tag:blogger.com,1999:blog-4980774058297102516.post88477679281521702..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: වි.නා.ස. වීමට හේතුව කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4980774058297102516.post-91822805184083083302015-11-25T22:48:26.448+05:302015-11-25T22:48:26.448+05:30Anonymous මිතුරාගේ අදහස ඉතා වටී.Anonymous මිතුරාගේ අදහස ඉතා වටී.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-53712629027271974172015-09-10T00:19:37.468+05:302015-09-10T00:19:37.468+05:30හිතවත් මිත්‍රය,
ඔබ නමක් යොදාගෙන පැමිණේ නම් සංවාද ...හිතවත් මිත්‍රය,

ඔබ නමක් යොදාගෙන පැමිණේ නම් සංවාද රසවත් සහ හරවත් වේය සිතමි. ඔබේ අවවාදයට පින් දෙමි.

ඇත්ත වශයෙන් බැලුවොත් අප කරන්නේ සංසුන් වීම ම තමයි. මෙසේ ලියන විට ආවේග පිට වන බැවින් චිත්තාභ්‍යන්තරයේ සංසුන් බව ඇති කෙරේ. ලියන වදන් තරමක ආවේගාත්මක වීම එහි අතුරුඵලයක් පමණි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-51926441086778296212015-09-07T21:54:14.158+05:302015-09-07T21:54:14.158+05:30@josep ,
ඔබ පවසන දෙය සත්‍යකි. නමුත් මම පෙන්වා දීමට...@josep ,
ඔබ පවසන දෙය සත්‍යකි. නමුත් මම පෙන්වා දීමට උත්සහ කලේ නොයෙක් හුදෙකලා සිද්දීන් ගෙන එහි අමු සත්‍ය පෙන්වා දීමට දරන වෑයම සඵල විය හැකි අවම ඉඩක් පවතින බවයි. නිර්මාණාත්මක බොරුව වින්දනයක් සපයමින් (අපහාස සහ උපහාස) සත්‍ය වසන් කරමින් සිටි. දීර්ග කියවීමකට නුතන මානවයාට වෙලාවක් නැත. හෝ ඒ සදහා අවශ්‍ය සංයමය සහ ධාරණ සහ අවබෝද ශක්තියක් නැත. නැතිනම් අත්දැකීම් (ප්රත්යක්ෂ දැනුමක් ) නැත. කෙටි නිර්මාණාත්මක අර්ධ සත්‍ය කාලින අවශ්‍යතාවක් බවයි මට හැගෙන්නේ. මහින්දට බැනලා වැඩක් නැත. මහින්දට හෝ වෙනත් නායකයෙකුට ඉදිරියට ගෙන යා හැකි තරමට අපේ දැනුමක් (නිර්මාණ කල හැකි ) පවතී යයි නොසිතමි. කල හැක්කේ පවතින දැනුම රැක ගැනීම පමණි. ඔහු එය බොහෝ දුරට ඉටු කරන ලදී. ඉතා සීමිත අවකාශයක හැර ජාතික තලයක සිංහල බොදු දැනුම සහ බටහිර දැනුම අතර වෙනස සාකච්චාවට ලක්වී නැත. එම වෙනස පුළුල්ව සමාජ ගත කිරීම හුදෙකලා සිද්දීන් සමග පොරබැදීමට වඩා වටිනාවා යයි සිතුනි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-78344301462540820002015-09-07T12:14:15.952+05:302015-09-07T12:14:15.952+05:30Anonymous සහෝදරයා,
සන්සුන් වන්න වෙලාව ද මේක ?
අනිත...Anonymous සහෝදරයා,
සන්සුන් වන්න වෙලාව ද මේක ?
අනිත් එක මරාට බැන බැන ඉඳීමෙන් වන සෙතක් නැත. දැන්ම මොකක් මුත් නොකළොත් කිරීමට කාලයක් එන්නේද නැත.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-50752630159156509382015-09-06T08:05:05.512+05:302015-09-06T08:05:05.512+05:30ඇනෝ සහෝදරයා, මා ඔබෙ අදහස හා එකඟයි
ඒත් කණිෂ්ක කරනු...ඇනෝ සහෝදරයා, මා ඔබෙ අදහස හා එකඟයි

ඒත් කණිෂ්ක කරනුයේ ජන මාධ්‍යයන් විසින් මහා කුණු හරුපයක් ලෙස බැහැර කරන පරම සත්‍යය එලිපිට කියා පෑමකි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-62937582754264308232015-09-05T22:37:45.093+05:302015-09-05T22:37:45.093+05:30සන්සුන් වන්න සහෝදරයා. අවේගසිලි බව හොඳින් පෙනේ. සත්...සන්සුන් වන්න සහෝදරයා. අවේගසිලි බව හොඳින් පෙනේ. සත්‍ය මෙය උවත් සිංහලයන් තම නායකයා වශයෙන් තෝරා ගත් (මහින්ද ) මහතා සැබෑ මහතෙක් උනා නම් මෙවන් විපතක් නැත!. එතුමන්ගේ වරද නොවුනද ඔහුටද මගක් තිබුනේ නැත. ඔහුට අයෝමය පවුර්ශයක් ඇති බවත් සිංහලයන් මෙහෙයවිය හැකි බවත් සත්‍ය සේ පෙනුනද අවශ්‍යතාවක් තිබුනේ නැත. දැන් එය ඇතිවී තිබුනද ඔහුද අපද අද මන්මුලවී ඇත. සත්‍ය පවසා නැගී සිටිය හැකි සමාජයක් අප ඉදිරියේ පවතීද? සාදාරනය නොව යුක්තිය ගරුකරන සමාජයක් පවතීද? බොරුවෙන් සහ කැටයමින් (සෝබනයෙන් ) සියල්ල වැසිය හැකි බව නොවැටහෙද? නිර්මානසිලි බොරුවෙන් හැර වෙනත් මගකින් යලි බලය ගත හැකිද? සත්‍ය වෙනුවෙන් මාධ්‍ය සහය නැත. සියල්ල (ජඩ මාධ්‍ය ඇතුළුව ) රුපියල හෝ ඩොලරය මගින් පාලනය වේ.Anonymousnoreply@blogger.com