tag:blogger.com,1999:blog-4980774058297102516.post8599162192128377812..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: 2015 දින දසුනකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4980774058297102516.post-20689434301980024282015-01-13T23:37:46.676+05:302015-01-13T23:37:46.676+05:30මහරජාට කඩේ යාම එකකි. මහරජා පිළිබඳ හැඟීම් පල කිරීම ...මහරජාට කඩේ යාම එකකි. මහරජා පිළිබඳ හැඟීම් පල කිරීම තවෙකකි.
පරිගණකයට සිදු වූ අකරතැබ්බයක් නිසා ජාලයෙන් වහං වී සිටීමට සිදු විය. 9 වැනිදා ලිපිය පල කළේ අපගේ පරිගණකයෙන්ද නොවේ. ඒ ගැන සිතීමට දෙයක් දැන් නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-90815843531863110542015-01-13T23:33:05.646+05:302015-01-13T23:33:05.646+05:30හදිස්සි උනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියනවා.හදිස්සි උනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියනවා.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-47976485526368421562015-01-09T11:27:15.120+05:302015-01-09T11:27:15.120+05:30මාර පරාජය !
කොහොමද සිරිසේනගේ වැඩ !!!
දැන් 'අයි...මාර පරාජය !
කොහොමද සිරිසේනගේ වැඩ !!!
දැන් 'අයියෝ සිරිසේන කියන්න වෙන්නේ මයින්දට... හික් !
මේවට තමා ඉල්ලන් කනවා කියන්නේ, ඇදගෙන නානවා කියලත් කියනවා.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-18502314424203645622015-01-08T11:33:42.175+05:302015-01-08T11:33:42.175+05:30ඔබ තුමා ලිපියක් ලියන්න. මම හුරේ දාන්නම්. හික් !
හැ...ඔබ තුමා ලිපියක් ලියන්න. මම හුරේ දාන්නම්. හික් !
හැබැයි අපේ ලොකු උන්නැහේට මොකද දන්නේ නෑ උනේ. චන්දෙ පහු වෙනකම් හැංගෙන්න වැඩක් වෙලාද දන්නේ නෑ. නැත්නම් අර දවසක වගේ ඉන්ටෙර්නෙට් කපල වෙන්නත් පුළුවන්. පව් දුප්පතා. මහරජාට කඩේ ගියාට කිසිම වාසියක් ගත්තේ නැතුව ඇති.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-9465527299830333482015-01-08T06:56:21.401+05:302015-01-08T06:56:21.401+05:30ලොකු උන්නැහේ නෙවෙයි අපිනේ මෙතන මරාගන්නේ. ඉතින් මම ...ලොකු උන්නැහේ නෙවෙයි අපිනේ මෙතන මරාගන්නේ. ඉතින් මම බැලුවා මේ මොකද හිටි ගමන් ගේමක් ඉල්ලන්නේ ඡන්ද උනුහුම වැදිලද කියලා.
අනේ මන්ද ලොකු උන්නැහේනම් බොහෝම නිස්සද්දයි.
මට හොඳ මාතෘකාවක් ලැබුනා ඒ ගැන ලිපියක් සකසමින් ඉන්නේ ඒත් ඒක මට කියන්න ඕනේ දේ කියවෙන විදියට සකසා ගන්න අමාරුයි තව ටිකක් උත්සහ කරන්න ඕනේ කාලේ වැය කරලා.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-77136456690490438362015-01-07T18:39:10.402+05:302015-01-07T18:39:10.402+05:30අපේ ලොකු උන්නැහේ ගැනයි මේ කියන්නේ.
හැබැයි උන්නැහේට...අපේ ලොකු උන්නැහේ ගැනයි මේ කියන්නේ.
හැබැයි උන්නැහේට ඇඟිල්ලක් දික් කරනකොට අපි දිහාවට ඇඟිලි කීපයක් දික් වෙලා තියෙනවා. ඒකයි අවුල. හික් !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-13179300300505220512015-01-06T18:11:24.696+05:302015-01-06T18:11:24.696+05:30At whom? At whom? නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-76493839939611252742015-01-06T13:44:17.738+05:302015-01-06T13:44:17.738+05:30provocation at its best !provocation at its best !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-32492670979352569942015-01-05T20:54:29.223+05:302015-01-05T20:54:29.223+05:30කුසලෙන් පිනෙන් බර වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් ව...කුසලෙන් පිනෙන් බර වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !! සියලු දෙනාටම.බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-38544378323921454392015-01-05T16:46:11.400+05:302015-01-05T16:46:11.400+05:30අහන්නත් සතුටුයි!
ඒත් ඇයි එහෙමනම් අර ජගත් තමාගේ අදහ...අහන්නත් සතුටුයි!
ඒත් ඇයි එහෙමනම් අර ජගත් තමාගේ අදහසක් අපගේ අවධානයට යොමුකල එක ගැනත්, ඇනොනිමස් කෙනෙකු නගා ඇති පැනයටත් කිසිම අවධානයක් යොමු වී නැත්තේ?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-52574513548841049652015-01-05T10:37:05.420+05:302015-01-05T10:37:05.420+05:30චන්දය පවත්වා අවසාන වීමට පෙර චන්දය ගැන ලිපියක් නොලි...චන්දය පවත්වා අවසාන වීමට පෙර චන්දය ගැන ලිපියක් නොලියන්නේ ඇයි?
අවසාන වූ චන්දයක් ගැන විග්රහ කිරීමට ඕනෙම ගොනෙකුට හැකියි නේද ?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-4003178685960236402015-01-05T00:23:09.549+05:302015-01-05T00:23:09.549+05:30කිසිසේත් නැත.
චන්ද වැඩද නැත. දෙතිස් කතාව අමතක වී ද...කිසිසේත් නැත.
චන්ද වැඩද නැත. දෙතිස් කතාව අමතක වී ද නැත. එහෙත් ලිවිය යුතු අලුත් කතාවක් තෝරා ගත නොහැකිව ලත වෙමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-42550717942367106342015-01-04T22:17:54.278+05:302015-01-04T22:17:54.278+05:30හැමෝම මේ දවස් වල චන්ද වැඩ වගෙයි!
කථා 32 අමතක වෙලා...හැමෝම මේ දවස් වල චන්ද වැඩ වගෙයි!

කථා 32 අමතක වෙලාද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-86500588972573181922015-01-01T12:40:15.260+05:302015-01-01T12:40:15.260+05:30මේවගේ බ්ලොග් එකක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැතුව ඇති. ම...මේවගේ බ්ලොග් එකක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැතුව ඇති. මෙහි ඉදිරිපත් කෙරෙන සමහර අදහස් විකාර වගේ පේන්න පුලුවන් ඒ වුනත් මේ වගේ සිතී මෙන් මිනිසාගේ නිර්මාණශීලිත්වය වර්ධනය වෙනවා. ඔබලාගේ කටයුතු ඉදිරියටත් සාර්ථකව කරගැනීමට ශක්තිය හා ධර්යය ලැබේවාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-7533301497686327072015-01-01T12:09:28.705+05:302015-01-01T12:09:28.705+05:30එසේම වේවා !එසේම වේවා !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-59856890402929597482015-01-01T06:28:58.018+05:302015-01-01T06:28:58.018+05:30කථා 32 මිතුරු සැමට ලැබුවාවූ 2015 නව වසර සියළු පැතු...කථා 32 මිතුරු සැමට ලැබුවාවූ 2015 නව වසර සියළු පැතුම් ඉටුවන සාර්ථක වසරක් වේවායි මා සතුටු සිතින් පතමි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-5356541948752540662014-12-26T17:04:26.004+05:302014-12-26T17:04:26.004+05:30වටිනවා..................... තුතිවටිනවා..................... තුතිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-47715232832098394092014-12-25T14:22:29.068+05:302014-12-25T14:22:29.068+05:30එල !එල !Josephhttp://lankacnews.com/sinhala/miraculous/103521/#comment-1033257noreply@blogger.com