tag:blogger.com,1999:blog-4980774058297102516.post4584755148524087058..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: මනුෂ්‍ය නොවන දැනුම්කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4980774058297102516.post-43497871694533474302021-04-25T21:29:01.695+05:302021-04-25T21:29:01.695+05:30කොරෝනා ගැන නැවත නොලියන අදහසක සිටිමි.
දැන් කුමක් ගැ...කොරෝනා ගැන නැවත නොලියන අදහසක සිටිමි.
දැන් කුමක් ගැන ලියන්නට ගත්තත් මැක්කාගේ කතාව මෙන් කොරෝනා ගැනම කියන්නට කැරකී එයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-54928633729015711792021-04-20T00:09:02.690+05:302021-04-20T00:09:02.690+05:30අශෝක රජ දවස ශිල්ප ශශ් 18ක් පැමිනීමෙන් පසු එවැන්න...අශෝක රජ දවස ශිල්ප ශශ් 18ක් පැමිනීමෙන් පසු එවැන්නක් නැවත සිදුවූ පලමු වතාව තමයි කොළඹ වරාය නගරය ඉදිවීම. මම මෙයට 1000% සපෝට්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28660755580803489622021-04-19T14:37:50.945+05:302021-04-19T14:37:50.945+05:30පෙනෙනා ලෙස සියල්ල ඉතා ව්‍යාකූලය.
මෙවන් අවස්ථාවක ඔබ...පෙනෙනා ලෙස සියල්ල ඉතා ව්‍යාකූලය.
මෙවන් අවස්ථාවක ඔබ සම්පූර්ණයෙන් නිහඬ වී ඇයි?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-39825042599398799472021-02-02T22:05:46.255+05:302021-02-02T22:05:46.255+05:30හ්ම්, ඒකත් එහෙමද.
//මේ ගැනත් පෝස්ට් එකක් ලියන්න.
හ...හ්ම්, ඒකත් එහෙමද.
//මේ ගැනත් පෝස්ට් එකක් ලියන්න.
හාංකවිසියක්වත් නොදන්නා දේ ගැන ලියන්නට ක්‍රමයක් නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-63056237201552887632021-02-02T19:33:13.713+05:302021-02-02T19:33:13.713+05:30මේ දවස්වල ලංකාවේ ජනාධිපති වරයා වටේ සිටින පුද්ගලයන්...මේ දවස්වල ලංකාවේ ජනාධිපති වරයා වටේ සිටින පුද්ගලයන් (මේ අයව හඳුන්වන්නේ බෝන්-අගේන් කල්ලිය කියලා) තමයි. මෙම කල්ලියට අයත් ඇතැම් පුද්ගලයන් පිළිබඳව මැතිවරණ සමයේදී පවා රටට ප්‍රකාශ කළ නමුත් අද එම පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇමති තනතුරු පවා දරමින් සිටින බවත් කවුරුත් කතාවෙන කරුණක්. ඇත්තටම ජනාධිපති කාර්යාලයේ සියලු තීන්දු තීරණ ගන්නේ මෙම බෝර්න් අගේන් කල්ලිය විසින් බව පෙන්වා දෙන සිංහල ජාතිවාදී සංවිධාන අවධාරණය කරන්නේ ජාතික සංවිධානවල මතවාදයට ආණ්ඩුව තුළ ඉඩක් නොමැති බවයි. ජනාධිපතිවරයාද තමන්ට මග පෙන්වූ ජාතික සංවිධාන අමතක කර කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවට බෞද්ධ භික්ෂූන් මැසිවිලි නගති. ඒ වගේම ඔබ දන්නවාද කාලයක පටන් ලංකාවට භයානක කථා මාතෘකාවක් වී ඇති මේ බෝර්න් අගේන් නමින් හැදින්වෙන ආගමික සංවිධානය ගෝඨ ජනපති වූ විගස ගාර්ලියා නම් ලාංකික කාන්තාවක් නිසා තානාපති අංශ උඩු යටිකුරු වුන සිද්ධිය? මෙම කාන්තාව ඇය සුදු වෑන් එකකින් පැහැරගත් බවට ප්‍රකාශයක් කළානේ. ඇත්තටම ඔය කාන්තාව බෝර්න් අගේන් ආගමික කල්ලියේ සාමාජිකාවක් වන අතර ඇයගේ මුල් නම ශ්‍රියාලතා වූ අතර මෙම ආගමික කල්ලියට බැදුනුදා සිට ගාර්ලියා බැරිස්ටර් ලෙසින් නම වෙනස් කළා. ඇය බටහිර තානාපති කාර්යාලයක රැකියාවක් සොයා ගත්තේ මෙම ආගමික සංවිධානය හරහා වන අතර එම කල්ලියේම කිලී මහරාජා, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, රාජිත සේනාරත්න සහ මංගල සමරවීරගේ සිට නිරාගමික කඩතුරාවෙන් වැසීගෙන රැඩිකල් වගේ රඟන ගමන් බෞද්ධ ආගමික අන්තවාදයට පහර ගසන බෝර්න් අගේන් උපුල් ශාන්ත සන්නස්ගල, චින්තන ධර්මදාස, නිර්මාල රංජිත්, ජවිපෙ ජාජබ බෝර්න් අගේන් කල්ලිය ආදී වශයෙන් විවිධාකාර බෝර්න් කල්ලිවල සහය ඇතුවයි එම නාටකය රඟපෑවේ.

මෙම බෝර්න් අගේන් අන්තවාදී ආගමික සංවිධානය මේ වන විට ලංකාවේ සෑම අස්සක් මුල්ලක් පුරා ඉතා ශක්තිමත් ලෙසින් පැතිර ගොස් ඇති අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්න්ඩායම මෙම සංවිධානයේ ග්‍රහණය නිසා විනාශ විය. මෙම ආගමික කන්ඩායමට අයත් ක්‍රීඩකයන් කොතරම් අසාර්ථක වුවද කෙසේ හෝ කණ්න්ඩායමේ ස්ථානයක් ලැබෙයි. අනෙක් ක්‍රීඩකයන් නිරන්තරව කෙනහිලි වලට ලක් වෙයි. බෝර්න් අගේන් ආගමික කල්ලියේ බැලයන්ට මිස දක්ෂයන්ට තැන නැත. ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන ඇතුළු ප්‍රධාන ධාරාවේ ආයතන රැසක මේ වන විට මොවුන් සිය ආධිපත්‍ය පතුරුවා ඇත.

රාජ පක්ස පවුලේ මාමණ්ඩිලා බෑනලා හරහා එම පවුල බිලී බා ගැනීම සිදු කළ අතරම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ඔඩොක්කුවේ සිටියදී සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය මුළුමනින්ම පාහේ මෙම සංවිධානයේ ග්‍රහණයට ලක් වී ඇත. සජිත්ගේ පක්ෂයේ ප්‍රධාන න්‍යායාචාර්යවරයා වන ඉරාන් වික්‍රමරත්න මෙම ආගමික සංවිධානයේ ප්‍රධාන බල කණුවකි. ක්‍රිස්තියානි මූලධර්මවාදී ව්‍යාපාරයක් වන ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් (AoG) සංවිධානයේ ජාත්‍යනතර කටයුතු සහ ප්‍රධාන භාණ්ඩාගරික ඉරාන් වික්රමරත්තය . Assembly of God ලංකාවේ ස්ථාපිත කළේ ඉරාන්ගේ පියා වන කෝල්ටන් වික්රමරත්නය.

ඉරාන් වික්‍රමරත්න එජාපයේ සිටින විට මූලධර්ම වාදී අරමුදල් ලැබුණු බව රහසක් නොවේ. නමුත් රනිල් යනු මෙම සංවිධානයේ පුද්ගලයන්ට රිසි පරිදි හැසිරවිය නොහැකි චරිතයක් වූ නමුත් සජිත් එසේ නොවූ අතරම වසර ගණනාවක සිට සජිත් හසුරුවන්නේ කිලී මහරාජා විසිනි. කිලී මහරාජා මෙම ආගමික සංවිධානයේ ප්‍රබලම අනුගාමිකයෙකි. රනිල් වික්‍රමසිංහ මහතා මේ මූලධර්මවාදීන්ට අවැසි පරිදි නැටවිය නොහැකි වූ විට එය ඔහු ඉවත් කිරීමට පෙරමුන ගත්තේ ”බෝන් අගේන් ” සංවිධානය විසිනි.

සජිත්ගේ නැගෙනිය මේ වන විටත් මෙම ආගමික කල්ලියේ ඉතා ශක්තිමත් බලවත් අනුගාමිකාවක් වී ඇති බව වගේම ජලනී මෙම සංවිධානයේ අනුගාමිකාවක් ලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටියද ඔවුන් සමග ඉතා කිට්ටුවෙන් වැඩ කරයි. හරීන් ප්‍රනාන්දු බෝන් අගේන් ආගමික සංවිධානයේ ප්‍රධාන ක්රියාකාරිකයෙකි. පසුගියදා සාහසික ලෙස කතෝලික අගරදගුරු තුමාට අපහාස කළේ ඒ කල්ලියට ඇති විරෝධයට එරෙහිවයි. ජවිපෙ ජාතික බලවේගයේ හරිනි, නිරූපා, කැටිපේ, සරෝජා පෝල්රාජ් ඇතුලු බොහෝ දෙනෙක් මෙන්ම අනුර කුමාර, විජිත හේරත්, බිමල් රත්නායක, ලාල් කාන්ත ඇතුළු බොහෝ අය රහසින් බෝන් අගේන් දහමේ අනුගාමිකයන් වේ.

ඒ වගේම සජිත් බෞද්ධ ගාථාවක් කට පාඩමින් කියන්නේ තමාගේ දේශපාලනය ඔසවා ගැනීමට මිස ආගමික අරමුණකින් නොවේ. සජිත් ප්‍රේමදාස පන්සල්වලට ආධාර කරමින් රට වටේ ගිය ද ඔහු මෙහෙයවනු ලබන්නේ නැවත ඉපදුණු හෙවත් බෝර්න් අගේන් ක්‍රිස්තියානි ව්‍යාපාරය විසින්ය. සජිත්ගේ බෞද්ධ ප්‍රතිරූපය හුදු වෙස් මුහුණක් පමණි. මේ වගේම මොවුන්ගේ ග්‍රහණයට නතු වූ රාජ පක්ස පවුල් ගස මෙන්ම ආණ්ඩුවේ බලගතු ඇමතිවරු හා රජයේ නිලධාරීන් රාශියක් මොවුන්ගේ ක්‍රියා කාරකම් සඳහා යොදා ගැනීම සිදු කෙරේ. මේ ගැනත් පෝස්ට් එකක් ලියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55072848849899448602021-01-20T00:13:31.775+05:302021-01-20T00:13:31.775+05:30හැම එකම නෙමෙයි vlc වලින් පෙන්වන්න පුළුවන් හැම වඩි...හැම එකම නෙමෙයි vlc වලින් පෙන්වන්න පුළුවන් හැම වඩියෝ වර්ගයක්ම බලාගන්න පුළුවන් නම් ඇති.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-9446024773370721372021-01-19T01:30:38.340+05:302021-01-19T01:30:38.340+05:30දැනට තිබෙන දැනුමින් පිළිතුරු දිය නොහැකි ප්රශ්නයකි...දැනට තිබෙන දැනුමින් පිළිතුරු දිය නොහැකි ප්රශ්නයකි.
"හැම මීඩියා ෆෝමැට් එකකටම හරියන්නත් ඕනේ." මේක තමයි අමාරුම.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-87092206840315725272021-01-19T00:17:20.844+05:302021-01-19T00:17:20.844+05:30මේක ලිපියේ මාතෘකාවට අදාල නැති දෙයක්.
මට ලොකු උදව්...මේක ලිපියේ මාතෘකාවට අදාල නැති දෙයක්.
මට ලොකු උදව්වක් ඕනෙවෙලා තියෙනවා.
මට විෂුවල් බේසික් වලින් හදපු ප්‍රෝග්‍රෑම් එකකට වීඩියෝ ප්ලේයරයක් එක්කරන්න අවශ්‍ය වෙලා තියෙනවා.
ඒක පෝර්ටබල් වියයුතුයි.
ස්ලයිඩර් එකක් ඇදලා වීඩියෝවේ අවශ්‍ය තැනට යන්න හැකිවෙන්නත් ඕනේ.
හැම මීඩියා ෆෝමැට් එකකටම හරියන්නත් ඕනේ.
කොහොමෙයි කරන්නේ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-12463209181077846332021-01-16T00:01:50.852+05:302021-01-16T00:01:50.852+05:30නලීන් ද සිල්වා දෙවියන්ගෙන් ලද දැනුම කියන කාරනය ඉස්...නලීන් ද සිල්වා දෙවියන්ගෙන් ලද දැනුම කියන කාරනය ඉස්සරහට දැම්මේ බටහිර දැනුම් ආධිපත්‍යයට අභියෝගයක් කරන්න යැයි මා සිතන්නේ නෑ. බටහිර විද්‍යාව ඉදිරියේ නාථ හෝ විපස්සක එසේ නැතිනම් කාලි අම්මාට වඩා තනි නලින් බලවත්.

එහෙත් ඉතිරි කොටසට එකඟ විය හැකියි, ඒ අන්ධයින් සේ විශ්වාස කිරීමට විරුද්ධ විය යුතුය යන අර්ථයෙන්. ඔහු කාළාම සූත්‍රය විවරණය කළ ආකාරය ඒ ගැන මා කියවූ / ඇසූ පළමු නිවැරදි විවරණයයි. බොහෝ ස්වාමින් වහන්සේලා (පාසලේදී දහම් පාසැලේ දී ඉගැන්වූ වහන්සේලා පවා) ඒ සූත්‍රය ඉගෙනගෙන තිබෙන්නේ කාලෝ ෆොන්සේකාගෙන්.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28397735228314629452021-01-15T23:54:18.172+05:302021-01-15T23:54:18.172+05:30මොන වැඩ තිබුණත්, මා නම් තවමත් නොවරදවා කියවන කිහිපය...මොන වැඩ තිබුණත්, මා නම් තවමත් නොවරදවා කියවන කිහිපයක් තිබේ.

ආචාර්ය නලින් ද සිල්වා තමන්ගේ බුදු දහමක් ගැන කරන ප්රකාශයේදී ඔහුගේ අදහස මා ගේ මනුශ්‍ය දැනුම පිළිබඳ සංකල්පය හා සමපාත වන්නේ යැයි නොසිතමි. එය වඩාත් සමාන වන්නේ "තම තම නැණ පමණින් දැන ගත යුතු" යන සම්භාව්‍ය පද්‍යයේ අර්ථයටයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-20056766246931923922021-01-15T16:07:32.652+05:302021-01-15T16:07:32.652+05:30මා හිතන හැටියට නලීන් ද සිල්වා දෙවියන්ගෙන් ලද දැනුම...මා හිතන හැටියට නලීන් ද සිල්වා දෙවියන්ගෙන් ලද දැනුම කියන කාරනය ඉස්සරහට දැම්මේ බටහිර දැනුම් ආධිපත්‍යයට අභියෝගයක් කරන්න

ඉස්සර මිනී කනත්තක් ලඟින් යන කෙනෙක් ඔළුව නැති පොලිස්කාරයෙක් දැකලා බය වුනොත් හේතු වාදියෝ කියයි ඒක දෘෂ්ඨි මායාවක් සහ/හෝ මනෝ භ්‍රාන්තියක් කියලා.
ගමේ ගොඩක් අය ඒක දැක්කොත් කියයි මාස් හිස්ටීරියාවක් කියලා.
එහෙම කියන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව.

ඒ වගේම ඒ හොල්මනක් කියා අදහන අයත් කිසිම විචාරයක් නැතුව ඒක විෂ්වාස කලා.

නලීන් ද සිල්වා දැන හෝ නොදැන මේ අන්ත දෙකටම විරුද්ධව මතයක් හැදුවා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-25801080212589802042021-01-15T12:05:48.331+05:302021-01-15T12:05:48.331+05:30මා හිතන හැටියට ආචාර්ය නලින් ද සිල්වා තමන්ගේ බුදු ...මා හිතන හැටියට ආචාර්ය නලින් ද සිල්වා තමන්ගේ බුදු දහමක් ගැන කරන ප්රකාශයේදී ඔහුගේ අදහස ඔබගේ මනුශ්‍ය දැනුම පිළිබඳ සංකල්පය හා සමපාත වේ.

මා මෑතකදී බොහෝ කොටම බ්ලොග් කියැවීමෙන් වැලකී සිටි නිසා (දෙතිස් කථා හැර ) ඉකොනොමැට්ටා හා ඔබ අතර වූ සාකච්චාව පිළිබඳව දැනුවත් නැත.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68720513097934234122021-01-13T00:07:46.526+05:302021-01-13T00:07:46.526+05:30...
නැවත පැණිය වෙත ආවොත්, කෑගල්ලේ ධම්මික කපු මහතාට......
නැවත පැණිය වෙත ආවොත්, කෑගල්ලේ ධම්මික කපු මහතාට පැණිය ගැන දැනුම මනුෂ්‍ය නොවන දැනුමක් විය හැකි වුවත් මට නම් එය මනුෂ්‍ය දැනුමකි. මෙහිදී මනුෂ්‍ය යනු වඩා නිවැරදිව කිවහොත් ධම්මික කපු මහතා සහ දිලිත් ජයවීර වේ. මේ රටේ බොහෝ දෙනා අර මුදල දී පැණිය බොන්නේ කාලි අම්මා ගැන තිබෙන විශ්වාසයට වඩා බොහෝ කොටම අර දෙවනුව කී මහතා ගැන විශ්වාසයෙනි. "විශ්වාස පරමා ඥාති" යි බුදුන් දෙසුවේ මේ ගැන යැයි සිතමි.

එන්නත් ගැන විශ්වාසයත් මීට දෙවෙනි නැත. මේ දෙකම වචන කිහිපයකින් පැහැදිළි කළ හැකි රුවන් වැකියක් අපේ පැරැන්ණන් විසින් පවසා තිබේ.

"සල්ලි දෙයියන්ගේ මල්ලි !"කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-40322521746792194122021-01-13T00:06:31.445+05:302021-01-13T00:06:31.445+05:30ආචාර්ය නලින් ද සිල්වා කතා කරන්නේ මනුෂ්‍ය නොවන ප්...ආචාර්ය නලින් ද සිල්වා කතා කරන්නේ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලබා ගන්නා දැනුම ගැනයි. මෙහි මනුෂ්‍ය නොවන ප්‍රාණීන් යනු මිනිසුන් විසින් පුහුණු කර උපකරණ (tools) වශයෙන් යොදා ගැනෙන බල්ලන් ආදී සතුන් නොවේ.

මේ ලිපියේ මාතෘකාව "මනුෂ්‍ය නොවන දැනුම්" යන්නයි; එය ගරු ඉකොනොමැට්ටා තුමාගේ ලිපියකට පිළිතුරකි. මා මෙයින් අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ ඔබ උකහාගෙන තිබෙන කරුණමයි. එනම්, මනුෂ්‍ය නොවන මූලාශ්‍රයකින් කිසියම් දැනුමක් ලැබිණි නම්, එය ලැබුණු තැනැත්තාට එය "මනුෂ්‍ය නොවන දැනුමක්" වුවත්, අන්‍යයන්ට එය එසේ වන්නේ නැති බවයි. මෙය ආචාර්ය සිල්වා ගේ අදහසට සමපාත අදහසක් නොවේ.

ආචාර්ය සිල්වා ප්‍රකාශ කරන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බවත් ඒ දැනුම කිසියම් දෙවි කෙනෙකුගේ දැනුමක් බවත් ය. අපේ අදහසට අනුව එය මනුෂ්‍ය දැනුමකි. එහි මූලාශ්‍රය මනුෂ්‍ය නොවන ප්‍රාණියෙක් වීම වෙනම කරුණකි. වකුගඩු රෝගයට හේතුව ආසනික් ය යන්න නිවැරදි දැනුමක් ද යන්න වෙනම පරීක්ෂා කළ යුතු දෙයකි. ආචාර්ය සිල්වා ට අනුව එය නිවැරදි දැනුමකි. ඒ අයුරින්ම කෑගල්ලේ පැණිය හෙවත් ධම්මික පැණියත් ආචාර්ය සිල්වා ට අනුව මනුෂ්‍ය නොවන දැනුමකි. එහි මූලාශ්‍රය කාලි අම්මා ය.

එහෙත් අපට නම් එය මනුෂ්‍ය දැනුමකි. ධම්මික නැමැත්තා මනුෂ්‍යයෙක් වන බැවිණි. ඒ පැණිය ගැන විශ්වාසය ඇති බොහෝ දෙනෙක් මේ වන විටත් එය පානය කර තිබේ. අපට නම් කොහේවත් නැති පැණියකට වඩා අපේ ශරීර ප්‍රතිශක්තිය ගැන විශ්වාසයක් තිබෙයි - දෙවනුව අපේ කර්ම ශක්තිය ගැන විශ්වාසයක් තිබෙයි. ඒ හේතුවෙන් අප පැණිය ගැනවත් එන්නත ගැනවත් වද වෙන්නේ නැත. මීට පෙර ලිපියකින් එන්නත එපා යැයි අදහසක් ප්‍රකාශ කළේ එබැවිණි.
...කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-80696422084388502002021-01-11T15:10:32.768+05:302021-01-11T15:10:32.768+05:30සංහිඳියාව කියන්නේම මාර්කට් ඔපර්චුනිටි එකක්සංහිඳියාව කියන්නේම මාර්කට් ඔපර්චුනිටි එකක්නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68925850374917828642021-01-11T15:08:45.573+05:302021-01-11T15:08:45.573+05:30බොහෝම වුවමනාවෙන් කියැවූ ලිපියක්.
බොහෝ පන්ඩිතයන් නි...බොහෝම වුවමනාවෙන් කියැවූ ලිපියක්.
බොහෝ පන්ඩිතයන් නිරාගමිකයන් වැනි නූතන රැඩිකල් පරපුර දැනුම් පද්දති කියන වචනය හෝ විග්රහ කරගැනීමේ නොහැකියාවෙන් පෙලෙන්නන් බැවින් උන්ට නම් ඔබ කී කී හරුපය තේරෙන්නෙම නැත.
උන් දැනුම ගැන විවාද පවත්වමින් සිටිනු ඇත.

අන්‍ය දැනුම් පද්දතියකින් උකහා ගත්තායැයි පැවසෙන දැනුමක් වුවද මිනිස් දැනුමින් වටහා ගත් පසු එය තව දුරටට්ත් අන්‍ය දැනුම් පද්දතියක කොටසක් වන්නේ කෙසේදැයි කීමට මුලින් දැනුම් පද්දති නම් වූ හරුපය තේරුම් ගෙන තිබිය යුතුය.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-14322875186200291192021-01-10T23:18:56.887+05:302021-01-10T23:18:56.887+05:30`සංහිඳියාව` යනු සාමය, මානව හිමිකම්, තිරිසන් අයිතිව...`සංහිඳියාව` යනු සාමය, මානව හිමිකම්, තිරිසන් අයිතිවාසිකම් වැනි තවත් එක ව්‍යාපාරයකි.

කොළොඹ හතේ ලොකු කඩයක් දමාගෙන ඇන්දවීමේ ව්‍යාපාරයක් (රෙදි) කරගෙන ගිය සල්ලිකාර නෝනා මහතෙක් ඒ කඩ-බඩ සියල්ල විකුණා දමා දඩාවතේ යන බල්ලන් සහ පෙරහැරේ යන අලි ගැන ඇන්දවීමේ ව්‍යාපාරයක් (ප්රචාරක) කරන්නට පටන් ගත්තේ නම්, මේ දෙකෙන් වඩා ලාබ ලබන්නට ඉඩ ඇතැයි සිතිය යුත්තේ කවර ව්‍යාපාරයේ ද?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-4546718076363627762021-01-10T15:41:09.368+05:302021-01-10T15:41:09.368+05:30වසරකට පමණ පෙර වුන අත්දැකීමක් කියන්න කැමතියි.
එක බ්...වසරකට පමණ පෙර වුන අත්දැකීමක් කියන්න කැමතියි.
එක බ්ලෝග් අඩවියක ලියලා තිබුනා ජාතික ගීය සිංහල දෙමල බාශා දෙකෙන් ගැයීම නිසා සංහිඳියාව ඇතිවෙනවා වගේ අදහසක්.

ඊට පස්සේ ලිපියේ ඒ රචකයාම මන්තර, ගුරුකම්, සාත්තර මිත්‍යා විශ්වාසය. ඒවා සමාජයෙන් තුරන් විය යුතුය වගේ අදහසකුත් තිබුනා.

මම කොමෙන්ටුවක් දාලා ඇහුවා දැන් එතකොට ජාතික ගීය සිංහල දෙමල බාශා දෙකෙන් ගැයීම නිසා සංහිඳියාව ඇතිවෙනවා කියන එක විද්‍යාත්මකද? කවුරුවත් ඒ ගැන පරීක්ෂණයක් කරලා තියෙනවද? කියලා.

මගේ නිගමනය නම් ලංකාවේ තියෙන ලොකුම මිත්‍යා විශ්වාසය සංහිඳියාවයි.

මට එසේ සිතන්න තරම් මගේ විචාර බුද්ධීය අවදිකල
විද්‍යාවට වහලෙක් නොවී විද්‍යාව වහලෙක් කරගන්න මග පෙන්වූ.
නලීන් තුමාට නමස්කාර වේවා!anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com