tag:blogger.com,1999:blog-4980774058297102516.post6679085266063469157..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: "බහුකේන්ද්‍රීය", "සර්ව දිසාවන්ට විහිදුනු" විදේශ ප්‍රතිපත්තියක්?කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4980774058297102516.post-46457865789261509672015-08-27T16:58:10.262+05:302015-08-27T16:58:10.262+05:30හික් !හික් !Josephhttp://www1.kalaya.org/2015/08/blog-post_24.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-32063090815047379392015-08-26T14:17:57.074+05:302015-08-26T14:17:57.074+05:30මේ ගත වෙන්නේ කතා 32කේ දෙසතියක හයිබර්නේශන් කාලයයි
ල...මේ ගත වෙන්නේ කතා 32කේ දෙසතියක හයිබර්නේශන් කාලයයි
ලබන සති අන්තයෙන් පසු අළුත් ලිපියක් බලා පොරොත්තු වන්න.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68837262475258522072015-08-24T19:11:01.914+05:302015-08-24T19:11:01.914+05:30ප්රභාකරන් එම සංජවිධානයේ අනෙක් සාමාජිකයන්ගේ අදහස් ...ප්රභාකරන් එම සංජවිධානයේ අනෙක් සාමාජිකයන්ගේ අදහස් වලට සවන් දුන්නා දැයි අපට හරියටම දැන ගැනීමට ක්‍රමයක් නැත. එහෙත් ආප්ප සිරා මෙවැනි ගැට ගැසීමේ සමතෙක් බව පිළිගැනීම අපහසුය.
මේ පිටුපස බලවත් සංවිධාන පවතින බවත්, සිරා තවත් එක බළල් අන්ඩක් පමණක් බවත් සිතමි. ආප්ප සිරා පමණක් නොව රොටී සෝභිත ද බළල් අඬු පමණි. සාමාන්‍ය පිළිගැනීම නම් රොටී සෝභිත නටවන ලණුව කරුංක හොරා සතුවත් ආප්ප සෝභිත නටවන ලණුව චෞරිය වෙතත් පවතින බවයි.
උපන් ගෙයි ඒකාධිපතියෙක් වන රනිල් ගැනනම් කීමට දෙයක් නැත. k ඔහු ගැන ඕනෑවටත් වඩා කියා ඇත.Josephhttp://www1.kalaya.org/2015/08/blog-post_24.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-73023540274406263422015-08-24T19:04:30.058+05:302015-08-24T19:04:30.058+05:30සිරිසේන මදාවියෙකි - හෙවත් අඩු ආයුෂ ඇත්තෙකි. ස්වභාව...සිරිසේන මදාවියෙකි - හෙවත් අඩු ආයුෂ ඇත්තෙකි. ස්වභාවික ලෙස හැඟෙන'යුරින් ඔහුගේ අභාවය සිදු වූ පසු ඉතාම චාම් උත්සවයකින් (රුපියල් 6000 පමණ විය පැහැදම් කර) අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත. එතෙක් බලා සිටිමු.Josephhttp://www1.kalaya.org/2015/08/blog-post_24.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-42755995530346671042015-08-24T19:01:25.863+05:302015-08-24T19:01:25.863+05:30නලින් ද සිල්වා නැවතත්: http://www1.kalaya.org/2015...නලින් ද සිල්වා නැවතත්: http://www1.kalaya.org/2015/08/blog-post_24.html

මේ ඉතාම වැදගත් ලිපියකි.Josephhttp://www1.kalaya.org/2015/08/blog-post_24.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-83387636302941890282015-08-23T13:15:14.488+05:302015-08-23T13:15:14.488+05:30පිලිගන්නේ නෑ තමයි, ඒත් ඒකට ප්‍රායෝගික විසඳුම කොතැන...පිලිගන්නේ නෑ තමයි, ඒත් ඒකට ප්‍රායෝගික විසඳුම කොතැනද?

නිලයක් පවරාගෙන සියළු අකටයුතුකම් අත්තනෝමතිකව සිදුකරමින්, යහපාලනය හා ප්රජාතන්ත්රවාදය ගැන වැදිබන දෙසමින් සිටින එකා ට කුමක් කල යුතුද?

ජනතාවට කල හැක්කේ මීලඟ ඡන්දයකදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකීම පමනයි. ඉන් පලක් වේද? කලහැකි යමක් වේද?
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68424264186208585872015-08-23T12:50:04.541+05:302015-08-23T12:50:04.541+05:30සිරිසේන පක්ෂ නායකයෙක් ලෙස ඔබ පිළිගන්නේ නම් රොබට් ...සිරිසේන පක්ෂ නායකයෙක් ලෙස ඔබ පිළිගන්නේ නම් රොබට් බ්රවුන්රිග් ලංකාවේ රජ ලෙස පිළිගැනීමේ බාදාවක් ද නැත.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-72840627280003385642015-08-21T09:27:23.188+05:302015-08-21T09:27:23.188+05:30තමන්ගේ පක්ශයට එරෙහි පක්ශ නායකයෙකු විසින්, පාක්ශිකය...තමන්ගේ පක්ශයට එරෙහි පක්ශ නායකයෙකු විසින්, පාක්ශිකයන් පල කල ඡාන්දය ගනිකා වෘත්තියේ යෙදවූ මෙවන් අවස්ථාවක් මීට පෙර ඔබ කිසිවෙකු දන්නා ඉතිහාසයේ සඳහන්ව තිබේද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68460160395966778002015-08-21T08:36:51.414+05:302015-08-21T08:36:51.414+05:30ලංකාවේ ප්රජාතන්ත්රවාදී පලනයක් ආ පසු බිහිවූ දරුණු...ලංකාවේ ප්රජාතන්ත්රවාදී පලනයක් ආ පසු බිහිවූ දරුණුම ඒකාධිපතියා.
ඇත්තෙන්ම ප්රභාකරන් පවා එම සංජවිධානයේ අනෙක් සාමාජිකයන්ගේ අදහස් වලට සවන් දුන්නා.
රනිල් නම් කිසිම සිංහලයෙන් කියන දෙයක් අහන්නේ නෑ ඒ වගේම සිංහල නොවන ලාංකික දේශපාලනඥයෙක්ගේ අදහස්වලටත් ඔහුගේ ඇත්තේ අවම සැලකිල්ලක්. ඔහු බටහිර හා ඉන්දියානු දේශපාලනඥයන්ගේ ෑපදෙස් පිලිපදින අයෙක්.
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-15317267285354223502015-08-20T22:42:48.150+05:302015-08-20T22:42:48.150+05:30ප්රජාතන්ත්රවාදය යනු...
මහජනතාවට තමා කැමති ඒකාධිප...ප්රජාතන්ත්රවාදය යනු...
මහජනතාවට තමා කැමති ඒකාධිපතියෙක් පත් කර ගැනීමට අවස්ථාව ලබා දීමයි.

සොඳුරු ඒකාධිපතියෙක් ය යනුවෙන් ප්‍රතිවාදීන් විසින් හැඳින්වූ රාජපක්ෂ පරාජය කළ මහජනතාව කුරිරු ඒකාධිපතියෙක් බව නැවත නැවතත් ඔප්පු කර පෙන්වූ වික්‍රමසිංහ තම පාලකයා ලෙස පත් කරගෙන ඇත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-37279738880444019242015-08-20T22:38:49.859+05:302015-08-20T22:38:49.859+05:30රනිල් කෙරේ අප තුල ඇත්තේ උපේක්ෂාවකි. ඔහු කෙරේ කිසි...රනිල් කෙරේ අප තුල ඇත්තේ උපේක්ෂාවකි. ඔහු කෙරේ කිසිදු අපේක්ෂාවක්නම් නැත.

ඒ හේතුවෙන්ම, මහින්ද විසින් කළ යුතුව තිබුණු එහෙත් නොකළ බව කියා අප විසින් මහින්ද වෙත වරින් වර කරන ලද චෝදනා රනිල් වෙත නැඹුරු කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගී.

රනිල් පිරිසිදු පුද්ගලයෙක් නොවේ. එසේම ප්රජාතන්ත්රවාදය සහ ඊනියා යහපාලනය ගැන තකන්නෙක්ද නොවේ. මහින්ද රාජපක්ෂ රජයට 'රෙජීමය' යැයි නම් පටබැඳ එය පරාජය කිරීමට ජනමතය සකස් කළ ජනමාධ්‍ය (විජය සමාගම, සිරස ජාලය, BBC ඇතුළු විදෙස් මාධ්‍ය සහ නොයෙක් වෙබ් අඩවි) වලට රනිල්ගේ ආණ්ඩුව හැඳින්වීම පිණිස නමක් සොයා ගැනීමට නුදුරු අනාගතයේ සිදු නොවේ නම් එයට එකම හේතුව මේ අයත් රනිල්ගේ හවුල් කරුවන් වීම ම පමණි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රතිපත්ති විවේචනයෙන් පසු එජාප ප්‍රතිපත්ති වෙත අත තැබීමට සිතා සිටි මුත් කාල වේලාව අවහිර විය. ඉඩක් ලැබෙතොත් පසුව සළකා බලමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-25553555847936939372015-08-20T19:11:18.992+05:302015-08-20T19:11:18.992+05:30වැරදියි.
අපේ රටේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ පැහැදිළි...වැරදියි.
අපේ රටේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ පැහැදිළි කිරීම කාලයෙන් කාලයට වෙනස් වෙයි. මේ කාලයේ ප්රජාතන්ත්රවාදය යනු තානාපති කාර්යාල වල මුදල් වලින් ජනමාධ්‍ය බදුගත් පණ්ඩිත ඔස්තාර්ලා විසින් මහජනතාව මී හරක් රැළක් සේ හැසිරවීමයි. මහින්ද ප්රජාතන්ත්රවාදී විරෝධී බවට මතවාදයක් සකස් කර ඊනියා යහපාලනයක් ගෙනෙන බවට සපථ කර මහජනතාවගේ චන්ද අයිතිය ඔවුන්ටත් නොදැනීම මංකොල්ල කෑවේ මේ පණ්ඩිතයින් විසිනි. විද්වතුන් වශයෙන් තමන් සහය දක්වන්නේ ජවිපෙට බව මුර ගෑ තක්කඩි ටිකවත් ජවිපෙට චන්දය දී නැති බව ලැබී ඇති මේ ප්‍රතිඵලය අනුව පැහැදිළි ය. එසේනම් ඒ අය පොන්සේකා රැවටූ ලෙසම ජවිපයත් රැවටූවාද?Josephhttp://lankacnews.com/sinhala/main-news/134956/noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68975015759422184792015-08-19T22:05:16.495+05:302015-08-19T22:05:16.495+05:30නැහැ නැහැ මම කීවේ සමස්ත ප්රජාතන්ත්ර වාදය යන සංකල...නැහැ නැහැ මම කීවේ සමස්ත ප්රජාතන්ත්ර වාදය යන සංකල්පය ගැන මිස ආසන්නයේ පැවති මැතිවරණය නම් වූ ක්‍රියා වලිය ගැන නම් නොවෙයි.
අනික ඔය ජිල්මාට් වැනි කථා කියන්න ඔහේ කවුද?
සුදු අප්පච්චිලයි, ඉන්දියානු මහප්පලයි, මන්කී බූන් කුඩප්පච්චියි ඔක්කොමල දැන් සහතික දීලා තියෙන්නේ මේක අති පිරිසිඳු සර්ව සාධාරණ මැතිවරනයක් කියලා. අනික දැන් සිරිලක යහපාලනයෙනුයි ප්රජාතන්ත්ර වාදෙනුයි බබලනවාලු. මං හිතන්නේ අපේ ඇස් ගිනි කණ වැටිලා ඒකයි අපිට ඔවා පෙනෙන්නේ නැත්තේ.
අනික ඉතින් අපි ප්රොජාතන්තරවාදේ කියලා හිතන් ඉන්න එකම නෙවෙයි වගෙයි හැබෑ පොරජාතන්තර වාදේ.
අපි කියලා ඉතින් ඕවා සහ සුද්දෙන් දන්නා එකක්යැයි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-50806569155889261402015-08-19T16:28:50.075+05:302015-08-19T16:28:50.075+05:30රනිල්ව ඉක්මනට ස්වර්ගස්ථ කිරීමෙන් UNP එකට මිස රටට ව...රනිල්ව ඉක්මනට ස්වර්ගස්ථ කිරීමෙන් UNP එකට මිස රටට වන යහපතක් නැත. දැන් UNP එක ආණ්ඩුවක් පිහිටුවා ඇති නිසා ඒ යහපතත් පලක් ඇති දෙයක් නොවේ.

රනිල් ස්වර්ගස්ථ වුවහොත් එතනට ඒමට නියමිත කවුරුන්ද ?
මහබැංකු හොරා වෙනුවට සතොස කෑ හොරා UNP නායක වීම හොඳද නරකද ?Josephhttp://www1.kalaya.org/2015/08/blog-post_14.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26976241687980044722015-08-19T16:24:50.799+05:302015-08-19T16:24:50.799+05:30ඔහු අසනීපයෙනි.
මා අසනීපයෙන් බැවින් ලිපිය මෙතෙකින්...ඔහු අසනීපයෙනි.

මා අසනීපයෙන් බැවින් ලිපිය මෙතෙකින් අවසන් කරමි.
නලින් ද සිල්වා
2015 අගොස්තු 14
http://www1.kalaya.org/2015/08/blog-post_14.htmlJosephhttp://www1.kalaya.org/2015/08/blog-post_14.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-66448132795943321772015-08-19T16:22:04.228+05:302015-08-19T16:22:04.228+05:30ඔබ කියන දෙයින් ගම්‍ය වන්නේ මෙය අති-පිරිසිදු, සර්ව-...ඔබ කියන දෙයින් ගම්‍ය වන්නේ මෙය අති-පිරිසිදු, සර්ව-සාධාරණ, ජිල්මාට් නැති මැතිවරණයක් බවයි. සත්‍යය එයද?Josephhttp://www1.kalaya.org/2015/07/blog-post_27.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-78855317706554558462015-08-19T11:58:31.252+05:302015-08-19T11:58:31.252+05:30සනීපදත් අහනවා, එලම කිරි, මාරම සනීපයි......
ප්‍රජා...සනීපදත් අහනවා, එලම කිරි, මාරම සනීපයි......

ප්රජාතන්ත්ර වාදය යනු.....
අති බහුතරයක් මීහරකුන් සිටින ප්‍රදේශයක පාලනයට මීහරකෙකුම පත් කර ගැනීම උදෙසා පවතින යාන්ත්‍රනයයි.
එම ප්‍රදේශය පාලනයට කොතරම් බුද්ධිමත් වුවද වෙනකෙකු පත් වුවහොත් පොදු බහුතරයගේ අභිලාශයන් ඉටු නොවනු ඇත........නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-82148643505492766062015-08-19T11:37:21.741+05:302015-08-19T11:37:21.741+05:30දැන් සනීපද?දැන් සනීපද?Josephhttp://www1.kalaya.org/2015/07/blog-post_40.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-71174196668165748062015-08-16T07:51:19.048+05:302015-08-16T07:51:19.048+05:30මේ සැලෙන අය නේද?මේ සැලෙන අය නේද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-39582458702212231382015-08-16T07:47:20.257+05:302015-08-16T07:47:20.257+05:30රනිල්ව ඉක්මනට ස්වර්ගස්ථ කරනමෙන් අප යාඥා කරම්හරනිල්ව ඉක්මනට ස්වර්ගස්ථ කරනමෙන් අප යාඥා කරම්හanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-49638724610463605632015-08-14T15:41:08.471+05:302015-08-14T15:41:08.471+05:30Do not vote for these people.
හම්බන්තොට දිස්ත්‍රික්...Do not vote for these people.
හම්බන්තොට දිස්ත්‍රික්කය
– මහින්ද අමරවීර (ධීවර අමාත්‍ය),
මාතර දිස්ත්‍රික්කය
– ලක්ෂ්මන් යාපා අබේවර්ධන (පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය / සිවිල් ගුවන් සේවා නි. අමාත්‍ය), හේමාල් ගුණසේකර (නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය), විජය දහනායක (ක්‍රිස්තියානි කටයුතු නි. අමාත්‍ය)
ගාල්ල දිස්ත්‍රික්කය
– පියසේන ගමගේ (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය)

කළුතර දිස්ත්‍රික්කය
– මහින්ද සමරසිංහ (මුදල් රාජ්‍ය අමාත්‍ය), රෙජිනෝල්ඩ් කුරේ (සිවිල් ගුවන් සේවා අමාත්‍ය)
කොළඹ දිස්ත්‍රික්කය
– තිලංග සුමතිපාල (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නි. අමාත්‍ය), ඒ. එච්. එම්. ෆවුසි (ආපදා කළමනාකරණ අමාත්‍ය), ජීවන් කුමාරණතුංග (කම්කරු රාජ්‍ය අමාත්‍ය), ප්‍රසන්න සෝලංගආරච්චිලා
ගම්පහ දිස්ත්‍රික්කය
– ෆීලික්ස් පෙරේරා (විශේෂ ව්‍යාපෘති අමාත්‍ය), සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (උසස් අධ්‍යාපන නි. අමාත්‍ය), ලසන්ත අලගියවන්න (ග්‍රාමීය ආර්ථික කටයුතු නි. අමාත්‍ය), පණ්ඩු බණ්ඩාරනායක (මහජන පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලන රාජ්‍ය අමාත්‍ය), Ruwan Ranathunga

කුරුණෑගල දිස්ත්‍රික්කය
– ශාන්ත බණ්ඩාර (ජනමාධ්‍ය නි. අමාත්‍ය),
පුත්තලම දිස්ත්‍රික්කය
– වික්ටර් ඇන්තනි (පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නි. අමාත්‍ය), දයාශ්‍රිත තිසේරා (ධීවර නි. අමාත්‍ය)

අනුරාධපුර දිස්ත්‍රික්කය
– දුමින්ද දිසානායක (වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය),

මහනුවර දිස්ත්‍රික්කය
– එස්. බී. දිසානායක (ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය), එරික් වීරවර්ධන (වරාය හා නාවික නි. අමාත්‍ය), සරත් අමුණුගම (උසස් අධ්‍යාපන අමාත්‍ය)
මාතලේ දිස්ත්‍රික්කය
– ජනක බණ්ඩාර තෙන්නකෝන් (පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය), නන්දිමිත්ර ඒකනායක (සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය)

මොනරාගල දිස්ත්‍රික්කය
– විජිත් විජයමුණි සොයිසා (වාරිමාර්ග අමාත්‍ය), ජගත් පුෂ්පකුමාර (වැවිලි කර්මාන්ත නි. අමාත්‍ය)
බදුල්ල දිස්ත්‍රික්කය
– ලක්ෂ්මන් සෙනෙවිරත්න (ආපදා කළමනාකරණ නි. අමාත්‍ය),

කෑගල්ල දිස්ත්‍රික්කය
– රංජිත් සියඹලාපිටිය (පරිසර රාජ්‍ය අමාත්‍ය, / ස්වදේශ කටයුතු නි. අමාත්‍ය), ලලිත් දිසානායක (වාරිමාර්ග නි. අමාත්‍ය)
TSShttps://lankacnews.com/sinhala/news/134750noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-73775070911245567792015-08-14T14:34:55.365+05:302015-08-14T14:34:55.365+05:30මෙයට හේතුව අප ඒ ඒ පුද්ගලයින්ගේ පැරණි චර්යාවන් හේතු...මෙයට හේතුව අප ඒ ඒ පුද්ගලයින්ගේ පැරණි චර්යාවන් හේතුවෙන් ඔවුන් පිළිබඳව අප සිත් තුල ඇති අවිඥානික තක්සේරුවයි.

රනිල් වික්‍රමසිංහ LTTE විසින් කරන ලද ඝාතන මතින් UNP නායකත්වයට ගෙනැවිත් 1994 පටන් අද දක්වා එය පාලනය කරන පුද්ගලයාය. රනිල් නායකත්වයට පත් වීමෙන් පසු UNP වෙත එල්ල වූ LTTE තර්ජනය පහ විය. එසේම ඔහු එළිපිට සහ රහසේ LTTE පෙරමුණු සංවිධාන සමගත් LTTE සහායකයින් සමගත් සම්බන්ධතා පවත්වයි. ඔහු දෙමළ ජාතිවාදයට දක්වන සහයෝගය රහසක් නොවන තත්වයක් යටතේ ඔහු විසින් මැතිවරණය දිනා ගැනීම උදෙසා රැවටිය යුතු වන්නේ සිංහල ජනතාව වෙයි. දෙමළ ජනතාව දෙමළ රාජ්‍ය පක්ෂය විසිනුත් මුස්ලිම් ජනතාව කොංග්‍රසය විසිනුත් එකතු කර අවසානයේ ඔහුටම දෙන බැවිනි. කතෝලික පටියේ ජන්ද කොහොමත් ඔහුට ලැබෙන්නේ ඔහු ඇන්ග්ලිකානු පල්ලියේ බැතිමතෙක් සහ ක්‍රියාවෙන් ක්‍රිස්තියානි ආණ්ඩුවක් පවත්වාගෙන ගොස් පක්ෂපාතිත්වය පෙන්වා දී ඇති නිසාය.

සරළව කියතොත් රනිල්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් කෙරෙන්නේ සිංහල බෞද්ධයන් රැවටීමයි. මහින්ද මෙහි අනෙක් පාර්ශවය වෙයි. මහින්දට රැවටීම මගින් අන් ජන වර්ග වල ජන්ද ගත නොහැකි අතර "සිංහල බෞද්ධ" ජන්ද කොහොමත් ලැබේ. ඔහු මේ ලිපියේ පෙන්වා දී ඇති ආකාරයේ කරුණු තම ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් කරන්නේ තමන් "සිංහල ජාතිවාදී®" බවට අනෙක් ජාතිවාදීන් විසින් කරන චෝදනා නිෂ්ප්රභා කිරීම පිණිස බව මගේ අදහස වේ.

එහෙත් ඔහු අමතක කරන එක දෙයක් වෙයි. UN එක හෝ ගත්රෝස් ගත්රෝස් බූලි හෝ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව හෝ බටලන්ද කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස චන්ද්‍රිකාට බල කරමින් ජෙනිවා වල ඩෙඟා නැටුවේ නැති මුත් ඒ සියලු දෙනා (බූලි වෙනුවට මංකි බූන්) LLRC වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස මහින්දට බල කරමින් පොල් ගැසුවේ නැතුවා පමණය.

ඒ බව දැන දැනම මහින්ද ඉල්ලං කන්න හදන්නේ ඇයි? ඒ අද දවසේ ප්රශ්නයයි.Josephhttp://www1.kalaya.org/noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-12588513423774981212015-08-13T22:43:45.684+05:302015-08-13T22:43:45.684+05:30මට මේ විචාරය කියවූ විට හිතුනේ, මේ රටට ආදරය කරන මින...මට මේ විචාරය කියවූ විට හිතුනේ, මේ රටට ආදරය කරන මිනිසුන් මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන විට එහි හමුවන රටට අහිතකර වූ ප්‍රති පත්ති දකින්නේ මේවා මෙහෙම දැම්මට මහින්ද ඕවා ක්‍රියාත්මක කරන්නට යන්නේ නැහැ යන පූර්ව නිගමනයෙන්ය.
එසේම එවන් වූ අහිතකර යෝජනා එලිපිට නොදක්වන රනිල්ගේ ප්‍රකාශයේ ඇති ක්ශුද්‍ර වූ ඉඟියක් මිනිසුන් කියවන්නේ අන්නඔය තියෙන්නේ දෙන්න යන වැඩේ කොලේ වහලා ගහලා තියෙන්නේ වැනි අදහසකින්ය.
ඇත්තටම මෙහෙම වන්නේ ඇයි ?
ඒ මිනිසුන් සබුද්ධික නිසාද නැතිනම් පක්ෂ හා හෝ පුද්ගල ප්රතිරූප වන්දනා කරන්නන් නිසාද ?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-35380737800528225402015-08-13T00:38:03.697+05:302015-08-13T00:38:03.697+05:30නොදනී. ඔහු ලිපි වලින් මිස වෙන'යුරකින් හඳුනන්නේ...නොදනී. ඔහු ලිපි වලින් මිස වෙන'යුරකින් හඳුනන්නේ නැත.
කාලය වෙබ් අඩවිය දින කීපයකින් යාවත්කාලීන නොවී තිබෙනු දිටිමි. සමහර විට මැතිවරණය හේතුවෙන් කාර්යබහුල වී සිටිනු විය හැක.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-13140247609233141782015-08-12T21:47:29.892+05:302015-08-12T21:47:29.892+05:30මේ හැබෑට නලීන් ද සිල්වාට මොකද වෙලා තියෙන්නේ.මේ හැබෑට නලීන් ද සිල්වාට මොකද වෙලා තියෙන්නේ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com