දැනට දින තුනක් තිස්සේ හේතුවක් හොයා ගන්න බැරි කාරනයකට ඇය ඔහුත් සමග අමනාපයෙන් සිටි වග ඇයට සිහි උනා, ගෙදර ගැටළුවක් ඇති උනෙත් නැහැ, ඒත මොකක්දෝ හේතුවකට ඇය අමනාපයෙන් වග ඇයටම වැටහුනා. ගෙදර වැඩකට උදව්වක් ගන්න ලොකු පුතාට කථා කලාම
අම්මට මාවම විතරද පේන්නේකියල මග ඇරල ගිය එකටත් ඇය තුල අමනාපයක් ගොඩ නැගිලා තිබුනු බව ඇය දැනගෙන හිටියා.