tag:blogger.com,1999:blog-4980774058297102516.post8883018908131615074..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: නලින්ගේ බුදුදහමකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-4980774058297102516.post-68291098868124590162014-11-06T23:10:46.984+05:302014-11-06T23:10:46.984+05:30ඔබේ මුල් ප්‍රතිචාරය තවම විමසමින් සිටිමි. විමසන විම...ඔබේ මුල් ප්‍රතිචාරය තවම විමසමින් සිටිමි. විමසන විමසන වාරයක් පාසා නව අදහස් ඇති කෙරෙයි. එයටත් හැකි ඉක්මනින් පිළිතුරක් ලියන්නම්.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-92076967127104340652014-11-06T23:08:07.613+05:302014-11-06T23:08:07.613+05:30එසේම,
ආත්මවාදී යනු කුමක්ද?
වෙනස් නොවන සදාකාලික නිත...එසේම,
ආත්මවාදී යනු කුමක්ද?
වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස.

මේ විග්රහයට ඔබ උරුම කර දුන් ඉරණම කෙරේ අපගේ කිසිදු පැහැදීමක් නැත. එසේ වුවත්, ආත්මවාදය ගැන අපගේ අදහස මීළඟ ලිපියකින් එළිදැක්වෙන බැවින් ඒ ගැන වැඩිමනක් විස්තර කිරීමට නොයමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55206477337291363272014-11-06T23:03:11.173+05:302014-11-06T23:03:11.173+05:30ඔබ නගන ගැටළු - මතුපිටින් සරල බව පෙනෙතත් - සිතීමට බ...ඔබ නගන ගැටළු - මතුපිටින් සරල බව පෙනෙතත් - සිතීමට බොහෝ දේ ලබා දෙයි. ඇත්ත වශයෙන් අප කලක පටන් ලිවීමට ආරම්භ කර තිබූ (අද පල වූ) ලිපිය ඉක්මන් කිරීම පිණිස ඔබේ ප්‍රශ්න උපස්තම්භක වූ බව ස්තූතිපූර්වකව සඳහන් කරමි.

ඔබේ අවසන් ප්‍රතිචාරය, එයට අප පිළිතුරු දීමට වඩා ආචාර්ය නලින්ගෙන්ම පිළිතුරක් විමසිය යුතු බව පෙනේ. අපට මේ සම්බන්ද පිළිතුරක් වෙතත් එයට නලින් එකඟ වේද? හැරත්, නලින්ගේ ය කියා ඔබ උපුටා දක්වන කරුණ සමග අපගේ එත රම් එකඟත්වයක් ද නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-5589183366577566632014-11-04T11:46:32.184+05:302014-11-04T11:46:32.184+05:30ආචාර්ය නලින්ට අනුව සියල්ල මනසේ නිර්මාණ වන අතර මනස...ආචාර්ය නලින්ට අනුව සියල්ල මනසේ නිර්මාණ වන අතර මනසද මනසේ නිර්මාණයකි. හොඳයි.

සිතට හෝ මනසට ඔබ හුස්ම ගැනීම නැවතිය හැකිද? හුස්ම ගැනීම සහ සිත එකක්මද? එසේ නැත්නම් වෙන වෙනම දෙකක්ද? එසේ නැත්නම් එකක් වන්නේත් නැත, වෙන වෙනම දෙකක් වන්නේත් නැතද?
හුස්ම ගැනීම සහ ශරීරය එකක්ද? හුස්ම ගැනීම සහ ශරීරය වෙන වෙනම දෙකක්ද? එසේ නැත්නම් හුස්ම ගැනීම සහ ශරීරය එකක් වන්නේත් නැත, වෙන වෙනම දෙකක් වන්නේත් නැතද?
ශරීරය සහ සිත (මනස) එකක්ද? ශරීරය සහ මනස වෙන වෙනම දෙකක්ද? එසේ නැත්නම් ශරීරය සහ මනස එකක් වන්නේත් නැත, වෙන වෙනම දෙකක් වන්නේත් නැත්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-19681064042018541162014-11-04T11:11:10.329+05:302014-11-04T11:11:10.329+05:30ආත්මවාදී යනු කුමක්ද?
වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ...ආත්මවාදී යනු කුමක්ද?
වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස

මෙන්න මගේ කෙටිම අදහස..........
(වෙනස් නොවන - නිත්‍ය ) සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස

( සදාකාලික - වෙනස් නොවන - නිත්‍ය ) නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස

(නිත්‍ය වූ) දෙයක් ඇති ය යන අදහස

දෙයක් (යමක්) ඇති (පවතී) ය යන අදහස

එනම්.........

යමක් පවතී යන අදහසම වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-83289162923238572662014-11-03T13:55:03.525+05:302014-11-03T13:55:03.525+05:30"මෙහිද අවසානයේ සත්වයාට උපමා වන සුළිය නැති වුව..."මෙහිද අවසානයේ සත්වයාට උපමා වන සුළිය නැති වුවද, සාගරය ඉතිරි වේ." --- මෙය කියවන විට සංයමය නැති වේ. ව්‍යාකූල ලිපියකි.
සත්‍යකි. එනිසාම යලි කියමි!.
හැකිනම් "ඉතාම සංයමයකින්" මෙම ලිපිය කියවන්න. මෙහිද අවසානයේ සත්වයාට උපමා වන සුළිය නැති වුවද, සාගරය ඉතිරි වේ.
http://www.divaina.com/images/bud22july/bud21.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-33435509914449608132014-11-03T13:51:51.955+05:302014-11-03T13:51:51.955+05:30මාගේ පෙර අදහස් පිළිබඳව යම් වූ ඌනපූර්නයක් අවශ්‍ය යය...මාගේ පෙර අදහස් පිළිබඳව යම් වූ ඌනපූර්නයක් අවශ්‍ය යයි සිතමි. ආචාර්ය නලින්ගේ අනුගාමියෙක් යයි කියමින් මා ඔහුගේ මත විවේචනය කිරීමක්ද කර ඇති බැවින් ඔහුට අවශ්‍යයෙන්ම හිමිවිය යුත්තකට හානි නොවිය යුතුය. මට සිතෙන්නේ ඔහු අවදිකරන්නේ අපගේ සවිනංඤ්ඤානික බවයි. ඔහුද සර්වඤ්ඤ නොවන බැවින් සවිනංඤ්ඤානික වූ අපගේ ඇතැම් දැනුම් ඔහු ඉක්මවා තිබිය හැකිය. නමුත් පෙර හෝ පසු එවැනි දැනුමක් ඇතිකරගන්නේම ඔහුගේ මග ඔස්සේ ලැබූ සවිනංඤ්ඤානික බව නිසාමය. එනිසාද ඔහු මට ගුරු වේ. එහෙත් මාගේ අසහාය ගුරු වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පමණි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-21312928722423799422014-11-03T13:36:33.194+05:302014-11-03T13:36:33.194+05:30හොඳ වෙලාවට කෑමට පෙර මේක දැක්කේ. නැත්නම් වැස්සයි, හ...හොඳ වෙලාවට කෑමට පෙර මේක දැක්කේ. නැත්නම් වැස්සයි, හීතලයි, එක්ක කෑමෙන් පසු නිදිමතක් මිස අදහස් එන්නේ නැහැනේ :). ඔන්න Josep ට ඒ පාර ආත්මය මතක් වෙලා. නරකමත් නැහැ අදහස. මෙන්න මගේ "ආත්මය"......
මට හිතෙන්නේ මෙහෙමයි. මට ජීවීන්(දෙව් මිනිස් ඈ සියළු සත්ව ගණයට වැටෙන - හික් සමහරුන්ට ශාකත් ජිවිනේ.) සම්බන්ධයෙන් වූ කනිෂ්කගේ මෙන්ම වූ රළු "ආත්මය" පිලිබන්ධ වූ අර්ථ දැක්වීමක් විය. නමුත් කල්යාමේදී (ටිකක් මෝරනකොට හික්) එම අදහස අජීවී, සහ නාම ධර්මයන් (රාගය, භය, හොඳ, නරක, කැමැත්ත ආදී වූ) සම්බන්ධයෙන්ද අදාල විය යුතුයැයි (විදර්ශන්නාව වඩාත් තීව්ර හෝ පොදු වශයෙන් වැඩීමට) හැඟීමක් ඇතිවිය. එවිට එම මූලික අර්ථ දැක්වීම "රළු" එකක් බැවින් නව අර්ථයක් ඕන විය. නමුත් මෙම නව සංකල්පනාව එසේ ගොඩනගා ගත්තක් නොවේ. ආචාර්ය නලින් ඔහුගේ ලිපියක (ලිපිය මතක නැත) යම් ප්‍රශ්න කිරීමක් තුල යම් වූ මට නොතේරෙන දෙයක් ඇත්දෝහෝයි යලි යලි සිතමින් සිටින එක්තරා මොහොතක එවන් වූ අර්ථයක් එක්වරම වැටහින. ඒ සමගම බොහෝ ගැටළු (මට එතෙක් පැවති සහ සියළු නොවේ) විසදෙන බවක් වැටහින. (නිව්ටන්ට ඇපල් වැටුන වගේ).
දැන් අපි "කාම රාගය" අරගෙන බලමු. මට පෙරදී රාගී ගැහැණු රූපයක් දුටු විට එය රූප දැකීමක් පමණක් බවට හැගීමක් හෝ නොවිය. එම රූපය දැකීමේදී යම් වූ ව්‍යාකූල හැගීමක්, දැවීමක් එක් වරම ඇතිවේ. ඒ පෙනෙන වස්තුවේ නොයෙක් විශේෂ උණුසුම් බවක්, පිරිසිදු වූ, සුමුදු වූ, සුගන්දවත් වූ යමක් ( අල්ලලා, මිරිකලා, කාල හ්ම්ම්ම්...බැලිය යුතු බවක් වැනි වූ ) ඇතයි යන හැඟීමක් වැනි වූ හැඟීමක් ඇතිවන්නේය (මෙය සමාජයෙන් ලැබෙන දැනුම සමග වර්දනය වෙමින් පැවතුනි. පුකවල් ගැන, කකුල් ගැන සෑහෙන්න අහන්න ලැබෙනවනේ. අනේ ඉතින් හැමෝම පුකෙන් කරන්නේ රෙ_ එකනේ. ඒක ඉතින් ගදයිනේ....) නව අර්ථය සමග එය මෙවැනි තුනී කිරීමක් ඇතිවිය. අප බොහෝ ලගින් ඇසුරු කරන එවන් රාගී රූප සම්බන්ධයෙන් එවන් වූ රළු හැඟීමක් එක්වරම ඇති නොවේ. ඒ අප ඇසුරු කරන්නන් සම්බන්ධයෙන් වූ අපගේ දැනුම (සංඤා ස්කන්ධය) පුළුල්ය. එයාගේ සැර, බොරු කාරයෙක් බව, කම්මැලි කම, කෑමට ගිජු බව, බොරු සෝබන, රූපය සහ ඇදුම් ආදියට කරන වියදම ආදිය නිසා ඇතැම් විට ඇතිවන්නේ පිළිකුලක් හෝ තරහකි. එයද පෙර මෙන් වූ රූපයකි, වස්තුවකි......නමුත් හැඟීම වෙනස්ය. "එම වෙනස කරන්නේ දැනුම මගිනි". නමුත් හැඟීම ඇතිවන්නේ රූපය දැකීම් මාත්‍රයෙනි. එවැනි බොහෝ සරාගී රූප ළඟ සිට (එකට වැඩ කරන තැන යයි කියමු) පාරට ගියද පාරේදී දකින රුපයෙන් ඇතිවන හැඟීම නැති නොවේ. අපි ස්ථිරව පවතින්නා වූ, විනාශ නොවන යමක් පසුපස නොයන්නේද? එය සිතේ හටගත්තක් පමණක් නොවන්නේද? දැනුම සමග වර්දනය වුවක් නොවේද? නමුත් බාහිර රූප වල යථාර්තය දකින්නේනම් ඒවා තුල එම "පිරිසිදු" දෙය "පවතී"ද? මා "පවතින්නේ" නැතැයි කියන්නේ මෙයයි. එනම් "ආත්ම" ලෙස මා දකින්නේ සිතෙන් දැනුම ඇසුරෙන් අප නිර්මාණය කරගන්නා මා පමනක් දකින "Josep" ය. මා දකින josep කණිෂ්කට දැකිය නොහැක. නමුත් මා දකින josep කෙනක් කොහේ හෝ නැත. ඒ තබා Josep සිතා සිටින josep කෙනෙක් හෝ නැත. නමුත් අප නිර්මාණය කරගන්නා Josep ලා නම් ඇත. ඉතින් එවැන්නක් නැත. හෝ පවතින්නේ නැත......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-62477546831120046302014-11-03T11:36:12.157+05:302014-11-03T11:36:12.157+05:30ආත්මවාදී යනු කුමක්ද?
වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ...ආත්මවාදී යනු කුමක්ද?
වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස.

"ආත්මවාදී" යන්න සැදෙන්නේ "ආත්ම"ය ඈඳාගෙන වාදයක් තනන්න ගියාමයි. ආත්මය කියා දී වාදයට ගියානම් පිළිතුර පහසු වේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-38765159909617356862014-11-03T11:29:52.730+05:302014-11-03T11:29:52.730+05:30"මෙහිද අවසානයේ සත්වයාට උපමා වන සුළිය නැති වුව..."මෙහිද අවසානයේ සත්වයාට උපමා වන සුළිය නැති වුවද, සාගරය ඉතිරි වේ." --- මෙය කියවන විට සංයමය නැති වේ. ව්‍යාකූල ලිපියකි.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-1794266706443860322014-11-03T11:24:31.019+05:302014-11-03T11:24:31.019+05:30හසන්ත මහත්තයෝ මට මෙතැනදී මතක් වෙන්නේ මොහිදීන් බෙග්...හසන්ත මහත්තයෝ මට මෙතැනදී මතක් වෙන්නේ මොහිදීන් බෙග් මහතා විසින් ගායනා කරන ජනප්‍රිය හිංදු භජන් ගීයක්..
මායා..
මා ආ යා ..
මා ආ ආ යා ..
මා ආ ආ ආ යා ආ ..
කෝ සැපතා මේ සංසාරේ .. ඒ ..
දුක කෙළවර වේ නිර්'වානේ ..
Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-45991637141596661502014-10-30T12:18:04.753+05:302014-10-30T12:18:04.753+05:30පවතින දෙය මායාවක් නොවේ. එය වෙනස් වීමක් පමණි.
මායාව...පවතින දෙය මායාවක් නොවේ. එය වෙනස් වීමක් පමණි.
මායාව වන්නේ පවතින දෙය ඇසුරෙන් පංච ඉන්ද්රිය විසින් නිර්මාණය කරනු ලබන දැනීම් (වේදනා ) පමණි.
මෙම දැනීම් (වේදනා ) ඒ, ඒ සමාජයේ (වෙනස් සංස්කෘතීන් තුල )වෙනස් ලෙස අර්ථ නිරූපණයක් සිදු වේ.
මා ඉහතින් සදහන් කලේ හින්දු දර්ශණය පිලිබඳ පෙර කියවා ඇති දෙයක මතක සටහනකි. මා මෙය සදහන් කලේ බටහිරයන් දැනුම (හෝ නොදැනුම ) නිර්මාණය කරන්නේ නැත යන මගේ අදහස නිසාමය. (only interpretation )මට හිතෙන විදිහට උන් පොතක් තියාගෙන (සාරාංශ ගත හෝ වෙනත් සංස්කෘතියක ලියවුන-බයිබලය නොවේ. කුමක්දැයි නොඅසන්න) එකේ තියෙන දේවල් තේරෙන්නේ නැති නිසා කතා ගොතන එක විතරයි කරන්නේ. ඒ අතර චුම්බක සහ තඹ කම්බි එක එක විදිහට තියල කරකවල ලැබෙන අත්දැකීම් ඇසුරෙන් යම් යම් නිර්මාණ කර ඇත. (මොකක්ද එහෙම කරන්න හේතුව? :) ). නිව්ටන් ගොයියාගේ ඔලුවට ඇපල් ගෙඩිය වැටෙනකොට ඒ ගෙඩියේ සමීකරණ ලියල තිබුනේ නෑනේ. මිනිහට එක පාරටම අලුතෙන්ම හැම දෙයක්ම හිතුන වෙන්නත් බෑනේ.(හින්දි චිත්‍ර පටි වල වගේ :) ). ඔය පොරට මොකක් හරි ප්‍රස්නයක් තියෙන්න ඇති. (ගෙදර උන්දැ එක්ක නොවේ). ඒකට යම් අදහසක් පමණක් ඇපල් ගෙඩිය සිදුවීමෙන් ගන්න ඇති. මොනවා ගැනද පොර හිතන්න ඇත්තේ? (එයාගේ සොයාගැනීම් ගොඩක් නිසා උපකල්පනය කරන්න අමාරුයි). ඔන්න ආකිමිඩිස් කාරය නම් යුරේකා කියල හෙළුවෙන් දුවපු නිසා එයාගේ ලැජ්ජාව (විලි ලැජ්ජාව පමණයි) නැති වුනු නිසාද කොහෙද මුළු කතාවම (හේතුව සහිතව) කිව්ව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-64741657651840560222014-10-30T11:46:22.566+05:302014-10-30T11:46:22.566+05:30හැකිනම් ඉතාම සංයමයකින් මෙම ලිපිය කියවන්න. මෙහිද අව...හැකිනම් ඉතාම සංයමයකින් මෙම ලිපිය කියවන්න. මෙහිද අවසානයේ සත්වයාට උපමා වන සුළිය නැති වුවද, සාගරය ඉතිරි වේ.
http://www.divaina.com/images/bud22july/bud21.html
(හැකි නම් මෙම ලිපිය පල කර එය ඔස්සේ සංවාදයක් කරමු )
ආචාර්ය නලින් අභිධර්ම විරෝදීද යන ප්රශ්නය මම නගන්නේම ඔහුගේ අහුලාගත් වාක්‍ය කැලි නිසාම නොවේ. ඔහුගේ චින්තනයේ යම් තැනකදී එවන් විරෝදයක් නිරුපනය වන නිසාය. ආචාර්ය නලින් සියල්ල ශුන්‍ය කර අවසාන කරන නිසා නිර්මාණයක් බිහි කිරීමට එම චින්තනයේ ඉඩක් නැත. අභිධර්මය නොදැනීම හෝ නොතේරීම මෙයට හේතුව විය හැකිය. (මා තේරුම් ගෙන ඇති බව හෝ මට වඩා හොඳ පිළිතුරක් තිබේ යනු නොවේ.) (කරුණාකර මෙම අදහස් දැක්වීම් නිවන අරබයා නොවන බවත් නිවී සැනසිල්ලේ ජිවත් වීමේ මගක් සෙවීම අරබයා බවත්, නිවන අරබයා වූ සාකච්චා වෙතොත් එවන් තැනකදී එවන් අදහස් ඉදිරිපත් වේවි.) මෙවන් අදහස් ගොනු කිරීම ඉතාම වෙහෙසකරය. :). එනිසාම මෙය පාළු ගෙයි වලන් බිදීමක් විය හැකි බව මුලින්ම කියා එහෙන් මෙහෙන් අහල දැම්මේ. හ්ම්ම්ම්....:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-52034610874218772122014-10-30T11:45:34.186+05:302014-10-30T11:45:34.186+05:30කණිෂ්ක මට පිළිතුර සමගම ප්‍රස්නයක් යොමු කර ඇත. එය ප...කණිෂ්ක මට පිළිතුර සමගම ප්‍රස්නයක් යොමු කර ඇත. එය පහසුවකි. වියුක්ත කියූ සැනින් මටද හැගෙන්නේ ඔබ අදහස් කරන වියුක්ත සංකල්පයම හෝ අර්ථයම වේ. පහල ' වියුක්තව (අපෙන් තොර දෙයක් ලෙස) " ලෙස එය සදහන් කලේම එනිසාය. එය ඇගේ තිබෙන දෙය වේ :). ආචාර්ය නලින්ගේ වියුක්ත සංකල්පය බලෙන් දා ගන්න හැදුවට ඒක ග්‍රහණය වෙන්නේ නැති නිසයි එය "අනාත්ම" සංකල්පයමද ලෙස මා විසින් මගෙන්ම විමසීමක් කරන්නේ.
ආත්මවාදී යනු කුමක්ද?
වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස
මම මෙම අර්ථ දැක්වීමට එකඟ නැහැ. මොකද මට හිතෙන විදිහට බුදුදහම කාලය කියන පනවා ගැනීමෙන් නිදහස්. ඉතින් මම සදාකාලික කියන වචනය හලනවා. (නැත්නම් සදාකාලිකයි කියන්නේ මොකක්ද? වෙනස් නොවන බවද? නිත්‍ය බවමද?) "නිත්‍ය වූ දෙයක්" කියන තැන නිත්‍ය වචනය හලනවා (අනිත්‍ය ගැන වෙනම තිබෙන නිසා :) ). ඒ කරලා මගේම අර්ථයක් හදාගන්නවා. ඒක මෙහෙමයි. හෙමිහිට කියවන්න :).
මගේ ඉදිරියේ පුටුවක් තිබේ. එය ලෑලි කැබලි යම් ආකාරයකට සකස් කිරීමෙන් සාදා ඇත. මම එයට ගිනි තබමි. දැන් "පුටුව" ගිනිගනී!. අවසානයේ මා ඉදිරියේ "පුටුවේ" අළු ඉතිරි වේ. ගිනිගෙන ඉවර වුවද තවමත් මට "පුටුවෙන්" මිදිය නොහැක. ඔන්න දැන් කණිෂ්ක, Josepට "ඉටි පන්දමක්" ගෙනෙන්න ඔතනින් කඩේ යනවා. එයා මගෙන් අහන්නේ මොකද ඔය "අළු ගොඩක්" ළග ඉදන් කරන්නේ කියල. එයාට කතාව දැන ගන්න කල් ඒව අළු විතරයි. මෙන්න මේ පුටුව තමයි නැති දෙය. අපි හොඳ පුටු හොයන්න මොන තරම් දේවල් කරනවද? හොඳ පුටුවක් අපි හදන්නෙම අපිට ලැබෙන දැනුම ඔස්සේ පමණයි. ඒකනේ රන් ආලේපිත හෝ මැණික් පුටු වඩා හොඳ වෙන්නේ. හැම සංකල්පයක් පිටුපසම දැනුම විසින් නිර්මාණය කල විනාස නොවන කිසිදා නොපවතින යම් මවා ගැනීමක් පවතී. නමුත් සත්‍ය ලෙසම එවැන්නක් නැත. එවැනි දේ සොයා යෑම නිස්පලය. එම "නැති" බවට මා අනාත්ම යයි කියමි. ( හ හ හ මහන්සියි :) ) ආචාර්ය නලින් එවැනිම අර්ථයකින් "වියුක්ත" වචනය යොදා ගන්නේ යයි මට සිතේ.( මොනවා කරන්නද මම ඔහේ නෙවෙයිනේ :) )
දැන් අපි "ඉටි පන්දම" අරගමු. අපිට (මෙරටුන්ට) "පන්දම" පුරුදු සංකල්පයක් විට "ඉටි පන්දමක්" මුලින්ම දුටු විට සහ එහි කාර්ය අනුව එයට "ඉටි පන්දම" කීම දැනුම අවශෝශනයකි. එවන් දෙයෙහි ගැටළුවක් නැත. නමුත් නිරායාශයෙන් නොවන සංකල්ප බලෙන් එබීමක් කර ඇතැයි යන අදහසෙන් මට මිදිය නොහැක. එවන් නොතේරෙන සංකල්ප නිසා අපිට අබසරණ වී ඇත. සම්මත ඉහල (සම්මුති) ඇති දෙයක් සම්මත පහලට වැටෙන්නේ ඇයි? යන ප්රශ්නය නැගුව හොත් වත්මන් ධර්ම දේශකයන් වහන්සේලාද ඇතුළු අති මහත් බහුතරය "ගුරුත්වාකර්ෂණය" නිසා යයි කියනු ඇත. ඉහල හා පහල සහ පොල් ගෙඩිය සම්මුති වුවත් "ගුරුත්වාකර්ෂණය" සම්මුති වුනේ කෙසේද? එය යම්කිසි දෙයක් වීමට "හේතු" දැක්වීමකි. අප එකෙන්ම දෙසා බාන්නේ නිව්ටන්ගේ හේතුවයි. බුදු දහමෙන් හෝ අභිධර්මයෙන් මෙම හේතුව පහදගන්න බැරිද? එය විද්‍යාවක් නොවන්නේද? නිව්ටන් දෙන හේතුව බොරුවක් බව අපට ආචාර්ය නලින් යලි යලිත් පහදා දී ඇත. නමුත් එම පැහැදිලි කිරීම පට්ටපල් බොරුවක් වුනාට හේතුව (ඉහල ඇති දෙය පහල වැටීමට) නැතිවන්නේ නොවේ. එනිසාම ගුරුත්වාකර්ෂණය සංකල්පයක් වී අයින්ස්ටයින් "ගුරුත්වාකර්ෂණය" වෙනස් විදිහකට පැහැදිලි කරන්නේ යයි කියමු. අපි (මෙරටුන්) ගුරුත්වාකර්ෂණය පැහැදිලි කරන්නේ කෙසේද?
සියල්ල පංච ඉන්ද්‍රියන් සහ මනස ඇසුරෙන් මනසේ නිර්මාණයක් ( මනස යනු කුමක්ද යන ගැටළුව සහිතව) බව මම පිලිගනිමි. නමුත් මනස යනු කුමක්ද සහ මනස නිර්මාණ බිහි කරන්නේ කුමක් (බාහිරව ඇති දෙය උදා. වළන් සෑදීමට මැටි අවශ්‍ය වේ) ඇසුරෙන්ද යන ගැටළුව මට ඇත. මනස මනසේ නිර්මාණයක් සහ සියල්ල ශුන්‍ය වේ යන්න සමග එකඟ නොවෙමි. :). මේ හේතුව නිසාම මා ටෙස්ලා සමග එකඟ වෙමි. ඔහු විශ්වය "Energy Field" එකක් ලෙස කියා ඇත. (තවම ඔහුගේ අදහස් සොයමින් පවතී.මැතකදී තමයි කොල්ලව හම්බ උනේ :) ).

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-83397262376933220542014-10-30T00:17:36.898+05:302014-10-30T00:17:36.898+05:30ආචාර්ය නලින් ද සිල්වා
වියුක්ත සාධාරණිකරණය කරන ලද...ආචාර්ය නලින් ද සිල්වා
වියුක්ත සාධාරණිකරණය කරන ලද සංකල්ප වලටයි.

උදාහරණ ලෙස:
[1] "මෙය මිනිසෙකුගේ (a man) එක පියවරක් පමණි, එහෙත් එය මනුෂ්‍ය වර්ගයාගේ (mankind) යෝධ පිම්මකි" සහ "මිනිසා (man) හඳට ගියාලු" යන වාක්‍ය දෙක සළකමු. ඉහත a man යනු නීල් ආම්ස්ට්‍රෝන් වේ - අවශ්‍ය නම් එව්වින් ඇල්ද්රින් ලෙස ගත හැක, mankind යනු ඔහුත් ඇතුළු අප සියලු දෙනාය. එහෙත් එඩ්වඩ් ජයකොඩි මිනිසාය කියන්නේ කාටද? ඒ නීල් අයියාට නම් නොවේ. පැහැදිළිවම මේ හඳට ගොස් සිටින්නේ අර වියුක්ත මිනිසාය.

[2] පරිගණක ක්‍රමලේඛණ කරන කෙනෙක් class සහ object ගැන මුලදීම දැන ගනී. class යනු වියුක්තයයි (abstract class යනු වියුක්ත වියුක්තයදැයි නොඅසන්න - මේ ගත්තේ උදාහරණයකි. වචන වල පරිවර්තන නොවේ). එහෙත් class එකේ object එකක් යනු සංයුක්ත (දන්නා දෙයක්) වේ.

කෙටියෙන් කියතොත් වියුක්ත යනු දෙන ලද ගුණාංග කිහිපයක් එකතු කොට ඒ ගුණාංග අඩංගු දේ මෙය'යැයි තනා ගන්නා සංකල්පයකි. මෙය සිතෙන් මවා ගනු මිස සැබවින් තනා ගත නොහැක. පැබ්ලෝ පිකාසෝ ඇඳි චිත්‍රයක් වැනි දෙයක් චිත්රයකින් මිස සැබෑ ලෝකයේ දැක ගත නොහැකිවා මෙනි.

කර්මය වියුක්ත ද? කර්මය වියුක්ත බව මට සිතේ.

ආත්මවාදී යනු කුමක්ද?
වෙනස් නොවන සදාකාලික නිත්‍ය වූ දෙයක් ඇති ය යන අදහස.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-46738907154766856372014-10-29T23:55:24.458+05:302014-10-29T23:55:24.458+05:30Anonymous,
"මටද අවශ්‍ය වන්නේ වසන්ත LCN ඇසු පර...Anonymous,
"මටද අවශ්‍ය වන්නේ වසන්ත LCN ඇසු පරිදිම අපගේ විද්‍යාව හෝ ඔහු පවසන පෙරදිග විද්‍යාව කුමක්ද සහ එහි චින්තන පදනම සහ එමගින් කෙසේ බටහිර විද්‍යාව සහ එහි නිර්මාණ විමසිය හැකිද යන්න දැනගැනීමයි."
මෙය අනවශ්‍ය ප්රශ්නයකි. ආචාර්ය නලින් ට මෙයට පිළිතුරක් තිබිය හැකි වුවත් අපේ අදහස දක්වමුව.

"ඒ ගැන කිව යුත්තේ දැනුම නිර්මාණය අනායාසයෙන් සහ අනවරතව කෙරෙන කටයුත්තක් බවත් ඒ ගැන වද වීමට අවශ්‍ය නැති බවත් ය." යනුවෙන් අප මුලින් දුන් පිළිතුරක් වෙයි. ඒ පිළිතුර හා සංගත වන අයුරින් වෙනත් වචන යොදාගෙන මෙය පැහැදිලි කිරීමට තැතක් දරමු.

1. 1900 වන විට ප්‍රකාශ විද්‍යුත් ආචරණය නම් සංසිද්ධියක් භෞතික විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබිණ. එහෙත් එකල පැවති විද්‍යාවට මෙය පැහැදිළි කර දීමට ප්‍රවාදයක් නොවීය. අයින්ස්ටයින් කළේ කුමක්දැයි අපි දනිමු. ඔහු සිද්ධියට ගැලපෙන, එහෙත් එතෙක් පිළිගත් කිසිම විද්‍යාවකට එකඟ නොවන කතාවක් ඒ සඳහා නිර්මාණය කළේය.
2. සෘණ සංඛ්‍යා වල වර්ගමූලයක් නැතැයි අපි දස-දොළොස් වසරක් පුරා ඉගෙන ගනිමු. එහෙත් එක ගණිතඥයෙකුට එහෙම එකක් තියෙන්න බැරිදැ'යි අදහසක් පහළ විය. ඔහු i^2 = (-1) යැයි ප්‍රකාශ කළේය. දැන් සෘණ සංඛ්‍යා වලට වර්ගමූල පවතී.
* පරිණාමවාදය, කෙකුලේ ව්‍යුහය, ද්විත්ව හෙලික්සය, තන්තු ප්‍රවාදය ආදී බොහෝ දේ එතෙක් පිළිගත් සම්මත දැනුමට (විද්‍යාවට) පටහැනි වෙයි.

මෙසේ ප්‍රශ්නයක් ඇති තැන පිළිතුරක් සාදා ගැනීම මනුෂ්‍ය ප්‍රජාවට පොදු දෙයකි. දැනුම යනු මෙවැනි පිළිතුරු ගොන්නකි. මෙසේ තැනෙන පිළිතුර කෙරේ බලපාන කරුණු අතර පෙර දැනුම හා චින්තන ක්‍රමය වෙයි. අපේ දැනුමක් සාදා ගත හැක්කේ අපේ චින්තනය තුල හිඳීනම් පමණකි. අප සිටින්නේ බටහිර චින්තනය තුලනම් අපේ නිර්මාණ (දැනුම්, විද්‍යාවන්, කලා) බටහිරකරණය වූ ඒවා බවට පත් වෙයි. අපේ චින්තනය ඉන්දීය නම් අපේ නිර්මාණ ඉන්දියානුකරණ බවට පත් වෙයි. අපේ වෙළෙඳ දැන්වීම් සහ ටෙලි නාට්‍ය වලට සිදු වූ දේ උදාහරණ වේ.

දැන් අප පළමු පිළිතුර අවසන් කරමින් සඳහන් කළ දේ මෙතැනට ගැලපිය හැක.
"මීට එකම පිළියම දේශීය දැනුම සහ විශේෂයෙන් සංස්කෘතිය පිලිබඳ දැනුවත් බවක් සවිඥානිකව ඇති කිරීමයි. දෙතිස් කතා යනු එවැනි සවිඥානිකව උත්සාහයක ඵලයක් බව මතක් කිරීම කයිවාරුවක් නොවේ."කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-7409693274522481852014-10-29T23:51:20.082+05:302014-10-29T23:51:20.082+05:30අනේ මචන්ලා එකක් කියන්නම්, වචනයක් වචනයක් ගානේ අරගෙන...අනේ මචන්ලා එකක් කියන්නම්, වචනයක් වචනයක් ගානේ අරගෙන ප්‍රශ්න අහන්න එපා. මම මුලින්ම ප්‍රශ්න ඇහුවේ මට උත්තර තියෙන නිසා නොවේ. අපේ හිතේ ඉතුරුවෙන දහසක් එකක් ප්‍රශ්න වලට ඍජුව පිළිතුරු දීමට අදාල කෙනා (නලින් ගුරුතුමා ) සම්බන්ධ නොවීම තමයි ලොකුම ගැටලුව.
"වියුක්ත චින්තනයක් මත" බටහිර විද්‍යාව පදනම් වන බව එතුමාගේ නිර්මාණයකි. ( මට හිතෙන හැටියට. එහෙම නැත්නම් එහම් නෑ. වලි බෑ :) ) (අත්මවාදී ) කියල යෙදුවේ මගේ ගානේ. නිරවුල් නැති අත්මවාදී කියන ම විසින් තනාගත් සංකල්පය ඔහුගේ වියුක්ත කියන සංකල්පයට සමාන වේ. තවද විදුසර සංවාදයේ ඔහු විසින්ද අත්මවාදී (හෝ අනාත්ම ) යන යෙදුම ඇතැම් අවස්ථාවල යොදා ගන්නේ වියුක්ත වදනට සමපාතව බවට මා හට හැගී ගොස් ඇත.

ගුරුත්වාකර්ෂණය යනු "ඇත්තට ම" පවතින දෙයක් නො වෙයි . එය ප්රපංචයක් (සංසිද්ධියක්-ඡයෑබදපැබදබ) නො වෙයි. එය ආනුභවික නො වේ. ආනුභවික බොරු යන ලිපිය යටතේ මා සඳහන් කළ පරිදි ආනුභවික වන්නේ පැහැය, තද බව ආදිය මිස පොල්ගෙඩි වැනි වස්තු නො වේ. ඒ අරුතෙන් ගත් කල පොල්ගෙඩි පොළොවට වැටීම ද පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රපංච නො වේ. අපි පොල්ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ගෝචර ප්රපංචයක් ලෙස උපකල්පනය කළ ද, ගුරුත්වාකර්ෂණය යනු එලෙස ගත හැකි ප්රපංචයක් නො වේ. ගුරුත්වාකර්ෂණය යනු නිව්ටන් විසින් නිර්මාණය කරන ලද සංකල්පයක් පමණි

අමරතුංග මහතාට අනුව ගුරුත්වාකර්ෂණය සංකල්පයක් නො වේ. එවැනි බලයක් ඇතැයි කිව හැකි යෑයි ඔහු කියයි.

හ්ම්ම්ම්ම්......
මම එහෙම යොදාගැනීම නිවැරදිම නැහැ තමයි. මොකද බටහිර චින්තනය අත්මවාදී විතරක්ම නෙවෙයි. ඒක ද්‍රව්‍යවාදී ආදී නොයෙක් අන්තගාමී චින්තනයකි. මම සැලකුවෙත් වියුක්ත කියන කොටස විතරයි. වැඩේ අල වෙලා අපිටත් විදුසර වගේ පැදුරු ලියන්න වෙයිද දන්නේ නැහැ. එහෙම උනොත් මම නෑ ඔන්න :).Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-88255665801173968242014-10-29T23:21:06.504+05:302014-10-29T23:21:06.504+05:30Anonymous,
අප තුල "වියුක්ත චින්තනය" යනු...Anonymous,

අප තුල "වියුක්ත චින්තනය" යනුවෙන් හැඳින්විය හැකි සංකල්පයක් කලකට පෙර විය. එය බොහෝ කොටම ප්‍රයෝජනවත් වූයේ අනුන්ගේ ප්‍රශ්න දෙස බැලීමේදී ය. මෙය විස්තර කරන ප්‍රථම අවස්තාව මෙය බැවින් හොඳින් සිහියට ගන්න. මේ කියන්නට යන වියුක්ත චින්තනය අපගේම නිර්මාණයකි.

පාසැල් සමයේ, විශේෂයෙන් වයස 14-18 කාලය බොහෝ නව යෞවනයන්ට විවිධ ප්‍රශ්න ගැටළු ඇති වන කාලයකි. ම ගේ පාසැල් මිතුරන්ට ද මෙය මෙසේමය. උදාහරණයක් ලෙස එක මිතුරෙකුට ප්රශ්නය වූයේ ගෙදර සිටින කොල්ලන් තුන් දෙනාට සළකනවාට වඩා තම පියා, ගමේ ඉන්නා බාප්පා වරුන්ගේ දරුවන්ට සළකන්නේ මන්ද යන්නයි. මෙවැනි බොහෝ ප්‍රශ්න බොහෝ දෙනාට විය. මෙවැනි අවස්ථා අපට පැවසෙන විට, වරෙක මා මිතුරා ලෙසත්, වරෙක ඔහුගේ පියා ලෙසත් චරිතාරූඪ කර ගනිමින් ප්රශ්නය ඔහු ඉදිරියේම ප්‍රතිනිර්මාණය කර විසඳුමක් කරා යොමු කිරීමේ අපූරු හැකියාවක් අප සතු විය. කෙනෙක් හා ගැටුමකට හේතුවක් ඇති වන මොහොතක ඔහුගේ සිත මෙසේ වේය කියා සළකා ඔහුගේ කෝණය තුලින් ප්රශ්නය දෙස බැලීමේ පුරුද්දක් ද අප තුල විය. (මෙයින් ගැටුම් වැළකුණු මුත් බොහෝ අලාභ සිදු වූ බව කිව හැක.)

අප එකල "තමාගෙන් වියෝ වීම"ය යන අරුතින් "වියුක්ත චින්තනය" ලෙස හඳුනා ගත්තේ මේ හැකියාවයි. ඔබ භාවිතා කරන වියුක්ත චින්තනය ම ගේ වියුක්ත චින්තනයට නෑකම් දක්වන බව පෙනේ.

එසේ වුවත්, ආචාර්ය නලින් ද සිල්වා වියුක්ත චින්තනය'යි කියන්නේ ඉහත විස්තර කළ ආකාරයේ සංයුක්ත චින්තනයකට නොවේ. ඔබ සැබවින් ම වියුක්ත චින්තනය යි හඳුන්වන්නේ කුමක්ද? එය ආත්මවාදී වන්නේ කෙසේද?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-54108446041921821122014-10-29T14:27:45.377+05:302014-10-29T14:27:45.377+05:30කණිෂ්ක 1:
නලින්වාදියා නලින්වාදිය ගැන ප්‍රශ්න වලින්...කණිෂ්ක 1:
නලින්වාදියා නලින්වාදිය ගැන ප්‍රශ්න වලින් මගහැර යාම කණගාටුවට කරුණකි. එහෙත් පිළිගත හැකි පැහැදිලි කිරීමක් දී ඇත.

කණිෂ්ක 2:
ඔබ ඇනෝගේ මතය අනුමත කරයි. එහෙත් මා දකින්නේ ඔහුගේ "චින්තනය" පිළිබඳ ප්‍රවාදය අනෙක් අයට නොදීරවිම මේ ගැටුමට මුල බවයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව ඔහු කියන්නේ ඔහුගේ චින්තනය පිළිබඳ ප්‍රවාදය අනුසාරයෙනි. එහෙත් ඔහු එය ඊනියා උගතුන්ට කියා දීමට උත්සාහයක් ගෙන නැත. අපට හමු වූ සමහර විශ්ව විද්‍යාල ආචාර්ය වරු නලින් ගැන බොහෝ පැහැදීමකින් සිටී. එහෙත් ඔහු එය හරිහැටි ප්‍රයෝජනයට ගන්නේ නැත. වරද ඔහුගේමය.

කණිෂ්ක 3:
මේ අදහස් දෙක සමගම විරුද්ධ නොවන අතර එකඟ ද නොවෙමි.

කණිෂ්ක 4:
මේ ප්‍රශ්නයට අපේ අවිද්‍යා විසින් වඩා හොඳ පිළිතුරක් දෙනු ඇත. ඇත්තටම මිනිහගේ මල ගෙදර ගිය කෙනෙක් ඉන්නවද?
ඒ වගේම "දැනුම පිළිබඳව ඔබගේ හුදු විග්‍රය නොවැදගත් කොට සලකමි" ලෙස ඇනෝ විසින් කළ සඳහන තුල අපහාසයක් ගැප් වී ඇති බවද පෙනේ.

කණිෂ්ක 5:
මේ ප්‍රශ්න තවමත් විවෘත බව පෙනේ.
"වියුක්ත චින්තනයක් මත ( අත්මවාදී )" යන තැන එසේ යොදා ගත්තේ ඇයිද යන්න ගැටලුවකි. එසේම ඇනෝ විසින් මීට දී ඇති පිළිතුර තව ප්‍රශ්න බොහොමයකට ඉඩ සලසයි. පළමුව කණිෂ්ක ගේ පිළිතුර ලබාගෙන ඉමු.Josephhttp://lankacnews.com/sinhala/main-news/123103/#comment-896004noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-72973626698117362152014-10-29T10:46:14.130+05:302014-10-29T10:46:14.130+05:30පැංචා, මට හිතෙන විදිහට අපි අභිධර්මය වැරදි කොනකින් ...පැංචා, මට හිතෙන විදිහට අපි අභිධර්මය වැරදි කොනකින් අල්ල ගන්න හදන්නේ. බොහෝ විට අභිධර්මය පිළිබඳව සිංහලෙන් ඇති ලිපි, පොත් ආදිය ආරම්භ වන්නෙම, "ජීවී අජීවී සියලු ධර්ම ඉතා සියුම්ව බෙදා දක්වමින් නිවැරදිව ලෝක තතු විග්‍රහය කෙරෙන බුදු දහමේ එන ඉගැන්වීම අභිධර්මය ලෙසයි." අවිද්‍යාව නැතිකර නිවන දැකීමටත්, නිවන දෙසට ඇති විද්‍යාවක් බිහි කරගැනීමටත් එවන් ධර්මයක් යොදා ගත නොහැක්කේ මන්ද? මා හට පිළිතුරක් ඇතයි කියනවා නොවේ. මෙය මගේ අදහසකි. ඔබලාගේ හෝ පොදු අදහස් වෙනස් විය හැකිය. නමුත් නිවන් අවබෝධය සදහා බොහෝ දැනුමක් ගොඩනගා ගත යුතුයයි සිතයි නම් එය මුලාවකි. නිවන් අවබෝධය සදහා අවශ්‍ය වන්නේ විදර්ශණාව ප්‍රගුණ කිරීම යයි සිතමි. (මෙවන් මත වල වැරදි ඇත්නම් ඒ ඔස්සේ මෙතැන සංවාද නොකර සිටිමු. මෙය නිවිසැනසිල්ලේ ජිවත් වීමට අවශ්‍ය දැනුමක් පිළිබඳව කෙරෙන සකචාවක් ලෙසම තබමු.) ඔබ විදුසර සංවාදය සමග යම් හෝ සවින්ඥානික බවක් සහිත නම් එහිදී මහාචාර්ය අමරතුංග භාෂාවේ වචන වල අර්ථයන් කෙරෙහි දක්වන නොසැලකිල්ල නිසාම ඔහු ඇතැම් කරුණු අවබෝධයකින් තොරව ඔහේ කියවන බවක් ඔහුම නොදන්නා තත්වයකට පත්වී ඇති සැටි පැහැදිලි යයි සිතමි. කෙසේ උවත් අප අද දකින අත්විදින සම්මුතියන් පැරණි සම්මුතියන් නොවන කල, ගැලපීමක් ගොඩනගන තාක් දහම වියුක්තව (අපෙන් තොර දෙයක් ලෙස) දකින තත්වයකට පත්විය හැකි යයි හැගිමක්ද පවතී. :).Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-24993450261357954312014-10-29T00:12:30.113+05:302014-10-29T00:12:30.113+05:30දැනුම පිළිබඳව ඔබගේ හුදු විග්‍රය නොවැදගත් කොට සලකමි...දැනුම පිළිබඳව ඔබගේ හුදු විග්‍රය නොවැදගත් කොට සලකමි. මටද අවශ්‍ය වන්නේ වසන්ත LCN ඇසු පරිදිම අපගේ විද්‍යාව හෝ ඔහු පවසන පෙරදිග විද්‍යාව කුමක්ද සහ එහි චින්තන පදනම සහ එමගින් කෙසේ බටහිර විද්‍යාව සහ එහි නිර්මාණ විමසිය හැකිද යන්න දැනගැනීමයි. මෙය පහසු හෝ සුළු දෙයක් නොවේ. ඔහු බටහිර විද්‍යාව වියුක්ත චින්තනයක් මත ( අත්මවාදී ) පදනම් වන බවක් කියයි. එසේ නම් වියුක්ත නොවන ජිවය සහ එහි පැවැත්ම (නැවත්මද ඇතුළුව ) විග්රහ කල හැකි විද්‍යාවක් වේද? උදාහරනයක් ලෙස විද්‍යුතය පිළිබඳව දැනුමක් නොමැතිව, බටහිරදී විද්‍යුතය බිහිවන්නේ කෙසේද? එය හිතකරද? අහිතකරද? පිළිතුරු දන්නේ සර්වබලදාරි දෙවියන් පමණක්ද? හිට්ලර් සහ ටිබෙට් ජාතිකයින් අතර තිබු සම්බන්දය කුමක්ද? ඔවුන් UFO (විමාන හෙවත් දඩුමොනර) තාක්ෂනය සොයා යන්නේද? එහි අතුරු ඵල ලෙස විද්‍යුතය ආදිය බිහි වුනිද? විද්යුතයෙන් තොර වූ පසු බටහිර නිර්මාණ කුමක් වේද? ඔබලා ටෙස්ලා ගැන අසා ඇතයි සිතමි. ඔහු හින්දු යෝග ගුරුතුමකු ඇසුරෙන් වේද සංකල්ප විද්‍යාව සමග ගැලපීමක් කිරීමට උත්සහ දරා ඇත. ඔහුගේ අවසන් ලිපි පලවී නැත. (අතුරුදහන්!!). ඔහු තවත් විශේෂ වන්නේ අයින්ස්ටයින්ට ප්‍රබල විවේචනයක් ( නලින් ගුරුතුමන් සමග සැසදෙන ) එල්ල කිරීමයි.

http://www.teslasociety.com/tesla_and_swami.htm

විදුසර සංවාදයේ අමරතුංග මහාචාර්ය තුමන් අසන්නේද ආයුර්වේදයේ ඇති වාත, පිත, කප්ප මොනවාද යනුවෙනි. මේවාට නුතන අර්තගැන්වීමක් අවශ්‍ය යයි මට සිතේ. එවැන්නක් කල හැක්කේ අභිදර්මය තුලින් යයි හැගීමක් ඇත. :). මෙය පැහැදිලි කිරීම තරමක් දුෂ්කරය. hmm...එසේ නැතහොත් වේද ඉගැන්වීම් මත යැපීමට සිදුවිය හැකිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-72280960649057123912014-10-28T23:37:22.256+05:302014-10-28T23:37:22.256+05:30"එතුමන්ද යම්තාක් දුරට හෝ අභිදර්ම විරෝදීද කියා..."එතුමන්ද යම්තාක් දුරට හෝ අභිදර්ම විරෝදීද කියා සිතේ."

මේ බවක් මටනම් දැනී නැත. එහෙත් ඔහු අභිධර්මය බුද්ධ භාෂිතයක් නොවේය යන මතය තුල හිඳින බව පෙනේ. විශේෂයෙන්ම එය අනුරාධපුර යුගයේ මහරහතුන් ගේ (හෝ නොරහතුන්ගේ හෝ) "නිර්මාණයක්" බව හැඟෙන පරිදි ලියූ ලිපි මට හමු වී තිබේ.

හොඳයි. මෙය මා ඔහු අභිධර්ම විරෝදී හෝ අභිධර්මය සමග එකග නොවන ලෙසක් ලෙස සදහන් කිරීමට හේතුව විය හැකිය. ඔහුගේ ලිපි හමුවීමට පෙර සිටම මා අභිදර්ම පොත් කියවීමට විශේෂ රුචිකත්වයක් දැක්විය. ඉතින් ඔහු හෝ කව්රුන් හෝ යම් වෙනත් මතයක් දරන්නේ නම් (මා විශේෂ ඇල්මක් සහිත දෙයකට) එය ටිකක් තදින් දැනීම නොසලකා හරින්න. තවම රහත් වෙලා නැනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-81996363376686028632014-10-28T23:27:38.890+05:302014-10-28T23:27:38.890+05:30මම නලින් වාදියෙක් වෙමි යනුවෙන් පැවසීම ගැබුරින් විම...මම නලින් වාදියෙක් වෙමි යනුවෙන් පැවසීම ගැබුරින් විමසිය යුතු නැත. නලින් වාදියෙක් වෙමි යන්න ඔබටද නැවුම් වූ ලෙසම මා නලින් වාදියෙක් නොවෙමි හෝ ඔහුගේ අනුගාමිකයෙකු නොවෙමි යන්න ඔබට හමුවී ඇතැයි සිතමි. මා පෙර පැවසු ලෙසම ඔහුගේ බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන සිංහ නාදය පදනම් කරගත් චින්තනය නිසා වෙනස් ඇසකින් ලෝකය දෙස බලන්නට, විමසන්නට හැකියාවක් සහ සුළු හෝ ධර්ම අවබෝධයක් ලබා ගත්තේ නම්, එහි ගුරු ගවුරවය ඔහුට හිමි විය යුතුය. එනයින් මා ඔහුගේ අනුගාමිකයෙකු වීමට කැමැත්තෙමි. (ඔහුගෙන් විමසීමට බොහෝ දේ ඇතද විමසීමට මගක් නැති බැවින් පසුතවිමක්ද ඇත.) ඔහුගේ සියළු මත අනුමත නොකලද එය ඔහු වෙතින් ලැබූ දැනුම හෝ දැනුම ලැබීමට අවශ්‍ය චින්තනය ඔහු වෙතින් ලැබූ හෙයින් ඔහුගේ සියළු මත සමග එකඟ නොවීම නොසලකා හරිමි. අනෙක් අතින් ඔහු (මෙහි ඔහු පවසන්නේ දේශපාලකයෙකු ගැනයි) පවසන පරිදි ඔහුට කඩේ නොයා තවදුරටත් නිව්ටන්ට කඩේ යන්නද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-20746563799052252602014-10-28T21:33:32.275+05:302014-10-28T21:33:32.275+05:30පැංචා නෙමේ මේ වෙන අනෝන් කෙනෙක්.මාත් මේ කල්පනා කර ක...පැංචා නෙමේ මේ වෙන අනෝන් කෙනෙක්.මාත් මේ කල්පනා කර කර හිටියේ අභිධර්මෙන් කොහොමද අවිද්‍යාවක් නොවන නව විද්‍යාවක් ඇති වෙන්නේ කියලා. බලා ඉන්න ආස හිතෙන සංවාදයක්..!!! පැංචාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-45334720502297466932014-10-28T19:57:40.359+05:302014-10-28T19:57:40.359+05:30"මා මෙතුමන්ගෙන් දැනුමක් ලැබීමට පෙර ලැබූ දැනුම..."මා මෙතුමන්ගෙන් දැනුමක් ලැබීමට පෙර ලැබූ දැනුම අනුවනම් එවන් නිර්මාණයක් කල හැක්කේ අභිදර්මය මූලික කරගෙන පමණි"

යන ප්‍රකාශය විවරණය කරන්නේ නම් සුදුසුය.

අභිධර්මය මූලික කරගෙන නිර්මාණය කෙරෙන දැනුමක් ප්‍රයෝජනවත් විය හැක්කේ කුමන ක්ෂේත්‍ර වලදී ද යන්න ප්රශ්නයකි. අපේ පැරණි වෙදකම, ගොවිකම, වඩු කම (ලී, ලෝහ, ගල් ...), ආදී වෘත්තින් හි ත්, අනෙක් ශිල්ප ශාස්ත්‍රයන් හිදීත් අභිධර්මය මුලික වී (අඩු තරමින් සංයෝජනය වී) තිබෙන බවට සාධක තිබේද?

අවසාන වශයෙන්, ඔබ ලඟදි අප හා එක් වූ පැංචා නොවේය සළකා,
ඔබ දෙතිස් කතා වෙත සාදරයෙන් පිළිගැනෙන බවත්, ඔබේ පැන විමසීම සහ ඒවාට පිළිතුරු සැපයීම අපට සතුටක් බවත් සටහන් කරමි.කණිෂ්කhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com