tag:blogger.com,1999:blog-4980774058297102516.post4963552104633545217..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: හුළං හොරුන්ගේ කතා වස්තුව - 3 කොටසකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4980774058297102516.post-69789276686576755312021-06-03T19:18:39.172+05:302021-06-03T19:18:39.172+05:30හා.හා.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-17555954365758355712021-06-02T20:25:53.699+05:302021-06-02T20:25:53.699+05:30"අපට තේරෙන එකම දේ අපට නොතේරෙන යම් කිසි දෙයක් ..."අපට තේරෙන එකම දේ අපට නොතේරෙන යම් කිසි දෙයක් සිදු වෙමින් පවතින බවයි"
ඔව්නේ, Oracle එයින් ගියාම AI අපට තේරෙන්නේ නෑනේ. අන්න ඒවායින් තමා මේ ගණන් මිනුම් සිදු වෙමින් පවතින්නේ.
ගෝඨාභය ස' හරි. කියපුදේ කරනවා. වියත්මග බැහැල වැඩ. ඉතිං ඔබතුමාට ඇති "සමාජවාදී' ප්‍රශ්නෙටත් ළඟදීම පිළිතුරු ලැබෙයි.
ඉවසන්න පින්වත. ඉවසන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55868222371055402682021-06-02T01:26:28.167+05:302021-06-02T01:26:28.167+05:30මා ඔබලාගෙන් අසන්නේ "ශ්‍රී ලංකාව වචනයේ පරිසමාප...මා ඔබලාගෙන් අසන්නේ "ශ්‍රී ලංකාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සමාජවාදී" ජනරජයක් බවට පත් වෙමින් ද තිබෙන්නේ ?" යනුවෙන් මිස "ගෝඨාභයට චන්දය දුන්නේ ඇයි?" කියා නොවේ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68688028190114047042021-06-02T01:24:14.957+05:302021-06-02T01:24:14.957+05:30මේ ටැංකි වර්ග දෙකෙහි සංයුතියේ වෙනසක් තිබිය යුතු බව...මේ ටැංකි වර්ග දෙකෙහි සංයුතියේ වෙනසක් තිබිය යුතු බව මුල සිටම අපගේද අදහස විය. මුල් අවස්ථාවේ 18 L ටැංකිය රැගෙන නො ආවේම ඒ හේතුවෙනි.

LPG යනු වායු මිශ්‍රණයක් බව සාමාන්‍ය දැනුම වුවත් එය ප්‍රොපේන් සහ බ්‍යුටේන් මිශ්‍රණයක් බව අද වන තෙක් අමතකව තිබූවකි. ඔබේ මේ ප්‍රතිචාරය දශක දෙකක් පමණ පැරණි දැනුමක් අලුත් කළ බැවින් ඊට තුති පුදමි.

එසේම මෙය තව අධ්‍යයනය කළ යුතු මාතෘකාවකි. මේ ලිපිය ලිවීමේ අරමුණ අප පෞද්ගලික අත්දැකීමක් කියවන්නා සමග ඒ භාවයෙන් යුතුවම බෙදා ගැනීමයි. අත්දැකීම පරණ වන විට භාවය වෙනස් වී යයි. පෞද්ගලික අත්දැකීමක් වශයෙන් නොව දෙතිස් කතාවේ අනුගමනය කෙරෙන ක්‍රමය අනුව සාමාන්‍ය සංසිද්ධියක් ලෙස ගෙන ලියන අවස්ථාවක ඔබේ බැඳිය ත් ප්‍රයෝජනවත් වේ යැයි. සිතමි.

ස්තූතියි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-13834929020268333292021-06-01T23:37:02.689+05:302021-06-01T23:37:02.689+05:30දැන් ඔබතුමා අපෙන් අහන්නෙ 'මා ගෝඨාභයට චන්දය දුන...දැන් ඔබතුමා අපෙන් අහන්නෙ 'මා ගෝඨාභයට චන්දය දුන්නේ ඇයි?' කියාද
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-85039550102262701732021-06-01T13:29:22.352+05:302021-06-01T13:29:22.352+05:30හැබැයි මේකේ ප්‍රොපෙන් 50% යි බුටෙන් 50% යි තියෙන න...හැබැයි මේකේ ප්‍රොපෙන් 50% යි බුටෙන් 50% යි තියෙන නිසා ඒ තර්කෙ පිළිගන්න බෑ.
මේකේ ප්‍රොපෙන් 25% යි බුටෙන් 75% යි තියෙන නිසා ඒක පිළිගන්න බෑ.
https://www.youtube.com/watch?v=JkYxJd-BE-Qසිංහnoreply@blogger.com