tag:blogger.com,1999:blog-4980774058297102516.post8189439142771624381..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: සිංහල අපේ අවුරුද්දකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-4980774058297102516.post-14061609335653024412013-04-26T10:15:05.668+05:302013-04-26T10:15:05.668+05:30ඒක නේන්නම් ජෝසප්,
ඊයේ පෝය නේ, මම දැන් පස් වතාවකට ව...ඒක නේන්නම් ජෝසප්,
ඊයේ පෝය නේ, මම දැන් පස් වතාවකට වැඩියෙන් කථා 32ට ගොඩ වෙලා බැලුවා අළුත් ලිපිය පල වෙලාද කියලා.

මාත් වියුක්ත චින්තන සංකල්පය දැන නොසිටියාට ඔබ හා කල කතාවෙන් හුඟක් තේරුම් ගත්තා. ඔබ කියා ඇති පරිදි "කේ" සහ ආතරගෙනුත් යම් අදහසක් ලැබුනානම් හොඳ වෙයි.

සිංහල අවුරුද්දෙන් පස්සේ ආතරවනම් තවම දැක්කේ නැහැ. කැවුම් කාලා වැඩි වෙලා සීනි නැගලාද දන්නේ නැහැ.
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26273025598979868012013-04-26T08:08:56.941+05:302013-04-26T08:08:56.941+05:30ඔව් සිතුවිළි,
ඇත්තම කතාව නම් ආචාර්ය නලින් ගේ වියු...ඔව් සිතුවිළි,

ඇත්තම කතාව නම් ආචාර්ය නලින් ගේ වියුක්ත චින්තනය ගැන මා වැඩි දෙයක් දන්නේ නැත. ඒ ගැන ඇත්තේ දළ අදහසක් පමණි. මා වෙනත් දෙදෙනෙකුගෙන් උදව් ඉල්ලුවෙත් ඒ නිසාමයි. අනේ කවුරු හරි ඒක වැරදිනම් නිවැරදි කරත්වා !

ඒක නෙමේ ඊයේ පෝය නේද?
Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-62750278002049787502013-04-24T17:53:13.397+05:302013-04-24T17:53:13.397+05:30බුදු රදුන් සිංහලයෙකු නොවෙයි තමා,
එහෙත් මා යොදා ගත්...බුදු රදුන් සිංහලයෙකු නොවෙයි තමා,
එහෙත් මා යොදා ගත් උදාහරණය ඔබ පිළිගැනීමෙන් මා එය වටහාගෙන ඇති බව තහවුරුවේ. ඔබට ස්තුතියි.
ඉන්ද්රිය ගෝචර වුනු රේඛාව තුලින් වියුක්ත මත වාද ගොඩ නැගීමෙහි අසමත් බව පිළිගත යුතුය,
බටහිර විද්‍යාව වැනි විද්‍යාවන් අප පොලෝ තලයෙන් පැන නොනැගීමෙහි තෙරුමද එයම විය හැක ( මා හිතන්නේ මහාචාර්ය තුමා සිටින්නේත් මෙවැනි මතයකය )

ඔව් දැන් මා ඔබ හා එකඟ වෙමි, සිංහලයින් වියුක්ත දැනුම තනා නැත, එහෙත් වියුක්ත දැනුම වඩවා එයට ව්ටිනාකමක් නොදී සිටියාද විය හැක. පරමාර්ථය දකිනා බෞද්ධයාට, රේඛාවක් තුලින් උපද්දන වියුක්ත දැනුම හිස් දෙයක් මිස හරවත් බවක් නොදැනීම එයට හේතු විය හැකිද. මෙම වියුක්ත දැනුමේ හරයද සම්මුතියයි.
අනිත්‍ය දුක්ඛ අනාත්මයෙහි වියුක්ත දැනුම පරමාර්ථයයි.

සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-80768138812233964782013-04-24T16:48:47.504+05:302013-04-24T16:48:47.504+05:30ඔබ කියන කරුණ ගැන එකඟ වෙමි. වරද මගේය. මේ කරුණ ගැන ම...ඔබ කියන කරුණ ගැන එකඟ වෙමි. වරද මගේය. මේ කරුණ ගැන මගේ පැහැදිළි අවබෝධයක් නොතිබුණු බව පිළිගනිමි. පැහැදිළි අවබෝධයක් තිබිණි නම් මා ආචාර්ය නලින් උපුටා දැක්වීමට ඉහත උදාහරණය දෙන්නේ නැත.

සිතුවිළි,
ඉහත උදාහරණයේ "වියුක්ත" වන්නේ 'සරල' රේඛාව නොවෙයි; "රේඛාව" යන්නයි වියුක්ත. අපි ඉරි අඳිමු. ගල් ගුහා වල සිටි කාලයේ පටන් අපි ඉරි අඳිමු. එහෙත් සුද්දන් පැමිණ ජ්‍යාමිතිය උගන්වන තෙක් ඒ සියලු ඉරි වල ඇති ගුණ වියුක්ත කර ගැනීමෙන් රේඛාව යන්නක් අර්ථ දක්වා නොගත්තෙමු. ඊට පෙර අපි රේඛා දැන සිටි නමුත් ඒ රේඛා කළු වලා වල සමහරු දුටු රිදී රේඛා වැනි සංයුක්ත රේඛා මිස ජ්‍යාමිතියේ උගන්වන ඝනකමක් නැති දිගක් පමණක් නැති වියුක්ත රේඛා නොවීය. අපි, එනම් සිංහලයින්, කිසි කලෙක වියුක්ත දැනුමක් නිර්මාණය නොකළ බවයි ආචාර්ය නලින් කියන්නේ. එහෙත් අපි සංයුක්ත දැනුම් නිර්මාණය කළෙමු. ඒ ගැන ගැටළුවක් නැත.

බුදුදහමේ එන අනිත්‍ය දුක්ඛ අනාත්ම යන දැනුම් වියුක්ත බව සැබෑය. එය සිද්ධාර්ථ ගෞතමයන්ගේ වියුක්ත චින්තනයයි.

ප්රශ්නය: උන් වහන්සේ සිංහලයෙක්ද?

(මේ කරුණ ගැන ආචාර්ය නලින් කුමක් කියනු ඇත්දැයි අපට කීමට නොහැක. අප දක්වා ඇත්තේ අපේ පෞද්ගලික අදහසයි.)Josephhttp://lankacnews.com/sinhala/main-news/93306/#comment-509158noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-64705409819458753112013-04-24T12:36:34.743+05:302013-04-24T12:36:34.743+05:30මා එය තෙරුම් ගත්තා වැරදි විය හැක,
කෙසේ වෙතත් සිංහල...මා එය තෙරුම් ගත්තා වැරදි විය හැක,
කෙසේ වෙතත් සිංහල නොවන්නන් විසින් සරළ රෙඛාව වියුක්ත චින්තනයකින් පහල කරගත් බව පිළිගත හැකිද,
මා එසේ නොසිතමි. මන්ද සරළ රේඛාව යන සංකල්පය පහල වන්නේ සංයුක්ත ප්‍රායෝගික භාවිතය තුලිනි. එමන් යම් දිගක් හෝ සීමවක් ලකුනු කිරීමට රේඛාවක් යොදා ගනී, එවිට රෙඛාව ඉන්ද්රිය ගෝචර නිසා ඒ පිළිබඳ සංකල්ප බිහි කරයි. රේඛාව දුටු පසු එයට සරළ රේඛාව යනු ලක්ශ දෙක යාකරන ඍජු අක්ශය ලෙස නම් කරයි. ඒ අනුව ලක්ශය හෝ රේඛාව වියුක්තව පැනන් නැගි චින්තන ලෙස දැක්විය නොහැකියි මා සිතමි.
එහෙත් ඉන්ද්රිය ගෝචර වුනු රේඛාව පසු විමසුමින් සැබෑ සරල රේඛාවකට පලලක් හෝ ගනකමක් තිය නොහැකියැයි සංකල්පනා පහල කල හැක. මා දකින අයුරින් අප අඳින සරළ රේඛාව මාන තුනකින්ම සමන්විතය.
මා හිතන්නේ වියුක්ත චින්තනය ගැන මහාචාර්ය තුමාගේ උදාහරනය වැරදි විය හැක.
බුදු රදුගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පය එයට වඩා හොඳ උදාහරනයක් විය නොහැකිද?

ලෝකය හට ගැනීම ලිපියටත් මදක් පිවිස බලන ලෙස ජෝසප් මිතුරාගෙන් ඉල්ලා සිටිමි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-83732791118263072642013-04-24T10:24:56.494+05:302013-04-24T10:24:56.494+05:30සිතුවිළි,
එක්කෝ මා ආචාර්ය නලින්ගේ වියුක්ත චින්තනය...සිතුවිළි,

එක්කෝ මා ආචාර්ය නලින්ගේ වියුක්ත චින්තනය නිවැරදිව පැහැදිලි කර නැත. නැතිනම් ඔබ මා ලියූ දේ නිවැරදිව අවබෝධ කරගෙන නැත. ආචාර්ය නලින් මේ ගැන ලියා ඇති තැනක් දුටුවොත් සපයන්නම්.

කේ, ඔබට මේ ගැන (වියුක්ත චින්තනය ගැන) යමක් එකතු කළ හැකිද?
ආතර මාමාට හැකිනම් උපුටා ගැනීමක් දෙන්න.

කෙසේ වෙතත්, "නලින් ද සිල්වා මහතා මෙයාකාරයෙන් චින්තන දුර්වලතාවයක් ගැන බුදු දහමින් පෝශනය ලැබූ සිංහලයා පොදු තත්වයකට ඇද දැමීම මා බලාපොරොත්තු නොවූවකි." යන ප්‍රකාශය මේ සම්බන්ධයෙන් නොගැලපෙන බවනම් කිව හැක.

"වියුක්ත චින්තනයේ අදක්ෂයෝ" යන්නෙන් "චින්තන දුර්වලතාවයක්" ඇති වැනි අදහසක් ගම්‍ය නොවේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-50945450180228574982013-04-23T09:34:55.889+05:302013-04-23T09:34:55.889+05:30ඔබටත් සුභම සුභ නව වසරක් වේවා.....ඔබටත් සුභම සුභ නව වසරක් වේවා.....පොඩි ළමයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75721756432692134352013-04-23T09:11:02.545+05:302013-04-23T09:11:02.545+05:30ජෝසප් සොයුර,
කථාව මාතෘකාවෙන් ඉවත ඇදගෙන යාම ගැන සමා...ජෝසප් සොයුර,
කථාව මාතෘකාවෙන් ඉවත ඇදගෙන යාම ගැන සමාව අයැදිමින් මෙසේ කීමට සිත් විය.

ඔබගේ මේ විග්‍රහය කියවීමෙන් නම් මා කනගාටුවට පත උනෙමි.
නලින් ද සිල්වා මහතා මෙයාකාරයෙන් චින්තන දුර්වල තාවයක් ගැන බුදු දහමින් පෝශනය ලැබූ සිංහලයා පොදු තත්වයකට ඇද දැමීම මා බලාපොරොත්තු නොවූවකි.
සරල රේඛාව හෝ ලක්ෂය ගැන කියන කරුන වටහා ගැනීමට නොහැකි තරම සිංහලයින් දුබලද.
මේ කියමන ඇසීමට පෙර මා සරළ රේඛාව අර්ථ දැක්වූයේ එක් මානයක් සහිත රූපයක් ලෙසිනි. එනම් දිග පමණක්. ඒ අනුව මා පිළිගත්තේ තනි මානය මිනිසාට ගෝචර නොවනා බවයි. මේ මාගේ අදහසකි. ඒ අනුව ලක්ෂය යනු කිසිදු මානයක් නොමැති දෙයකි. එම නිසා මිනිසාට ගෝචර නොවන්නකි.
ඉතින් මෙවන් මත තමා තුලින් මතු කර ගැනීමෙහි හැකියාව ඇති සිහලුන් කොතෙක් විය හැකිද. මා එසේ කළ පමණින් හා බහුතරයක් ටෙලිනාට්‍ය හා හින්දි ගීත තුල රස විඳිමින් වැලපෙමින් සිටිනා බැවින් සිහලුන්ට එම හැකියාව නැතැයි සාමාන්‍ය කරනය කිරීම නම් මා සතුටු නොවෙමි.

බුදු දහමින් පෝශනය ලැබූ සිහලුන් කිසිවක් අනුව නොයන ආකාරයෙන් සිතීමෙහි දක්ශයෝ බව මා නම් සිතමි. එසේම අනුව නොයන සිතුවිල්ල තවත් දෙයකට අනුගත වන විට එයද දකීමෙහි සමතුන් වෙති.
මා පවසන දෘශ්ටියෙන් මිදීමෙහි දෘශ්ටිය එවැන්නකි.
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-48469536669981551522013-04-22T21:50:54.920+05:302013-04-22T21:50:54.920+05:30ඔබටත් එසේම වේවා !ඔබටත් එසේම වේවා !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-51213097051539146672013-04-22T21:49:53.362+05:302013-04-22T21:49:53.362+05:30හ්ම්ම්... ඔව්.
චන්ද්‍ර වර්ෂය ගැන ලිපියක් නම් ලිවිය...හ්ම්ම්... ඔව්.
චන්ද්‍ර වර්ෂය ගැන ලිපියක් නම් ලිවිය යුතු බව ඇත්ත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-4097168346199305122013-04-22T18:36:06.218+05:302013-04-22T18:36:06.218+05:30වියුක්ත චින්තනය යනු සරලවම කියතොත් මේ ලෝකයේ ඇති අසන...වියුක්ත චින්තනය යනු සරලවම කියතොත් මේ ලෝකයේ ඇති අසන දකින දේ වලින් (සංජානන?) වලින් ස්වායත්තව සිතීමයි. ආචාර්ය නලින් මීට උදාහරණය ලෙස ගන්නේ සරල රේඛාවයි. අර්ථ දැක්වීමට අනුව සරල රේඛාවට දිගක් මිස පළලක් නැත. එවැනි රේඛාවක් තුඩ කොතරම් සිහින් කළද ඇඳිය නොහැක. අඩු තරමින් සිතා ගැනීමටවත් නොහැක. ජ්‍යාමිතියේ එන ලක්ෂය ගැනද කිව හැක්කේ මෙයයි. ලක්ෂයක් සැබවින් ඇඳිය නොහැක. අප තිතක් හෝ කතිරයක් කඩදාසියක් මත තබා ලක්ෂය "නිරුපනය" කරමු. නලින් කියන්නේ සිංහලයින් එවැනි දැනුමක් නිර්මාණය කිරීමේ සහ එවැනි දැනුම ලබා ගැනීමේ දක්ෂයින් නොවන බවයි. ඔහුට අනුව අප දක්ෂ වන්නේ සංයුක්ත දැනුම කෙරෙහිය. එනම් ඉන්ද්රියයන් ඇසුරෙන් ලබා ගන්නා දැනුම කෙරෙහිය.Josephhttp://lankacnews.com/sinhala/main-news/93313/%23comment-507878noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-57638879477027688002013-04-22T16:44:58.917+05:302013-04-22T16:44:58.917+05:30සංගත යන පදය ඔබලා මාහට පහදා දුන්නා සේම මහාචාර්ය නල...සංගත යන පදය ඔබලා මාහට පහදා දුන්නා සේම මහාචාර්ය නලින් ද සිල්වාගේ ඇතැම් පද මාහට නුහුරුය. වියුක්ත චින්තනය යන්නද එවැනි නුහුරු බවක් දැනේ. (එය මාගේ පාරිභාශික සිංහල දැනුමේ අඩුවක් විය හැක )

ඔබ කී මාගේ අදහස සනාථ කිරීමට මා වෙර දැරුවහොත් යමෙකු මා රාජපක්ෂ විරෝදියෙකු යැයි නම් කරනු ඇත. එහෙත් සත්ත්‍යය එය නොවෙයි.
එම නිසා එයින් ගම්‍ය වන දෑ අන් අය නැන පමණින් වටහා ගැනීම ගැන මාගේ දොසක් නැත.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75763053432548318152013-04-22T15:33:52.366+05:302013-04-22T15:33:52.366+05:30[වෙනත් සංස්කෘතිවල දැනුම් - නලින් ද සිල්වා] http:/...[වෙනත් සංස්කෘතිවල දැනුම් - නලින් ද සිල්වා] http://www.vidusara.com/2013/04/17/feature9.html

සිතුවිළි, ඒ මගේ කතාවක් නොවේ. ආචාර්ය නලින් ද සිල්වාගේ විදුසර ලිපියෙන් ගත් උපුටනයකි.

"දේශප්රමිත්වය යනු වංචනිකයින්ට පහසු ආරක්ශිත ආවරනයකි." යන ඔබේ ප්‍රකාශය ගැන මට එතරම් විවේචනයක් නැත්තේ ඔබ එය සනාථ කිරීමට වෙහෙසක් දරා නැති බැවිනි.

ආචාර්ය නලින්ම කියන ලෙස අපි (සිංහලයෝ) වියුක්ත චින්තනයේ අදක්ෂයෝ වෙමු. ඉතාම වියුක්ත ප්‍රකාශයක් වන ඔබේ ප්‍රකාශය ගැන විවේචනයක් ඉදිරිපත් නොකර සිටීමට අපට ඒ කියමන නිදහසට හේතුවක් වේ.
Josephhttp://lankacnews.com/sinhala/main-news/93313/#comment-507878noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-44835026898674779682013-04-22T12:54:03.098+05:302013-04-22T12:54:03.098+05:30අවුරුදු නිවාඩුවෙන් පස්සේ ජෝසප්ගෙන් හොඳ ප්රවිශ්ටයක...අවුරුදු නිවාඩුවෙන් පස්සේ ජෝසප්ගෙන් හොඳ ප්රවිශ්ටයක්.

ආතර මහතාටත් , ජෝසප්ටත් සුභ නව වසරක් පතමි.

ඔබගේ අවසන් වැකිය ගැන යමක් කිව යුතුය.
වංචනිකයින් විසින් දේශ ප්‍රේමිත්වය පිරුවටයක් කොට ගැනීම තුලින් එම කියමනට ප්‍රායෝගික වටිනාකමක් ලබා දී ඇතැයි මා කීවොත් ඔබ ඒ ගැන කියන්නේ කුමක්ද?
මා දකිනා හැටියට දේශ ප්‍රේමියා වංචනිකයකු වීම කෙසේ වෙතත් දේශ ප්රමිත්වය යනු වංචනිකයින්ට පහසු ආරක්ශිත ආවරනයකි.
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28414706365367846902013-04-22T11:00:21.488+05:302013-04-22T11:00:21.488+05:30ආතර මාමාටත් සුභ නව වසරක් වේවා...!!!
අසපු මත යනු ස...ආතර මාමාටත් සුභ නව වසරක් වේවා...!!!

අසපු මත යනු සිංහල සංස්කෘතියෙන් පරිබාහිර වූ එක පුද්ගලයෙකුගේ 'හෙළිදරව්' පමණි. ඒවා පිළිගන්නා 'උගත්' මෝඩයින් සිටීම තමයි දොස. මුන් ගැන ආචාර්ය නලින් විදුසරට ලියා තිබුණා.

[වෙනත් සංස්කෘතිවල දැනුම් - නලින් ද සිල්වා ] http://www.vidusara.com/2013/04/17/feature9.html
මාක්ස්වාදීනට ඇත්තේ සුව කළ නොහැකි හීනමානයකි. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ අධ්‍යාපනයෙන් කෙරෙන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි දැනුම අප මත පැටවීම ය. කිනම් විෂය ධාරාවක් හැදෑරුව ද උසස් පෙළ සිට අපට කියා දෙන්නේ ඔවුන් ගේ දැනුමේ ඇති සුපිරි බව ය. අපේ දැනුම මිථ්‍යාවක්, වැදගැම්මකට නැති දෙයක් ලෙස ඇතැම් විට සවිඥානිකව ද බොහෝ විට අවිඥානික ව ද කියා දෙනු ලැබෙයි. විද්‍යා විෂයයන් හදාරන අයට බටහිර විද්‍යාවෙන් ම එය කියා දෙනු ලැබෙයි. අන් අයට බටහිර විද්‍යාවේ මහිමය ගැන කියා දීමෙන් ඒ කාර්යය ඉටු කර ගැනෙයි.

බටහිර අධ්‍යාපනය ලබන්නන්ට අපේ දැනුම ගැන ඇති කෙරෙන්නේ ප්‍රසාදයක් නො වේ. අපට අපේ දැනුම ගැන ලඡ්ජාවක් ඇති කෙරෙයි. මේ අප නොදැනුවත් ව කෙරෙන සංස්කෘතික ආක්රමණයකි. අපි එයින් හැකිළෙන්නෙමු. අපට ඇති වන්නේ හීනමානයකි. මේ සංස්කෘතික ආක්‍රමණයට විවිධ අය විවිධ ආකාරයෙන් මුහුණ දෙති. ඇතැම්හු අපේ සංස්කෘතිය ගැරහීමට පටන්ගනිති. ඔවුහු සුද්දන්ටත් වඩා තදින් අපේ සංස්කෘතිය විවේචනය කරති. සුද්දන් අපේ සංස්කෘතිය විවේචනය කරන්නේ සූක්ෂමව ය. එහෙත් මෙරට ඊනියා උගතුන්ට එසේ සූක්ෂම ව කිරීමේ හැකියාවක් නැත. ඔවුහු ගොරහැඩිව ම එය කරති.

හීනමානය වැඩි වත් ම අපේ සංස්කෘතිය ගැන කෙරෙන විවේචනය ද දැඩි වෙයි. තමන්ට තර්ජනයක් ඇත්තේ ඊනියා කම්කරු පංතියකින් නො වන බව බටහිරයෝ යථා කාලයේ දී ඉගෙන ගත් හ. ඉන්පසු බටහිරයෝ මාක්ස්වාදීන්ට අවශ්‍ය පරිදි ආධාර කළ හ. අද ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාර පවත්වාගෙන යන්නේ බටහිරයන් ගේ ආධාරයෙනි. තමන්ට තර්ජනයක් ඇත්තේ ඒ ඒ රටවල ජාතිකත්වයෙන් බව බටහිරයෝ දනිති. ඒ නිසා ම ජාතිකත්වය සැහැල්ලුවට ලක් කිරීමට, එයට අපහාස කිරීමට බටහිරයෝ දැනුම් නිර්මාණය කළ හ. අද බොහෝ ප්‍රචලිත ව ඇති කියමනක් නම් දේශප්‍රේමීත්වය වංචනිකයා ගේ බළකොටුව බව ය. මෙයින් කියන්න උත්සාහ ගන්නේ දේශප්‍රේමීන් වංචනියක් බව ය.
Josephhttp://lankacnews.com/sinhala/main-news/93313/#comment-507878noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-76025580774802715162013-04-22T10:52:58.869+05:302013-04-22T10:52:58.869+05:30සිතුවිළිට සුභ නව වසරක් වේවා...!!!සිතුවිළිට සුභ නව වසරක් වේවා...!!!Josephhttp://lankacnews.com/sinhala/main-news/93313/#comment-507878noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-6411885938595552162013-04-22T10:51:56.564+05:302013-04-22T10:51:56.564+05:30පොඩි ළමයාට සුභ නව වසරක් වේවා...!!!පොඩි ළමයාට සුභ නව වසරක් වේවා...!!!Josephhttp://lankacnews.com/sinhala/main-news/93313/#comment-507878noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-85091915490923718612013-04-22T10:50:55.216+05:302013-04-22T10:50:55.216+05:30Dhammike Rathnayakeට සුභ නව වසරක් වේවා...!!!Dhammike Rathnayakeට සුභ නව වසරක් වේවා...!!!Josephhttp://lankacnews.com/sinhala/main-news/93313/#comment-507878noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-54199931594427805522013-04-22T10:45:17.263+05:302013-04-22T10:45:17.263+05:30ඔබේ ඉහත පිළිතුර කෙටි වුවත් විශිෂ්ඨ රචනයක්. එය එසේම...ඔබේ ඉහත පිළිතුර කෙටි වුවත් විශිෂ්ඨ රචනයක්. එය එසේම පිළිගනිමි.

ඔබ අවුරුදු දෙකක් තිබේ කියා කීවාට මෙහි විස්තර කර ඇත්තේ එක් අවුරුද්දක් ගැන පමණි. එනම්, සුර්යය වර්ෂය අනුව සමරන අවුරුද්දයි. දෙවන අවුරුද්ද ගැන කෝ? එය චන්ද්‍ර වර්ෂය අනුව සමරන අවුරුද්ද විය යුතු බව සිතා ගත හැක. එහෙත් හුදී ජන පහන් සංවේගය උදෙසා ඔබ ඒ ගැන ලිවීම අගී.
Josephhttp://lankacnews.com/sinhala/main-news/93313/#comment-507878noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68166255548628681872013-04-22T10:39:45.713+05:302013-04-22T10:39:45.713+05:30සහෘද සියලු දෙනාට සුභ නව වසරක් පතමි.
ආතර මාමත් අරු...සහෘද සියලු දෙනාට සුභ නව වසරක් පතමි.

ආතර මාමත් අරුමැක්කේම ඇවිත් වගේ... හොඳා හොඳා !
Josephhttp://lankacnews.com/sinhala/main-news/93313/#comment-507878noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-303789616450888452013-04-20T01:07:41.191+05:302013-04-20T01:07:41.191+05:30සැමට සුභ නව වසරක් වේවා!
ඉතාමත් හරවත් ලිපියක්.
අසපු...සැමට සුභ නව වසරක් වේවා!
ඉතාමත් හරවත් ලිපියක්.
අසපු මත නිෂ්ප්රභා කරන,
අපේ අවුරුදු නැකත් ගැන,
පිළිතුරක් මේ ලිපියේ තියෙනවා.මාතර ආතරnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-38686203126522248642013-04-18T18:33:29.487+05:302013-04-18T18:33:29.487+05:30ඔබේ තේරීම හොඳයි. එය ඇසට වෙහෙසක් ගෙන නොදෙන සෞම්‍ය ව...ඔබේ තේරීම හොඳයි. එය ඇසට වෙහෙසක් ගෙන නොදෙන සෞම්‍ය වර්ණයක්.
පොඩි ළමයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-8287008064903116962013-04-17T22:54:36.657+05:302013-04-17T22:54:36.657+05:30පොඩි ළමයාටත් සුභ අලුත් අවුරුද්දකට ආසිරි පතමි.
එසේ...පොඩි ළමයාටත් සුභ අලුත් අවුරුද්දකට ආසිරි පතමි.

එසේය, අලුත් අවුරුද්දේ අලුත් පෙනුමක් දීමට සිතුවෙමි. අලුත් පාට පරණ රඹවන් පැහැයට වඩා සෞම්‍ය බව සිතමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-37278628309201299952013-04-17T22:37:10.498+05:302013-04-17T22:37:10.498+05:30ඔබටත් එසේම වේවායි ඉත සිතින්ම ප්‍රර්ථනා කරමි.ඔබටත් එසේම වේවායි ඉත සිතින්ම ප්‍රර්ථනා කරමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-25167569738605755702013-04-17T22:36:57.746+05:302013-04-17T22:36:57.746+05:30ඔබටත් එසේම වේවායි ඉත සිතින්ම ප්‍රර්ථනා කරමි.ඔබටත් එසේම වේවායි ඉත සිතින්ම ප්‍රර්ථනා කරමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com