අපේක්‍ෂාවේ අපේක්ෂකයාවශයෙන් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ™ විසින් එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මහතාව උණුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශයට පත් කරන්නට යෙදිණ.
මෙහිදී ඒ මහතා විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ
ඔබ මා කෙරේ තිබෙන විශ්වාසය බැඳීම අබමල් රොනකින්වත් හානියට බඳුන් වෙන්ට ඉඩ නොදෙන බව සහතික කරනවාවශයෙනි. තමන් හා තමන් සහය දක්වන කණ්ඩායම් විසින් මෙතෙක් කරන ලද දේශපාලනය
ඉතාමත් කැත පිළුණු වූ ගඳ ගසන එකක් බවප්රකාශ කළ ඒ මහතා තමන්
පිරිසිදු මහජනයාට ලෙංගතු අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බව සපථ කරප්රකාශ කර සිටි මුත් තමන් එසේ කරන්නේ මන්ද යන වගත්, එය කරන්නේ කෙසේද යන වගත් විස්තර නොකිරීමට ද ප්‍රවේශම් විය. නොකෙරෙන වෙද කම බැවින් ක්‍රමවේදය අදාළ නැති බව සිතුවාද ?
෴