tag:blogger.com,1999:blog-4980774058297102516.post4532601881525888142..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: නවම් පුර පසළොස්වකකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4980774058297102516.post-13760008127105435332013-02-26T15:13:15.292+05:302013-02-26T15:13:15.292+05:30ඔව්, සිතුවිළි සමග එකඟ වෙමි. මේ ලිපියේ සියළු දෙනාට ...ඔව්, සිතුවිළි සමග එකඟ වෙමි. මේ ලිපියේ සියළු දෙනාට එකඟ විය හැකි බුද්ධ චරිතයේ නම වන මාසයේ විස්තරයක් හැර විචාරයට බඳුන් කළ යුතු විශේෂ කරුණක් නැත. ඔබේ පොහොය ලිපි උනන්දුවෙන් පරිශීලනය කරන මට බුද්ධත්වයෙන් පළමු වසර ගත වූ ආකාරය නම් කෙමෙන් පැහැදිළි වෙමින් පවතී. ඒ ගැන පින් දෙමි.

පසුගිය වසරේ වෙසක් පෝය 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය කියා මහත් උත්සවශ්‍රීයෙන් සැමරූ ලංකාවට, ප්‍රථම සංඝ සන්නිපාතයේ 2600 වන සැමරුම අමතක වී යාම කනගාටුවකි. එය සිහි වූයේ ඔබට පමණයි.

අද දවසේ සසුනට ඉතා වැදගත් වන්නේ භික්ෂු සංඝයා කෙරෙහි බල පවත්නා කතිකාවතකි. සියම්-අමරපුර-රාමන්ඥ සහ ඒවායේ මල්වතු / අස්ගිරි/ රෝහණ/ කල්‍යාණි/ ස්වෙදජින් ආදී පාර්ශව වලට බෙදී ඊටත් අමතරව විවිධ අසපු, මධ්‍යස්ථාන, ආරාම, සමාගම්, සේනා සාදාගෙන සර්වගම් බලු පූට්ටුවෙන් පරාජිකා වී විවිධ අන්‍යාගමික දේශපාලන නොරාජ්‍ය අතකොළු බවට පත් වී රට්ටුන්ට විහිළු සපයන තත්වයට පත් වී ඇති සසුන මේ තත්වයෙන් ගලවා ගැනීම නොවේද අද දවසේ ප්රමුඛ කාර්යය විය යුත්තේ...

සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු ලබා දී සංඝ සමාජය සංවිධානගත කිරීමට මුල් පියවර තැබූ නවම් පෝ දිනය නොවේද මෙවැනි කටයුත්තකට සුදුසුම දිනය වන්නේ?

නිදිවැදී සිටින මහනායක තෙරවරු-බුද්ධ ශාසන අමාත්‍යාංශය-සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය-තරුණ බෞද්ධ සංගමය-බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු වගකිවයුත්තන් මේ මගහැර ගත්තේ ඊට තිබුණු ස්වර්ණමය අවස්ථාවක් බව මගේ හැඟීමයි.
Josephhttp://lankacnews.com/sinhala/main-news/90968/#comment-473161noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-15682866132570103452013-02-26T08:16:55.926+05:302013-02-26T08:16:55.926+05:30සාදු සාදු සාදු,
මේ කියවන්නේ කුමන ස්ථානයක ලියැවී ...සාදු සාදු සාදු,
මේ කියවන්නේ කුමන ස්ථානයක ලියැවී ඇති කාවිසින් ලියනලද ලිපියක්දැයි කිසිදු හැඟීමකින් තොරව. අනායාසයෙන් සාවධානව එක දිගට කියවාගෙන ගියෙමි.
සුන්දර බස් වහරකින් ලියැවී ඇති ලිපිය එක් අයුරකින් බුද්ධානුස්මෘතිය වඩවන්නකි. සිත නිසසල කරවන්නකි.
මෙවන් තව බොහෝ හරවත් ලිපි ලිවීමට ඔබට ශක්තිය හා ධෛර්යය පතමි.
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-76081001824972489222013-02-26T00:36:15.936+05:302013-02-26T00:36:15.936+05:30නැවත කියවිය යුතුව තිබේ.නැවත කියවිය යුතුව තිබේ.Josephnoreply@blogger.com