tag:blogger.com,1999:blog-4980774058297102516.post3574282868062676984..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: හැරී බලමු !කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4980774058297102516.post-88953078758233404032015-11-25T22:52:21.194+05:302015-11-25T22:52:21.194+05:30එසේය.එසේය.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-76456802082720228132015-07-11T22:27:22.893+05:302015-07-11T22:27:22.893+05:30කණිෂ්ක,
මා ඔබ වෙත යොමු කල ඊ මේල් පණිවුඩය දකින්නට ඇ...කණිෂ්ක,
මා ඔබ වෙත යොමු කල ඊ මේල් පණිවුඩය දකින්නට ඇතැයි සිතමි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-3815916948892800502015-07-11T08:23:42.678+05:302015-07-11T08:23:42.678+05:30ඔබ හරි සිතුවිලි,
නමුත් කණිෂ්කගේ අදහස නම් දන්නේ නැ...ඔබ හරි සිතුවිලි,
නමුත් කණිෂ්කගේ අදහස නම් දන්නේ නැහැ. පලකට නැති දේශපාලුවන් මැතිවරණ වේදිකාවේ උඩ පනින කොට මොළේ නැති ජනාතව කතිරය නමැති කිරෙන් දෝවනය කරනවා දේශපාලුවන්ව. රැ වැටුන වලේ දවලුත් වැටෙන ජනතාවක් තමයි ලංකාවේ ජිවත් වෙන්නේ.බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-76576465507050449092015-07-10T09:39:02.328+05:302015-07-10T09:39:02.328+05:30බිංදු ඔබ අදහස් කලේ කණිෂ්ක කියන්නේ අපත් නිඝන්ට රූප ...බිංදු ඔබ අදහස් කලේ කණිෂ්ක කියන්නේ අපත් නිඝන්ට රූප කිරෙන් නාවන මුග්දයන් බවද?
අප යැයි කීවේ ඔබත් මාත් ඇතුළු අප මිතුරන් නොවෙයි. ශ්‍රී ලාංකීය ජාතිය සඳහායි.
නිඝන්ට රූප යැයි කීවේ ජෛන මහා වීරයන්ගේ රූප නොව. සමාජීය වශයෙන් නග්න දේශපාළුවන්ගේ ප්රතිරූපයන් ය.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-69710821904789468932015-07-09T19:47:17.841+05:302015-07-09T19:47:17.841+05:30මේ කිරෙන් දොවන අනුගාමිකයින් සිටින්නේ ඉන්දියාවේ ය ,...මේ කිරෙන් දොවන අනුගාමිකයින් සිටින්නේ ඉන්දියාවේ ය , නමුත් ලංකාවේ කිරෙන් නවන්නේ දේශපාලුවන්ය. හොද හොද සෙල්ලම් හිටං බලන්න පුළුවන් වෙයි ඉදිරියට. තවත් චිරාත් කාලයක් දෙතිස් කතා වැජබේවා ! තෙරුවන් සරණයි !!බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-4248093303280185702015-07-09T00:28:26.415+05:302015-07-09T00:28:26.415+05:30බ්ලොග් ලිවීමෙන් ඇති ඵලය කිම?
මධ්‍යස්ථ මතධාරියාණෙන...බ්ලොග් ලිවීමෙන් ඇති ඵලය කිම?

මධ්‍යස්ථ මතධාරියාණෙනි,

ඔබට කතාවක් කියමි.

එක්තරා රටක රජෙක් විය. එතුමන්ගේ රාජකීය රහසක් එක්තරා ගැමියෙක් විසින් දැන ගන්නා ලදී. රාජ භය හේතුවෙන් මෙය කිසිවෙකුට කීමට නොහැකිව ගැමියා බොහෝ කලක් ළතැවෙමින් සිට අවසානයේ තීරණයක් ගත්තේය.

තනිවම කැලයේ ඈතට ඈතට ඇවිද ගොස් කිසිවෙක් නොඑන පැත්තක රූස්ස ගස් අතර තරමක වලක් හාරා රහස කොඳුරා වල වසා ගමට ඒමයි ඔහු කළේ. එයින් ඔහුගේ නින්ද නැවත ලැබිණි - ළතැවුල් අඩු විය. රහසේ බරින් ගැමියා නිදහස් විය.

මේ කතාව තව දිගට ඇතත් අප කීමට අවශ්‍ය දේ කියා අවසානය.

බ්ලොග් ලිවීමෙන් ඇති ඵලය කිම?

කිසිවෙකුට හරි හැටි කීමට නොහැකි, කීමට වෙලාවක් නැති, වෙලාවක් තිබුණත් අසන්නට කෙනෙක් නැති බොහෝ දේ කියා සිත සැහැල්ලු කර ගැනීමට ඉඩ ලැබීම blog ලිවීමෙන් අපට ඇති ඵලයකි. (අප හා බොහෝ දුරට සම අදහස් දරන සිතුවිළි සහ ජොසෙෆ් යන මිතුරන් දෙදෙනක් ලැබීමත් ඔබත් ඇතුළු තව සුවහසක් අදෘශ මිතුරන් ඇති වීමත් එහි අතුරුඵල වේ)කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-38073353485036862592015-07-09T00:18:47.012+05:302015-07-09T00:18:47.012+05:30ඇත්ත.
ඔබේ සුබ පැතුමට ස්තූතිය පිළිගන්වමි.ඇත්ත.
ඔබේ සුබ පැතුමට ස්තූතිය පිළිගන්වමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-91895219561935390932015-07-09T00:17:58.767+05:302015-07-09T00:17:58.767+05:30ඔබේ දිරිගැන්වීමට තුති පුදමි.ඔබේ දිරිගැන්වීමට තුති පුදමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-3128629932274904442015-07-09T00:17:37.738+05:302015-07-09T00:17:37.738+05:30ඔබ තුමාට ස්තූති වේවා !ඔබ තුමාට ස්තූති වේවා !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55794527607646784192015-07-09T00:17:14.341+05:302015-07-09T00:17:14.341+05:30හිතා ගන්නම බැරිද ?හිතා ගන්නම බැරිද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-9340113614231411002015-07-08T20:24:42.426+05:302015-07-08T20:24:42.426+05:30මධ්‍යස්ත මත ධාරියා ගේ කථාව හරි, මේ බ්ලොග් වල බොහෝම...මධ්‍යස්ත මත ධාරියා ගේ කථාව හරි, මේ බ්ලොග් වල බොහෝම හරවත් හා දැනුම වඩවන ලිපි පල වෙනවා. ඒ වගේම ගත යුත්තක් නැති පල් හෑලිත් ඕනෑ තරම්. ඇතැම් ඒවා කියවන්නට නොහිතෙන තරමේ පෞද්ගලික කාරනා.
කොහොම වුනත් යකාගේ අඩවිය නිසා මමත් බ්ලොග් කියවන්නට පුරුදු වුනා. ඒ අතින් සිංහල බ්ලොග් සමූහයටම යකා ඉතා විශාල මෙහෙයක් කර තිබෙනවාකියා කියා මට හිතෙනවා.
බ්ලොග් කියවන්නන් හිඟ වීමේ හේතුව ලෙසනම් මා දකින්නේ මේ කිසිදු බ්ලොග් අඩවියක ලිපි පල වීමේ හෝ පාඨක අදහස් වලට පිළිතුරු සපයීමේ ක්‍රමවත් බවක් නැති වීමයි. ඇතැම් බ්ලොග් වලට කාලයකට සැරයක් ගොස් බැලුවත් කිසිදු අළුත් වීමක් යාවත් කාලීන වීමක් නැහැ. අන්න ඒ නිසා පාඨකයන් ඒවායින් ඈත් වෙනවා. ඒත් යකාගේ මුල් පිටුව නම් හොඳයි මොකද ඔබේ අඩවියේ යාවත්කාලින වීමක් නැතත් ඒ තුලින් අනුන්ගේ බ්ලොග් වල යාවතාලීන වීම් පෙන්වනවා. අන්න ඒ නිසා එය සියල්ලන්ටම වැදගත් බව පෙනෙනවා.
මේ නියමිත කාල රාමුවක් තුල බ්ලොග් අඩවි යාවත්කාලීන කිරීම හෝ පාඨක අදහස් වලට පිළිතුරු සැපයීම කියන කාරනය පොදුවේ බොහෝමයක් බ්ලොග් කරුවන්ට කල හැකි දෙයක් නොවෙයි. පූර්ණ කාලීනයන් නොවන ඔවුනට කාලය සමග යුද්ධය බරපතල බව පිළිගත යුතුයි. ප්‍රශ්ණය එලෙස නම් පිළිතුර කුමක් විය යුතුද?
එහෙත් යකාගේ උත්සහයනම් බොහෝම සාර්ථක බව මම හිතනවා.

කථා 32 හි හිතවතෙකු හැටියට මා ඔබේ සුභ පැතිමට ස්තුති කරමි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-66951562160613020992015-07-08T15:07:57.320+05:302015-07-08T15:07:57.320+05:30ප්‍රිය මිත්‍රයිනි
මුලින්ම සුබ අනාගතයක් පතමි.
මම ...ප්‍රිය මිත්‍රයිනි

මුලින්ම සුබ අනාගතයක් පතමි.

මම මේ දිනවල අතිශයින්ම කාර්යබහුල වී සිටිමි. ඒ කාරනා කිහිපයක්ම නිසයි. එනිසා ටික කලකට බ්ලොග් ලිවීමක් නොකරමි.නමුත් ඉඩ ලැබෙන විටක බ්ලොග් කියවමි.

සිංහල බ්ලොග් අවකාශයේ නිර්මානශීලී කවීන් දේශපාලන විචාර ලියන අය, රසවත් උපහාස ලිපි ලියන අය සිටිති. එය සැබෑවක්මය.
එහෙත් එය ඒකාකාරීය.ඔබ වැනි අලුත් විදියට හිතන බ්ලොග් කරුවන් හදුන්වා දෙන්නට උත්සාහ කළේ එබැවිනි.

මේ ප්රශ්නය ඔබෙන් අසමි.
බ්ලොග් ලිවීමෙන් ඇති ඵලය කිම?
බ්ලොග් කියවන පිරිස එන්න එන්නම අඩුවේ.
බ්ලොග් හරහා කළ හැකි දෙයක් නැත.
අපට කළ හැක්කේ බලා සිටීමය.

මීට
ඔබේ දියුණුව පතන
මධ්‍යස්ථ මතධාරියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-69559062966029940182015-07-08T12:34:02.298+05:302015-07-08T12:34:02.298+05:30එසේම වේවා ! කියල මාත් ප්‍රාර්ථනා කරනවා. ඒත්...
රටට...එසේම වේවා ! කියල මාත් ප්‍රාර්ථනා කරනවා. ඒත්...
රටට කෙළවෙන්න යනකොට අපිට සශ්‍රික වෙන්න විදියක් නෑ.Josephhttp://www1.kalaya.org/2015/06/blog-post_33.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-74562587776910166352015-07-08T12:31:39.500+05:302015-07-08T12:31:39.500+05:30ආටිකල් එකද ?ආටිකල් එකද ?Josephhttp://www1.kalaya.org/2015/06/blog-post_10.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-39879489503166459082015-07-08T12:30:26.114+05:302015-07-08T12:30:26.114+05:30කොහොමද වටින්නේ ?කොහොමද වටින්නේ ?Josephhttp://www.divaina.com/2015/07/08/news22.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-16059415734917444372015-07-06T19:39:21.903+05:302015-07-06T19:39:21.903+05:30සාරවත්ව ගෙවුණ වසර තුනට සුභ පැතුම්
ඉදිරි කාලය සශ්ර...සාරවත්ව ගෙවුණ වසර තුනට සුභ පැතුම්
ඉදිරි කාලය සශ්‍රීක සමයක් වෙයි කියල හිතනව
ජයෙන් ජයම වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-70190381075544923692015-07-06T18:37:55.391+05:302015-07-06T18:37:55.391+05:30හරිම වටිනවාහරිම වටිනවාMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26810473621812785632015-07-06T16:58:43.720+05:302015-07-06T16:58:43.720+05:30වටිනා ලිපියක්වටිනා ලිපියක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-1880697604558837122015-07-06T11:11:14.971+05:302015-07-06T11:11:14.971+05:30ඇත්තමයි, ඒ රූපෙ බලලා මම හිතුවා ලිපියේ ඒකට සම්බන්ධ ...ඇත්තමයි, ඒ රූපෙ බලලා මම හිතුවා ලිපියේ ඒකට සම්බන්ධ මොකක් හරි ඇති කියලා.
හැබැයි ලිපිය කියවලා ඉවර වෙන කොට ඒක අමතක වුනා.
හැබෑටම මොකක්ද මේ පින්තූරෙ තියෙන සම්බන්ධය?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-42464250231674223062015-07-06T10:59:07.449+05:302015-07-06T10:59:07.449+05:30ඔහෙප්පලයන් !
මම ඕක මතක් කරගෙනම හිටිය, ඒත් ඊයේ අමතක...ඔහෙප්පලයන් !
මම ඕක මතක් කරගෙනම හිටිය, ඒත් ඊයේ අමතක උනානේ. ෂික් !
ඒක නෙවි, අර මහාවීර කිරෙන් නාවන එකෙයි අවුරුදු තුනේ උපන් දිනෙයි අතර සම්බන්දෙ මොකද්ද?Josephhttp://www.divaina.com/2015/07/06/news09.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-47245029163216209392015-07-06T08:15:49.902+05:302015-07-06T08:15:49.902+05:30හ්ම්ම්!
දෙතිස් කථාවට "ශුභ උපන් දිනයක් වේවා!&q...හ්ම්ම්!
දෙතිස් කථාවට "ශුභ උපන් දිනයක් වේවා!"
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.com