tag:blogger.com,1999:blog-4980774058297102516.post5528000750322851421..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: GSP+ කා වෙනුවෙන් ද?කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4980774058297102516.post-84353972699331476692017-02-06T19:23:29.948+05:302017-02-06T19:23:29.948+05:30https://en.wikipedia.org/wiki/Voynich_manuscript
ම...https://en.wikipedia.org/wiki/Voynich_manuscript
මේක ගැන දන්නවද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-33699950256189053912017-01-27T11:31:49.563+05:302017-01-27T11:31:49.563+05:30ගරු කටයුතු මතුගම සෙනෙවිරුවන් මහතාගේ වෙබ් අඩවියේ ඊය...ගරු කටයුතු මතුගම සෙනෙවිරුවන් මහතාගේ වෙබ් අඩවියේ ඊයේ දැමූ ප්‍රතිචාරයක් මෙතැනට ගැලපේ යැයි සිතමි.

කතා කතු January 26, 2017 at 2:04 AM

"දෙමළ ප්‍රශ්ණය නමැති ඊනියා සංකල්පය ව්‍යාජයක් බව ජාතික හා ජාත්‍යයන්තර වශයෙන් ඔප්පුකිරීමට දැන් කාලය පැමිණ ඇත."

සැබෑ ප්රශ්නය නම් මෙය කරන්නේ කෙසේද යන්නයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව ඒ රටවල ජනතාව තීන්දු කිරීම හා එමගින් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට සෘජු පණිවිඩයක් නිකුත් කිරීම හොඳ ආරම්භයකි. ජාත්‍යන්තර ප්‍රජාවේ නියෝජිතයා වූ හිලරි ක්ලින්ටන් ඇමරිකානු ප්රජාතන්ත්රවාදය විසින් ඉතිහාසයේ කුණු බක්කියේ පතුලටම ඇද දැමිණි. නව ජනාධිපති ට්‍රම්ප් මහතාගේ ප්‍රතිපත්ති අපට හිතකර වීම නොවීම කෙසේ වෙතත් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට හා එහි අධිකාරි බලයට හිතකර නැත. ට්‍රම්ප් මහතා "international community" යන්න භාවිතා නොකළද එහි ඇමරිකානු උපාංග තම ප්‍රථම කතාවෙන් ඉලක්ක කළ බව "establishment" වෙත කළ අභියෝගයෙන් පෙනේ. තෙරේසා මේ මෑතකදී "global elite" වෙත නිකුත් කළ පණිවිඩයෙන් කියවෙන්නේ ද එයයි.

මෙහි අරුත ඒ ඒ රටවල් වෙන වෙනම ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට පහර පිට පහර දීමට පටන් ගෙන ඇති බවයි. ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් (UN) ඉවත් විය යුතු බවට නැවතත් යෝජනා කරළියට එන්නේ ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රබලම උපකරණය UN බව ඇමරිකාවේ පුරවැසියන් හොඳින්ම දන්නා හෙයිණි.

මේ සියල්ල එසේ තිබියදී අපේ රටේ කරුමයට පහළ වී ඇති මේ ආණ්ඩුව කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවගේ අභිලාශ ඉෂ්ඨ කරමින් ජාතිය නසන ගමන ඉක්මන් කරවීමයි. ඒකාබද්ධ විපක්ෂය පාරේ ඉන්නා පර-බල්ලෙකි. බල්ලෝ බුරත් - එහෙත් "තවලම" නවතින්නේ නැත. චන්ද්‍රිකා දුර-දිග නොබලන තැනැත්තියකැයි චෝදනා කළ හැක්කේ කාටද ?
කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-71442904224711890342017-01-27T11:04:49.618+05:302017-01-27T11:04:49.618+05:30කහට කෝප්පේ පොඟවා ගිලින්නට
පාන් කැබැල්ලක් යදිනා දනන...කහට කෝප්පේ පොඟවා ගිලින්නට
පාන් කැබැල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට.....

රටම ගිනි ගෙන දැවෙද්දී ඒකාබද්ධයේ ඇතැම් හාල් පාරුවන්ද අපිට විහිළු සපයමින් සිටිනා හැටි ජුගුප්සා ජනකයි...නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-50847247995528130042017-01-26T14:45:47.107+05:302017-01-26T14:45:47.107+05:30ඊයේ ජනවාරි විසිපස්වැනි දා. දෙමළ ත්රස්තවාදීන් දළදා...ඊයේ ජනවාරි විසිපස්වැනි දා. දෙමළ ත්රස්තවාදීන් දළදා මාළිගාවට පහර දුන් දිනය. මා දන්නා තරමින් කිසිම ජනමාධ්‍යයක් ඒ ගැන කිිසිම ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. එහෙත් ඔවුන් සැප්තැම්බර් එකොළහ ගැන කතා කෙළේ නැද්ද? අපට වැදගත් වන්නේ අප මතක් කර ගත යුත්තේ සැප්තැම්බර් එකොළහ ද? ජනවාරි විසිපහ ද? අප ඊනියා සංහිඳියාවක් නාමයෙන් ජනවාරි විසිපහ අමතක කළ යුතු ද? පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සහ ජාතික හිමිකම් සංවිධානයේ සාමාජිකයන් ඊයේ දළදා මාළිගාව මළුවෙහි අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට සංවිධානය කර තිබුණා. මා ද එහි අනුශාසකයකු ලෙස ගියා. එහෙත් අපට දැනගැනීමට ලැබුණේ දළදා මාළිගාවේ බලධාරීන් උසාවි නියෝගයක් අනුව යමින් එවැනි අධිෂ්ඨාන පූජා තහනම් කර ඇති බවයි.

මේ තමයි බුදුසසුන රැක පෝෂණය කිරීම. ඉංගිරිසින් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම (ඊනියා උඩරට ගිවිසුම) කඩමින් 1840 දී දළදා මාළිගාවේ භාරකාරත්වය දියවඩන නිළමේට පැවරුවා. දියවඩන නිළමේ රෝම ලන්දේසි නීතිය අනුගමනය කරනවා. මහානායක හිමිපාණන් වහන්සේලාට මේ සම්බන්ධ තීරණ ගැනීමේ බලයක් නැහැ. මෙරට සිංහල බෞද්ධ රටක්ළු. එබැවින් එය වෙනුවට අනාගමික රාජ්‍යයක් අවශ්‍ය යැයි ජයම්පති වික්රරත්න ඇතුළු සිිංහල බෞද්ධ විරෝධීන් බෙරිහන් දෙනවා. ඔවුන් අනාගමික කියා කියන්නේ විවිධ ක්‍රිස්තියානි ආගමික රාජ්‍යවලට. ඔවුන්ගේ අරමුණ මෙරට ඇති ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයට සුළු වුවත් බාධාවක් තිබෙනවා නම් ඒ ඉවත් කිරීමයි.

ආචාර්ය නලින් ද සිල්වා | කාලයකතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-45794983645442051122017-01-26T14:29:26.360+05:302017-01-26T14:29:26.360+05:30මේ ගැන ආචාර්ය නලින් ද සිල්වා තමාගේ කාලය වෙබ් අඩවි...මේ ගැන ආචාර්ය නලින් ද සිල්වා තමාගේ කාලය වෙබ් අඩවියෙත්, දිවයින පුවත් පත තම කතුවැකියේත් මතක් කර තිබිණි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-40917024691637531642017-01-26T11:56:58.818+05:302017-01-26T11:56:58.818+05:30අපිට දාලදා මාලිගාවට බෝම්බ ගැහීම අමතකවුනා නේද බොලංඅපිට දාලදා මාලිගාවට බෝම්බ ගැහීම අමතකවුනා නේද බොලංanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-64442256652178318492017-01-21T10:03:20.123+05:302017-01-21T10:03:20.123+05:30ජයවේවා!
ජයවේවා!

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com