුෂ්‍යයින් ඒ දෙදෙනා වටා එක් රොක් වනු ඇත.
      ---------

      මුස්ලිම් මිනිසුන් ඡන්දය දමන පිළිවෙල ඒ අයගේ කැමැත්ත මත (ඔවුන් සිතන අයුරින් නම් අල්ලඃ නම් අමනුෂ්‍ය ප්‍රාණියාගේ කැමැත්ත මත) තීරණය වේ. නමුත් මුස්ලිම් අමාත්‍යවරුන් නැති ආණ්ඩුවක් තිබීමේ එතරම් නරකක් නැත. ජපානයේ මුස්ලිම් ඇමතිවරුන් සිටීද ? පින්ලන්තයේ, රුසියාවේ, ජර්මනියේ මුස්ලිම් ඇමතිලා සිටීද? ආජන්ටිනාවේ බ්‍රසීලයේ සිටීද ? මුස්ලිම් මිනිසුන් යනු අමාත්‍ය මණ්ඩලයක අනිවාර්‍යයෙන් සිටිය යුතු කොට්ඨාශයක් නොවේ. නිදහසින් පසු ලංකාවේ තිබුණු මුස්ලිම් අමාත්‍යවරුන් නොමැති එකම කැබිනට් මණ්ඩලය මෙය බව මහත් අවධාරණයෙන් කියන්නෝ එක්කෝ දේශපාලන ගොබ්බයෝය, නැතිනම් එයින් වාසි ගැනීමට තතනන අපතයෝය. කැබිනට් මණ්ඩලයේ දෙමළුන් නොසිටි අවස්ථා නිදහසින් පසු තිබුණේ නැද්ද?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !