බැඳුම්කර මගඩිය සරල සිංහලෙන්
2015 පෙබරවාරි මාසයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ පළමු වංචාව පිළිබඳව 2017 පෙබරවාරි 27 කොළඹ පැවති උත්සවයකදී මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන මහතා සරලව පැහැදිලි කළේ ය.
දැන්නම් සාගතයක් එනු ඇත; ව්‍යාපාර කඩා වැටෙනු ඇත; යුද්ධය පරදිනු ඇත; ආණ්ඩුව බිඳ වැටෙනු ඇතආදී වශයෙන් භයංකර කතා කියූවන් දැන් උද්දාමයට පත් වී සිටීම අපට තේරුම් ගත හැක.
![]() |
| ජනාධිපති නෝනා |
![]() |
| ඩොනල්ඩ් ට්‍රම්ප් අභය මුද්‍රාව දක්වමින් |
ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන බල අධිකාරියන් තමා අතට නතු කරගෙන සිටින වික්‍රමසිංහ කිසිවක් ඉදිරියේ නැමෙන්නේ නැති බවත්, ඔහුගේ ස්වාමිවරුන් ඔහුව අතිශයින් විශ්වාස බවත් පසුගිය සමයේ ඔහු පාර්ලිමේන්තුවේ හැසිරුණ අයුරින් සහ ඔහුගේ ස්වාමිවරුන් තරඟයට ඔහුට චරිත සහතික නිකුත් කරන අයුරින් පෙනේ. මේ තත්වය යටතේ ජාතියට අනාගතයක් ඇත්තේම නැත. අප කිසි අඩුපාඩුවක් නැතිවම යටත් විජිතයකි. මෙය එකවර සතුටට සහ දුකට පත් විය යුතු තත්වයකි.වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර මහතා අපට වඩා මේ ගැන දන්නා වගකිවයුතු මහත්මයෙකි. එතුමා අද දිවයිනට ඉදිරිපත් කර ඇති ලිපිය අනුව ලංකා මාතාව පර දේශයන් දෙකක් විසින් එක ගෙයි කෑමට ලක් වී ඇති බව පෙනේ. එසේනම් වැඩි-බයිලා නවතා ඒ ලිපිය කියවමු.
සතුටට හේතුව අප යටත් විජිතයක් බව අප දැන සිටීමයි - දුකට හේතුව කාගේ යටත් විජිතයක් දැයි නොදැන සිටීමයි.