විශේෂ දැන්වීම්. රටට පණ දෙමු, අලුතෙන්ම පටන් ගමු. ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ ඇසළ පුර දොළොස්වක නම් තිථිය ලත් කුජදින ෴ රූපය මත කොටන්න (බැරිනම් click කරන්න) දින 100 ට බොරු 100 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ ඇසළ පුර නවවක නම් තිථිය ලත් ශනිදින ෴ රූපය මත කොටන්න (බැරිනම් click කරන්න)
අම්මපා..................... මහින්දලා කිසිම වැරැද්දක් කරලා නැහැනේ.......... මුංට පිස්සු...........
ReplyDeleteඅනේ ඒකනේ. ඔබ තුමා වෙලාවට ඇවිත් හූමිටි තියන්න.
Deleteමහින්ද ලා කිසිම වරදක් කොට නොමැති බව්ක් මෙතැනින් කියැවූයේ කෙසේදැයි මට නම් නොවැටහේ. එහෙත් එවැනි මත දක්වන්නන්ගේ දැක්මනම් මහින්ද වැරදි කල නිසා වත්මන් ආණුඩුව වැරදි කලාට කම් නැත කීම නොවෙයිද?
Deleteතමන් වැරදි කිරීම සාධාරණය කරනා වුන් අනුන්ගේ වරදට ඇඟිලි දිගු කරන්නේ කෙසේද?
මහින්ද ලා කල වරදක් වෙත්නම් මොවුන්ගේ වගකීම අඩුගනනේ පළමු දින සියය තුල (ඔවුන්ගේම ඉලක්කය ) නිවැරදිව වැඩ කීරීම නොවෙයිද? එසේ වූවානම් මෙවන් චෝදනා හෝ සුදු හුණු ගෑම් අනවශ්‍ය වීමට තිබුනායැයි මා සිතමි.
මේ ඇඩ් දැමිල්ල එච්චර හොඳ දෙයක් නෙවේ.
ReplyDeleteඔව් ඇත්තෙන්ම ජෝසප්ගේ අදහස සමග මමත් එකඟයි.
Deleteයම් කිසි දේශපාලන දර්ශනයක් හෝ පුද්ගලයෙකුගේ හෝ කන්ඩායමක් ක්‍රියා කලාපය තුල ඇති දේශපාලන වැදගත් කමක් පිළිබඳ කරන විචාරාත්මක සාකච්චාවකට වඩා මෙවැනි පල කිරීම තුල යම් කිසි නොගැලපෙන බවක් මටත් පෙනෙනවා.
තමන්ට තමන්ගේ දේශපාලන මතය ගැන විස්වාසනම් ඇඩ් දැමීමේ වරදක් නෑ.
Deleteඇත්තෙන්ම මේ වැඩේ නම් නරක නෑ. මාස 60 න් අලුත් රටක් (දෙමළ ඊළම?) හදන එකටත් මේ වගේම ප්‍රචාරයක් දෙන්න.
ReplyDelete