tag:blogger.com,1999:blog-4980774058297102516.post1373744915607696279..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: ලං වී ම ට අත නොතබනු !කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-4980774058297102516.post-4108996346325412182015-01-05T11:28:55.332+05:302015-01-05T11:28:55.332+05:30මගේ පසුගිය මාසයේ මනු කියවීම 19239 කි. ඒ දෙසැම්බර් ...මගේ පසුගිය මාසයේ මනු කියවීම 19239 කි. ඒ දෙසැම්බර් 4 දින වේ. ජනවාරි 4 දින නව මනු කියවීම 19301 කි.
ඒ අනුව ඔබ පෙන්වා ඇති ලංවිම link එකෙන් ගණනය කළ විට ගාස්තුව විය යුත්තේ ඒකක 62 සඳහා රුපියල් 287.85 කි.

ඒත් අපේ විදුලි මනුව ලකුණු කරන්නට එන ගල් ආඳා මනුව 19321 ලෙස කියවා ඒකක 82 ලෙස ලකුණු කර රුපියල් 776.70 ක බිලක් අපට දී මාරු වී ඇත. මොහුට විරුද්ධව පැමිණිලි කරන්නේ කෙසේද? මෙය නිවැරදි කර ගන්නේ කෙසේද?

--- අසාධාරණයට ලක් වූ විදුලි පාරිභෝගිකයෙක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-8651064905564279552014-11-11T15:53:22.287+05:302014-11-11T15:53:22.287+05:30හ්ම් ඒකත් එහෙමද !හ්ම් ඒකත් එහෙමද !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-74320131347772422932014-11-09T23:36:20.544+05:302014-11-09T23:36:20.544+05:30ඔබ හරි. ඒ අය වැරදි.
වෙබ් එකේ ඇති ගණනය වැරදි බව අප ...ඔබ හරි. ඒ අය වැරදි.
වෙබ් එකේ ඇති ගණනය වැරදි බව අප කළ සොයා බැලීම් අනුව හෙළි විය. එහි කර ඇත්තේ පැරණි ගාස්තු ක්‍රමය වෙනුවට යෝජිත ගාස්තු ක්‍රමය ආදේශ කිරීමයි.
එහෙත් නව ගාස්තු ක්‍රමය මේ වන විට භාවිතයට නොගනී. ඒ වෙනුවට පැරණි ක්‍රමයටම ගණනය කර 25% වට්ටමක් ලබා දීම කරයි. එසේම ඔබේ මේ මස බිල්පත ලැබෙන විට පසුගිය මස (සැප්තැම්බර්) බිල්පත සමග සංසන්දනය කළොත් ගියවර ඔබට ලබා දුන් ගාස්තුව ඊට වඩා අඩුවෙන් පරිගණකය විසින් සටහන් කර ඇති බවත් නිරීක්ෂණය වනු ඇත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-19677165472961165002014-11-07T11:17:17.295+05:302014-11-07T11:17:17.295+05:30අලුත් බිල කොහොමද ?
මම මේ මාසේ බිල වෙබ් සයිට් එකෙන්...අලුත් බිල කොහොමද ?
මම මේ මාසේ බිල වෙබ් සයිට් එකෙන් චෙක් කළා. ඒක වැරදි.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-13212242681428514272014-11-07T11:16:05.193+05:302014-11-07T11:16:05.193+05:30ඉතිං ලිපියක් ලියන්ටකෝ අයියා... මේ පැංචා බලා ඉන්නවා...ඉතිං ලිපියක් ලියන්ටකෝ අයියා... මේ පැංචා බලා ඉන්නවා නොවැ..Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-73161762515456681892014-11-06T23:19:37.513+05:302014-11-06T23:19:37.513+05:30පැංචා,
සංක්‍රමණ ගැන අපේ අදහස ජොසේෆ්ගේ අදහස හා බොහ...පැංචා,

සංක්‍රමණ ගැන අපේ අදහස ජොසේෆ්ගේ අදහස හා බොහෝ දුරට සමපාත වේ. මේ ගැන ලිපියක් ලිවීමට අදහසක් වෙතත් තවම කරුණු හරි හැටි එකතු වුණේ නැත.

ඉතාම සරලව සංක්‍රමණ දෙකොටසක් මම දකිමි.
1. අවස්තාව අනුව කෙරෙන හෙවත් එසේ කරන්නට සිදු වීම නිසා කෙරෙන සංක්‍රමණ.
2. සංවිධානාත්මක සංක්‍රමණ හෙවත් සංක්‍රමණය වෙනුවෙන්ම සැළසුම් සහගතව උපක්‍රම යොදාගෙන කෙරෙන සංක්‍රමණ.

මේ දෙකම වෙන වෙනම විමසිය යුතු අවස්ථා වේ. එසේම මේ පෘථුල බෙදීම තුල තව අනු-බෙදීම් බොහෝ ගණනක් ද වේ. මේ මාතෘකාව උසස් උපාධි නිබන්ධනයක් වෙනුවෙන් පර්යේෂණයක් කිරීමට තරම් සුදුසු මාතෘකාවකි. හැකි ඉක්මනින් අපේ අදහස ලිපියෙකින් එළි දක්වන්නම්.

එසේ නොමැතිනම් මෙසේ කරුණු එකින් එක ප්‍රතිචාර ඔස්සේ ඉදිරිපත් කිරීමත් කළ හැකි මුත් එවිට කරුණු ගලා යාමේ ගැටළු ඇති විය හැකි බව සිතේ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-54172499566158287372014-10-27T06:27:33.551+05:302014-10-27T06:27:33.551+05:30හා.හා.පැංචාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-70470359409479684802014-10-26T19:01:10.404+05:302014-10-26T19:01:10.404+05:30සංක්‍රමණ ගැන මගේ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. ඒ නිසා...සංක්‍රමණ ගැන මගේ ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. ඒ නිසා ඒ ගැන කතා නොකර සිටිමි.
ප්‍රවීණ ගායිකා නන්දා මාලිනි 'නැන්දා' විසින් ගායනා කරන සරුංගලේ වරල් සැලේ ගීතය අසන්න. මට මේ ගැන කීමට අවශ්‍ය දේ එහි යථා පරිද්දෙන් කියවේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-42359592860312367002014-10-21T20:33:55.614+05:302014-10-21T20:33:55.614+05:30@සිතුවිළි,කනිෂ්ක - ස්තුති ඔබ තුමාලගේ උපදෙස් වලට....@සිතුවිළි,කනිෂ්ක - ස්තුති ඔබ තුමාලගේ උපදෙස් වලට. නමක් හදාගන්න පුළුවන් උනා.
@ජෝසේෆ් අයියා - මේක කිව්වේ දැන් කාලේ හෝ ගාලා සිද්ද වෙන සංක්‍රමණ ගැන.පැංචාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-9829794984839146732014-10-21T13:03:28.966+05:302014-10-21T13:03:28.966+05:30සිතුවිලි ,
ස්තුතියි! ඔබ වැනි මිතුරන්ගේ දිරිගැන්වීම...සිතුවිලි ,
ස්තුතියි! ඔබ වැනි මිතුරන්ගේ දිරිගැන්වීම, මම ඉතාමත් ඉහළින් අගය කරනවා. ඡායාරූප එකතුවක් ගෙන එන්න අදහසක් තියෙනවා.බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26385531074261495452014-10-21T07:18:30.193+05:302014-10-21T07:18:30.193+05:30බිංදු,
ඔබගේ අළුත් ව්‍යායාමය ඉතාමත් අගෙයි.
බොහෝම වැ...බිංදු,
ඔබගේ අළුත් ව්‍යායාමය ඉතාමත් අගෙයි.
බොහෝම වැදගත් තොරතුරු රැසකින් දැනටමත් එය පොහොසත්. තව දුරටත් වර්ධනය කරන්න. කාටත් වැදගත් තොරතුරු එකතුවක් වේවි.
යෝජනාවක්, ඒ ඒ තැන ගැන විස්තර සමග යම් කිසි ඡායාරූප එකතුවක් පල කල හැකිනම් අගය බොහෝ වැඩි වේවි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-11026670566099617482014-10-20T19:22:04.740+05:302014-10-20T19:22:04.740+05:30Joseph අයියා මේකට මුකුත් එකතු කරන්නේ නැද්ද?
මලේ, ...Joseph අයියා මේකට මුකුත් එකතු කරන්නේ නැද්ද?

මලේ, මේකයි කීවේ මක්කද ?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-33639518797114550752014-10-20T00:17:24.108+05:302014-10-20T00:17:24.108+05:30Joseph,
බිංදුගේ අලුත් වැඩ-කිඩ මෙතනින් බලන්න.
මාර්...Joseph,
බිංදුගේ අලුත් වැඩ-කිඩ මෙතනින් බලන්න.
මාර්ගෝපදේශකතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-32805064255810336382014-10-20T00:04:26.616+05:302014-10-20T00:04:26.616+05:30මිතුර නමක් සාදා ගැනීම එකකි.අනන්‍යතාවයක් ගොඩ නගා ගැ...මිතුර නමක් සාදා ගැනීම එකකි.අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීම අනෙකකි. "ඔබේ කතාව" මේ දෙකින් එකකටවත් සුදුසු තැන නොවේ.

සරල නමක් යොදා ගැනීම පිණිස සිතුවිළි දුන් උපදෙස පිළිපදින්න.

එකම අනන්‍යතාවයක් සහිතව සාකච්චා කිරීම පිණිස ඒ පිණිසම සාදා ගත් ගූගල් ලිපිනයක් භාවිතා කරන්න. ඔබලා ප්‍රතිචාර දැක්වීමට භාවිතා කරන ගූගල් විද්‍යුත් පිලිනය අපට නිරාවරණය වන්නේ නැත.

ඔබේ කතාවේ ඔබ එය යෙදුවොත් හෝ අපට කෙළින්ම ලිපියක් එවුවොත් හෝ පමණක් එය නිරාවරණය වේ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-36355891697197597312014-10-18T21:45:18.924+05:302014-10-18T21:45:18.924+05:30යාළුවා,
නමක් දා ගන්න register වෙන්න ඕනේ නැහැ.
පල්ල...යාළුවා,
නමක් දා ගන්න register වෙන්න ඕනේ නැහැ.
පල්ලෙහා Comment as කියන තැන drop down menu එකට යන්න.
එතැනින් NAME/URL කියන එක තෝරා ගන්න
එතකොට එන Box එකේ NAME කියන තැන ඔබ තෝරාගත් නම් සිංහල හෝ ඉංග්‍රීසි අකුරෙන් දමන්න
URL එකක් අත්‍යාවශ්‍ය නැහැ.
ඔබට මෙහි ඔබේ හරවත් අදහස් නිදහසේ සාකච්චා කල හැකි තැනක්.
ඔබට ජය!නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55779220507069259952014-10-18T21:25:12.277+05:302014-10-18T21:25:12.277+05:30comments දාන්න නමක් හදාගන්න ඔබේ කතාව කොටසේ registe...comments දාන්න නමක් හදාගන්න ඔබේ කතාව කොටසේ register වෙන්න ඕනෙද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-72991623596144439072014-10-18T21:22:38.950+05:302014-10-18T21:22:38.950+05:30Joseph අයියා මේකට මුකුත් එකතු කරන්නේ නැද්ද?Joseph අයියා මේකට මුකුත් එකතු කරන්නේ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-70726240100842050772014-10-17T20:28:12.315+05:302014-10-17T20:28:12.315+05:30ස්තුතියි දිරිගැන්වීමට ! බිංදුගේ වැඩ බලන්න පොඩ්ඩක් ...ස්තුතියි දිරිගැන්වීමට ! බිංදුගේ වැඩ බලන්න පොඩ්ඩක් ගොඩ වෙලාම බලන්න, බොහොම අහිංසක වැඩ කොටසක් කරගෙන යනවා මේ වන විට.බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28373775607784602432014-10-17T18:32:46.162+05:302014-10-17T18:32:46.162+05:30බලාගෙන යනකොට ඔක්කොටම හොඳට ලියන්න පුළුවනි.
වැරැද්ද ...බලාගෙන යනකොට ඔක්කොටම හොඳට ලියන්න පුළුවනි.
වැරැද්ද කවුරුවත් ලියන්නේ නැති එකනේ.
කාලෙකින් කථා 32කේ කිසිම ප්‍රගතියක් දැක්කේ නැහැ.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-69020138833493502062014-10-17T18:22:49.984+05:302014-10-17T18:22:49.984+05:30මේ උන්නට බිංදුවට යස අපූරුවට ලියන්ට ඇහැක් නොවැ. මන්...මේ උන්නට බිංදුවට යස අපූරුවට ලියන්ට ඇහැක් නොවැ. මන්දැයි බ්ලොක්කෙටියක් අටවා ගන්නැත්තේ ..?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-48562383788006799872014-10-17T10:23:34.409+05:302014-10-17T10:23:34.409+05:30ඔව් බිංදු, ඒක ඇත්ත.ඔව් බිංදු, ඒක ඇත්ත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75280899267980040842014-10-15T18:23:30.523+05:302014-10-15T18:23:30.523+05:30නිමක් නැති ආශා වලින් පිරුණු සිත්සතන් තුලට පමණයි මෙ...නිමක් නැති ආශා වලින් පිරුණු සිත්සතන් තුලට පමණයි මෙවන් දුක් කරදර පවතින්නේ, නැතිනම් අපි උපන්න මවුබිම තුල කාලා, ඇදලා ,දෙමාපියන්ට සලකලා, දුදරුවන් සමග යතින් ජිවත් වන්න මේ පොලොව රත්තරන්. ආශාවල් පොදි බැදගෙන එකිනෙකා පරයමින් යන තරගකාරී ජිවන රටාව නිසා මෙලෙස නිදහස අහිමි වෙනවා, කියන එකයි මට සිතෙන්නේ!බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-54510895514117423082014-10-13T19:49:52.480+05:302014-10-13T19:49:52.480+05:30ඔබ තුමාට ඉඩ පාඩු තියන හැටියකට පහදලාදෙන්න. ඔබේ ලිපි...ඔබ තුමාට ඉඩ පාඩු තියන හැටියකට පහදලාදෙන්න. ඔබේ ලිපිත් ඒවාට වැටෙන comments කියවීමෙන් සැහෙන දෙයක් ඉගෙන ගත හැක. බොහොම පින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-10189857382770952902014-10-12T19:55:39.419+05:302014-10-12T19:55:39.419+05:30ස්තුති සිතුවිලි. නිවසේ ඇති දෙමාපියන්ගේ සංස්කෘතියත්...ස්තුති සිතුවිලි. නිවසේ ඇති දෙමාපියන්ගේ සංස්කෘතියත් , ඒ ඒ රටවල් වල සංස්කෘතියත් අතර ගැටෙන දරුවන් බොහෝ විට ඒ රටවල් වල ස්වදේශික දරුවන්ටත් වඩා වෙනස් ආකාරයට හැසිරෙන බව මන් අසා ඇත. ක්ෂණ සම්පත්තිය ගැන ලොකුවට සිත සිටින අපට සංක්‍රමණය නිසා අහිමි වෙන දේවල් ලෙස මට දැනුන දේවල් තමා ඉහත සදහන් කලේ. අපි බලමු කතු තුමා සහ අනෙක් අය මොනා කියාවිද කියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-61184950973232229172014-10-12T14:05:40.815+05:302014-10-12T14:05:40.815+05:30Anonymous ඉදිරිපත් කරන කාරණය ගැඹුරෙන් කතා කළ යුතු ...Anonymous ඉදිරිපත් කරන කාරණය ගැඹුරෙන් කතා කළ යුතු එකකි. ඒ ගැන කතිකාවක් ආරම්භ කිරීමට ඔබ ඉදිරිපත් වීම සතුටකි. බලමු, ඉඩකඩ ලැබෙන ලෙසට සාකච්චාවක් ගොඩ නගන්නට.කණිෂ්කhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com