tag:blogger.com,1999:blog-4980774058297102516.post3288846443342451771..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: මුහුණු ආවරණය කරන්නේ මුස්ලිම් කාන්තාවන් පමණක්ද?කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4980774058297102516.post-17207761962313899382019-05-23T19:46:34.687+05:302019-05-23T19:46:34.687+05:30ප්රතිචාර දැමූ සැමට ස්තූතියි. මේ ගැන දිගු පිළිතුරක...ප්රතිචාර දැමූ සැමට ස්තූතියි. මේ ගැන දිගු පිළිතුරක් දැන් දැමුවා.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-80938346707827328442019-05-22T14:11:10.610+05:302019-05-22T14:11:10.610+05:30https://si.wikibooks.org/wiki/%E0%B6%B4%E0%B7%96%E...https://si.wikibooks.org/wiki/%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8_%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F_%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F

ඒ මේල පලඳනාවෙහි හුයකින් අවුණන ඇවිණිල්ලෙක් නැත, හුයින් කළමනා මේ රිදී කෙන්දෙන් කරන ලද ඒ පලඳනාව හිස්මුදුනෙන් හෙළාපීකල සර්වාඬ්ගය හොබවාගෙන දෙපිටිපත්ලින් පිටත්වසිටගන්ති. ඒ ඒ ස්ථානයෙහි ඇණයතුරෙන් සන්ධි කරන ලද, එහි ගැට ඝනරන් ම ය ය, මල රිදී ම ය ය, මුදුනෙහි එක් සන්ධියෙක, දෙකනට දෙසනිදියෛක, දෙවුරයට දෙසනිධියෙක, දෙවැලමිටට දෙසන්ධියෙක, දෙඋකුලට දෙසන්ධියෙක, දෙදණට දෙසන්ධියෙකැ යි මෙසේ සියලු ශරීර ය ඒ ඒ තැන් හොබවා සිටිනාවූ ඒ ආභරණයෙහි ඒ පළඳනාවෙහි ඉස්මුදුනෛහි එක් මයුර රූපයක් කරනලද. ඒ මොනරාගේ දකුණැළයෙහි ඝනරන් ම ය වූ පන්සියයක් පියාපත, වමැළයෙහි එසේම පන්සියයක් පියාපත, තුඩ ප්රගවාලමය ව නිමනලද, ඇස් ඉන්ද්රයනීල මාණික්යපමයය, ග්රීිව ය හා පිල් ද ඉන්ද්රහනීලයෙන් ම නිමන ලද, තඹපත් ඝන රනින් ම නිමන ලද, කකුල් ද ඝනරනින් ම නිමන ලද, ඒ පලඳනාව පැලඳගත්වේලෙහි විශාඛාවන් ඉස්මුදුනෙහි පර්වතයක් මුදුනෙහි නටන මොනරකුසේ ශොභමාන ය, දහසක් රන්පත් සුළං ගත්කල පඤ්චාඬ්ගික තූය්ය් ර්නාකද සේ මධුර වූ නාද ඇසෙයි, දුර සිටියන්ට ජීවමාන වූ මයුරෙකැ යි සිතෙයි, ළඟ දුටු කෙනෙක් ම පලඳනා ය යි දනිති, ඒ මේල පලඳනාාව නව කෙළක් රන් පමණ අගනේ ය, කළ මිල ලක්ෂයක් දෙනලද.

anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75559767121667052882019-05-22T13:38:15.769+05:302019-05-22T13:38:15.769+05:30කොහෙන් ආ සම්බන්ධතා වයක්ද ඒ
එවැනි සම්බන්ධතාවක් ගොඩ...කොහෙන් ආ සම්බන්ධතා වයක්ද ඒ
එවැනි සම්බන්ධතාවක් ගොඩ නැගීමේ අරමුණ කුමක්විය හැකිද?

මතක තියා ගන්න අපි ඉන්නේ තේ කෝප්පයේ පවා කිඹුලන් ඇතිදැයි විමසිලිමත් විය යුතු යුගයක.නයනෙ - සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-3990281740917518552019-05-21T17:10:50.560+05:302019-05-21T17:10:50.560+05:30කෙටි පිළිතුර: නැත. එය බුර්කාවක් නොවේ.කෙටි පිළිතුර: නැත. එය බුර්කාවක් නොවේ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-38026439737103039042019-05-20T13:34:57.198+05:302019-05-20T13:34:57.198+05:30විශාකා සිටුදුවගේ මේල පලඳනාවක් බුර්කාවක් නේද?විශාකා සිටුදුවගේ මේල පලඳනාවක් බුර්කාවක් නේද?Jagath Pathirananoreply@blogger.com