Thursday, December 13, 2012

2013 දින දසුන

2013 Calender placeholder image

දෙතිස් කතා කියවන මිතුරන් සැම දෙනාට වසර පුරා තබා ගත හැකි ත්‍යාගයක්.
බා ගැනීමට මෙතැන කොටන්න.


[13 Pages | PDF | 1.05MB] 

5 comments:

  1. නියමයි.
    මෙහෙම තමා වැඩ කරන්න ඕනේ.

    ReplyDelete
  2. සිතුවිළිDecember 14, 2012 at 10:39 AM

    ස්තුතියි,

    ReplyDelete
  3. Great. මේ වෙනකන් තිබුණු ඔක්කොම Hard copies,Soft copy එකක් තිබිල නැහැ. ස්තුතුයි.

    (හැබැයි මායාවරු තරහ වෙයිද දන්නේ නැහැ ඒගොල්ලන්ගේ Calendar එකේ නැති අවුරුද්ද දෙතිස් කතා blog post එකේ පල කෙරුව කියල.)

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න. නම ලියන්න බැරි වුනා
      පොඩි ළමයා.

      Delete
    2. අගය කිරීම ගැන ස්තුතියි.

      පොඩි ළමයෝ,

      Reply as යන dropdown මෙනුවෙන් Name/URL තෝරා ගන්න.
      Link එකක් අත්‍යාවශ්‍ය නැත.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !