tag:blogger.com,1999:blog-4980774058297102516.post1267733655843164274..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: දෙමළ ජනතාවගේ ආරක්ෂකයාකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4980774058297102516.post-64401673118797713692019-02-27T11:51:24.803+05:302019-02-27T11:51:24.803+05:30@Joseph,
The definition of Civil War (Intrastate ...@Joseph,

The definition of Civil War (Intrastate war in polemology {War studies}) is;

"War between organized groups within the same state or country. The aim of one side may be to take control of the country or a region, to achieve independence for a region or to change government policies. The term is a kind of a translation of the Latin term "Bellum Civile" which was used to refer to the many kinds of internal wars of the Roman Republic in the 1st century BC.

(සිවිල් යුද්ධයක් යනු, එකම ජාතික රාජ්‍යයක් හෝ ජන රජයක් හෝ තුල සංවිධානාත්මක කණ්ඩායම් අතර හෝ අල්පතර ලෙසින් පෙරදී එක්සත්ව පැවති ජාතික රාජ්‍යයකින් බිඳුනු රටවල් දෙකක් අතර යුද්ධයක් වෙයි. එක් පාර්ශවයක ඉලක්කය වන්නේ රටෙහි හෝ ප්‍රදේශයෙහි හෝ පාලනය සියතට ගැනීම, ප්‍රදේශයට නිදහස ලබාගැනුම හෝ, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කෙරුම විය හැක. මෙම පදය, ක්‍රිපූ පළමු සියවසෙහි විවිධ රෝමානු ජනරජයේ සිවිල් යුද්ධ හැඳින්වීමට “බෙල්ලුම් චිවීලේ” ලෙසින් භාවිතා කොට ඇත.)

කෙසේ නමුත් බටහිර යුධ සහ දේශපාලන අර්ථ දැක්වීම්වල අනුව නම් ලන්කාවේදී 'තමිළීළ විඩුතලෛප් පුලිකල්' (දෙමළ ඊළාම් විමුක්ති කොටි) නමැති ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයවන ලද ත්‍රස්තවාදය දශක තුනක කාලයක් පැවති ශි‍්‍ර ලංකාවේ පැවති දික්ගැස්සුණු ගැටුමක් ලෙස සැලකිය හැක.

ලංකාව තුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ගොන්නට ජනතා විමුක්ති පෙරමුණ ද අයත්වෙති. 1971 රාජ්‍ය විරෝධි කැරැල්ල මෙන්ම 1988-1989 කාලයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔස්සේ ඔවුන් ජන ජීවිතයට කල බලපෑම් ත්‍රස්තවාදයම වෙයි.

ජවිපෙ විසින් ඇරඹූ 1971 රාජ්‍ය විරෝධි කැරැල්ල උතුරේ සටන්කාමී දමිළ තරුණයන් මන්මත් කරමින් වඩාඅත් බලසම්පන්න ලෙස දෙමළ ජනතාව තමන් වෙනම ජාතියක් ය යන හැඟීම සහ එම අරමුණ සාධනය කර ගැනීම සඳහා යුධ සටන්කාමීත්වය වෙත පිවිසීම ආරම්භ වුනි. ඒ අනුව 1975 වනවිට යුධවාදී දෙමළ තරුණයන් ආයුධ සන්නද්ධව සංවිධානගත වීම ආරම්භ විය. එම වර්ෂයේදීම යාපනයේ නගරාධිපතිව සිටි නිදහස් පක්ෂයේ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය කළ අතර එය දෙමළ සටන්කාමී තරුණයන්ගේ පළමු දේශපාලන ඝාතනය විය. එම ඝාතනය කල විසි හැව් රිදි වේළුපිළ්ළඉ පිරපාහරන් නමැත්තා සටන්කාමීන් අතර විශිෂ්ටයකු ලෙස ඔවුන් සිතුවා.

එකලම උතුරුකරයේ ජන රැල්ල වටහාගත් අවස්ථාවාදී ද්‍රවිඩ සංගමය, ෆෙඩරල් (දෙමළ රාජ්‍ය) පක්ෂය, ලංකා කම්කරු සංගමය එකතු වී 1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවීමෙන් දේශපාලන වශයෙන් ද ගැටුම දැල්වූ අතරම 1974 දී යාපනයේ දෙමළ භාෂා පර්යේෂණ සමුළුවට එල්ල වූ මැර ප්‍රහාරයත් තරුණයන් නව දෙනෙකු මරුමුවට පත්වීමත් විශාල තරුණයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමත් හරහා දෙමළ දේශපාලන පක්ෂ වඩාත් සටන්කාමී සහ රනකාමී ලෙස දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තුළින් 1976 වඩුක්කොඩෙයි ආසනයේ සම්මේලනයක් කැඳවා දමිළ ජනතාවගේ නිදහස වෙනුවෙන් තනිකර 100% ශුද්ධ ලෙස දමිළයින්ගෙන් සැදුම්ලත් ශුද්ධවූ ඊළාම් රාජ්‍යයක් ඇතිකර ගත යුතු බව ප්‍රථම වරට ප්‍රකාශ කළා. ඒ අනුව 1970 දශකය මැද භාගයේ සිට 1984 දක්වා උතුරේ සටන්කාමීන් හා දේශපලකයින් උතුරෙ සින්හල ව්‍යාපරිකයින්, සිසුන් හා සින්හල වැසියන් එලවා දැමීමත් නිවාස සහ ව්‍යාපාර ගිනිබත් කිරීමත් සමහරුන්ව මරා දැමීමත් සිදුකලා. එමෙන්ම උතුරේ දමිළ වැසියන් ගත්විට ආරම්භයේ දී මධ්‍යස්ථ දෙමළ දේශපාලඥයින් හා පොලිස් ඔත්තුකරුවන් ඉලක්ක බවට පත් වුනා, ඉන් අනතුරුව 1984 සිට උතුරු නැගෙනහිර දෙපළාතේ මෙනම් ආසන්න අනුරාධපුර පොලොන්නරුව, මොණරාගල මාඅයිම් ආසන්න සිංහල වැසියන් පවුල්පිටින් දහස් ගණනක් සමූල ඝාතනය කිරීම අරඹන අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුරය ආදී ප්‍රදේශ ඉලක්ක කොට ගෙන බෝම්බ පුරුවමින් අහින්සක නිරායුධ සිවිල් වැසියන් තවත් දහස් ගනනක් මරාදමමින් ත්රස්තවාදීන් කි‍්‍රයාත්මක විය.

ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා 1975 දි ඝාතනය කිරීමත් සමඟ උතුරේ ඊළාම් සටන් ආරම්භ විය. 1978 -1983 එල්ටීටීඊ හා ටෙලෝ කණ්ඩයම් දෙකම යාපනයේ පොලිස් නිලධාරීන් හා ඔත්තුකරුවන් ඝාතනය නොනවත්වාම සිදු කරන ලදී. යුද්ධය මදින් මද වර්ධනය වූ අතර කොළඹ තුළ ත්‍රස්තවාදී කි‍්‍රයා ඇතිකරන තත්වයට ලත් විය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-37784902498682139772019-02-23T19:50:43.750+05:302019-02-23T19:50:43.750+05:30සිතේ සතුට කියන්නේ මානසික පීඩනය හෝ ආතති තත්වයකින් ප...සිතේ සතුට කියන්නේ මානසික පීඩනය හෝ ආතති තත්වයකින් පෙලෙන පුද්ගලයෙකුගේ ජීවිතයෙන් නොදැනුවත්ව ක්‍රමයෙන් පලා යන හැඟීම්.
ඉතින් එවැනි අවස්ථාවක සිතේ සතුට වඩවා ගැනීමට හා පවත්වා ගැනීමට දායක වන සිතුවිලි තමයි මම ධනාත්මක සිතුවිලි කියා හැඳින්වූයේ.
ඇතැමුන් කියන පරිදි ලෝකය දිනන මැජික් එකක් නම් නොවෙයි
නයනේ - සිතුවිළිසිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-22277071195189926962019-02-21T20:29:51.062+05:302019-02-21T20:29:51.062+05:30@නයනේ - සිතුවිළි:
ධනාත්මක සිතුවිලි ගැන කවුරුහරි කත...@නයනේ - සිතුවිළි:
ධනාත්මක සිතුවිලි ගැන කවුරුහරි කතා කරනකොට මටනම් විකාරයක්. එහෙම ජාතියක් නෑ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-52584292299231955972019-02-21T20:27:25.201+05:302019-02-21T20:27:25.201+05:30@Joseph: ලක්ෂෙට කොඩිය දැම්මා.@Joseph: ලක්ෂෙට කොඩිය දැම්මා.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-806745567105094642019-02-14T09:12:11.922+05:302019-02-14T09:12:11.922+05:30ලක්ෂයක් කියවපු බව දැක්කාම සතුටුයි.
ජෝසප් ගේ වචනයක්...ලක්ෂයක් කියවපු බව දැක්කාම සතුටුයි.
ජෝසප් ගේ වචනයක් දක්කාම ඊටත් සතුටුයි.
සිංහල බ්ලොග් කියලා ජාතියක් තියෙන බව මට කියා දීමේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වෙන්නේ අපේ ජෝසප් මැතිතුමාටමයි.

ලක්ෂෙන් භාගයක් කිට්ටුවට මගේ දායකත්වය වෙන්න ඕනේ බවනම් හරියට හරි තමයි.

මේ කාලකන්නි දේශපාලනය කථා කරන්න ගියාම අපේ හිත් වල ඇති වෙන්නේ ඍනාත්මක සිතුවිලි. පරාජිත හැඟීම්.
ඒ නිසා මම යම් දුරකට ඒවා නිතර කියවීමෙන් වැලකී ඉන්නවා.
අනෙක් මිනිසුන්ට ධනාත්මක සිතුවිලි ගොඩනගා ගැනීම, ජීවිතයේ ප්‍රශ්ණ වලට සතුටින් මුහුණ දීම ගැන කියා දෙන මම කොහොමද ඍණාත්මක සිතුවිලි හිතේ පුරවගේන දවස ගෙවන්නේ.
ඒ නිසා තමයි මෑත කාලීනව මේ පැත්තේ ඒම අඩු වුනේ.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-66678478511287092872019-02-12T09:39:37.250+05:302019-02-12T09:39:37.250+05:30ලක්ෂයක් කියවලා, ඕකෙන් පනස් දාහක්වත් මමම වෙන්නැති....ලක්ෂයක් කියවලා, ඕකෙන් පනස් දාහක්වත් මමම වෙන්නැති. තව හතළිස්දාහක්වත් සිතුවිළි වෙන්නැති. බණත් අහන්නැති ඒ කාලේ. නිවන් දකින්නට පිං මදි වෙන්නැති. ඒකයි තවමත් සංසාරේ.Josephhttp://www1.kalaya.org/2019/02/blog-post_12.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26242893640653057892019-01-24T15:51:32.070+05:302019-01-24T15:51:32.070+05:30ඔය දහ දෙනා එසේ ලීවත්, සුමන්තිරන්-ජයම්පති විසින් සක...ඔය දහ දෙනා එසේ ලීවත්, සුමන්තිරන්-ජයම්පති විසින් සකස් කරන ලද ලියැවිල්ලකට කණ අස්සන ගැසුවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහුට අනාගත පරම්පරාවක් නැත.

ශ්‍රී ලංකාව ඔහුගේ නොවන කල ශ්‍රී ලංකාවේ අනාගත පරපුර ගැන කියනුම කවරේද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26305499283058815182019-01-24T15:48:46.966+05:302019-01-24T15:48:46.966+05:30කූඹියෝ බලා නැත.
ජෙප්පන් රනිල්ටයි සුමන්තිරන්ටයි කඩ...කූඹියෝ බලා නැත.

ජෙප්පන් රනිල්ටයි සුමන්තිරන්ටයි කඩේ යන බව ඔබ කීවත් අප දකින්නේ ජෙප්පන් සහ වික්‍රමසිංහ කණ්ඩායම් දෙකම සුමන්තිරන් වෙනුවෙන් කඩේ යන බවයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28880757540656884602019-01-24T15:46:51.475+05:302019-01-24T15:46:51.475+05:30ඔබ දැකුමින් අප පින් කළ බව හැඟුනි.
13 වන සංශෝධනයෙන...ඔබ දැකුමින් අප පින් කළ බව හැඟුනි.

13 වන සංශෝධනයෙන් ඒකීය බවට හානි වී ඇති බව අපගේත් අවංක අදහසයි. නමුත් එය සුළු සීරීමක් ලෙසයි මා දකින්නේ. නිසි පිළියමින් එය සුව කර ගත හැකියි. ඊට සාපේක්ෂව 17 වන සංශෝධනය හා පසුව ගෙනා 19 වන සංශෝධනය පිළිකා.

වික්‍රමසිංහගේ වහලුන් වන ජනතා විමුක්ති පෙරමුණ හරහා ගෙන එන ලද 20 වන සංශෝධනයත් වික්‍රමසිංහ ලවා ගෙන එන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත අඩංගු වාර්තාවත් මේ රාජ්‍යයට ගෙන දෙන්නේ ක්ෂණික මරණ. AK දිසානායකගේ 20 සහ වික්‍රමසිංහගේ නව ව්‍යවස්ථා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළක්වීමත් 13 සහ 19 ක්‍රමානුකුලව ආපසු හැරවීමත් ජාතියේ අවශ්‍යතාව වෙයි. කණගාටුවට කරුණ මේ බව ප්‍රසිද්ධියේ පිළිගන්නා දේශපාලන කණ්ඩායමක් අද රටේ නැති වීමයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-800886701594167592019-01-21T10:52:07.717+05:302019-01-21T10:52:07.717+05:30පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂඥ වාර්තාවේ අංක 1 ...පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂඥ වාර්තාවේ අංක 1 පිටුවේ මෙලෙස දක්වා ඇත.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ස්වභාවයෙන් උත්තර නීතියක් පනවා සම්මත කරවා ගැනීම ශ්‍රී ලංකාවේ මහජනතාවගේ අභිලාෂය වන හෙයින් ශ්‍රී ලංකාවේ මහජනතාව වන අප විසින් අපගේ ස්වෙරිභාවය කි‍්‍රයාත්මක කිරීමේදී අපගේ උත්තරීතර වාර්ගික ආගමික, භාෂාවන් සහ සංස්කෘතික විවිධත්වය අගයමින් මෙයින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අප වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ප්රදානය කර සිටිනු ලැබේ."

මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කළ දසදෙනා මෙසේයි.
1. සුරි රත්නපාල,
2. ඔස්ටින් පුල්ලේ,
3. නවරත්න බණ්ඩා,
4. කපිල පෙරේරා,
5. නිරන් ඇන්කටේල්,
6. අසෝක ගුණවර්ධන,
7. චමින්ද සපරමාදු,
8. එස්. සෙල්වකුමාරන්,
9. කමිනා ගුණරත්න සහ
X. සුරේන් ප්‍රනාන්දු.

මෙහිදී නැගෙන බරපතළ ප්රශ්නය නම් මේ දසදෙනාගේ කණ්ඩායම මෙරට සමස්ත මහජනතාවද යන්නයි.

->>> http://divaina.com/sunday/index.php/arakshawa/7913-2019-01-18-06-05-44Josephhttp://divaina.com/sunday/index.php/arakshawa/7913-2019-01-18-06-05-44noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-63581583114190558982019-01-18T14:25:33.495+05:302019-01-18T14:25:33.495+05:30ජෙප්පො දැන් රනිල්ටයි, සුමන්තිරන්ටයි කහින කැහිල්ල ද...ජෙප්පො දැන් රනිල්ටයි, සුමන්තිරන්ටයි කහින කැහිල්ල දැක්කම අම්මපා හිතෙනවා කූඹියෝ නාට්‍ය සත්‍ය කතාවක් පදනම් කරගෙන හදපු එකක් ද කියලා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28674055664922128532019-01-18T09:15:25.890+05:302019-01-18T09:15:25.890+05:302019 සුභ වේවා !
සුමන්තිරන් ව්‍යවස්ථාව භංග වේවා !!
...2019 සුභ වේවා !
සුමන්තිරන් ව්‍යවස්ථාව භංග වේවා !!
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වේවා !!!

අපට රැක ගැනීමට ඒකීය රාජ්‍යයක් තිබේද යන්න දැන ගැනීමට කියවන්න >>> කොහේ තියෙන ඒකීය රාජ්‍යයක් ද? - ආචාර්ය නලින් ද සිල්වාJosephhttp://www1.kalaya.org/2019/01/blog-post_18.htmlnoreply@blogger.com