tag:blogger.com,1999:blog-4980774058297102516.post8835061782194865355..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: වචන දහසකට වඩා ...කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4980774058297102516.post-60683503077169895422013-09-05T11:49:18.472+05:302013-09-05T11:49:18.472+05:30අවසන් ලිපිය පල වෙලා දවස් 16ක් ගිහින්, මෙහෙම නම් හො...අවසන් ලිපිය පල වෙලා දවස් 16ක් ගිහින්, මෙහෙම නම් හොඳ නැහැ, අපි මොනවා හරි අලුත් ලිපියක් වත් පල කරමු.
අපේ කියවන පිරිස අතරෙවත් නද්ද ලිපියක් පල කරන්න උනන්දුවක් ඇති අයෙක්.
අපි කතා ලියලා වැඩකුත් නැහැ අඩුගානේ කියවන උන් බනින්නෙවත් නැහැ. ඒ කියන්නේ ඒවා බනින්න තරම් වත් වැඩක් නැහැ.
ඉතින් මොකද කොරන්නේ?
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-42187901320288064892013-09-03T19:08:06.032+05:302013-09-03T19:08:06.032+05:30අපි බලාගෙන ඉමු අපුවහම අල්ලා ගමු, සමහර විට වැඩ ගොඩ ...අපි බලාගෙන ඉමු අපුවහම අල්ලා ගමු, සමහර විට වැඩ ගොඩ ගැහිලා ඇති, නැතිනම් කපුටෙක් වත් හමු වෙලාද දන්නේ නැ.බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-8144045577164528602013-09-02T19:34:57.870+05:302013-09-02T19:34:57.870+05:30මහා කම්මැලි දවස් ටිකක්. මමත් කොමෙන්ට් දැමුවේ නෑ. අ...මහා කම්මැලි දවස් ටිකක්. මමත් කොමෙන්ට් දැමුවේ නෑ. අපේ කණිෂ්ක මහත්තයනම් කපුටු ලෝලියෝ ගැන කියන්න ගිහිං කාපු කෑමෙන් පස්සේ තව කාලෙකට මේ පැත්තේ එන්නේ නැති වෙයි. උන්දැගේ වයර් මාරු වෙලා වගෙයි මටනම් පෙනෙන්නේ... අනේ කොහොම හිටපු කොල්ලෙක්ද... වයසට යනකොට කාටත් ඔහොම තමයි.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-78590209226441891622013-09-02T15:56:32.392+05:302013-09-02T15:56:32.392+05:30කථා 32 කාටත් එපා වෙලා වගෙයි,
නිකමට ඇවිත් බැලුවා, ද...කථා 32 කාටත් එපා වෙලා වගෙයි,
නිකමට ඇවිත් බැලුවා, දවස් ගානකට වෙච්ච දෙයක් නැහැ
මොකද මේ?සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-77936184779907762062013-08-29T15:27:15.614+05:302013-08-29T15:27:15.614+05:30එකනේ ......එකනේ ......බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-681754074168563862013-08-29T07:59:07.683+05:302013-08-29T07:59:07.683+05:30නෑ බිංදු කියන කථාවේ ගත යුත්තක් තියෙනවා,
එයා කියන්න...නෑ බිංදු කියන කථාවේ ගත යුත්තක් තියෙනවා,
එයා කියන්නේ කපුටාගේ පැත්තෙන් සාධාරනවත් හිතමු කියලා, හොඳයි එහෙම හිතන එකේ තියෙන වැරැද්ද මොකක්ද?
කපුටගේ පැත්තෙන් සාධාරණව හිතන්න කපුටු ලෝලියෙක්වත් කපුටෝ අදහන්නෙක් වත් වෙන්න ඕනේ නැහැ මගේ හිතේ.

අර එක සැරයක් අපේ කණිෂ්ක මහත්තයා කුරුලුගොයාගේ පැත්තෙන් ප්‍රශ්නයක් සාකච්චා කරලා තිබුනේ අහින්සක ලේනාගේ පාටිය කඩා කප්පල් කිරීම ගැනවත් උගේ මානව අයිතීන් (වැරදුනා ලේන අයිතීන් ) ගැනවත් නොතකා.
එහෙනම් කණිෂ්ක මහත්තයා කුරුළු ගොයි ලෝලියෙක්ද?සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-35739100615956506382013-08-28T22:37:44.515+05:302013-08-28T22:37:44.515+05:30මෙයා කාක ලෝලියෙක් වගේ... නැත්නම් කාකයා අදහනවද මන්ද...මෙයා කාක ලෝලියෙක් වගේ... නැත්නම් කාකයා අදහනවද මන්දා... කාකයාගේ පැත්තටමයි කතාව. ජාතක කතා පිළිගන්න කෙනෙක් හැටියට ඒ ගැන වරදක් කියන්න බෑ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-25630310969496954062013-08-28T22:35:39.368+05:302013-08-28T22:35:39.368+05:30ඒක දෙමු නේද...
දැන් පොත් ලැයිස්තුවක් තියෙනවානේ. ස...ඒක දෙමු නේද...

දැන් පොත් ලැයිස්තුවක් තියෙනවානේ. සැප්තැම්බර් මාසෙත් ළඟ නිසා අපි සල්ලි ටිකක් ඉතුරු කර ගන්න ඕනේ පොත් ටිකක් ගන්න. වැඩිය නෙවෙයි, කොහොමත් ඔය ලැබුණු පොත් ලැයිස්තුව වැඩිත් එක්ක. මුදල් තිබෙන හැටියට අරං තව පුළු-පුළුවන් විදියට එකතු කරන් ගිහිං වැඩි සද්දයක් බද්දයක් නැතුව දෙන්නයි කල්පනාව.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-70543569562926920042013-08-28T22:31:46.637+05:302013-08-28T22:31:46.637+05:30හුලල්ලා මහතා,
ඔබ දෙතිස් කතා වෙත පැමිණීම අගෙයි. ඔබ...හුලල්ලා මහතා,

ඔබ දෙතිස් කතා වෙත පැමිණීම අගෙයි. ඔබේ නමේ තේරුම කුමක්දැයි විමසීමට සිතෙන මුත් ඒ පසුවට කල් තබා ඔබේ අදහස් දැක්වීම අගය කරමු.

කපුටා සෙනසුරාගේ (නැතිනම් රාහුගේද?) නිල රථය බව අපට යන්තම් මතකයි. දැන් ඔබ කරන පැහැදිලි කිරීම මේ 'අපල' කාලයක පෙර නිමිත්තක් බවද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-86301378425807774992013-08-28T22:27:41.243+05:302013-08-28T22:27:41.243+05:30සිතුවිළි,
* අපට සාධාරන හේතු සහිතව මේ ගැන පැමිනිය ...සිතුවිළි,

* අපට සාධාරන හේතු සහිතව මේ ගැන පැමිනිය හැකි නිගමන කවරේද?
සාධාරණ හේතු මත පැමිණිය හැකි නිගමන ඒ ඒ හේතු අනුව වෙනස් වේ. එවැනි නිගමන වලට පැමිණීමේ අවශ්‍යතාවක් ඇත්ත වශයෙන්ම තිබේද? අමතක කරන්නෙපා.. අප මුල් ලිපියෙන් ඉල්ලා සිටියේ දන්නා කෙනෙකුගේ පැහැදිලි කිරීමක් බව.

* එලෙස නිගමන වලට පැමිනීමෙන් අප ලබන්නේ කුමක්ද?
අප ලබන්නේ කුමක්ද.. සමහර විට මිතුරු ජොසෙෆ් කී ලෙස කිසියම් ආස්වාදයක් ලබනවා විය හැකියි. නිගමන වලට පැමිණිය නොහැකි බවයි අපේ අදහස.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-41217470177681269212013-08-28T12:43:33.025+05:302013-08-28T12:43:33.025+05:30හුලල්ලා,
අපිත් මෙහෙ ආවේ ඔය වගේ ආරාධනාවකින් තමයි. ම...හුලල්ලා,
අපිත් මෙහෙ ආවේ ඔය වගේ ආරාධනාවකින් තමයි. මෙතැන ඔය කියන ලොකු මහත්තැන්ලාත් ඉන්නවද?
ඒ කවුද අප්පේ ඒ?සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-89414924588424058142013-08-28T12:39:10.732+05:302013-08-28T12:39:10.732+05:30ජෝසප්,
මම අහන්නේ සාධාරන හේතු නෙවෙයි, එළැඹිය හැකි ...ජෝසප්,
මම අහන්නේ සාධාරන හේතු නෙවෙයි, එළැඹිය හැකි නිගමන!
අප ලබන්නේ ආශ්වාදය - ඒකනම් ඉතින් ඔය මොනවා කරලා ලබා ගන්න බැරිද?
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-60032366184227054152013-08-28T12:11:49.329+05:302013-08-28T12:11:49.329+05:30හා එහෙනම් ඔය කාට හරි පුලුවන්ද දෙපයට ආවරණයක් නැතුව ...හා එහෙනම් ඔය කාට හරි පුලුවන්ද දෙපයට ආවරණයක් නැතුව ගිණි අවුවේ හිටගෙන එක පැයක් ඉන්න! කපුටා ඒ ඉන්නේ සමාධියට සමවැදීලා,දරා ගන්න පුළුවන් එතකොට. කුරුල්ලන් අවුව තපිනවා මම අන්නතවත් දැකලා තියෙනවා. කොහොම වෙතත් ඔහොම දර්ශනයක් නම් මින් පෙර කවදාවක් වත් දැකලා නම් නැ.
කපුටා කපටි වෙන්න පුළුවන් ඒ වුනත් ඒක මකුනෙක් කෑවට අනිත් මකුණෝ පලි නැ නේද? බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ සිටි අජාසත්ත වැනි අය අද සමාජයේ කොතරම් සිටිනවද? ඒ අතරට ඔබ අප වැනි යහපත් මිනිසුන් කොපමණ සිටිනවද? ඇයි මේ කාකයා ගැනත් එලෙස හිතන්න අපහසු?බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-12820128736119957532013-08-28T11:15:34.609+05:302013-08-28T11:15:34.609+05:30මේ ලොකු ලොකු මහත්තැන්ගේ වැදගත් කතාවක් මැද්දට මං වග...මේ ලොකු ලොකු මහත්තැන්ගේ වැදගත් කතාවක් මැද්දට මං වගේ ගොබ්බයෙක් පැනලා හරිද මන්දා ... අනාරාධනයෙන් ආවා හෙම නෙවෙයි ඕන් කියුවා... මෙන්න සාක්කි... http://lankacnews.com/sinhala/main-news/99663/#comment-583828

කපුටා හෙනහුරාගේ වාහනය නෙවෙයිද මහත්තයෝ... මේක පිල්ලියක්... හෙනහුරා වඩින්න ඉස්සර වෙලා රට තොට බලාගෙන යන්න තමයි මුන්නැහේ මෙහෙට පාත් වෙන්නැත්තේ... මොකාක් හරි අපලයක් තමා අප්පා... අර ඉස්සර රාමා වඩින්න ඉස්සරින් හනුමා ඇවිත් ගියාලු නොවැ...

මුලින් කපුටු පිල්ලිය ... ඊට පස්සේ නවනීතම් පිල්ලිය... එයිනුත් පස්සේ..................හුලල්ලාhttp://lankacnews.com/sinhala/main-news/99663/#comment-583828noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-53659141454039311342013-08-28T10:45:41.968+05:302013-08-28T10:45:41.968+05:30@ සිතුවිළි
සාධාරන හේතු : කපුටාගෙනි ඇසිය යුතු.
අප ල...@ සිතුවිළි
සාධාරන හේතු : කපුටාගෙනි ඇසිය යුතු.
අප ලබන්නේ : ආස්වාදයක් පමණි.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-81058562987237664932013-08-28T09:41:00.427+05:302013-08-28T09:41:00.427+05:30ඒක නෙවෙයි, කණිෂ්ක,
අර අමා පැන්ද මොනවද දන්සලට මොකද ...ඒක නෙවෙයි, කණිෂ්ක,
අර අමා පැන්ද මොනවද දන්සලට මොකද කරන්නේ...

ටක් ටක් ටක්...
දන්සල වහලද ?
--------------------Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-91233944095552932482013-08-28T09:13:18.350+05:302013-08-28T09:13:18.350+05:30එහෙම වෙන්න බෑ. තර්කයක් විදියට ඒක වැරදියි. ඒ විදියට...එහෙම වෙන්න බෑ. තර්කයක් විදියට ඒක වැරදියි. ඒ විදියටනම් කැළණි පන්සල වටේ ඉන්න හිඟන්නොත් මාර්ග පල ලබල තියෙන්න ඕනේ, උන් කරන දුෂ්කර ක්‍රියා වල හැටියට. මේ කපුටා උගේ දුර්වලතාවයක් ඇතුව හෝ නැතුව අනුන්ගෙන් යැපෙන හිඟන්නෙක්. මට හිතෙන්නේ එහෙමයි.

අමතක කරන්නෙපා කපුටා කියන්නේ හරිම කපටි (බුද්ධිමත්?) සතෙක් බව. මම අහල තියෙන විදියට ලංකාවේ කපුටෝ ඇති කරන්න තහනම්. කපුටන්ව පුරුදු කරන්න පුළුවන් හරිම සූක්ෂම වැඩ වලට. ඒ ඇත්තටම ඌ කසල බුදින්නෙක් වන නිසාද දන්නේ නෑ. කොහොමත් හිවල්ලු, කපුටෝ, හයිනා (අප්‍රිකාව) වගේ සත්තු, මුන් ඔක්කොම ආහාර කර ගන්නේ අනිත් සත්තු දඩයම් කරපු, එහෙම නැත්නම් ඉතුරු කරපු දේවල්. ඒ සත්තු අනිත් උන්ගෙන් ගසා කන ක්‍රමේ හරියටම ප්‍රගුණ කරලා තියෙනවා.

ගහේ කටු උල් කරන්න ඕනේ නෑ ... තම්බිට ජාවාරම් උගන්නන්න ඕනේ නෑ ... ඒ වගේම තමයි මේකත්.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-53992501031805322672013-08-28T09:09:10.592+05:302013-08-28T09:09:10.592+05:30අපට සාධාරන හේතු සහිතව මේ ගැන පැමිනිය හැකි නිගමන කව...අපට සාධාරන හේතු සහිතව මේ ගැන පැමිනිය හැකි නිගමන කවරේද?
එලෙස නිගමන වලට පැමිනීමෙන් අප ලබන්නේ කුමක්ද?
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-35509247625217285322013-08-27T22:59:52.559+05:302013-08-27T22:59:52.559+05:30බිංදු, ඔබ කියන දේ එසේ නොවේයැයි කීමට අපට හැකි නොවෙත...බිංදු, ඔබ කියන දේ එසේ නොවේයැයි කීමට අපට හැකි නොවෙතත්, එවැනි බරපතල නිගමනයකට පැමිණීමට තරම් අපට හේතු නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-650509661049571482013-08-27T16:59:56.707+05:302013-08-27T16:59:56.707+05:30කැලණිය විහාර මළුවේ දිවා කාලයට බැතිමතුන්ගෙන් වැඩි ද...කැලණිය විහාර මළුවේ දිවා කාලයට බැතිමතුන්ගෙන් වැඩි දෙනා ගමන් කරන්නේ සෙවනැලි හරහාය.මක් නිසාද යත් එතරම් තද රශ්මියක් වැලිකැට මතින් දෙපයට දැනෙන බැවින්ය. එසේ නම් මේ තිරිසන් සත්වයාට කෙසේ නම් දැනෙයි ද මේ රස්නය.

ඇත්තටම මම දකින්නේ මොහු කාකයෙක් උනාට උතුම් ගති ඇති සතෙක් කියලයි. දරාගැනීමේ හැකියාව මිනිස් ප්‍රජාවට දැනුම් දීමක් කරනවා මේ සතා. ඔහු මේ ලෝකෙට පණිවිඩයක් දෙනවා "කෙතරම් රශ්මිය වැටුනත් , කෙතරම් වැස්ස පතිත උනත්, සැපයි මට සැපයි මේ වැලි මළුව" කියලා.මෙතරම් වටින පුද බිමකට ගරු කරන්න ඕනේ කොහොමද කියලා අපිට කියලා දෙනවා.

තිරිසන් සතෙකුට මේ පුද බිමේ තියෙන වටිනාකම මෙහෙම නම් උසස් මනසක් තියෙන මිනිසාට මෙය කෙතරම් වටිද? කොච්චර මිනිසුන් සැරි සරුවද, කිසිම විටෙක ඉගිලිලා යන්න කිසිම උනන්දුවක් නැහැ.

මම අනිවාර්යෙන් දකිනවා මොහු තිරිසනෙක් උනත් මේ පුදබිමට ඉතාමත් ගරු කරන වන්දනා මාන කරන කිසියම් මාර්ග පලයක් හිමිව සංසාරෙන් එතර වීමට පාරමිදම් පුරණ සත්වයෙක් විදිහටයි මම නම් මේ අහිංසක සතාව දකින්නේ.තෙරුවන් සරණයි සැමටම!බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-36117045617673117252013-08-27T08:56:32.765+05:302013-08-27T08:56:32.765+05:30බිංදු ,
මේ කාකයා මෙසේ ලැගසිටින්නේ ආරුගම් කලපුවේ හෝ...බිංදු ,
මේ කාකයා මෙසේ ලැගසිටින්නේ ආරුගම් කලපුවේ හෝ හික්කඩුවේ මුහුදු වෙරළේ නොවේ යැයි කීමෙන් කණිෂ්ක අදහස් කරනුයේද මේ අපගේ උතුම් පුද බිමක වන නිසාම එහි රැඳි ආශ්චර්යයක් ඇති බව විය හැකියි නේද?
භෞතික වාදියෙකුට නම් පහසුවෙන්ම ජෝසප් හා කේ දුන් සරළ පැහැදිලි කිරීමෙන් මේ ගැටළුව නිමා කල හැක (ජෝසප් හා කේ භෞතික වාදින්යැයි කීමක් මින් අදහස් නොවේ ).වාද බැහැර කරන චින්තනය නිදහස්ව කල යුතුයැයි පිළිගන්නා අපහට එහි බොහෝ වූ විව්ධ අර්ථකථන ඇත.
මේ සත්ත්වයා අභාදිතයෙකු විය නොහැක, එසේ වූවා නම් මේ දුශ්කර පරිසරයේ (පැය භාගයක් හිටියොත් අපිටත් ඔළුවේ කැක්කුම හැදෙන අව්වේ ) මේ සතා මාස ගනනක් දිවා කාලය ගත කරන්නේ කෙසේද? දිවා කල මෙසේ ගත කරන සත්ත්වයා රාත්‍රියේ ඉගිලී ඉවත්ව යන්නේ ඇයි?
ඔබ කියන අයුරු අපි මෙය උතුම් පුද බිමක යන සංකල්පයෙන් පැහැදිලි කළ හොත් එහි වෙනස්ම දැක්මක් ඇතුලත් විය හැක.
ඉතින් ඒ ඔබ දකින අයුරින් විග්‍රහයක් ඉදිරිපත් කරන්න.
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26505560742142022092013-08-26T11:24:35.258+05:302013-08-26T11:24:35.258+05:30අනේ ඉතින් මට නම් වැටහෙන්නේ මේ කැලණිය පුදබිමේ සිට ම...අනේ ඉතින් මට නම් වැටහෙන්නේ මේ කැලණිය පුදබිමේ සිට මොහු කුමක් හෝ සීලයක පිහිටා අධිෂ්ඨානයක පසු වෙන බවකි. මෙහෙම ගිණි අවුවට වේලෙන වැස්සට තෙමෙන කපුටන් මිට කලින් නම් කොහෙදිවත් දැක නැත.කපුටෙක් උනත් වූ හරිම සිල්වත් බවක් පෙන්වන්නේ.එමනිසා මිතුරණි මදක් සිතන්න, මේ අපේ ෛඑතිහාසික පුදමිමක් ය කියන කෝණයෙන්! බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-88885844810721921872013-08-23T22:00:11.260+05:302013-08-23T22:00:11.260+05:30"කෑම සොයා නොයන මේ කාකයා ඉඳ හිට මිනිසෙකු ලඟට ද..."කෑම සොයා නොයන මේ කාකයා ඉඳ හිට මිනිසෙකු ලඟට දෙන දෙයකින් සප්පායම් වන අතර අසල ගසක නිතර සිටින වෙනත් කාකයෙකු විසින් ඉඳ හිට අහර සපයමින් උපස්ථාන කරනා බවත්ය."

ඔබේ ඉහත ප්‍රකාශය පිළිගත හැක. කපුටන් අප රංචු වශයෙන් දුටුවත් උන් ජීවත් වන්නේ යුගල වශයෙන්ය. අපේ නිවස අසල විදුලි කම්බියේ වසන මෙවැනි කපුටු ජෝඩුවක් සිටී. සැමදා රාත්‍රිය මේ දෙදෙනා උරෙනුර ගැටී එළි වන තුරු එතැනම සිටී. ඒ අප එලෙස දුටු පළමු කපුටු යුවලද නොවේ. උපස්ථාන කරන කාකයා මොහුගේ/මැයගේ කලාත්‍රයා බවට බොහෝ දුරට විශ්වාස කළ හැක.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-82832035446696834892013-08-23T21:38:55.017+05:302013-08-23T21:38:55.017+05:30ඔබ මීට කලින් දුන් පැහැදිළි කිරීම විසින් අප සේයාරූ ...ඔබ මීට කලින් දුන් පැහැදිළි කිරීම විසින් අප සේයාරූ සපයා කළ ඉදිරිපත් කිරීම ස්ථිර කෙරුණු බැවින් ඊට වඩා දෙයක් මේ ගැන එකතු කිරීමට ඉතිරිව නැත. සත්‍ය වශයෙන්ම අපෙත් සැකයෙන් තොර මතය වූයේ ජොසෙෆ් විසින් ඉදිරිපත් කෙරුණු කපුටු පැටියාගේ පැහැදිළි කිරීමයි. ඊට වැඩිමනක් එකතු කළ යුතුව ඇති එකම දේ නම් මොහු පසුදින එළිය වැටෙන තෙක් වත් ජීවත් නොවනු ඇති බවට අප උපකල්පනයක් දැරූ බවයි. එසේ වුවත් මොහුගෙන් රෝගී බවක්වත් ආබාධිත බවක්වත් දිස් වූයේ නැත.

ඔබ මොහු මීට පෙර දැක ඇත්නම්, මොහු ගැන විපරම් ද කර ඇත්නම්, ඒ පැහැදිළි කිරීම පිළිගැනීම හැර වෙන දෙයක් අපට ඉතිරිව නැත. එහෙත් ඒ පැහැදිළි කිරීම විසින් මේ චරියා ධර්මයට හේතුව පැහැදිළි කෙරෙන්නේ නැත.

මූ ඉතාම කම්මැලි එසේත් නැත්නම් තටු වැඩුණු පසුත් දෙමව්පියන්ගෙන් තවමත් යැපෙන කපුටෙක්ද? ඔබ සිතන්නේ කුමක්ද? මෙය කියවන කාක විශේෂඥයන් නැත්ද?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-23273102298414174852013-08-23T21:05:36.859+05:302013-08-23T21:05:36.859+05:30මේ ගැන සාකච්චා කරන්න තරම් දෙයක් නැතැයි අපේ මිතුරන්...මේ ගැන සාකච්චා කරන්න තරම් දෙයක් නැතැයි අපේ මිතුරන්හට සිතිලාද?
මෙය මෝහයෙන් මුලා නොවී, බෞතිකවාදයෙන් මුලා නොවී. ඒ මැද රැඳී විග්රහ කෙරුම දුශ්කර වුවත්, එසේ පැනයක් විමසන්නේ කෙසේදැයි වටහා ගැනීමට රුකුල් දිය හැකි ආකාරයේ සිදුවීමක්.
ඇත්ත වශයෙන්ම ධර්මානුකූලව මෙය විග්රහ කිරීම පිනිස යමෙකු ප්‍රවේශයක් සපයන්න. මෙය විකාරයක් සේ කෙනෙකුට පෙනී යා හැකියි එහෙත් එසේ නොවිමෙහි ඉඩ කඩ වැඩියි.
සිතුවිළිnoreply@blogger.com