ජනාධිපති නෝනා |
ඇමරිකාවේ පමණක් නොව ලොව පුරාම බලවත් පාර්ෂව බලාපොරොත්තු වූයේ හිලරිගේ ජයග්‍රහණයයි. ලංකාවේද මේ තත්වයේ වෙනසක් නොවීය.
ජනාධිපති නෝනා |
ඩොනල්ඩ් ට්‍රම්ප් අභය මුද්‍රාව දක්වමින් |
ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන බල අධිකාරියන් තමා අතට නතු කරගෙන සිටින වික්‍රමසිංහ කිසිවක් ඉදිරියේ නැමෙන්නේ නැති බවත්, ඔහුගේ ස්වාමිවරුන් ඔහුව අතිශයින් විශ්වාස බවත් පසුගිය සමයේ ඔහු පාර්ලිමේන්තුවේ හැසිරුණ අයුරින් සහ ඔහුගේ ස්වාමිවරුන් තරඟයට ඔහුට චරිත සහතික නිකුත් කරන අයුරින් පෙනේ. මේ තත්වය යටතේ ජාතියට අනාගතයක් ඇත්තේම නැත. අප කිසි අඩුපාඩුවක් නැතිවම යටත් විජිතයකි. මෙය එකවර සතුටට සහ දුකට පත් විය යුතු තත්වයකි.වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර මහතා අපට වඩා මේ ගැන දන්නා වගකිවයුතු මහත්මයෙකි. එතුමා අද දිවයිනට ඉදිරිපත් කර ඇති ලිපිය අනුව ලංකා මාතාව පර දේශයන් දෙකක් විසින් එක ගෙයි කෑමට ලක් වී ඇති බව පෙනේ. එසේනම් වැඩි-බයිලා නවතා ඒ ලිපිය කියවමු.
සතුටට හේතුව අප යටත් විජිතයක් බව අප දැන සිටීමයි - දුකට හේතුව කාගේ යටත් විජිතයක් දැයි නොදැන සිටීමයි.
ගලක් ? |
නෑ, ගල් ආදෙක් ! |
නයනේ නිසා උපන් සිතුවිළි |
මූලාශ්‍රය: කාලය වෙබ් අඩවිය |
බුරුමයද ඇතුලත් වන බ්‍රිතාන්‍ය ඉන්දීය අධිරාජ්‍යය (මෙහි කහ පැහැයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් යටත් කර නොගත් දේශීය පාලකයන් යටතේ පැවති අර්ධ ස්වාධීන රාජ්‍ය වේ) - මූලාශ්‍රය: Wikipedia |
බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්දියාව - මූලාශ්‍රය: The British Library |
මේවා කෙරෙන්නේ අපට ඕනෑ හැටියටයිකියා ගෝරනාඩුවක් දැම්මත්, ඇත්ත තත්වය "මේවා කෙරෙන්නේ හොර රහසේ" බව අපි දනිමු. සියල්ල අවසන් වූ පසු ගමරාළ
මං දන්නෙවත් නෑ නොවැ, හිටංයැයි කියනු ඇති බවට සැකයක් නැත.
ඕකුන්ට මඩු වලිගෙන් තලන්නකතා කරනු ඇත. උන්දෑගේ වැඩ එයාකාරය. මෙතරම් ප්‍රශ්න තියෙන රටේ එයාගේ ලොකුම ප්‍රශ්නය ගෑණියෙක් මිනිහෙක් වෙත විසි කළාය කියන තනපටයකි'ය කියා සමහරු කියත්.