tag:blogger.com,1999:blog-4980774058297102516.post479867775282978999..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: ආප්ප දන්සැල හෙවත් ලේනුන්ගේ ආප්ප පාටියකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4980774058297102516.post-12895278405185526152012-08-01T12:39:12.945+05:302012-08-01T12:39:12.945+05:30බලමු, මේක පොරොන්දුවක් නෙමෙයි. මොනවා උනත් මගේ බ්ලොග...බලමු, මේක පොරොන්දුවක් නෙමෙයි. මොනවා උනත් මගේ බ්ලොගය බලලා කොමෙන්ට් දැම්මට පිං. දැන් දෙන්නෙක් කොමෙන්ට් දාලනේ. මට දෙගුණයක් සතුටුයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-786885683355240162012-07-27T15:16:47.857+05:302012-07-27T15:16:47.857+05:30මිතුර, ඔබට සුබ පතමි. මතක ලෙස අප අතර අන්තිම email හ...මිතුර, ඔබට සුබ පතමි. මතක ලෙස අප අතර අන්තිම email හුවමාරුව වුයේ 2008 දී විය යුතුයි. ඔබ blog එකක් පටන් ගත් නිසා ඒ හරහා හැඳුනුම් කම් අලුත් කර ගනිමු. ඔබම ඔබට කම්මැලියෙක් කියා නොගන්න. ඔබ වෙලාව රැගෙන හරි හැටි නොහඳුනනා මට ලිව් පිළිතුරු ලිපි බොහෝ කරුණු ගැන එකල මගේ දැනුම පුළුල් කළේය.

මා ඔබේ අගය කරන ගුණාංගයක් වන්නේ වෙනස් කෝණයකින් දැකීමේ හැකියාවයි. ඕනෑම කෙනෙක් සංවේගය දනවන පුවතක් ලෙස විස්තර කිරීමට කැමති ලේනාගේ මරණය ඔබ දැක ඇති කෝණය ඊට උදාහරණයකි. දිනපතා කෑමට පැමිණි පවුලේ සමීප සත්ත්වයකු වූ ඌ කුරුල්ලෙකුගේ ගොදුරක් වූ විට ඔබ ලියන්නේ "ලේනුන්ගේ ආප්ප පාටිය කඩාකප්පල් කළ කුරුළුගොයා නිසොල්මනේ ඉඳ ලේනා බරු ගසයි." කියාය. හරි ජොලි !!!

ඔබ ඔය සිද්ධියම සංසාරය-කර්මය ආදිය යොදාගෙන විස්තර කරන ලිපියක් කියවීමට කැමැත්තක් ඇත. අපේ පැරණි සාකච්චා වලට ප්රස්තුත වූයේ ඒවා නිසා හැකිනම් එවැනි විග්රහයක් පළ කරන්න. ඔබට එය කළ හැකි බව මම දනිමි.

ඔබට මේ ආරම්භ කෙරුණු blog එක සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබේවායි පතමි. මමත් හැකි ලෙස කොමෙන්ට් දමමි.

ඔබට තෙරුවන් සරණයි !Josephnoreply@blogger.com