tag:blogger.com,1999:blog-4980774058297102516.post6766536925582691401..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: සිංහලයේ ආරම්භයකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4980774058297102516.post-46199122122771364342014-05-19T17:33:36.888+05:302014-05-19T17:33:36.888+05:30හ්ම්.. ඔබ දැන් පෙන්වා දෙන කරුණු අපට සිතුනේ නෑ. ඒත්...හ්ම්.. ඔබ දැන් පෙන්වා දෙන කරුණු අපට සිතුනේ නෑ. ඒත් ඒ කරුණු වැදගත් කියා සිතමි. කතෝලික පල්ලිය සේසත් වැනි සංකේත භාවිතා කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?Josephhttp://lankacnews.com/sinhala/news/115893/#comment-757080noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-5319255274438853882014-05-18T22:21:33.167+05:302014-05-18T22:21:33.167+05:30sorry. published in wrong forum.sorry. published in wrong forum.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-70537676321954459462014-05-18T22:19:42.366+05:302014-05-18T22:19:42.366+05:30නියඟය පවතින ප්‍රදේශවල ජනතාවට ජනපතිගේ උපදෙස්. මොනවද...නියඟය පවතින ප්‍රදේශවල ජනතාවට ජනපතිගේ උපදෙස්. මොනවද හලෝ මේ පිස්සු කතා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-50070643554844197432014-05-17T22:17:34.533+05:302014-05-17T22:17:34.533+05:30ඔබ හරි ජොසෙෆ්, ඔබ උකහා ගත් කරුණු නිවැරදියි. අපට මත...ඔබ හරි ජොසෙෆ්, ඔබ උකහා ගත් කරුණු නිවැරදියි. අපට මතුකර පෙන්වා දීමට අවශ්‍ය වූ කරුණු දෙක ඔබ නිවැරදිව හඳුනාගෙන තිබේ. අපේ රටේ නියම ඉතිහාසය අප සිතන අයුරින් නම් ඇරඹෙන්නේ ප්‍රථම ලංකාගමනයෙන්. එය සිදු වන්නේ බුද්ධත්වය සමගම ප්‍රථම වර්ෂයේ.

මේ කාරණයේ වැදගත් කම නම් තමන් පෙරුම් පුරණ සමයේ රටින් අර්ධයක් පිරිනැමූ මගධාධිපති බිම්බිසාර නරේන්ද්‍රයන් වෙත දුන් පොරොන්දුව ඉටු කිරීමටත් පෙර, එසේම තමන්ගේ ජාත භූමිය වෙත වැඩම කර ස්වකීය පියාණන් හා ඥාති වර්ගයා වෙත විමුක්තිය ලඟා කර දීමටත් පෙර තථාගත ගෞතමයන් මේ ලංකාද්වීපය සිහි කර මෙහි වැඩම කිරීමයි.

මෙයින් බුද්ධත්වය (වෙසක්) සහ සසුන් පිහිටුවීම (ඇසල) හා සමග ලක්දිව ඉතිහාසය එකම වසරකට ගෙන යනවා. ප්‍රථම ලංකාගමනයේදී ලක්දිව එතෙක් පරාක්‍රමය විහිදුවාගෙන සිටි යකුන් (අප සිතන අයුරින් නම් වෙසමුණි රජුට අවනත දිව්‍යමය යකුන්) විසින් තමන්ගේ අධිපතීත්වයේ පැවති ලක්දිව බුදුරජුන් වෙත පවරා දී ගිරි දිවයින වෙත පිටත්ව යාම එක්තරා සන්ධිෂ්ඨානයක්.

එය සිදු වී සිව්සාලිස් වසරකටත් පසුවයි විජයයා මෙහි සැපත් වන්නේ. ඔහු කුවේණියගේ ප්‍රයෝගයෙන් ලක්දිව කිසියම් අධිපතීත්වයක් පිහිටුවා ගැනීම හේතුවෙන් පසුව භාද්දකච්චයානා කුමරිය හරහා දඹදිව පිරිහීමට පත් වූ ශාක්‍ය වංශය ලක්දිව රාජ්‍ය බලයට සම්බන්ද වීම සිදු වෙයි. මේ නිසාය විජයයා අපේ රජ වංශයේ ආරම්භකයා ලෙස ගැනීම වැදගත් වන්නේ. විජයා වෙසක් දා ලක්දිව ගොඩ බැස මෙහිදී කළ දේ ප්රශස්ති ගායනයට තරම් නොවුණත් ඔහුවත් කිසිදා ප්‍රර්ථනා නොකළ ලෙස අපේ රාජ වංශය සහ සිංහල රාජ්‍යයට ඔහුගේ වැදගත් කම වෙන කිසිවෙකු විසින් දෙවෙනි කිරීමේ හැකියාවක් නෑ.

එසේම,
මේ කරුණ ගැන කිසි කෙනෙකුගේ වැඩි අවධානයක් නැති බව (ඔබත් කියා ඇති නිසාත්) අපටත් පැහැදිළියි. ඉතිං අශ්වයා ගඟ ලඟට දක්කනු මිස ඌට බලෙන් වතුර පොවන්නට බැරි යැයි පවතින පිරුළ සිහි කරමින් මේ ඉතිහාස කතාව මෙතෙකින් නවතන්නම්.

ඔබ දෙදෙනාටම තුති !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-24876907659206624302014-05-16T16:05:56.069+05:302014-05-16T16:05:56.069+05:30"අපේ රටේ අපේ ඉතිහාසය ගැන කතිකාවතක් ඇති කිරීමේ..."අපේ රටේ අපේ ඉතිහාසය ගැන කතිකාවතක් ඇති කිරීමේ අරමුණින් ඉහත ලිපිය පල කළෙමි. එය අසාර්ථක වීම ගැන කණගාටුයි. එහෙත් උත්සාහය අත හැර නැත. වෙනම අවස්තාවක තවත් උත්සාහ දරන්නම්." කියා "ඉතිහාසය අලුතින් ලිවීම" ප්‍රතිචාර පහසුකම වසා දැමූ කනිෂ්ක දැන් අලුත් ලිපියක් ඉදිරිපත් කර ඇති බව පෙනේ. හික් !

ඉතිහාසයට සිනාසුනා නොවේ. ඒත් ...

මෙවැනි කරුණු අප-අප අතර සාකච්චා කිරීම පලක් ඇත්දැයි සිතේ. ඔබ කියන දේ සරලව ගත් කල,
1] සිංහල ඉතිහාසය දුරුතු පෝය දිනයෙන් ද,
2] සිංහල රාජවංශය වෙසක් පෝ දිනයෙන් ද,
ඇරඹේ.

වෙනත් වචනයෙන් කියතොත් දුරුතු පෝයෙන් ඇරඹෙන ඉතිහාසයේ තීරණාත්මක ලක්ෂය වෙසක් පෝයයි. (ඒ නිසා අප්‍රේල් 14 දින අවුරුදු සැමරීමට විරුද්ධ අයට මේ දින දෙකෙන් එකක් තෝරා ගත හැක.)

ඉතින් මෙහි සාකච්චා කිරීමට ඇත්තේ කුමක්ද ?Josephhttp://lankacnews.com/sinhala/main-news/115578/#comment-755297noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-63541182837533025372014-05-15T12:00:12.001+05:302014-05-15T12:00:12.001+05:30ඉතිහාසයත් දහමත් එකිනෙක එක් කොට ලිවූ ලිපියක්.
පොහෝ ...ඉතිහාසයත් දහමත් එකිනෙක එක් කොට ලිවූ ලිපියක්.
පොහෝ දිනයේදීම මෙය පල කිරීම ගැන ඔබට පින්
සිතුවිළිnoreply@blogger.com