නෙළුම් කුළුන ආදර්ශයක් |
එක සංඛ්‍යාතයකින් එක ගුවන් විදුලි නාලිකාවක් පමණක් මුළු රට පුරාම ඇසිය හැකි වීම ගුවන් විදුලියට සවන් දෙමින් දුර ගමන් යන මගීන්ට පහසුවකි.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ප්‍රසිද්ධ කළ FM ගුවන් විදුලි නාලිකා වල සංඛ්‍යාත පිළිවෙලයි. මෙම වගුව උපුටා ගැනීම ලංකාදීප අන්තර්ජාල පුවත්පතිනි.
- ලයිට් එෆ්.එම්: 87.6, 87.8
- රන් එෆ්.එම්: 88.1
- ඊ එෆ්.එම්: 88.3
- සිංහ එෆ්.එම්: 88.6, 88.8
- ඉසිර එෆ්.එම්: 89.1, 89.3
- සිටි එෆ්.එම්: 89.6
- සිටි එෆ්.එම් | ගැමි දිරිය: 89.8
- පිරෙයි එෆ්.එම් | වයඹ | යාපනය ප්‍රාදේශීය සේවා: 90.1
- වෙට්රි එෆ්.එම්: 90.4, 90.6
- ෂා එෆ්.එම්: 90.9, 91.1
- අලෙයි එෆ්.එම්: 91.4
- ස්වදේශීය සේවය (සිංහල): 91.7, 91.9
- දෙරණ එෆ්.එම්: 92.2, 92.4
- වයි එෆ්.එම්: 92.7
- ගෝල්ඩ් එෆ්.එම්: 93.0, 93.2
- ලක්හඬ: 93.5, 93.7
- වී.අයි.පී. රේඩියෝ: 94.0
- වෙළඳ සේවය: 94.3, 94.5
- නෙත් එෆ්.එම්: 94.8, 95
- මැක්ස් රේඩියෝ: 95.3
- රිදම් එෆ්.එම්: 95.6, 95.8
- හිරු එෆ්.එම්: 96.1, 96.3
- කිරුළ එෆ්.එම්: 96.6
- කිස් එෆ්.එම්: 96.9
- රියල් එෆ්.එම්: 97.1
- ඉංග්‍රීසි සේවය: 97.4
- ඉංග්‍රීසි | දඹාන | කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය: 97.16
- සී.අයි.ආර්. (චීන ගුවන්විදුලිය): 97.9
- සියත එෆ්.එම්: 98.2, 98.4
- සන් එෆ්.එම්: 98.7, 98.9
- ටී එන් එල් රේඩියෝ: 99.2
- රෙඩ් එෆ්.එම්: 99.5, 99.7
- ශ්‍රී එෆ්.එම්: 100.0, 100.2
- රන් එෆ්.එම්: 100.5
- යර්ස් එෆ්.එම්: 100.8, 101
- බෞද්ධයා ගුවන් විදුලිය: 101.3, 101.5
- සෙත් එෆ්.එම් (මීගමුව | ටීඑන්එල් රේඩියෝ): 101.8
- දෙමළ ස්වදේශීය සේවය: 102.1, 102.3
- වසන්තම් එෆ්.එම්: 102.6, 102.8
- ග්ලෝබල් රේඩියෝ: 103.1
- සූරියන් එෆ්.එම්: 103.4, 103.6
- ශක්ති එෆ්.එම්: 103.9, 104.1
- රන්ගිරි ශ්‍රී ලංකා: 104.4
- ටෙන්ඩරල්: 104.7, 104.9
- ලක්විරු එෆ්.එම්: 105.2, 105.4
- රන්ගිරි ශ්‍රී ලංකා: 105.7
- ලක් එෆ්.එම්: 106, 106.2
- සිරස එෆ්.එම්: 106.5, 106.7
- වී එෆ්.එම්: 107
- රුහුණු | රජරට | කඳුරට | ඌව | විදුල | ක්‍රීඩා සේවය: 107.3
- රහුණු සේවය | විදුල. ක්‍රීඩා සේවය 107.5
- දෙමළ සේවය 107.8