ඉන්දියාව සෑදුණු හැටි
ඉන්දියාව අරාබින්ගේ නිර්මාණයකැයි සිතමි. තමන් යුරෝපයට විකුණන අගනා කුළුබඩු සහ මුතු මැණික් ඈ වටිනා දේ උකහා ගන්නා මූලාශ්‍රය සඟවනු කැමති අරාබීහු අල් ටකියා ක්‍රමයට ඒවා උපදින්නේ ඉන්දියාවේ යැයි යුරෝපීයයන්ට කියන්නට ඇත. ඉතා වටිනා දෑ උපදින අරුම පුදුම රටක් වූ ඉන්දියාව සොයා යාමට යුරෝපීයයන්ට අවශ්‍ය වන්නේ එහෙයිණි.බුරුමයද ඇතුලත් වන බ්‍රිතාන්‍ය ඉන්දීය අධිරාජ්‍යය (මෙහි කහ පැහැයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් යටත් කර නොගත් දේශීය පාලකයන් යටතේ පැවති අර්ධ ස්වාධීන රාජ්‍ය වේ) - මූලාශ්‍රය: Wikipedia |