tag:blogger.com,1999:blog-4980774058297102516.post6631650874872837873..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: ව්‍යාපාර පරිපාලනය කෙරේ ඔබටත් ඇල්මක් ඇත්නම්...කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4980774058297102516.post-38959227660786285992013-07-20T12:02:44.589+05:302013-07-20T12:02:44.589+05:30ඔතැනදී ද්විකෝටිකයෙන් පිටට පනින්න විදියක් ඇත්තෙම නැ...ඔතැනදී ද්විකෝටිකයෙන් පිටට පනින්න විදියක් ඇත්තෙම නැතිද?සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-69916280611322272382013-07-19T22:53:01.818+05:302013-07-19T22:53:01.818+05:30හිඃ හිඃ හී !හිඃ හිඃ හී !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-53321419979900705762013-07-19T22:51:49.375+05:302013-07-19T22:51:49.375+05:30ලොකු ළමයා,
'තරහයි' කියාත් නොකියා,
'තරහ...ලොකු ළමයා,
'තරහයි' කියාත් නොකියා,
'තරහ නෑ' කියාත් නොකියා,
වෙන කිව හැකි දෙයක් පවතීද, එයයි අප දෙනෙනා කෙරේ වලංගු වන්නේ.

එබැවින් දෙකින් එකක්වත් මකන්නේ නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-56323028570917841982013-07-19T17:46:28.923+05:302013-07-19T17:46:28.923+05:30තරහ නැතුව මේක මකන්න. තරහනම් දෙකම මකන්න. මොකෝ මගේයැ...තරහ නැතුව මේක මකන්න. තරහනම් දෙකම මකන්න. මොකෝ මගේයැ !ලොකු ළමයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-48786918177020073462013-07-19T17:44:06.738+05:302013-07-19T17:44:06.738+05:30කොටියා විසින් මුවා අල්ලාගෙන කෑම කොහොමද මල්ලි මේකට ...කොටියා විසින් මුවා අල්ලාගෙන කෑම කොහොමද මල්ලි මේකට අදාල වෙන්නේ. මාතෘකාවෙන් පිට පනින්න එපා. මහජනතාව නරඹනවා..

ලොකු ළමයාලොකු ළමයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-62092345158352074472013-07-19T17:43:32.063+05:302013-07-19T17:43:32.063+05:30කොටියා විසින් මුවා අල්ලාගෙන කෑම කොහොමද මල්ලි මේකට ...කොටියා විසින් මුවා අල්ලාගෙන කෑම කොහොමද මල්ලි මේකට අදාල වෙන්නේ. මාතෘකාවෙන් පිට පනින්න එපා. මහජනතාව නරඹනවා..

ලොකු ළමයාලොකු ළමයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-67541417229065085762013-07-13T13:08:46.112+05:302013-07-13T13:08:46.112+05:30පොඩි ළමයා,
අප සිංහල බෞද්ධයන් ගැන පමණක් කතා කරන බව...පොඩි ළමයා,

අප සිංහල බෞද්ධයන් ගැන පමණක් කතා කරන බව ඔබ පෙන්වා දෙන තුරු අපට වෙසෙසින් දැනුනේ නෑ. ඇත්ත ! එහෙත් ඊට හේතුවක් වෙයි.

අප සිංහල බෞද්ධ බැවින් ඒ ගැන අපට වැටහීමක් සහ අවබෝධයක් ඇත. අනෙක් අය ගැන කීමට යෑමෙන් (හොඳ හෝ නරක හෝ) සිත් රිදවීම් ඇති වීමේ ඉඩකඩ බෙහෙවින් වැඩි බැවින් ඒ ගැන කතා කිරීමෙන් වැලකී සිටිමු. අපේ වැටහීම අනුව සිංහල බෞද්ධයාගේ හොඳ හෝ නරක හෝ ගැන කතා කිරීමේ අයිතියක් සහ වගකීමක් අපට තිබේ. සිංහල බෞද්ධයා ගැන අප කියන දේ වුවත් මත ගැටුම් වලට තුඩු දීමේ හැකියාවක් ඇති විට, අන් ජන වර්ග වල හොඳ හෝ නරක හෝ ගැන සාකච්චා කිරීමට ගොස් අනවශ්‍ය ගැටළු ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් අපට නැත.

"නොදන්නා දෙමළෙට ගිහිං වරිගේ නහ ගන්නේ ඇයි?"

ඔබ මෙතැන වෙසෙසින් මේ ප්රශ්නය නගන්නේ, ඉහත හිත මිතුරු ජොසෙෆ්ට මා දුන් පිළිතුර නිසා මිස වසරක් පුරා දෙතිස් කතා කියවා ලත් නිරීක්ෂණයක් මත නොවේ යැයි සිතමි. එසේනම්;

[1] ජනගහන අනුපාතයට අනුව තීරණ ගන්නා ස්ථාන වල සිංහල බෞද්ධයන් අඩු වීම නිරීක්ෂණයක්. ලංකාවේ පවතින්නේ 'සිංහල බෞද්ධ' පාලන ක්‍රමයක් නොවන විට නිකං ගෙදරට වී සිටීමෙන් තත් කාලීන සමාජ ක්‍රමය තුල තීරණ ගැනීමේ හැකියාව ඇති වේ යැයි අප සිතන්නේ නෑ. රටක් පාලනය කිරීමට නම්, ඒ ඒ තැන් වලට යා යුතුයි (රටක් පාලනය කෙරෙන්නේ ජනාධිපතිගේ 'අභිමතය' පරිදි ම නොවේ). තීරණ ගැනීමේ ස්ථාන වලට යාමේ හැකියාව ලබා දෙන්නේ ඉහත ආකාරයේ පාඨමාලා. ජොසෙෆ් වෙත ඉහත පිළිතුර දීමේදී අප සන්නිවේදනය කිරීමට බලාපොරොත්තු වූ පණිවිඩය වන්නේ අන් ජන වර්ග වලට බැන බැන සිටින වර්තමාන සිංහල බෞද්ධ තාරුණ්‍යය, වචනය වෙනුවට ක්‍රියාව වෙතට මාරු වීම සුදුසු බවයි. එය රටටත් යහපතක්, සමාජයටත් යහපතක්.

[2] සිංහල බෞද්ධ ලෙස පමණක් බෙදා ගැනීමක් අප බලාපොරොත්තු වන්නේ නෑ. එහෙත් ඒ බෙදීම සමාජයේ පවතී (එය අපේ නිර්මාණයක් නොවේ). ජන සංගණනය ගන්නා විට ඒ ගැන අසන්නේ එබැවිණි.

[3] වෙනත් ආගම් අදහන සිංහලයින් යනු (ස්ව කැමැත්තෙන් හෝ බලපෑමෙන් හෝ) සිංහල සංස්කෘතියෙන් පිටමන් වූවන්ය. සිංහල බෞද්ධයින් පවා (සමහර විට අන්‍යාගමිකයින්ටත් වඩා) සිංහල සංස්කෘතියෙන් පිටමන් වී සිටින මෙවන් වකවානුවක ඒ ගැන අවලාද කීම පලක් නැත. මෙහිදී වෙසෙසින් සිහි කළ යුතු වැදගත් කරුණක් නම්, කතෝලිකයින් යම් දුරකට ස්වකිය සංස්කෘතික මූලයන් වෙත ඇදෙමින් සිටින බවයි. එහෙත් ඒ සංස්ථාවක් (කතෝලික පල්ලිය) ලෙසින් නොවේ. ලකාවේ කතෝලික පල්ලිය තවමත් වග කියන්නේ රෝමයටයි. මේ වාල් කම බිඳ ගත් දිනෙක සිංහල බෞද්ධයින් හා සිංහල කතෝලිකයින් අතර වෙනසක් නැති වනු ඇත.

දෙතිස් කතා හැකි සෑම විටම මේ සංස්කෘතික ඒකීයත්වය වෙනුවෙන් කටයුතු කරයි. සිංහල බෞද්ධයෙක් සේම, සිංහල කතෝලිකයෙක්ද (රෝමානු කතෝලිකයෙක් නොවේ) සිංහල හිංදුවෙක්ද (ඔහු දෙමළ කතා කළත්), හැකිනම් සිංහල මහමදිකයෙක්ද (මෙය ප්‍රායෝගික නැත්තේ සහනශීලිත්වය හා බලහත්කාරකම එකතු කළ නොහැකි බැවිණි) කිසියම් දිනෙක ඇති වේනම් ඒ දෙතිස් කතාහි පැතුම මල් පල ගැනීමයි.

[4] ස්වභාවයෙන් පවතින දෙයක, එනම් ලෝක ස්වභාවය ගැන;
- සාධාරණ | අසාධාරණ | සාධාරණ හා අසාධාරණ | සාධාරණත් අසාධාරණත් නොවන
යන කිසිම ආකාරයක පිළිතුරක් දිය හැකි යැයි නොසිතමි. අප සම්බන්ධයෙන් නම් මේ අබ්යාකෘත ප්රශ්නයකි. කොටියා විසින් මුවා අල්ලාගෙන කෑම සාධාරණ යයි ඔබ සිතන්නේද?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-1953444368984196262013-07-13T12:14:45.565+05:302013-07-13T12:14:45.565+05:30කේ,
ඔබ සිංහල බෞද්ධයන් ගැන පමණක් කතා කරන්නේ මන්ද? ...කේ,

ඔබ සිංහල බෞද්ධයන් ගැන පමණක් කතා කරන්නේ මන්ද? සිංහලයින් බෞද්ධ ලෙස පමණක් බෙදා වෙන්කර ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? වෙනත් ආගම් අදහන සිංහලයින් ගැන ඔබේ අදහස කුමක්ද?

මිනිසුන් ජාති, ආගම්, කුල වලින් බෙදා වෙන්කර ගැනීම සාදාරන යයි ඔබ සිතන්නේද?පොඩි ළමයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-33207384203335117092013-07-12T01:09:43.731+05:302013-07-12T01:09:43.731+05:30අනිත් වැඩ අත්හරින්නේපා ජොසෙෆ්, ඒත් පුළුවන් නම් (ව්...අනිත් වැඩ අත්හරින්නේපා ජොසෙෆ්, ඒත් පුළුවන් නම් (ව්‍යාපාර පරිපාලනයම නොවුනත් කමක් නෑ) ඉගෙන ගන්න. මෙවැනි දේ වලට සිංහල බෞද්ධයින් අඩුවෙන් පෙළඹීම නරක ප්‍රවණතාවයක්. ජනගහන ප්‍රතිශතයට සාපේක්ෂව සිංහලයින් ඉහල තනතුරු වලත්, ව්‍යවසායකත්වයන් ලෙසත් සිටින ප්‍රමාණය අඩු වීමට හේතුවක් වන්නේ මෙයයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-91177856950794089092013-07-11T10:24:42.519+05:302013-07-11T10:24:42.519+05:30දැන් අපිට කියන්නේ අනිත් වැඩ අත්ඇරලා ව්‍යාපාර පරිපා...දැන් අපිට කියන්නේ අනිත් වැඩ අත්ඇරලා ව්‍යාපාර පරිපාලනය  ඉගෙන ගන්න කියලද ?

හොඳට හිටියි... සතියට දවස් තුනක් පහමාරේ ඉඳලා අටහමාර වෙනකම් ඉන්න උනාම. අපි වැඩිපුර වැඩ කරන්නේ ඒ වෙලාවට.

හික් ! (ඒ කියන්නේ විහිළුවක් කළේ, සීරියස් ගන්න එපා.)
ව්‍යාපාර පරිපාලනය කියන්නේ දැන් කාලේ නැගල යන සබ්ජෙක්ට් එක. කොළොඹ, කැළණිය සහ ජ'පුර වි.වි වලත් මේ පාඨමාලාවල් කෙරෙනවා. කැමති කෙනෙක් සොයා බලන්න.Josephhttp://lankacnews.com/sinhala/news/97145/#comment-553318noreply@blogger.com