tag:blogger.com,1999:blog-4980774058297102516.post6915554886560648565..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: දානයේ අනුසස්කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-4980774058297102516.post-76444912969069345402015-06-02T07:22:22.246+05:302015-06-02T07:22:22.246+05:30ජෝසප්,
මේ කරුණට ඔබ ඉදිරිපත්කරන අදහස හා එක එල්ලේම එ...ජෝසප්,
මේ කරුණට ඔබ ඉදිරිපත්කරන අදහස හා එක එල්ලේම එකඟ වනවා.
ලෝකෝත්තර තත්වය පතන්නෙකු නුවණින් දැකිය යුත්තේ ආදීනවය තමා.
එහෙම බැලූවිට ලැබීමෙහි ආශ්වාදයක් එවැන්නෙකුට තිබිය හැකිද?

ලැබීමක් ගැන බලා පොරොත්තු නැතිව දීමේදී ඉන් ලබන ආශ්වාදය නිරාමිශ ආස්වාදයක් නොවෙයිද?
කැමතිනම් මේ ගැන ඔබ දෙපලගේ අදහස් දක්වන්න.
ජෝසප් ඔබ නිහඬ වීම බරපතල පාඩුවක්.
ඔබට අප හා සම්බන්ද වීමට ඉක්මනින් ඉඩ හසර ලැබේවා කියා මා පතන්නම්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-43492799888573099742015-06-01T13:32:01.360+05:302015-06-01T13:32:01.360+05:30Kiith,
ඔබ හරි. අපත් මේ පිංකමට සම්බන්ධ වූ බවක් ලිපි...Kiith,
ඔබ හරි. අපත් මේ පිංකමට සම්බන්ධ වූ බවක් ලිපිය කියවන විට දැනුණා.Josephhttp://budupilima.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-11382746098831566162015-06-01T13:30:16.167+05:302015-06-01T13:30:16.167+05:30* ලෝකෝත්තර තත්වය පතන්නෙකු නම් සෙවිය යුත්තේ දීමෙහි ...* ලෝකෝත්තර තත්වය පතන්නෙකු නම් සෙවිය යුත්තේ දීමෙහි ආශ්වාදය මිස ලැබීමෙහි ආශ්වාදය නොවෙයි. --- A

* ලෝකෝත්තර විමුක්තිය පතන්නෙකු විසින් දීමේ හෝ ලැබීමේ හෝ එසේත් නැතිනම් වෙනයම් දෙයක හෝ "ආශ්වාදයක්" සෙවීම වැරදියි. --- B

ලෝකෝත්තර විමුක්තිය පතන්නෙකු විසින් කළ යුත්තේ ආශ්වාදය සෙවීම නොව ආදීනවය නුවණින් දැක ගැනීමයි.

මේ ඉතාම වැදගත් සංවාදයක්. මෙය ඉදිරියට ගෙන නොයන්නේ ඇයි ?Josephhttp://budupilima.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-82002505743128842262015-05-26T08:18:51.174+05:302015-05-26T08:18:51.174+05:30මේ කතාව ඇත්තටම හරිම අගෙයි බිංදු. ඇත්තම අත්දැකීමක් ...මේ කතාව ඇත්තටම හරිම අගෙයි බිංදු. ඇත්තම අත්දැකීමක් නිසා කියවගෙන යනකොට අපිත් දානයක් දෙන්න යන්නේ වගේ හැගීමක් ඇති උනා. ඔබගේ සියලු සිතුම් පැතුම් එලෙසම ඉටුවේවා. Kiithhttps://www.blogger.com/profile/17444778307643104918noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-24806955792799558582015-05-25T19:28:41.040+05:302015-05-25T19:28:41.040+05:30මිතුර,
හුදෙක් මෙය කතාවක් නොව සත්‍ය අත්දැකීමක් පමණ...මිතුර,
හුදෙක් මෙය කතාවක් නොව සත්‍ය අත්දැකීමක් පමණි, දෙතිස්කතා කියවන ඔබ සැම දෙනා සමග එක්ව මාගේ අත්දැකීම බෙදා හදා ගැනීම ගැන බොහොම සතුටු වන අතර ඔබ සැම දෙනාමත් මා වගේම බොහොම පිං දහම් කරන පිරිසක් මේ තුල සැරිසරනවා දැකීමත් ගොඩක් සතුටකි , ඒ වගේම මාගේ ලිපිය මගේ වදනින් පළකිරීම ගැන කණිෂ්කටත් බොහොම පිං. ඔබ සැමගේම යහපත් බලාපොරොත්තු ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා , කියා එකම සිතින් ප්‍රර්ථනා කරනවා, තෙරුවන් සරණයි!!බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-78629854961761297182015-05-25T18:31:43.425+05:302015-05-25T18:31:43.425+05:30සිතුවිලි,
ඔබගේ හද පත්ලෙන් කරන ලද ප්‍රර්ථනා වට බොහො...සිතුවිලි,
ඔබගේ හද පත්ලෙන් කරන ලද ප්‍රර්ථනා වට බොහොම පිං. දානයේ අනුහස් බලෙන් අපේ සියලුම පැතුම් මේ වනවිට සම්පුර්ණ වෙමින් පවතිනවා. අපි යන තැනකට අරගෙන යන්නේ අපි කළ කී දෑ පමණක් බැවින් , ඒ පිළිබද සැලකිල්ලක් දැක්වීම සැමගේම යුතුකම වනු ඇත. තෙරුවන් බලෙන් සැමටම සෙත් වේවා !! බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-92058132426069945122015-05-25T18:31:26.231+05:302015-05-25T18:31:26.231+05:30හික් !
උත්තර දෙන්න කැමති නෑ, උත්තර දෙන්න බෑ කියල ඇ...හික් !
උත්තර දෙන්න කැමති නෑ, උත්තර දෙන්න බෑ කියල ඇඹරෙන උන් කතා කොරවන්න අපි දන්නවා.Josephhttp://www1.kalaya.org/2015/05/blog-post_25.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-54562543906806715652015-05-25T17:56:21.190+05:302015-05-25T17:56:21.190+05:30ආදරය යන්නට පටු සීමාවක් නැත, මේ විශ්වය රදා පවතින්නේ...ආදරය යන්නට පටු සීමාවක් නැත, මේ විශ්වය රදා පවතින්නේද ආදරය මත යන්නයි මගේ අදහස. නමුත් මේ ආදරය දානයක් කරගත් මිනිසුන් කොපමණ පිරිසක් පවුල් ජීවිත අවුල් ජාලාවක් බවට පත්කරගෙන තියේද මේ විශ්වය තුල. මේ දානය තුල සීමාවක් පනවන්න සිදුවෙන නිසා එය දානයක් ලෙස පිළිගත හැකිද? බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-81378970471302239262015-05-24T18:44:19.131+05:302015-05-24T18:44:19.131+05:30ඔව් කණිෂ්ක, මේ පැහැදිලි කිරීම එක්ක මම එකඟයි.
ඒ කිය...ඔව් කණිෂ්ක, මේ පැහැදිලි කිරීම එක්ක මම එකඟයි.
ඒ කියන්නේ කර්මය = ක්‍රියාව ලෙස ගත හොත් චේතනාව යනු කර්මය නොවෙයි.
එහෙත් සත්ත්වයා චේතනාත්මකව සිතින් කයින් වදනින් කරනු ලබන යම් කිසි ක්‍රියාවක් නිසා ගොඩ නැගෙන සංස්ඛාර ස්ඛන්ධය = කර්මය වැනි අදහසක් මෙයින් උද්දීපනය වන බවක් පෙනෙනවා.
මෙය එක්තරා ආකාරයකට පමණ ඉක්මවා අර්ත දැක්වීමක්.
කෙසේ වෙතත් කීත් ගේ ප්රෂ්ණයට ජෝසප්ගේ පිළිතුර හොඳ බවයි මගේ අදහස.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-4342972179349214752015-05-23T16:39:41.740+05:302015-05-23T16:39:41.740+05:30සිතුවිළි,
'චේතනාව කර්මය වේ' යනු `චේතනාව` ...සිතුවිළි,

'චේතනාව කර්මය වේ' යනු `චේතනාව` = `කර්මය` යන්නයි.
'චේතනාවත් කර්මයක් වේය' යනු `චේතනාව` ⊂ `කර්මය` යන්න වේ.
(මෙතැනදී පිහිටට එන්නේ කුලක පිළිබඳ දැනුමයි)

අපේ හිතමිතුරු ජොසෙෆ් කෙසේ කීවත්, "'චේතනාව කර්මය වේ' යන්න බොරුවකි" කීමත් නිවැරදි නැත. මෙහිදී සිදු වී ඇත්තේ කෙනෙකුට උඩින් පල්ලෙන් ඇහුණු දෙයක් පරම සත්‍යය ලෙස ගැනීමයි.

අප මිත්‍ර Kiith, "කර්ම - චේතනාව කර්මය වේ" යනුවෙන් දක්වන්නේ "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" යන බුද්ධ වචනය විය හැක. එහෙත් මේ වනාහී සම්පූර්ණ බුද්ධ වචනය නොවේ.

උදාහරණයක් දෙතොත්: පිපාසා ඇති කෙනෙකුට බීමට පැන් දීම පිණිස පොල් කටුව අතට දුන් කළ පොල් කට්ට කා කට තුවාල කර ගන්නේ යම් සේද ඉහත වාක්‍යය පිළිගන්නා අයවළුන්ට තුවාල වනු මිස පිපාසා සංසිඳෙන්නේ නම් නැත. පිපාසාව සංසිඳෙන්නේ පැනිත්ත පානය කිරීමෙනි.

පැනිත්ත හෙවත් බුද්ධ වචනය නම් "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති, කායෙන වාචාය මනසා" වේ.

"සිතින් කයින් වචනයෙන් කරන්නා වූ කර්ම සිතා මතාම කරන බැවින් මහණෙනි මම් චේතනාවම කර්මය කොට දේශනා කරමි" යනුවෙන් එය පරිවර්ථනය කළ හැක. දැන් එය පැහැදිළිය.

මේ බුද්ධ වචනයේ අරුත චේතනාව කර්මය වන බව නොව, සිතින් කයින් මනසින් කරන්නා වූ කර්මයක කුශලාකුශල විපාකය තීරණය කිරීම කෙරේ එකී කර්මයට උපස්ථම්භක වූ චේතනාව බලපාන බවය.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-87629743357450358832015-05-23T12:01:18.405+05:302015-05-23T12:01:18.405+05:30ජෝසප් ඉතාම හොඳින් මේක පැහැදිලි කරල තියෙනවා.
ඒත් චේ...ජෝසප් ඉතාම හොඳින් මේක පැහැදිලි කරල තියෙනවා.
ඒත් චේතනාවත් කර්මයක් වේ කියන කතාව මට පොඩි ගැටළුවක් වෙනවා.
කර්මය යනු ක්‍රියාව ලෙස ගත හොත් එය එසේ විය හැකියි. ඒත් බුද්ධ දේශනාව අනුව කර්මය යනු චේතනාවයි කියා කියැවෙනවා. මෙතැනදී චේතනාවෙන් තොරව කර්මය යන සංස්ඛාර පද්ධතිය තැනෙන්නේ නැති බවකුයි මට හිතෙන්නේ. ඒ අනුව ගතහොත් චේතනාව ක්‍රියාව හා බැඳී හෝ නොබැඳී කර්මයක් බවට (සංස්ඛාර තැනීමක් ) පත්විය හැකියි නේද?
මේ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26365782365340875282015-05-22T12:36:28.744+05:302015-05-22T12:36:28.744+05:30බිංදුත් ඉඳල ඉඳල හරි අපූරු ලිපි ලියනවා. හොඳයි හොඳයි...බිංදුත් ඉඳල ඉඳල හරි අපූරු ලිපි ලියනවා. හොඳයි හොඳයි ! තව ලියන්න.Josephhttp://www1.kalaya.org/2015/05/blog-post_68.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-70800966003827568732015-05-22T12:33:19.960+05:302015-05-22T12:33:19.960+05:30'චේතනාව කර්මය වේ' යන්න බොරුවකි. චේතනාවත් ක...'චේතනාව කර්මය වේ' යන්න බොරුවකි. චේතනාවත් කර්මයක් වේය කීවේනම් පිළිගත හැක. මෙසේ බොරු තනන්නේ දැඩි හීනමානයෙන් පෙළෙන ලංකාවේ ඊනියා උගත් බෞද්ධයින් විසිනි. නූගත් බෞද්ධයෝ මෙවැනි බොරු කතා නොකියති.

සංස්කාර රැස් කරයි යන්න තේරුමක් ඇති වාක්‍යයක් නොවේ. සංස්කාර යනු රැස් කළ හැකි දෙයක් නොවේ. "'ඉර එළිය' 'මල පහ' කරයි" යන වාක්‍යයේ තේරුමක් ඇත්ද?

කර්මය සහ සංස්කාර අතර සම්බන්ධය නම්, කර්මයත් සංස්කාරයක් වීමයි. මෙය "පොල් ගහත් ගහකි" යන අයුරින් තේරුම් ගන්න. පොල් ගහ ගහක් බව සැබෑ මුත් ගහ යනු පොල් ගහ පමණක් නොවන අතර පොල් නොවන ගස් බොහෝ වේ.Josephhttp://www1.kalaya.org/2015/05/blog-post_68.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55148208275665460242015-05-20T23:17:25.506+05:302015-05-20T23:17:25.506+05:30මේ පිළිබඳ පිළිතුරක් නොදීමට කැමතියි. පටිච්චසමුප්පාද...මේ පිළිබඳ පිළිතුරක් නොදීමට කැමතියි. පටිච්චසමුප්පාදය තුනට කඩා සත්ත්වයා දෙවරක් උපද්දවන විග්රහයේදී සංස්කාර යනු පෙර කර්මයැයි ඉගැන්වෙන බැවිණි. ඔබ බලාපොරොත්තු වන්නේ කෙනෙකුගේ පෞද්ගලික මතය නොව බුද්ධ භාෂිතය බව උපකල්පනය කරමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-7483326260394008382015-05-20T11:53:48.016+05:302015-05-20T11:53:48.016+05:30කර්ම - චේතනාව කර්මය වේ. කුසල /අකුසල විපාක ගෙනදේ.
ස...කර්ම - චේතනාව කර්මය වේ. කුසල /අකුසල විපාක ගෙනදේ.
සංස්කාර - සෑම මොහොතකම රැස් කරයි. කලින් රැස් කරපුවා ගෙවී යයි.(කර්මය වගේද?)

මේ මට හිතෙන හැටි/ අහල තියන හැටි. කර්මය සහ සංස්කාර අතර සම්බන්දයක් තියනවද ? නැතිනම් එකිනෙකට ස්වායත්තද ?Kiithhttps://www.blogger.com/profile/17444778307643104918noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-17620913794327117542015-05-20T11:31:31.363+05:302015-05-20T11:31:31.363+05:30සමස්ථ පව් සහ සමස්ථ පින් යනුවෙන් ලැයිස්තුවක් ඔබට කි...සමස්ථ පව් සහ සමස්ථ පින් යනුවෙන් ලැයිස්තුවක් ඔබට කිසි තැනෙක හමු නොවන බවයි අප කියන්නේ. පව් සහ පින් යන වචන වලට අත්‍යන්තයෙන් සමාන පද වෙනස් සංස්කෘතීන් තුල හමු වෙන්නේ නෑ. පින-පව අපේ සංස්කෘතියේ (අබෞද්ධ) සංකල්ප. ඉංගිරිසි sin යන්නේ සැබෑ අරුත අපේ පවට සමාන නෑ.

ඔබ කියන්නට උත්සාහ කරන දේ පින්-පව් වෙනුවට හොඳ-නරක යොදා නැවත කීවොත් වඩා නිරවුල් වේවි. කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-90481866425210149582015-05-20T08:31:18.447+05:302015-05-20T08:31:18.447+05:30කනිෂ්ක, මේක බොහෝම වැදගත් ප්‍රෂ්ණයක් හා පිළිතුර විව...කනිෂ්ක, මේක බොහෝම වැදගත් ප්‍රෂ්ණයක් හා පිළිතුර විව්ධාකාරයෙන් වාදයට බඳුන් කල හැකි ප්රෂ්නයක්.
මා කියන්නේ බුදු දහමේ සමස්ත පි හා පව් ලැයිස්තු වක් නැති බවයි. බුදු දහමේ ඒ වෙනුවට පින හා පව යන්න තීරණය වන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමකුයි ඇත්තේ.
ඔබ කියන ආකාරයට පස් පව් හා දස පින් ආදී ලෙසින් ඍජුවම නියත පින් පව් කිහිපයක් සපයා ඇති බව ඇත්තක්. ඒත් ඉන් කියැවෙන්නේ නැහැ නේද ඉන් පිටත් පින් හා පව් නැති වගක්.
උදා හරන ලෙස ඉස්ලාම් ආගම ගතහොත් එයට අනුව ඌරු මස් කෑම පවක්. දෙවියන් නොඅදහන්නා මැරීම පිනක්. මේ කුරානය උගන්වන හැටි. එහෙත් එහි පදනමක් ඇතිද?
ක්‍රිස්තියානි ආගමට අනුව සතෙකු මරා අනෙකාට කන්නට දීම පිනක්. දෙවියන් ගැන ප්‍රශ්න කිරීම පව ආදී ලෙස බොහෝ වූ පින් පව් ලැයිස්තුවක් ඒවායේ වෙනවා.
එහෙත් අපට හැකියාව තියෙනවා අප කරන ඕනෑම ක්‍රියාවක් තුලි පින් හෝ පව් කර ගැනීමටත් එය කුමනාකාරදැයි වටහා ගැනීමටත්.
මා හිතනවා මේ පිළිතුර සෑහෙයි කියලා
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-12078837226513158882015-05-19T23:55:40.062+05:302015-05-19T23:55:40.062+05:30සිතුවිළි,
"ලෝකෝත්තර තත්වය පතන්නෙකු නම් සෙවිය ...සිතුවිළි,
"ලෝකෝත්තර තත්වය පතන්නෙකු නම් සෙවිය යුත්තේ දීමෙහි ආශ්වාදය මිස ලැබීමෙහි ආශ්වාදය නොවෙයි" යන්න පිළිබඳව එකඟ වනු බෑ. අප සිතන පරිදි ලෝකෝත්තර විමුක්තිය පතන්නෙකු විසින් දීමේ හෝ ලැබීමේ හෝ එසේත් නැතිනම් වෙනයම් දෙයක හෝ "ආශ්වාදයක්" සෙවීම වැරදියි.

ලෝකෝත්තර විමුක්තිය පතන්නෙකු විසින් කළ යුත්තේ ආශ්වාදය සෙවීම නොව ආදීනවය නුවණින් දැක ගැනීමයි. එසේම බැංකු ගිණුමක මුදල් තැන්පත් කිරීමක් මීට කිසි සේත් සම්බන්ධයක් නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-10392742991500602102015-05-19T23:51:05.324+05:302015-05-19T23:51:05.324+05:30සිතුවිළි,
"...දේව වාදී දහම් වල මෙන් බුදු දහමේ...සිතුවිළි,
"...දේව වාදී දහම් වල මෙන් බුදු දහමේ පින් හා පව් ලැයිස්තු ඉදිරිපත් කොට නැත්තේ...." යැයි ඔබ කියන බැවින්,
පස් පව් සහ දස පින් කිරියවත් පිළිබඳ ඔබේ අදහස දැන ගැනීමට සතුටුයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-17268367522439744352015-05-19T23:48:55.178+05:302015-05-19T23:48:55.178+05:30ඔබේ දෙවන අදහසට අප බොහෝ දුරට එකඟයි. 'විශ්වයේ වර...ඔබේ දෙවන අදහසට අප බොහෝ දුරට එකඟයි. 'විශ්වයේ වරද' වෙනුවට ලෝක ස්වභාවය යන්න ඒ උදෙසා අප විසින් යොදා ගැනෙන පදය යි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-24188687772884136842015-05-19T23:47:44.876+05:302015-05-19T23:47:44.876+05:30කිසිම දානයක පින තීරණය කරන්නට සංස්කෘතිය බලපාන්නේ නැ...කිසිම දානයක පින තීරණය කරන්නට සංස්කෘතිය බලපාන්නේ නැත. එහෙත් පින සම්බන්ධ අර්ථ දැක්වීම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් විය හැක.

ඒ මේ ගැන දිය හැකි කෙටි පිළිතුර.

ජපන් සංස්කෘතියේ පින අපේ සංස්කෘතියේ පිනෙන් වෙනස්ය. ඉස්ලාම් සංස්කෘතියේ පින (මෙවැන්නක් අප දන්නා තරමින් තිබිය නොහැකි මුත් සමහර ඉස්ලාම් විද්වත්හු ඉස්ලාම් සංස්කෘතියේ පින් ඇති බව කියත් - මෙය අල් ටකියාවක් ද විය හැක) මේ දෙකින්ම වෙනස් ය. ගවයෙකුගේ බෙල්ල කපා අල්ලඃ නම් දරුණු පිසාචයෙක් වෙනුවෙන් කැප කිරීම පින බව ඉස්ලාමය උගන්වන අතරේ අප කියන්නේ එය අපායට ඒකායන මාර්ගය බවයි.

එහෙත්,
අප විසින් තේරුම් ගත යුතු වන්නේ ඉස්ලාම් සංස්කෘතියේ 'පින' නැති බවත්, ඔවුන්ගේ ඇති කිසියම් අප විසින් නොදන්නා දෙයක් හැඳින්වීම පිණිස 'පින' නම් අපේ වචනය පැහැරගෙන ඇති බවත්ය. මෙය ජේසු 'සමිදා'ය, තිලෝගුරු ය, සාන්ත අන්තෝනි 'මුණි' තුමා ආදී වශයෙන් කතෝලිකයින් විසින් කෙරෙන වචන හොරකමට සමානය.

"පින" එහි නියම අර්ථයෙන් සංස්කෘතියට සාපේක්ෂ නොවේ. ඒ ඔබේ දිගු පිළිතුරයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-89761615595818550302015-05-19T23:34:44.745+05:302015-05-19T23:34:44.745+05:30කියවා බැලුවා.කියවා බැලුවා.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-86369938422594884142015-05-19T20:40:13.064+05:302015-05-19T20:40:13.064+05:30http://yakaageadaviya.blogspot.com/2015/05/blog-po...http://yakaageadaviya.blogspot.com/2015/05/blog-post_17.html?showComment=1432047836081#c2771528114813253784
කණිශ්ක,
මෙය මෙතැනට අදාල නැහැ. ඒත් මෙය කියවා බලන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-56766775277698955272015-05-19T20:12:25.830+05:302015-05-19T20:12:25.830+05:30ඇත්ත කණිෂ්ක, මේ ගැන ඔබත් මාත් මීට පෙරත් සාකච්චා කො...ඇත්ත කණිෂ්ක, මේ ගැන ඔබත් මාත් මීට පෙරත් සාකච්චා කොට තිබෙනවා. ලෝකෝත්තර තත්වය පතන්නෙකු නම් සෙවිය යුත්තේ දීමෙහි ආශ්වාදය මිස ලැබීමෙහි ආශ්වාදය නොවෙයි.
අනෙක දානයක් දීම ලබන ආත්මය සඳහා බැංකු ගිණුමක මුදල් තැන්පත් කිරීමක් ලෙස සලකා කරනවානම්, අනේ මන්දා! මටනම් එතැන බරපතල ගැටළුවක්.

ඔබේ පිළිතුරේ දෙවැනි කොටස මට වැටහෙන්නේ නැහැ.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-91344125534559419582015-05-19T20:09:05.940+05:302015-05-19T20:09:05.940+05:30ජගත් ඔබ මතු කරන අදහස සිතන්නට පොලඹවන අදහසක්.
ඇත්තෙ...ජගත් ඔබ මතු කරන අදහස සිතන්නට පොලඹවන අදහසක්.

ඇත්තෙන්ම බැලූ බැල්මට එය එසේයැයි කිව හැකියි තමා. ඒත් මා සිතන්නේ පින් පව් සඳහා සංස්කෘතිකමය බලපෑමක් තිබිය නොහැකියි.
පින් පව් තීරනය වන්නේ අදාල ක්‍රියා කරන පුද්ගලයාගේ චේතනාව මත මිස වටේ සිට විවේචනය කරන උන්ගේ දැක්ම මත නොවෙයි.
අන්න ඒ නිසා තමයි දේව වාදී දහම් වල මෙන් බුදු දහමේ පින් හා පව් ලැයිස්තු ඉදිරිපත් කොට නැත්තේ. එහෙත් අද බොහෝ මිනිසුන් අසවල් දේ කිරීම පින් හා අසවල් දේ කිරීම පව් ලෙස දක්වන්නට පෙළඹී තිබෙනවා අන්න ඔවුන් තමා ඔබ කියන ආකාරයෙන් බුදු දහම තුල දෙවියන් සොයන්නන්.
එසේම විශ්වයෙහි කිසිවක වරදක් තිබිය නොහැකියි. විශ්වය පවතින්නේ එයට පවතින්නට සිදුව ඇති හේතු ඵල දහම මතම මිස කාටවත් සාධාරනයක් හෝ අසාධාරනයක් ඉටුකිරීමේ අරමුණකින් නොවෙයි. ඉතින් එහි ඇති වරද කුමක්ද? වරද ඇත්තේ අප තුලමයි, ඒ අප සියල්ල දෙස තෘශ්නාවෙන් බලන නිසයි. වෙනස් වීම පිළිගැනුමට අකැමැති නිසයි.

මේ ඒ ගැන මා සිතන හැටි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.com