tag:blogger.com,1999:blog-4980774058297102516.post1340320804049799008..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: අද ජූලි 5 !කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-4980774058297102516.post-23885764682444940292013-07-16T08:34:04.583+05:302013-07-16T08:34:04.583+05:30@ Joseph: අපුලෙන් වුව ඔබ ඉංගිරිස් පිටපත කියවා ඇති ...@ Joseph: අපුලෙන් වුව ඔබ ඉංගිරිස් පිටපත කියවා ඇති සෙයක් පෙනෙන බැවින් පළමුව ඔබේ ප්‍රතිචාරයට තුති පුදමි. ඔබ මතු කර ඇති කරුණු හා නගා ඇති පැන සාධාරණ ය. මේ කරුණු ගැන අපගේ අදහස පසුව දක්වමු. අපගේ පළමු සටහනේ "ලංකාවතාර සූත්‍රයේ, වෙසෙසින් පළමු පරිච්චේදය, අභයගිරි විහාර වාසීන් නිර්මාණය කෙළේ ඇයි?" ලෙස පැනය ඉදිරිපත් කිරීමට එක හේතුවක් ඔබ මතු කළ කරුණු මගහැරීම ය. මේ බව අපගේ දෙවන සටහෙනෙක "උදාහරණයක් ලෙස "සුදු කොඩි ...... ආදී කරුණු වැදගත් නැත." ලෙස උලුප්පා දක්වුයේද එබැවිනි. මෙහිදී කිව යුත්තේ පැනයට අදාල පිළිතුර කණිෂ්ක කෙටියෙන් දී ඇති බවත් එම හේතුන් පිළිගත නොහැකි තත්වය අප විසින් පැහැදිලි කළ යුතුව ඇති බවත්ය. අප ඇසු පැනය ගැන අපගේ අදහස නම් මහාවංශයේ හා ලංකාවතාර සුත්‍රයේ පළමු පරිච්චේද යන දෙකම පෙන්නුම් කරන්නේ එකල භික්ෂුන් බුදුසසුනේ පැවැත්ම පිණිස යක්ෂ ගෝත්‍රය හා කටයුතු කළ ආකාරය බවයි. cnews හි අපගේ සටහන් කියවන ඔබට මේ අදහස අළුත් නොවිය හැක. මේ ගැන වැඩිදුර විස්තර කළ යුතුව ඇත.SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-6461244793442527762013-07-15T11:37:19.903+05:302013-07-15T11:37:19.903+05:30SiTh,
ලංකාවතාර සූත්‍රය යනු:
[1] චීන බසින් ලියැවු...SiTh,

ලංකාවතාර සූත්‍රය යනු:

[1] චීන බසින් ලියැවුණු [2] මහායාන සූත්‍රයක් බවත්, එය

[3] චීනයේ හා අග්නිදිග ආසියාතික රටවල ප්‍රචලිත බවත්, එහි මුල් පරිච්චේදයට අනුව,

[4] ඒ සූත්‍රය "එක්තරා" බුදු රජාණන් වහන්සේ කෙනෙකු විසින් [5] "මලය" කඳු මත පිහිටි [6] ලංකා බලකොටුව (Castle of Lanka) වාසි, යක්ෂ සේනාවට අධිපති [7] රාවණා නම් තැනැත්තෙකුගේ ආරාධනයෙන් ඔහු සහ පිරිවර උදෙසා දෙසූ බවත් පැහැදිලිය.

මෙයින් අපට බොහෝ ගැටළු ඇති වේ.

පලමු ගැටලුව නම්

(1) මලය කඳු යනු කවරක්ද යන්නයි. මේ සූත්‍රයට අනුව මලය කන්ද මුහුද මැද පිහිටි අතර එහි පාමුල සයුරු රළ වදී. අද අපි සිටින ලංකාව මෙවැනි කන්දක් නොවේ.

(2) ලංකා බලකොටුව ලෙස මේ සුත්‍රය විසින් හැඳින්වෙන්නේ කුමක්ද? නමෙන් හැඟෙන ලෙස ම ලංකා යනු බලකොටුවකි; නැතිනම් (එය පරිවර්තන දෝෂයක් වීනම්) රාජධානියකි. ලංකාව ලංකාව වූයේ නිදහසින් පසුව බව සලකන විටත්, අප දන්නා ඉතිහාසය අනුව එය එනමින් ඊට පෙර හඳුන්වා නැති විටත්, මේ දෙකම එකක් ලෙස සැළකීම හුදෙක් උපකල්පනයකට වඩා වැඩි දෙයක් නොවේ.

(3) රාවනා කාලය ලෙස අද පිළිගැනෙන කාලය ක්‍රි.පූ. 1000 ට වඩා අතීතයට යන විට, මේ සූත්‍රයේ කියවෙන "එක්තරා" බුදුන් අපේ ගෞතම බුදුන් වීමේ ඉඩකඩ අඩුය. මෙහිදී සිහි කර ගත යුතු වන්නේ ෂට්ශාස්තෘ වරුය.

(4) ඔබ කියන අභයගිරිවාසි භික්ෂුන් විසින් මෙය රචනා කලේනම්, එය චීනය ආදී රටවල ප්‍රචලිත කිරීම පිණිස ඔවුන් සතු වූ ක්‍රමවේදය කුමක්දැයි කියාත් අප විසින් විමසීම වටි.

SiTh,

ඉහත සියලු කරුණු අපට ඇති වන ගැටළු මිස කිසිවකට පිළිතුරු නොවේ. ඒ ගැන කණගාටු වෙමි. ඔබ මේ ගැන අපට වඩා උනන්දු නිසා ඔබට මේ ගැටළු ප්‍රයෝජනවත් විය හැක. කේ සහ (ඔහු කියන) නූතන රාවනටත් මේ ගැටළු වලට පිළිතුරු සපයා ගැනීමට උනන්දු විය හැක. මා නම් නැවතත් කියන්නේ, මේ ගැන සෙවීම අනවශ්‍ය වෙහෙසක් බවමයි.
Josephhttp://lankacnews.com/sinhala/main-news/97368/#comment-556091noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-79717788066390297342013-07-15T07:12:32.895+05:302013-07-15T07:12:32.895+05:30@ Joseph : 1. ඔබ අපගේ පැනයට පිළිතුරු දී නැත. 2. ඉහ...@ Joseph : 1. ඔබ අපගේ පැනයට පිළිතුරු දී නැත. 2. ඉහත සටහනේ "පුද්ගලයෙකු" ලෙස දක්වා ඇත්තේ මා යැයි ගැනීම ඔබ විසින් කර ඇති උපකල්පනයකි. එම උපකල්පනය වැරදිය. 3. ඔබේ ප්‍රතිචාරයේ ඔබ කර ඇත්තේ ඔබේ කලින් සටහනේ දැක්වූ අදහස වෙනත් අයුරින් කීමයි. 4."එහි කියැවෙන පුද්ගලයා මා නොවෙයි." මේ අප ඇසු පැනයේ සඳහන් පුද්ගලයා ගැන නම් එම "පුද්ගලයා" කිසියම් පුද්ගලයෙකු මිස ඔබ හෝ මා හෝ නොවේ. (පේන හැටියට එම පුද්ගලයා ඉන්දියානුවෙකි.)

ලංකාවතාර සුත්‍රයේ සිංහල පරිවර්තනයක් මා සතුව නැති බැවින් විකල්පයක් නැත. ඔබ කියන ලෙස (පෙරදිග දැනුම් පද්ධතියේ ඇති දේහි ) ඉංගිරිස් පරිවර්තන කියවීම ගැටළු සහගත බව සැබෑය. කාට හෝ එම සුත්‍රයේ දහම් කරුණු කියවීමට අවැසි නම් ඔබ දක්වන පරිවර්තන දෝස සැලකිය යුතු ලෙස බලපායි. එවන් ගැඹුරු කරුණු රහිත පළමු පරිච්චේදයට මෙම ගැටළුව බලපානුයේ අඩුවෙනි.

විදෙස් බලපෑම් හෝ විකල්ප ඉතිහාස ගෙතීම් කෙසේ වෙතත් ලංකාවේ ඉන්නේ සිහළුන් පමණක් නම් ඉතිහාසය ගැන සෙවීමට මටද ලොකු ඕනෑකමක් නැත. ලක්දිව බුදුසසුනේ හා ජාතියේ අනාගත පැවැත්ම ගැන අපේක්ෂාවක් වේ නම් වත්මන් මග සකස් කිරීමේදී ජාතියක් ලෙස අප ඉතිහාසය (අතීතය) ගැන හැකි තාක් දැන සිටීම වැදගත් බව අපගේ අදහසයි.

කෙසේ වෙතත් ඔබ දැක්වුයේ ඔබගේ අවසන් නිගමනය නම් මේ ගැන මීට වඩා ඔබට කරදර නොකරමි. SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-13444288379635692092013-07-15T07:07:45.723+05:302013-07-15T07:07:45.723+05:30@ සිතුවිළි: ඔබ තුමාට අවවාද දීම අපගේ අරමුණ නොවීය. ඒ...@ සිතුවිළි: ඔබ තුමාට අවවාද දීම අපගේ අරමුණ නොවීය. ඒ සඳහා සුදුසුකමක් මට ඇතැයි ද නොසිතේ. "අනවශ්‍ය දෙයට කට නොදා හිටු!" යන්න එම සටහනේ ගම්‍ය නොවන බව අපගේ අදහසයි. අපට කීමට අවැසි වුයේ හුදෙක්ම 'මේ දේ කළ යුත්තේ මේ දේ අපේක්ෂා කෙරේ නම්' වැනි දෙයකි. SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-19070188530774955142013-07-15T00:28:49.125+05:302013-07-15T00:28:49.125+05:30@ SiTh:
ඔබ ඉන්දියානු ඉතිහාසය ගැන කරුණු සොයන බවක් ...@ SiTh:

ඔබ ඉන්දියානු ඉතිහාසය ගැන කරුණු සොයන බවක් නොදැන සිටියෙමි. මගේ නම් ඉතිහාසය ගැන එතරම් දැඩි බැඳීමක් නැත. පිළිගැනෙන ඉතිහාසය ලංකාවේ බෞද්ධ ඉතිහාසය තහවුරු කරන බැවින් ඒ ගැන දැනුම ඇති කර ගැනීමට කැමතියි. එහෙත්, බෞද්ධ ඉතිහාසය තහවුරු නොකරන (ඔබ කියන දේ ඇතුව මහායාන ඉතිහාසයක් තහවුරු කිරීමට යොදා ගත හැකි) දේ ගැන මගේ එතරම් තැකීමක් නැත.

බොහෝ විට සිදු විය හැක්කේ ඔබ ඉන් කරුණු ගෙනහැර දැක්වුවොත් එය ප්‍රතික්ෂේප කිරීම පිණිස මූලාශ්‍රය කියවීම මිස 'ඉතිහාසය' දැන ගැනීම උදෙසා එය කියවීමට පෙළඹීම නොවෙයි. අනෙක් දේ ඔබ දුන් ලින්ක් එක ඉංගිරිසි බව දුටු නිසා එය කියෙව්වෙත් නෑ. ඉංගිරිසි පරිවර්තන කියවීම කම්මැලි වැඩක් වනවාට අමතරව ඒවා වැරදි වලින් ගහනයි.

ඔබ අසන ප්රශ්නය පුද්ගලබද්ධයි, එහි කියැවෙන පුද්ගලයා මා නොවෙයි. (මෙය කේ ආඩම්බර කරන පිළිතුරක් යනු මගේ අදහසයි.)Josephhttp://lankacnews.com/sinhala/main-news/97368/#comment-556054noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-67831675754700365542013-07-14T11:45:43.330+05:302013-07-14T11:45:43.330+05:30මිතුර SiTh,
අනවශ්‍ය දෙයට කට නොදා හිටු!
යන ඔබගේ සො...මිතුර SiTh,
අනවශ්‍ය දෙයට කට නොදා හිටු!

යන ඔබගේ සොඳුරු අවවාදය පිළිගනිමි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-67962729901737389222013-07-14T11:32:37.410+05:302013-07-14T11:32:37.410+05:30@ සිතුවිළි : අපගේ අවධානය යොමු වන්නේ ලංකාවතාර සුත්...@ සිතුවිළි : අපගේ අවධානය යොමු වන්නේ ලංකාවතාර සුත්‍රයේ ගැඹුරු දහම් කරුණු නොව වටපිටාව ආගිය කතා ඇති පළමු පරිච්චේදය වෙත පමණක් බව ඉහත සටහනේ පැහැදිලිව දක්වා ඇත. ඔබේ අරමුණ නිවන නම් ථෙරවාද ත්‍රිපිටකය ඒ සදහා ප්‍රමාණවත් සේම ඉන් බැහැර නොවීම ද අවශ්‍ය වේ. මහායානික සූත්‍ර ඉගෙනීම, බුදුදහමේ ශාකා හා විකාශය ආදිය ගැන උගතෙකු වීමට කැමති කෙනෙකු කළ මනා දෙයකි. ලංකාවේ (වෙසෙසින්, සරසවි වල සේවය කරන) ගිහි පැවිදි ඇතැම් ඇදුරෝ එවන් දේ කෙරෙති. මහායානික ක්‍රමය තුල නිවන් දැකීම සිදු නොවන විට වෙනත් දේ කිරීමට සිදු වෙන අතර (නලින් ද සිල්වා නිතර මතු කරන) දැනුම නිර්මාණය කිරීම යම් පමණකට කළෝ ඔව්හුය. SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-74086342774335677552013-07-14T11:31:35.322+05:302013-07-14T11:31:35.322+05:30@ Joseph : ඔබේ ප්‍රතිචාරයට තුති. ඔබේ පරහිතකාමී චරි...@ Joseph : ඔබේ ප්‍රතිචාරයට තුති. ඔබේ පරහිතකාමී චරියාව කෙරෙහි අපගේ ගෞරවය වේ.

ඉන්දියානු ඉතිහාසය ගැන කරුණු සොයන හින්දු හෝ කිතුනු දහම අදහන පුද්ගලයෙකු එම කාලයේ රජවරු සිටුවරු ආදීන් ගැන ත්‍රිපිටකයේ එන විස්තර සලකා බැලීම හෝ ත්‍රිපිටකය බුදුදහමේ නොවේ, මම බුදුදහම පිලිනොගනිමි, එහි කුමක් තිබුනත් අප පිළිගත යුතු නැත යැයි බැහැර කිරීම හෝ යන දෙකින් වඩා උචිත කුමන පිළිවෙත යැයි ඔබ සිතන්නේද? SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-39361072007397591262013-07-14T11:29:40.537+05:302013-07-14T11:29:40.537+05:30@ කණිෂ්ක:
ඔබේ ප්‍රතිචාරයට තුති. ඔබේ කෙටි පිළිතුර ...@ කණිෂ්ක:

ඔබේ ප්‍රතිචාරයට තුති. ඔබේ කෙටි පිළිතුර කියවූ විගස සිතට ආවේ "ඒකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්" වැනි අදහසක් වුව ඔබේ (හෝ වෙනත් කෙනෙකුගේ) වැඩිදුර කරුණු සහිත පිළිතුරක් (වේ නම් ඒ,) ලැබෙන තෙක් නිගමනයකට එළඹීම නුසුදුසු බව පෙනුනි. අප ඇසු පැනය සම්බන්ධයෙන් ලංකාවතාර සූත්‍රයේ (අප දුන් යොමුවේ) පළමු පරිච්චේදය දැන සිටීම ප්රමාණවත්ය.

මහාවංශය ලියවෙන්නේ හයවන සියවසේ පමණ වනවිට ලංකාවතාර සුත්‍රය ලියවෙන්නේ හතරවන සියවසේ පමණ ය. එසේ වුව මහාවංශයට සමීප දීපවංශය මේ දෙකටම බොහෝ පෙර ලියවෙන අතර ලංකාවතාර සුත්‍රයේ පළමු පරිච්චේදය පසුව එක් කළ බවට මතයක් ද වේ. එබැවින් කුමක් පළමුව බිහි වීද යන්න අපැහැදිලිය. අපට පෙනෙන හැටියට ලංකාවතාර සුත්‍රයේ පළමු පරිච්චේදයේ අරමුණ ඉතිහාසය ලිවීම නොව අන් යමෙකි. එම පරිච්චේදයේ "ඉතිහාසය" ලෙස ගැනීමට තරම් යමක් එහි නැත.

අපගේ පැනයට ඔබෙන් විස්තරාත්මක පිළිතුරක් වේ නම්, ඔබේ පිළිතුර අපගේ පැනය අරබයාම බවට සැලකිලිමත් වන්න. උදාහරණයක් ලෙස "සුදු කොඩි අරන් එන කොටි නායකයන්ට වෙඩි තියන්ඩ කියල ගෝටා කිව්වා කියලා ෆොන්සේකා කිව්වා කියල ෆෙඩ්රිකා ලිව්වේ ඇයි?" කියා අසන පැනයට දෙන පිළිතුරට කොටි සුදු කොඩි අරං ආවද නාවද ආදී කරුණු වැදගත් නැත.

"මදක් ඉවසමු මේ නූතන රාවන කුමක්ද කියන්නේ කියා." මේ නූතන රාවන යනු කවුද?SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-20409893605359326292013-07-13T19:52:30.509+05:302013-07-13T19:52:30.509+05:30උපන් දිනය සමරා ටික දිනකින් 10,000 සීමාවත් පසුකලා න...උපන් දිනය සමරා ටික දිනකින් 10,000 සීමාවත් පසුකලා නේද?

අගෙයි ඔහොම යං

දනගාලා බඩ ගාලා ඇවිදින එක හොඳයි එක පාර දුවන්න යන්නේ නැතුව.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-53228135774970588512013-07-13T13:44:35.138+05:302013-07-13T13:44:35.138+05:30SiTh,
මෙහි ඉඳහිට ප්‍රතිචාර දක්වන සාලිය මේ ගැන බොහ...SiTh,

මෙහි ඉඳහිට ප්‍රතිචාර දක්වන සාලිය මේ ගැන බොහෝ දුරට දන්නා කෙනෙක්. එකම ගැටලුව ඔහුගේ ලජ්ජාශීලි ස්වභාවයයි. ඔහු ලංකාවතාර සූත්‍රය ගැන යමක් කියයිනම් අප සියලු දෙනාටම ඉන් ඉගෙන ගත හැකි දෙයක් තිබිය හැකියි.

මදක් ඉවසමු මේ නූතන රාවන කුමක්ද කියන්නේ කියා.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-7950776527438070772013-07-13T12:27:46.080+05:302013-07-13T12:27:46.080+05:30බිංදු, ඔබේ බුදුපිළිම අඩවියට දෙතිස් කතා වෙතින් (දකු...බිංදු, ඔබේ බුදුපිළිම අඩවියට දෙතිස් කතා වෙතින් (දකුණු පස තිරයෙන්) ස්ථාවර බැඳියක් සපයන්නම්.

එය ඔබට උපකාර වේවි. ඔබේ බුදුපිළිමත් දිනෙන් දින වැඩි දියුණු වේවා කියා පතමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-82065004789117433822013-07-13T12:25:29.051+05:302013-07-13T12:25:29.051+05:30පොඩි ළමයාගේගේ සුබ පැතුම පිළිගනිමු. එමතුද වුවත්, උප...පොඩි ළමයාගේගේ සුබ පැතුම පිළිගනිමු. එමතුද වුවත්, උපන් දිනය යන යෙදුම නිවැරදි නැත. දෙතිස් කතා අරඹමින් අප විසින් අපටම කර ගන්නා ලද අභියෝගයක් වෙයි.

"දැන් ඉතිං බලමු මේක කොච්චර කාලයක් කරගෙන යයිද කියලා. මේක මමම මටම කර ගන්නා අභියෝගයක් !"

එයයි අභියෝගය. ඒ අභියෝගයෙන් පරාජය නොවී වසරක් දරා සිටීමේ අභිමානයයි අප මේ ලිපියෙන් ඉදිරිපත් කළේ. අභියෝගයෙන් අප පරාජය නොවීමේ උත්සාහයේ සෑහෙන බරක් දෙතිස් කතා කියවන ඔබලා විසින් දරන ලද බව නිහතමානීව පිළිගත යුතුයි. ඒ හෘදයාංගම ලෙන්ගතු කම වෙනුවෙනි විශාල ප්‍රමාණයේ සේයාරූ දෙකක් අප විසින් තිලිණ කරන ලද්දේ.

මේ වසරේදීත් ඒ ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගනිමින් ඉදිරියට යාම අපේ අපේක්ෂාවයි. ඔබලාගේ සහය ලැබේනම් පසුගිය වසරට වඩා පහසුවෙන් මේ වසරේ අභියෝගය ජය ගත හැකියි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-44309361519640431862013-07-13T12:06:48.696+05:302013-07-13T12:06:48.696+05:30කේ,
"දෙතිස් කතා" උපන්දිනයට ප්‍රමාද වී ස...කේ,

"දෙතිස් කතා" උපන්දිනයට ප්‍රමාද වී සුභ පැතීමට සිදු වීම ගැන කනගාටු වෙමි. අධික ලෙස කාර්ය බහුල වී සිටි නිසා මෙහි එන්නට බැරි විය.

ඔබේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වේවා යයි ඉතා සිතින්ම ප්‍රර්ථනා කරමි.පොඩි ළමයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-56694600556646015332013-07-12T01:22:17.841+05:302013-07-12T01:22:17.841+05:30වසර කිහිපයකට පෙර ගිය අවස්ථාවේ ගත් සේයාරූය අප ඉදිරි...වසර කිහිපයකට පෙර ගිය අවස්ථාවේ ගත් සේයාරූය අප ඉදිරිපත් කළේ.

ඉහත දෙවන පින්තූරයේ ඇත්තේ ඒ සොරොව්වේ සේයාරුවයි. වැව් බැම්ම ගඩොලින් බැඳ ඇතුලත බිත්ති සුවිශාල ගල් පතුරු වලින් සකසා ඇති බව පැහැදිලියි. ගඩොල් බැම්මක් වීනම් ජල පහරට දිය වී යාමට වැඩි දවසක් ගන්නේ නෑ.

එහෙත් මෙහි අප දුටු සුවිශේෂ අංගය කළු ගලෙන් සකස් කළ දිය සොරොව්වට ඉහලින් ගඩොලින් තනා ඇති තුන්හුලස් කවුළුවයි. මෙය මේ අයුරින්ම එදා පැවතිණිද නොහොත් නූතන පුරා විද්‍යාඥයන් විසින් එසේ තැනවිණිදැයි දැන ගැනීමට ක්‍රමයක් අපට තිබුණේ නෑ. එය එදා වැව් තැනූ සිංහල වඩුවාගේ නිර්මාණයක් නම්, එය වැවෙන් ජලය පිට වන විට එහි සුළි අවම කිරීම පිණිසත්, පිට වන ජලය වෙනුවට වාතය එවමින් දිය පහරේ සැඩ බව පාලනය කිරීම පිණිසත් තනෙන්නට ඇති බව අපේ උපකල්පනය වේ.
(පහල සතරැස් කවුළුවෙන් ජලය ඉවතට - ඉහල තුන්හුලස් කවුළුවෙන් වාතය ඇතුලට.)

දෙතිස් කතා කියවන යම් පාඨකයෙක් මේ ගැන දන්නේ නම් අපට විස්තර කර දීමට මේ කාලයයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-33949516850615295742013-07-10T14:19:08.147+05:302013-07-10T14:19:08.147+05:30මිතු, http://budupilima.blogspot.com/2012/08/madur...මිතු, http://budupilima.blogspot.com/2012/08/maduru-oya.html මෙතරම් ලස්සන ජලාශයක ආරක්ෂව වෙනුවෙන් බුදුහාමුදුරුවන්ද වැඩ සිටින සේක!බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-11478326828716565612013-07-10T11:42:37.473+05:302013-07-10T11:42:37.473+05:30ඒ කියන්නේ මෙතැනත් එහෙමද?
අයියෝ මටත් වෙච්චි දෙයක්!...ඒ කියන්නේ මෙතැනත් එහෙමද?

අයියෝ මටත් වෙච්චි දෙයක්!

කමක් නැහැ එහෙනම් "පම්පෝරිය" කියමු හැබැයි මේ වචනයේ උච්චාරනය අනුවනම් දෙමළ ඌරුවක් ඇති වචනයක් වගෙයි පෙනෙන්නේ. ඔය අගට "ය"යන්නක් දාලා අපේ කරගත් වචන බොහෝමයක් වෙනත් භාශාවන් වලින් ගත් වචන.
බ්ලොග් එකට අපි බ්ලොගය කියලා සිංහල කර ගන්නවා වගේ තමයි ඒකත්.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-14892125559980511702013-07-10T11:35:18.693+05:302013-07-10T11:35:18.693+05:30ලංකාවතාර සූත්‍රය පිළිබඳ මා දන්නා තරමද ජෝසප් දන්නා ...ලංකාවතාර සූත්‍රය පිළිබඳ මා දන්නා තරමද ජෝසප් දන්නා තරමට වෙනස් නොවේ. මා දන්නා ඒ ටිකත් පුවත් පත් ලිපි වල ඒ ගැන සඳහන්ව තිබීමෙන්ම පමණි.
කෙසේ වෙතත් එය මහායානිකයන්ගේ වූ පමණින්, මහායානය ලංකාවෙහි පිළිනොගන්නා පමණින් එය පිටුදැකිය යුතු යැයි කීමට මා එකඟ නැත.

එයත් කියැවීමට ලැබෙනවානම් කියැවීමෙහි දොසක් නැත. කියවන්නාට එය පැහැදිලිව විමසීමෙහි නුවණ තිබිය යුතුය.
ඒත් ඉතින් බුදු හිමියන්ම දෙසූ තවම අප කියැවීමට තැතක්වත් දරා නැති සූත්‍ර ධර්ම දහස් ගනනක් තිබියදී මෙය ගැන වෙහෙසීම පල රහිත විය හැක.

ලෝක නිර්මාණ අප විමසූ අයුරින් විටින් විට දුර්ලභ හා නිතර සාකච්චාවට බඳුන් නොවන සූත්‍ර ධර්මයක් ගෙන විමසමු. එය කාටත් වැඩක් වේවි.

තව කරුනක්, ලංකාවතාර සූත්‍රය ලියැවී ඇත්තේ සකුවෙන් බව සිත් කියයි. එය බරපතල ගැටළුවකි, මා අසා ඇති පරිදි බුදු හිමියන් දහම සකුවට නැගීම වලක්වා ඇත. අනු කිසිදු බසකට එවන් වැලැක්වීමක් නැත. සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-45908039252967176852013-07-10T09:56:27.956+05:302013-07-10T09:56:27.956+05:30සිතුවිළි,
"බ්ලොගය" වෙනුවට "පම්පෝරි...සිතුවිළි,

"බ්ලොගය" වෙනුවට "පම්පෝරිය" කොහොමද ?

ගොඩක් බ්ලොග් වල ගහන්නේ පම්පෝරි නොවැ !
Josephhttp://budupilima.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-62609297885805954452013-07-10T09:52:26.019+05:302013-07-10T09:52:26.019+05:30කණිෂ්ක,
"මාදුරුඔය ජලාශයේ පැරණි වැව් බැම්ම හා ...කණිෂ්ක,
"මාදුරුඔය ජලාශයේ පැරණි වැව් බැම්ම හා නව වේල්ල" ලෙස නම් කර තිබූ චායාරූපය ලබා ගතිමි. ඔබ ඒ ගැන කර ඇති සටහනට අනුව නම් මේ චායාරූපය ඓතිහාසික වැදගත් කමකින් යුක්තයි. ඔබේ මෙහි ගියාද ? මාදුරුඔය පැරණි සොරොව්ව ගැන ඔබට කිව හැක්කේ කුමක්ද ?Josephhttp://budupilima.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-81517675682873930492013-07-10T09:44:45.211+05:302013-07-10T09:44:45.211+05:30මේක කපටි කමක් !මේක කපටි කමක් !Josephhttp://budupilima.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-58350229942021057832013-07-10T09:43:38.164+05:302013-07-10T09:43:38.164+05:30SiTh,
මා සිරිතක් ලෙස කොමෙන්ට් දමන වෙබ් අඩවි ඇත්තේ...SiTh,

මා සිරිතක් ලෙස කොමෙන්ට් දමන වෙබ් අඩවි ඇත්තේ දෙකකි. දෙතැනම කොමෙන්ට් දමන්නේ පරාර්ථය තකාය. මෙතැන දී වෙබ් අඩවියත්, සී නිවුස් හි දී පාඨකයාත් මගේ මූලික ඉලක්කය වේ. කොමෙන්ට් කියවීම ස්වාර්ථය තකා කරමි.

ලංකාවතාර සූත්‍රය යනුවෙන් මහායාන සුත්‍රයක් ඇති බව සහ එහි නමෙන් ද පෙනී යන පරිදි ලංකාව ගැන යමක් අඩංගු බව මිස වෙනත් දෙයක් නොදැන සිටියෙමි. මේ ගැන මගේ අදහස කනිෂ්ක මිතුරාගේ අදහස හා සමපාත වේ.

ලංකාවතාර සූත්‍රය මහායාන සූත්රයකි + ලංකාව මහායානය පිළිනොගනී => ඒ නිසා ලංකාවතාර සූත්‍රය, එහි කුමක් තිබුනත්, අප පිළිගත යුතු නැත.
Josephhttp://budupilima.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-77765935005300577612013-07-10T09:26:01.822+05:302013-07-10T09:26:01.822+05:30ඔබේ කොමෙන්ට් ද 'Spam' ලෙස සළකනවා නම් එය දි...ඔබේ කොමෙන්ට් ද 'Spam' ලෙස සළකනවා නම් එය දිනපතා පරික්ෂා කිරීම සුදුසුයි නේද ?

සිතුවිළි ගේ පොත් ලැයිස්තුව ගැන මම කොමෙන්ට් එකක් දමා තිබුනේ නැත්ද ?

(මට ඒ ගැන කීමට ඇවැසි වූයේ ඒ එක පොතක් වත් කියවා නැති බවයි.)
Josephhttp://budupilima.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-73670672357349944122013-07-10T00:48:04.969+05:302013-07-10T00:48:04.969+05:30සංසාරය: සංසාරේ තමයි අපි ඔක්කොම මේ ගමන් කරන්නේ.
කර්...සංසාරය: සංසාරේ තමයි අපි ඔක්කොම මේ ගමන් කරන්නේ.
කර්මය: කර්ම තමයි අපි ගෙවන්නෙත්, නැවත කරන්නෙත්.

ජොසෙෆ්, ලේනා කුරුළුගොයා කියලා වෙනසක් නෑ. අපි මේ දෙතිස් කතා තුල වැඩියෙන් කතා කර ඇත්තේත් කර්මය සහ සංසාරය ගැනම නේද.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-45731366723979177792013-07-10T00:43:15.336+05:302013-07-10T00:43:15.336+05:30ලංකාවතාර සූත්‍රයේ ඇති දේ කියා දුන්නාට ඔබට පින්. අප...ලංකාවතාර සූත්‍රයේ ඇති දේ කියා දුන්නාට ඔබට පින්. අප මෙතෙක් නම අසා තිබුණා පමණයි. මේ සූත්‍රය කියවා බැලීමෙන් තොරව ඔබේ ගැටළුවට පිළිතුරු දීම පලක් ඇතැයි නොසිතමි.

ඔබ දී ඇති කෙටි විස්තරය අනුව නම් අපට දිය හැකි කෙටි පිළිතුර වන්නේ අභයගිරිවාසින්ට විදෙස් බලපෑම් වැඩියෙන් පැවති බවයි. (මෙසේ කියන්නේ අප මහා විහාරයට පක්ෂ නිසයි - අභයගිරියට පක්ෂ කෙනෙකුට මේ කතාව අනෙක් පැත්තට කිව හැකි බව දනිමි). ලංකාවේ අදත් කෙරෙන ලෙස මහා විහාර සම්ප්‍රදායට එරෙහි 'විකල්ප' ඉතිහාස එකක් හෝ කිහිපයක් ගොඩ නැගීමට විදේශ වලට අවශ්‍යව තිබෙන්නට ඇත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com