මතු ම දුටුවා සේ වදුව - පුදවයි කිරිපලු රුක හා සමග මිණිපලඟ නයින්ට ම පාවාදී මෙසේ දෙවන ධාතු ප්‍රතිෂ්ඨාවෙන් ලක්දිවට අරක් දී දෙවුරම් වෙහෙර ම වැඩි සේක.
මෙසේ තමන් වහන්සේ මොහොතක් කල් වැඩහුන් ආසන යට පවා ශාසනාන්තය දක්වා දිව්‍යනාගරාජයන් විසින් කරන ලද පුජා මහිම ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.