ජාතික ගැටළුව හමුවේ සත්පුරුෂයා සතු වගකීම..යනු ජාතික නිදහස් පෙරමුණ නම් දේශපාලන පක්‍ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරන ලංකා සයිබර් නිවුස් නම් වෙබ් අඩවියේ පසුගිය පොහොය දිනය වෙනුවෙන් පල වූ ලිපියක මාතෘකාවකි. ඒ ලිපිය ලියා ඇත්තේ ගරුතර වැල්ලවායේ සුමනබෝධි නම් ස්වාමින් වහන්සේ නමක විසිනි. දහස් ගණනක් විසින් බැලෙන, දුසිම් ගණනක් විසින් සිය ගණනක් ප්‍රතිචාර දැමෙන ඒ වෙබ් අඩවියේ Business Case නම යොදා ගන්නා පාඨකයෙකු විසින් පහත ප්‍රතිචාරය දක්වන්නට යෙදිණි.
Business Case says:මීට පිළිතුරු බඳින වෙනත් පාඨකයෙකු විසින් පහත ප්‍රතිචාරය දක්වන්නට යෙදිණි.
October 18, 2014 at 6:19 pm
හාල්මැස්සා
නියමසින් හ
අපේ නලින් ඇදුරුතුමන් ගේ විදුසර වෙබ් අඩවියේ අපේ ප්‍රවාද යටතේ සුටුස් ගා බා ගත හැකි ලියවිලි
මා නම්
සලකනු ලබන්නේ,
බුදුගොස් තෙරුන් වැනි උතුමන් කල පරිදි,
දහමේ තමන් වටහා ගත් අරුතට කරන ලද
අටුවාවක් ලෙසයි.
නලින් ඇදුරුතුමන් එහි සඳහන් කල
”ත්‍රිපිටකයේ චතුරාර්‍ය සත්‍ය මිස, ‘සම්මුති සත් ය’ (සම්මුති නොවේ) හෝ ‘පරමාර්ථ සත්‍ය’ (ප්‍රමාර්ත නොවේ) යන යෙදුම් නොමැති බව”
මා උපුටා දැක් වූ පමනින්,
මා ‘නලින්වාදියෙක්’ නොම වේ!
හාල්මැස්සා says:ඒ අරභයා ඇති වූ සංවාදයට අපත් සහභාගී වූ බැවින් එය මෙසේ පල කරමු.
October 18, 2014 at 10:26 pm
එක එක්කෙනාට ඔන විධයට බුද්ද දේශනා වෙනස් කරන්න බැහැ. රහතන් වහන්සේ කෙනෙකුටවත් එහෙම කරන්න බැහැ කොටින්ම නාථ දෙවියන්ටවත් බැහැ. නලීන් වාදීන් පිලි ගත්තට බෞද්දයො එහෙම පිලි ගන්න සූදාම් නැහැ.