විදුලි බුබුලේ කුමන්ත්‍රණය... |
"සැළසුම් සහගත යල්පැන්නවීම" යනු අද හඳුන්වා දෙන වචනයකි. කසල ආර්ථිකය යන්න අපේම වචනයක් වන මුත් සැළසුම් සහගත යල්පැන්නවීම, Planned Obsolescence යන ඉංගිරිසි වචනයට අප තනා ගත් සෘජු පරිවර්තනය වේ. ඊට ගැළපෙන වෙනත් පාරිභාෂික වචනයක් ඇතොත් අප දැනුවත් කෙරෙත්වා.