tag:blogger.com,1999:blog-4980774058297102516.post7574962043069637475..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: අලුතෙන්ම පටන් ගමු?කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4980774058297102516.post-86981374321903082902015-07-29T14:46:31.258+05:302015-07-29T14:46:31.258+05:30තමන්ට තමන්ගේ දේශපාලන මතය ගැන විස්වාසනම් ඇඩ් දැමීමේ...තමන්ට තමන්ගේ දේශපාලන මතය ගැන විස්වාසනම් ඇඩ් දැමීමේ වරදක් නෑ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-40370716363430341232015-07-28T16:15:48.361+05:302015-07-28T16:15:48.361+05:30ඇත්තෙන්ම මේ වැඩේ නම් නරක නෑ. මාස 60 න් අලුත් රටක් ...ඇත්තෙන්ම මේ වැඩේ නම් නරක නෑ. මාස 60 න් අලුත් රටක් (දෙමළ ඊළම?) හදන එකටත් මේ වගේම ප්‍රචාරයක් දෙන්න.Josephhttp://www1.kalaya.org/2015/07/blog-post_27.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75806018392344163622015-07-28T08:06:21.358+05:302015-07-28T08:06:21.358+05:30ඔව් ඇත්තෙන්ම ජෝසප්ගේ අදහස සමග මමත් එකඟයි.
යම් කිසි...ඔව් ඇත්තෙන්ම ජෝසප්ගේ අදහස සමග මමත් එකඟයි.<br />යම් කිසි දේශපාලන දර්ශනයක් හෝ පුද්ගලයෙකුගේ හෝ කන්ඩායමක් ක්‍රියා කලාපය තුල ඇති දේශපාලන වැදගත් කමක් පිළිබඳ කරන විචාරාත්මක සාකච්චාවකට වඩා මෙවැනි පල කිරීම තුල යම් කිසි නොගැලපෙන බවක් මටත් පෙනෙනවා.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-36122000597391452432015-07-28T08:04:14.860+05:302015-07-28T08:04:14.860+05:30මහින්ද ලා කිසිම වරදක් කොට නොමැති බව්ක් මෙතැනින් කි...මහින්ද ලා කිසිම වරදක් කොට නොමැති බව්ක් මෙතැනින් කියැවූයේ කෙසේදැයි මට නම් නොවැටහේ. එහෙත් එවැනි මත දක්වන්නන්ගේ දැක්මනම් මහින්ද වැරදි කල නිසා වත්මන් ආණුඩුව වැරදි කලාට කම් නැත කීම නොවෙයිද?<br />තමන් වැරදි කිරීම සාධාරණය කරනා වුන් අනුන්ගේ වරදට ඇඟිලි දිගු කරන්නේ කෙසේද?<br />මහින්ද ලා කල වරදක් වෙත්නම් මොවුන්ගේ වගකීම අඩුගනනේ පළමු දින සියය තුල (ඔවුන්ගේම ඉලක්කය ) නිවැරදිව වැඩ කීරීම නොවෙයිද? එසේ වූවානම් මෙවන් චෝදනා හෝ සුදු හුණු ගෑම් අනවශ්‍ය වීමට තිබුනායැයි මා සිතමි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-7551588465054219402015-07-27T17:07:52.575+05:302015-07-27T17:07:52.575+05:30මේ ඇඩ් දැමිල්ල එච්චර හොඳ දෙයක් නෙවේ.මේ ඇඩ් දැමිල්ල එච්චර හොඳ දෙයක් නෙවේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-84092708504613559082015-07-25T21:41:45.133+05:302015-07-25T21:41:45.133+05:30අනේ ඒකනේ. ඔබ තුමා වෙලාවට ඇවිත් හූමිටි තියන්න.අනේ ඒකනේ. ඔබ තුමා වෙලාවට ඇවිත් හූමිටි තියන්න.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-92015975108782421202015-07-25T17:06:43.958+05:302015-07-25T17:06:43.958+05:30අම්මපා..................... මහින්දලා කිසිම වැරැද්ද...අම්මපා..................... මහින්දලා කිසිම වැරැද්දක් කරලා නැහැනේ.......... මුංට පිස්සු...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com