Tuesday, December 25, 2012

සුභ උපන් දිනක් !

ජේසු බිළිඳා සිය මව් තුමිය හා ...

ලෝ පුරා කෝටි සංඛ්‍යාත ජනකායක් උත්සවාකාරයෙන් සමරන ජේසු බිළිඳාගේ උපන් දිනය අදයි. වසර 2011 කට පෙර අද වැනි දිනක බෙත්ලෙහෙම් පුරයේ දිළිඳු ගව ලෙනක උපන් ඒ අසිරිමත් කුමරුට, ජේසු බිළිඳුට, අපිත් සුභ උපන් දිනක් පතමු.

16 comments:

  1. Joseph says:
    December 25, 2012 at 1:11 pm

    මහින්දාගමනයට පෙර සිංහල අපි කොහොමත් මළවුන් ඇදහූ ජාතියක්… ඉතිං මේකට කටක් ඇරලා වැරද්දක් කියන්න බෑ සිංහලයින් වශයෙන්. ඒත්…

    ඔහොම ටික කාලයක් ගිහිං, මැරිච්ච හෙළයෙක් අදහලා කිසිම වැඩක් නැති එකේ…
    මැරිච්ච ජූවෙක් (Jew= යුදෙව්වෙක්) අදහල බලමුද කියලා අනිත් පැත්ත ගහන්න බැරි නෑ.

    අන්න එදාට තමා මන්නාරමේ පත්තිනි දේවාලෙට උන දේ කුප්පියාවත්තේ ජයශේකරාරමෙට වෙන්නේ. එදාට මේ උන්නාන්සේලා ප්‍රමාද වැඩි වෙයි, ඒ නිසයි කළින් කිව්වේ.

    Is this comment in LCN yours?

    ReplyDelete
    Replies
    1. Dear friend Anonymous,

      Your question itself has the answer.

      Please note that I can not take responsibility for the comments published on other web sites. I will remove comments from my blog if I found something not appropriate.

      Yours is an example, you Anonymously asks me about a comment someone has published on some other web site. How am I supposed to answer such question? The simple answer is 'NO' but asking such questions are not tolerated.

      I appreciate you came to my web site, but dear, your comment will be deleted within couple of days. This answer will also go along with it.

      Delete
    2. ඉහත ප්‍රකාශය LCNහි මා ලියූවක් බව තහවුරු කරමි.

      K,
      ඔබට සිදු වූ අපහසුතාවය පිලිබඳ කණගාටුව. Anonymous මිතුරා LCN හි මගේ අදහස් අනුමත කරන මුත් ඉහත අදහස අනුමත නොකරන කෙනෙක් විය හැකියි. ඒ නිසා එහිදී ඉහත කරුණ ගැන වාදයක නොපැටලී සිටීමට සිතුවා විය හැකියි. ඔහු කැමතිනම්, ඔබ ඉඩ දෙනවානම්, මා ඉහත අදහස සාකච්චා කිරීමට ඉතා කැමතියි. නමුත් ඔබ ඔහුගේ අදහස ඉවත් කරයිනම් මගේ පිළිතුරත් ඒ සමගම ඉවත් කරන්න. හැකිනම් දින කිහිපයක් මෙය තබන්න, සමහර විට පොඩි ළමයා මෙන් මොහුත් නම ඉදිරිපත් කිරීමට අමතක වූ කෙනෙක් විය හැක. ඔහු නම ඉදිරිපත් කළොත් ඔබේ ගැටළුව (not appropriate!) විසඳෙනු ඇතැයි සිතමි.

      Delete
    3. Hi K,

      I picked up your blog based on the link tied to the name Joseph published at LCN website. Neither it is an accident, nor it is wrong, because there was your blog link attached to the name Joseph. Indeed I wanted to contact this person by the name Joseph. I wish he writes to my email, miniskama@gmail.com. I wish you explain how your link is used by this Joseph, unless you are the same person. Read the rest to know why I searched your blog.

      Hi Joseph,

      I am Anonymous One Orig (Priyantha A B E). I know scum like you never stop insulting Sinhala People to promote your anti-human, Tamil-brought, self-hating DESPICABLE FAITH pursuing the mirage of extinguishing the life. But you have no shame to use a scum-website like LCN run by Communist scum, who hate religions.

      Pathetic Sinhalised Tamil scum like you have invented stories about Sinhala people. The Tamil Bastard by the name Mahanama wrote that Sinhala came from India (Now another Tamil scum says that Sinhala came from Kerala. To hell with all of you), and that Sinhala were born to a Lion and a woman and so on. Isn't it a shame to talk about others' history, when Tamils do not know who they are?

      You are the scum, worshipping human bones and left over of the burnt anti-human scum, human haters living in cemeteries (Sohon pala = Pohonsala = Pansala) shamelessly living like parasites by begging. Sinhala never worshipped dead, nor carried their bones or apply human ash like your kind. Tell me why you talk about Sinhala people that you know nothing about. I gave you the email. I was looking for you since I don't write anything at LCN.

      Dear K, I do not give a damn about your pathetic blog. I came here because of the link. But, do not be too arrogant. If you let yourselves down, I can make sure that you blog in you toilet, not in the web.

      Regards

      Priyantha

      Delete
    4. Dear Anonymous One orig AKA Priyantha,

      I'm glad you came up with a name. This answer to me explains a lot. I'm thankful to you and decided not to delete those comments from my blog.

      But may I request you only one thing? Please make sure you pick your words carefully. The words you do not hesitate to speak in presence of your kids and/or your grand kids would be fine. I intend my blog be useful for the young generation. That's why I'm making this humble request.

      If you click Joseph's name above, you will be diverted to Lankacnews web site. That's how it works. Same way he might be using my blog's URL at Lankacnews. I can not prohibit it, it's beyond my control. On the other hand, I do not want to block a potential traffic source to my blog. Hope you understand.

      One more thing, I would like to use සිංහල, not English for this blog. The only reason I answered you in English was because you asked the question in English. You can not copy-paste Joseph's comment which obviously in Sinhala and claim you wrote in Sinhala.

      My dear Priyantha,
      Thanking very much and for the explanation about your intentions and please consider my request. I'm still blogging on the web. I still can remove any comment from my blog.

      Delete
  2. K
    I can not believe that this comment is from Joseph,
    I too read lot of comments in LCN but not only such a comment by Joseph but a news that require a comment in this nature was not there. according to this, the msg dated 25th Dec. I think it is not correct
    I agree with your decision

    ReplyDelete
  3. පොඩි ළමයාDecember 27, 2012 at 7:46 PM

    කේ.

    මට හිතෙනවා ප්‍රියන්ත කියන කෙනා නියම සිංහලයෙක් නම් මුලින්ම තමන්ගේ මවු භාෂාවෙන් ලිවිය යුතුයි කියා. කෙසේ වෙතත් ඔබ සහ මේ වෙබ් අඩවිය සම්බන්දයෙන් ඔහු ලිය ඇති දෙයින් ඔහු මෙහි පැමිණීමේ අදහස ඔබට වැටහ ගත හැකි යයි සිතමි, මක්නිසාද යත් ජෝසෙප් මාමා ලියු දෙයකට ඔබට අපහස වන අයුරින් ලිවීමෙන් පලක් නොවන බව වටහා ගැනීමට තරම්වත් බුද්ධියක් ඔහුට නොමැති බැවිනි. එම නිසා ඔබ ඔහු කියනා දේ වලින් ඔබ පසුබට විය යුතු නැත. ඔබ මෙහි කරන දෙය අගය කරන පිරිසක් සිටින බව සැම විටම සිතන්න.

    ජෝසෙප් මාමා ලියුවා යයි කියන කොමෙන්ටුව සොයා ගැනීමට මමද සිතිවිලි මෙන් උත්සහ කල නමුත් පලක් නොවිනි. කෙසේ වෙතත් ඔහු එසේ ලියුවා යයි කියනවා නම් ඒ සම්බන්දයෙන් මගේ කිසිදු පැහැදීමක් නොමැති බව දැන්වීමට කැමති අතර ඔහුගේ ඒ සම්බන්ද පැහැදිලි කිරීම කියවීමටද කැමැත්තෙමි.

    ජෝසෙප් මාමේ එදා ඔබ ජේසුස් වහන්සේට "ඌ" කියා ඇමතීමට අකමැති වූ මා "මැරිච්ච යුදෙවුවෙක් කියා ඇමතීමට කිසි සේත් අකමැති බව නැවත කියමි. මා එදා කීවේද මෙවැනි වදන් වලින් ඔබගේ ප්‍රතිරූපය බිඳ වැටෙන බව නොවේද?

    කේ. ඔබගේ උඳුවප් පුර පසළොස්වක පොහොය ලිපිය කියවීමට තිබෙන නිසා දැන් නවතිමි. ඔබ සියල්ලන්ටම පමා වී හෝ සුබ නත්තලක් පතමි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිDecember 27, 2012 at 10:51 PM

      පොඩි ළමයා,
      මම ඔබ කියන්න හා බොහෝ දුරට එකඟ වනවා. ජේසු තුමන් මාගේත් යම් ගෞරවකට පත් පුද්ගල චරිතයක්. අඩුම තරමින් මා එතුමන් ක්‍රිස්තියානින් මෙන් ජේසු කියා හෝ දක්වන්නේ නැහැ. ඉතින් මෙවැනි අදහසක් ගැටළුකාරී තමයි.
      එනමුත්, ජෝසප් යම් තැනක දක්වා ඇති අදහසකින් කොටසක් පමණක් මෙහි උපුටා දක්වා ඇති බවත් එනිසා එහි අදහසට යම් හානියක් වී ඇති සැටියකුත් මා දකිනවා.
      "කේ" ජෝසප් මෙ ගැන යම් අදහසක් දක්වනවානම් එය යහපත් යැයි සිතනවා,
      මේ "ඇනොනිමස් වන් ඔරිග්" නම් පුද්ගලයා උග්‍ර අතීත සිංහල වාදියෙකු ලෙස ඔහුගේ අදහස් තුලින් මා දකිනවා (පොඩිළමයා කියනවා වගේ තමන්ගේ අදේශ නාමයවත් හෙල උරුවෙන් යෙදීමට නොහැකි කෙනාගේ සිංහල වාදී බව ගැටළුකාරයි ) . එය ඔහුගේ දැක්ම අප ඒ හා ගැටිය යුතු නොවෙයි. ඔබ සිතනා ඕනෑම වෙලාවක අපගේ අදහස්ද සමග මේ සාකච්චාව ඉවත් කර දමන්න.

      Delete
    2. පොඩි ළමයා හා situwili (සිතිවිළි),

      තමුන්ගෙ බුද්ධිය නම් ලියපු ටිකෙන් හොඳට බේරෙනවා. පොඩි ළමයාට ඉංග්‍රීසි නොතේරන හැඩයි. මම K ඉංග්‍රීසියෙන් ලියපු එකට උත්තර දුන්නේ ඒ බසින්මයි. අන්තර්ජාලයේ දී මම Joseph හොඳට දන්නවා. ඒ නිසා ඔහුටත් එක්කයි ලිව්වේ. මම K සොයා ආවේ Josephගෙ නමට Kගෙ බ්ලොගයේ පුරුක තිබුන නිසයි. ඒ LCN එකේ ප්‍රතිචාර දැක්වීම, ඒකේ සංස්කාරක සුනඛයාට කුණුහරුපෙන් බැන නැවතූ නිසයි.

      ඒ කතාව තිබුන පුරුක මෙන්න. http://lankacnews.com/sinhala/main-news/87735/#comment-428375. අද බෞද්ධයෝ කියන සක්කිලි හැසිරෙන්නෙ ක්‍රිස්තියානි කාරයෝ වගේමයි. උන් එන්න කලින් තිබුන ඉතිහාසය ගැන කියන කොට උන්ට මර උණ. උන් අද වෙන කොට සිංහල රට හිඟන පරාදීසයක් කරලා. උන්ගෙ අවසානෙත් අත ළඟ.

      මනුෂ්‍යකම නැසීමට මිරිඟු පසුපස යන තමුසෙල, දේව පූජාව කියල මිනීමස් කෑම, ලේ බීම කරන ක්‍රිස්තියානි කාරයන්ට ආ වැඩීම මට අරුමයක් නොවේ.

      සිංහල මිනිසුන් ගැන මම සොයාගත් ඇත්ත කියන්න මට සිංහල නමක් ඕනද? අනෙක අද වෙන කොට සිංහල වගේ පෙනෙන ප්‍රියන්ත කියන අච්චාරු වචනෙ විතරයි ඉතිරි වුනේ. මම මගේ ඉංග්‍රීසි නමෙන් ලිව්ව නම් තමුසෙලා දෙක පූවි නේද?

      මම ප්‍රථම වරට සිංහලෙන් අදහස් ලිව්වේ LCN එකේ. ඒත් පටන් ගත්තේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි සැර වැඩියි කී නිසා සිංහලෙන් ලියන්න පටන් ගත්තා. ඊට කලින් Derana අඩවියේ Priyantha A B E කියල ඉංග්‍රීසියෙන් ලිව්වා. මම තමයි ප්‍රථම වරට සිංහල දේවල් හරියට කිව්වේ. අද වෙන කොට ඒවා පිළිගත් අය බොහෝය. ඇත්තම කියනවා නම් මම කලේ Knowledge ගැන සෙවීම. ලෝකෙ ගැනම සෙව්වා. ඒකෙදී සියලු දැනුමෙ මුළ සිංහල නොවී නම්, අද මම මෙතන නෑ.

      මම ප්‍රතිචාර දානකොට මම කැමති විදියට සිංහල ලිවීමේ පහසුකම් තිබුනේ නෑ. ගූගල් වල ඉංග්‍රීසියෙන් සිංහල කෙටීම පිළිකුලක්. දැන් මම කරන්නේ සිංහල අකුරු එකතු කරල ලිවීම. ඒ කාලේ මම Anonymous One කියල දැම්මේ ඒකීය බව රකින්න. බල්ලෙක් ඒකෙන් ලිව්වම, මම Anonymous One Orig වුනා. ඉතින් ඕයි, සිංහල නමකින් ලිව්වමද වළංඟු? තමුසෙලා සිංහල දන්නෙත් නෑ. සිංහල නම් දන්නෙත් නෑ. සිංහල කියන වචනේ තේරුමවත් දන්නෙ නෑ. තව මොන කතාද? එතකොට රාජපක්ෂ, ජයතිලක, ගුණරත්න, මහින්ද, අනුරුද්ධ, පෙරේරා, සිල්වා සිංහල නම් වෙන්න ඇති. තුඃ විතරක්.

      මම කවුද කියල මම දැනගත්තෙත් ළඟදි. තමුසෙලාට මගෙ බලපෑම නම් දැන් දැනෙනවා. ඒත් තමුසෙලාගේ සිත් අගුල් වී තේරෙන්නෙ නෑ. භය වෙන්න එපා. මම මගේ උප්පැන්නේ, හඳහන අරගෙනම හම්බ වෙන දවස ළඟයි. එතෙක් ඉවසා සිට නිවනට යාමට සියලු දෑ කර, නාල පිරිවට ඇඳ, සැදී පැහැදී ඉන්න එකයි ඇත්තේ. මුලාවෙච්ච සිංහල උන් නොවන්නට පර ආකම් (ආගම්) බදාගත් උන් නිවනට/ස්වර්ගයට ඇරල ගොඩක් කල්.

      Delete
    3. සිතිවිළිDecember 28, 2012 at 10:06 AM

      යහළුව ඇනොනිමස් වන් ඔරිග්,
      ඔබ මා වෙත එල්ල කරන මේ චෝදනා මාලාව මාහට හොඳින් හුරු පුරුදුය, ඔවු මම සිතුවිලි වලින් බෞද්ධයෙක්, පරම්පරාවෙන් සිංහලයෙක්, මගේ මව් පියනට ගරු කරනවා සේම මගේ සිංහල කමට ගරු කරන්නෙක්. ඔබගේ මත මා හැමදාම දුටුවේ වෙනස් මානයකින් සිතන පුද්ගලයෙකු ලෙස හා සිංහල කම ගැන කැක්කුමක් ඇත්තෙකු ලෙස.
      මිනිස්කම පිළිකුල් කිරීමක් තබා මා පිළිකුල් කරන ඔබවවත් මා පිළිකුල් නොකරමි,
      ඔබගේ මත හා නොගැටෙමි, එමනිසාම ඔබ මාහා ගැටීමද හරසුන් ක්‍රියාවකි.
      කෙසේ වෙතත් ජෝසප් මෙන්ම මාද ඔබගේ මත කියැවීමට කැමැත්තෙමි.

      Delete
    4. පොඩි ළමයාDecember 28, 2012 at 10:13 AM

      පිරියන්ත,

      මෙහි ඉංග්‍රීසියෙන් කොටන්නට ගත්තේ කේ. නොවෙයි ඔබ බව මතක් කර දීමට කැමැත්තෙමි. ඔබ කේ වෙත පැනය ඉදිරිපත් කලේ ඉංග්‍රීසියෙන් බව (Is this comment in LCN yours?)දවසක් ගත වන්නට මත්තෙන් අමතක ඔබ සමග තවත් වාද කිරීමෙන් ඇති පලක් තිබේද? කේ කලේ ඔබගේ ඉංග්‍රීසි පැනයට ඒ බසින්ම පිළිතුරු දීම පමණි එම නිසා ඉංග්‍රීසියෙන් කොටන්නට ගත්තේ කේ නොව ඔබ බව දැන්වත් පිළිගන්න.

      මාගේ ඉංග්‍රීසි දැනුම පිලිබදව ඔබ කරදර විය යුතු නැති බවත්, අවශ්‍ය වෙලාවට එය හැසිරවීමට තරම් දැනුමක් මා සතු බවත් සිංහල අඩවි වල ඉන්ගීසියෙන් කොටන්නට තරම් මා හට උවමනාවක් නැති බවත් ඔබගේ දැනගැනීම සදහා ලිවීමට කැමැත්තෙමි.

      ඔබ කුමන ආකාරයේ සත්වයෙක්ද කියා ඔබ නැවතත් ඔප්පු කර තිබෙන නිසා ඔබ හඳුනා ගැනීමට අපට උප්පැන්න අවශ්‍ය නැති බවත් ඒවා සියල්ල එකතු කරගෙන ඔබ සතු සිංහල ජාතිය පිලිබඳ දැනුමද සමගින් අංගොඩ බලා යන බසයකට ගොඩ වීම ඔබට සුබදායක බව මතක් කර දෙමි.

      ඔබට සෙතක්ම වේවා.

      Delete
    5. සිතිවිළි,

      අගයමි.

      K

      ස්තූතියි. මම ආවේ Joseph ට කිව යුතු දේ කීමටයි. මම දැන් බ්ලොග් වල ලියන්නේ නෑ. ඔබ Joseph යන සැකය තිබේ. මම කිව්ව දේ ඔහු දකින්න ඇතැයි සිතමි.

      පොඩි ළමයා (நன்னிப்பையல்),

      K නිසා තමුන්ට මම උත්තර නොදෙමි. මේ පිටුවේ ඇති දෑ අනුව K ට ගැලපෙන බසින් කීමි. මම උත්තර දුන්නේ K ඉංග්‍රීසියෙන් කී දෙයට. අද සිංහල කියා ගන්න ඔබ වැන්නන් මලයාලි ගණයේ අය ලෙස සලකමි. තමන්ගෙ ජන්ම ගතිය අදාළ නැති දේවලට පැන පොරකෑම බව දනිමි. තමා වැනි සිංහල යයි කියාගන්න අයට මගේ මිතුරා (දියසේන දන්න කෙනෙක්) දී ඇති පිළිතුරු බලන්න (http://yakparapuresinhalayaa.blogspot.com.au/2012/11/blog-post.html). අංගොඩ යන මට සෙත් පැතීමට තරම් ඔබගේ උමතුවද වැඩි වී ඇත. මම LCN වල කී දෑ අද වන විට සැබෑ වී ඇත. ඔබද ළඟදී නිවනට අරිමි.

      සිංහල යන වචනයේ තේරුම නොදත් මලයාලි හිඟණුන් සිංහල නම් මම සිංහලයන් වෙනුවෙන් කතා නොකරමි. සබ්බේ ලබං!

      Delete
  4. ප්‍රියන්ත මහතාණෙනි,

    ඔබ බොහෝ ඇසූ පිරූතැන් ඇති වියපත් මහතෙක් බව ඔබ තෝරාගෙන ඇති වචන වලින් හා වචන හසුරුවා ඇති ආකාරයෙන් පෙනේ. අනිත් මනුෂ්‍යයින්ට බැන අඬ ගැසීම වෙනුවට ඔබේ දැනුම අප හා බෙදා හදා ගැනීමට ඔබට මම ආරාධනා කරමි.

    ඔබ කැමතිනම් මා මීට මාස හතරකට පෙර 'අධි බිනර පුර පසළොස්වක පෝය' දිනය නිමිත්තෙන් ලියූ ලිපිය ගැන ඔබට නියම සිංහල විග්‍රහයක් සැපයිය හැකියැයි සිතමි. සිංහල ක්‍රමයට කාලය මැනීම හා දිනය යෙදීම ගැන ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටිමි. චන්ද්‍ර මාස, සූර්යය 'රවි', සැටපෑ දවස ආදිය ගැන හැඟීම් මාත්‍රයක් ඇත. ඔබ කැමතිනම් ඒ ගැන අපට කියා දෙන්න.

    මෙන්න (ඔබේ වචනයෙන්) පුරුක: http://katha32.blogspot.com/2012/08/adhi-binara-poya.html

    එසේ නැතිනම් සිංහල ඉලක්කම් (හින්දු අරාබි [1,2,3,4,5,6,7,8,9,0] හා රෝමන් [i,ii,iii,iv,v...x...L...C...D] වැනි සිංහලයින් විසින් පුරාණයේ සිට භාවිතා කළ ඉලක්කම්) ගැන විස්තරයක් කරන්න. සිංහල ඉලක්කම් හෝඩි එකකට වැඩි ගණනක් ඇති බව මා පරම්පරාවෙන් අසා ඇත. සමහර ඒවා 10 පාදයේ නොවිලු. අප මේවා ගැන දැනගැනීමට පෙර ඒ පැරැන්ණන් අභාවයට පත් වීමෙන් ඒ වටිනා දැනුම අපට අහිමි විය. ඒ පැරණි සිංහල දැනුම අපට ලබා දීමට ඔබ සමත්නම් ඔබ අපේ 'ගුරු' කොට ගැනීම අපට සැබවින්ම අභිමානයකි.

    (ගුරු යනු ඉතා වැදගත් ගම්භිර වචනයක් බව ඔබ දන්නවා ඇතැයි උපකල්පනය කරමින්ය ඒ වචනය ලියුවේ. එය විග්‍රහ කිරීමට ඔබ කැමතිනම් එයත් අපට ප්‍රයෝජනවත් වනු ඇත.)

    ඔබ බෞද්ධකම පිළිකුල් කරන නිසා පිං පැතීම කළ නොහැක. ඒ නිසා සිංහලය වෙනුවෙන් කරන සේවයක් ලෙස සිතා ඔබේ දැනුම බෙදා හදා ගන්නා ලෙස උදක්ම ඉල්ලා සිටිමි.


    පොඩි ළමයා හා සිතුවිළි,

    ඔබ දෙදෙනා මා වෙනුවෙන් පෙනී සිටීම හා කරුණු දැක්වීම අගය කරමි. ජොසෙෆ් වෙනත් අඩවියක ලියූ දෙයක් ගැන සාකච්චාවක් ඇති විය යුත්තේ එහි බව මම අදහමි. ඒ ගැන සාකච්ඡාවක් මෙහි ඇති වේනම්, ඒ සාකච්ඡාව ආරම්භ කිරීමේ අයිතිය ඇත්තේ ඔහුටය. එසේ වුවත් එකී සාකච්ඡා පාලනයකට යටත් වේ. පැහැදිලිවම එකිනෙකා කුලමල කියා ගන්නා වචන හුවමාරුවක් සාකච්ඡාවක් ලෙස මේ බ්ලොග් අඩවිය පිළි නොගනී.

    ReplyDelete
    Replies
    1. ආදරණීය කේ,

      ඔබේ ප්‍රතිචාරය නිසා මෙය ලියමි. මම තව නොබෝ කලකින් සිංහලයන්ට මා දන්නා බොහෝ දේ කීමට බලාපොරොත්තු වෙමි. ඒ දිනය රහසක් වුවද යමෙක් මෑතකදී කීම මටද පුදුමයකි. මා සිංහලයන් කීවේ එහි නියම අරුතට ගැලපෙන අයටය. අවාසනාවට ආකම් (බෞද්ධ, ක්‍රිස්තියානි, කොමියුනිස්ට වැනි) මෙන්ම සිංහලකමට වඩා පරකම් අනුව ජීවත් වන අය ඇතුළත් නොවේ. අද වනතෙක් සිංහල යන වචනයේ නියම අරුත කීමට දත් ජගතෙක් මට හමු වී නැත.

      මමද උපතින් ඔබ අදහන ආකම ඇදහූවෙක් වෙමි. මා බොහෝ දෑ ගැන සොයා ගිය ගමනේදී නියම බුධලා ගැන කරුණු හමුවිය. එම දත්ත හා සැසඳූ විට ඔබ අදහන බුද්ධාගම මා සොයාගත් දැනුමට සපුරා ප්‍රතිවිරුද්ධය. සැබැවින්ම එම දැනුම සිංහල බුධලාගේය. එයින් උපුටාගත් කොටස් සමඟ හින්දු ජන්ම ගතියක් වන නිර්වාණය මිශ්‍ර කර, ජීවිතය නිවීමක් ගැන කියන දෙය නොදත් කම නිසා දෙමළුන් ගෙතූ බොරුවක් බව කියමි. සැබැවින් ම රහත් කියන වචනය සිංහල වචනයකි. නිර්වාණය ඔබේ ආකමේ නායකයා බිහිවීමට වසර දහස් ගණනකට පෙර සිට එන හින්දු ඇදහීමකි. රහත් වීම මනා සිංහල අරුතක් ඇති වදනකි. එය දන්න කෙනෙක් හෝ අඩු තරමින් පන්සිල් වලට මූල වූ දැනුම ද දත් කිසිවකු මට හමුවී නැත. රහත් වෙනුවට එහි විරුද්ධාර්තය වන අරහත් කම ලබා ගැනීමට පෙළගැස් වූ ක්‍රියා දාමය නිසා, ඔබ සැබැවින්ම අබෞද්ධ ලෙස හැඳින් විය යුතුය. මා කියන සියල්ල සාධක ඇතුව ඔබටම තේරුම් ගත හැකි ලෙස මට පෙන්විය හැක. ඒත් ඔබ නිතරඟයෙන් බෞද්ධයකු වී, ඔබ ඇසූ දෑ විශ්වාස කරන තාක් මට කිසිදු දෙයක් කල නොහැක. ඔබට අනුන්ගෙන් උරුම වූ දෑ විසිකර, නිදහස් මනසක් ලබා ගත හැකිනම් මේ ගැන කීම කාලය නාස්ති නොකිරීමක් වේ.

      ඔබට තවමත් සිංහලයන් ගැන හැඟීමක් ඇතිවීම අගයමි. ඒ නිසා ඔබට වැදගත් යමක් කියමි. මම අද ඉන්නේ වෙන මිනිසුන්ට බැරි වැඩ කල කෙනෙකු ලෙසය. එහෙත් සිංහලයන් සතු ගණිත දැනුම, ජීවිත දැනුම (ජෝත, ජ්‍යෝතිෂ නම් හින්දු වචනය බිහි වූවේ මේ සිංහල වදනින්ය. බුද්ධ යන හින්දු වචනය බිහි වූවේ බුධ යන සිංහල වදනින්ය.) හා වෙදකම (ගත හා සිත) මා දුටු මෙලොව ඇති අඟනාම දැනුම වේ. එය දන්නා අය මිනිසා වැනි ජීවින් බිහි වූ හැටිද දන්නේය. දැන් ඔබ කී ගුරු යනු බුධ මෙන්ම ජීවිත දැනුමේ ඇති වැදගත් වචනයකි. එය ග්‍රහයකු හඳුන්වන නමක් ලෙස අද සිතුවද එය සැබැවින්ම නැවත යෙදීමක් පමණි. එසේම ගුරුද ග්‍රහයකු හඳුන්වන නමක් නොවේ. මේ නාමාවලියේ ලොක්කා බුධ නොව හිරු නේද? අද හිරු යන සූර්යයා වුවද එයද එවන් විශේෂ මුල් අරුතක් දැරුවෙකි. අනාදිමත් කලක සිට හිරු දෙවියන් සිංහල ජාතිය බිහිකල බව සිංහලයන්ගෙ ඇදහීමයි. හිරු යනු මිනිසකු ලෙස ඉපදෙන කෙනෙකු බව පෙන්විය හැක. සිංහල යයි ජාතියක් ඇත. එසේ නම් කෙසේ හෝ බිහිවිය යුතුයි නේද? සැබැවින්ම සිංහල යන වදන ඒ තොරතුරු දෙනවා. ඔබට ගුරු යන වදනේ අරුත තේරුම් ගැනීමට මෙය ලියමි. ගුරු යනු ක්‍රියාවෙන් දැනුම දෙන හැකියාව ඇතියකු ය. බුධ යනු කතාවෙන් දැනුම දෙන හැකියාව ඇති අයයි. දිගු නොකර, අප සතු සියලු දැනුම හිරුගේ යයි ලියන්නේ එය ඔප්පු කල හැකි නිසාය. එහෙත් අද බුධ කෙනෙකු (බුද්ධ) මුදුනට දමා කතා කිරීම මට නම් අපභ්‍රංසයකි.

      ඔබ කී සූර්ය මාසයත් චන්ද්‍ර මාසයත් ගැන යමක් කියමි. සූර්ය වර්ෂය සිංහලයන්ගේ ඉතිහාසයට ඉතා වැදගත් ය. මහසම්මත මනු රජ වූ පසු ඔහුගේ මාළිඟයට හිරු මුදුන් වීම නව සිංහල වසරක ඇරඹුමයි. මෙය මනුවර්ෂ ලෙස සිංහලයන් ගත් අතර, අදත් දකුණේ එම ක්‍රමය පවතී. දැනට එය මනුවර්ෂ තිස්දහසකට වඩා වැඩි බව මම කියන්නේ ඒ ගැන ස්ථීරව කීමට දත්ත සොයන නිසාය. පසු කලෙක චන්ද්‍ර වර්ෂය බිහි වූයේ එහි වෙනස් වන ස්වරූපය මතය. එසේම හින්දූන් එයට මුල් තැන දුන්නේ හිරු මුදුන් වීමක් නොමැති නිසා ය. ඔබ හින්දූන් හා දෙමළුන් කවුදැයි දනී නම් උන් කී දේ බදාගැනීම ගැන මම මෙන්ම කුපිත වනු ඇත.

      යමෙක් නැත්තට, ඒ ඇත්ත යයි කී පමණින් නිවැරදි නොවේ. උදා: ඔබ දන්නා චතුරාර්ය සත්‍යයන්ගෙ විරුද්ධාර්තයන් කියන්න. මට නම් එය සිනහ ගන්වන්නකි. ඇත්ත හා නැත්ත යනු තේරීමක් මිස ඒකීය අදහසක් නොවේ. මා කියන දෑ සියල්ල ස්වාභාවික ලොව හා බැඳේ. නිර්වාණය මිථ්‍යාවක් බවත්, රහත් වීම, නැවත ඉපදීම, දෙවියන් සැබෑවන් බවත් ස්වාභාවික ලොවේ දත්ත මගින් මම පෙන්වමි. ඔබ දන්න අයට ඒ ගැන ස්වාභාවික ලොවේ දත්ත මගින් යමක් කිව හැකිද?

      සිංහල යන වචනයේ අරුතම සිංහලයන් ගැන කීම කොතරම් බරපතල දැයි හෙළි කරනවා. සිංහලයන් දැන හෝ නොදැන සැමදාම ඇදහුවේ "පණ රැකීම මිස නැසීම" නොවේ. අද වන විට හිරු නම් කෙනා අප අතර සිටින බව දැන ගතිමි. විශ්ව මනු, මත්ස්‍ය මනු, සුමන, සමන්, මහාසේන, නාථ, නාග, නායක දෙවියන් යනුද මොහුම බව සහතිකය. එවන් දිනක, ආකම් පසුපස යන ඔබ වැනි අය ජාතිය කෙතරම් පිරිහී ඇති දැයි කියනවා. හිරු නම් කෙනා සැම විටම ආවේද එවැනි විටය. ඒ සිංහලකම රැකීමට මිස ආකම් වෙනුවෙන් නොවේ. ඇත්ත දැකීමට නම් නැත්තද දත යුතුය. කාලය සීමිත නිසා නවතිමි.

      Delete
    2. විවිධ ගමන් යෙදීම නිසාත්, වසරාවසානයේ නොසිතූ ලෙස මගේ අන්තර්ජාල සම්බන්ධතාවය අයිති ආයතනය විසින් විසන්ධි කිරීම නිසාත් පිළිතුරු ලිවිය නොහැකි විය.

      ප්‍රියන්ත මහතාණෙනි, ඔබ සතු 'සිංහල' දැනුම මා ඉල්ලූ පරිදි එවැනි පැහැදිලි මාතෘකා යටතේ පෙළ ගැස්වීමට ඔබ සුදානම් නම් අපත් ඕනෑම විටෙක එම දැනුම කියවා දැන ගැනීමට කැමතියි. ඔබේ වෙබ් අඩවියක් ඇත්නම් එය සඳහන් කරන්න. දැනට ඔබ එවූ email ලිපිනයට නොලියන්නේ 'තව නොබෝ දිනක්' යන තුරු ඔබ සතු දැනුම අප හා බෙදා හදා ගැනීමට ඔබේ කැමැත්තක් නැති බව පෙනෙන නිසා මිස අපේ ඇති අමුතු ආඩම්බරයක් නිසා නොවේ.

      ඔබට හා ඔබේ පවුලේ සැමටත්...
      මේ බ්ලොග් අඩවිය මුල සිට කියැවූ සාලිය හා ජෝසේෆ් යන මිතුරන්ටත්...
      මෑතක සිට එක් වූ සිතුවිළි හා පොඩි ළමයාටත්...
      එක ප්‍රතිචාරයක් හෝ එක් කළ සියළු දෙනාටත්...
      ප්‍රතිචාර එක් නොකළත් දෙතිස් කතා කියැවූ සියළු දෙනාටත්...
      සුන්දර දිනදසුන් හා අළුත් දිනපොත් ලැබෙන වාසනාවන්ත ජනේරුවක් වේවායි පතමි.

      [දෙතිස් කතා ලියන අපේ අළුත් අවුරුද්දට තව කල් ඇත.]

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !