tag:blogger.com,1999:blog-4980774058297102516.post5951606272495835249..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: බෝසතුන් මව් කුස පිළිසිඳ ගත් ඇසළ පුන් පෝයකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger103125tag:blogger.com,1999:blog-4980774058297102516.post-91727342792637763152013-08-28T10:57:01.719+05:302013-08-28T10:57:01.719+05:30හික් !හික් !Josephhttp://lankacnews.com/sinhala/main-news/99663/#comment-583828noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-27873157462920392812013-08-20T10:25:13.979+05:302013-08-20T10:25:13.979+05:30බුද්ධ කාලයේ කෙසේ වෙතත් අද බෞද්ධයෝ සිටිති, එහෙත් බෞ...බුද්ධ කාලයේ කෙසේ වෙතත් අද බෞද්ධයෝ සිටිති, එහෙත් බෞද්ධයා යනු කවරෙකුදැයි උන්ම නොදන්නා බවට ඔබ හොඳ සාක්ෂියක් ඉදිරිපත් කොට ඇත.
ඉතින් නිවන ගැන කුමන කථාද?
නිවන අයිති මලවුන්ටමය.
ඉන්න උන් බෞද්ධයෝය
නිවන් යන්නේ මලාට පසුවය!සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-2982065151077457922013-08-19T23:48:12.311+05:302013-08-19T23:48:12.311+05:30සියලු සත්ත්වයන්ගේ මනදොල කෙසේ සපිරෙන්නේදැයි පැහැදිල...සියලු සත්ත්වයන්ගේ මනදොල කෙසේ සපිරෙන්නේදැයි පැහැදිලි නැති මුත් සියවැනි ප්‍රතිචාරය දැක්වූ ඔබටත් අනෙක් සියලු මිතුරන්ටත් අපේ හදපිරි ස්තූතිය වේ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-49987489292721279452013-08-19T21:08:20.105+05:302013-08-19T21:08:20.105+05:30සියලු සත්වයන්ගේ මනදොල සපුරමින් ඔබ කරන්නාවූ මෙහෙවර ...සියලු සත්වයන්ගේ මනදොල සපුරමින් ඔබ කරන්නාවූ මෙහෙවර වෙනුවෙන් සියවැනි මතකය මා විසින් මෙලෙස සනිටුහන් කරමි.බිංදුhttps://www.blogger.com/profile/16628271577076258192noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-50219590746692508822013-08-19T16:08:38.064+05:302013-08-19T16:08:38.064+05:30බුද්ධ කාලයේ බෞද්ධයින් සිටියේ නැත. බෞද්ධයා යන්නම ඉං...බුද්ධ කාලයේ බෞද්ධයින් සිටියේ නැත. බෞද්ධයා යන්නම ඉංගිරිසි කාරයින්ගේ පාලනය තන්ත්රය යටතේ ඇති වූ යෙදුමකි. බුද්ධා අදහන උන් හැඳින්වීම පිණිස 'බෞද්ධ' යන වචනය භාවිතා කිරීම මුද්‍රණාල ඇරඹීමෙන් පසුව සිදු වන්නට ඇත. ක්‍රිස්තුස් අදහන උන් හැඳින්වීම පිණිස යෙදෙන කෛස්ත්රව (මෙය නිවැරදිව ලිවිය නොහැක-තාක්ෂණික දෝෂයකි) යන්නට සමානව වැහැරෙන වදන හා බෞද්ධ යන්න සමාන බව පෙනේ. (මෙහි සමාන කෙරෙන්නේ අරුත නොව ප්රභවයයි)

සරලවම ගත් කළ බෞද්ධයා යන්නෙහි අරුත බුදුන් අදහන්නා වේ. යමෙක් නිවසේ බුදු පහනක් දල්වන්නේ වේද, පොහොයට පන්සල් යන්නේ වේද, භික්ෂූන් විෂයෙහි ගරුසරු දක්වන්නේ, දානමාන දෙන්නේ වේද, රත්නත්ත්රේ පිහිටයි-තුනුරුවන්නේ සරණයි ඈ ආසිරි වදන් තෙපලන්නේ වේද, මවු-පියන් නමදින්නේ වේද, මේ ආදී බාහිර ලක්ෂණයන් කරන කොට ගෙන හෙතෙම බෞද්ධයෙක් නම් වේ. (මේ ටික නිකං k ලීවා වගේ නේද...හික් ! නෑ නෑ, මමමයි ලියුවේ.)

බෞද්ධයා යන්න වෙනත් අරුත් හි යොදා ගැනීම අපේ නූතන පඬි හිමි වරුන්ගේ කර්තව්‍යයකි. නියම බෞද්ධයා, ලේබල් බෞද්ධයා ආදී පද මේ අනුව ගත් කල වැරදි ව්‍යවහාර වේ. ආචාර්ය නලින්ගේ ඕල්කොට් බෞද්ධයා යන්න පමණක් තරමක් නිවැරදි බව කිව හැක. එහෙත් ඔහු බෞද්ධයා හැඳින්වීමට සිංහල බෞද්ධයා යන්න යොදා ගැනීමනම් තරමක් දුරට ගැටළු ඇති කරයි.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-16018050538032454792013-08-19T10:15:06.647+05:302013-08-19T10:15:06.647+05:30ජීවත් වන්නවුන්හට හාමුදුරුවන් පතන්නේ සසර මග කෙළවර ප...ජීවත් වන්නවුන්හට හාමුදුරුවන් පතන්නේ සසර මග කෙළවර පතනාවූ බෝධියකින් අමා මහ නිවන් සුව අත් වේවා කියායි.
මිය ගිය එකාට අප කවුරුත් නිකම්ම නිකම් "නිවන් සැප ලැබේවා" කියා කියයි.
මේ භාවිතයන් දෙකෙහි වෙනස මෙන් එහි අදහස් වලටත් අද අප වෙනත් අරුත් දී ඇති සෙයක් පෙනේ.
එහෙත් බුදු හිමියන් නිවන යන පදයට දුන් අරුතින් පරි භාහිරව "බෞද්ධයා" එය වැහැරීම නොකල යුත්තකැයි මා සිතමි.
ඒ එසේ වුවත් "බෞද්ධයා" යනු කවරෙකුදැයි යන්නම විමසිය යුතු පැනයක් වූ විට......?සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-34974905679368053112013-08-19T08:47:30.891+05:302013-08-19T08:47:30.891+05:30@ සිතුවිළි, Joseph : එම පැනය ඇසූයේ අනාවැකි ගේ කොමෙ...@ සිතුවිළි, Joseph : එම පැනය ඇසූයේ අනාවැකි ගේ කොමෙන්ටු කියවූ විට මාතර ආතර සිහි වූ බැවින් ඒ මට පමණක් වූ දෙයක් දෝ යැයි සැක හැර ගනු පිණිසය. අනාවැකි පල කර ඇති තුන හතරක් වූ කොමෙන්ටු වලින් නිගමනයකට ඒම අපහසුය. අනාවැකි වචන පේලි නොව ඡේද ලියන බව ද පෙනේ. =/? හෙවත් කවුරුන්ද සම නම් කිහිපයක් භාවිත කරන සේ පෙනෙන අතර හීන්සැරේ එසේ නොකරන්නේ ය යනු අපගේ අනුමානයයි. නම් ගම් නැති වෙස්මුහුණු ඇති ජංජාලයේ මේ අප වෙහෙසිය යුතු දෙයක් නොවේ යනු අපගේ අදහසයි.

'නිවන් සැප ලැබේවා' යන්න කෙනෙකු මියගිය පසු කියන දෙයක් බවට පත්ව ඇත. ජීවත් වන කෙනෙකු අරබයා එසේ පැවසීම අද සමාජයේ ගුටිකන සීන් එකක් බවට පත්වෙනු ඇත. කිතුනුවා හෝ මුස්ලිමා මළ පසු මොක් සුව ලබන ලෙස හෝ ස්වර්ගෙට යන ලෙස බොදුනුවා මළ පසු නිවන් සුව ලබන බව හෝ නිවනට යන බව බොදු නොබොදු ඇතම් පිරිස් සිතා සිටිති. මේ අඩවියේ අප කතාබහ කරන ඉතිහාසය වැනි අනංමනං නොව බුදුදහම හා සබැදි දේ අප සියළු දෙනාගේ නිවන් පිණිස හේතු වාසනා වේවා යැයි අපි පතමු. මාතර ආතර, සිතුවිළි, කණිෂ්ක, Joseph අතුළු සියළු දෙනා නිවන් සුව ලබත්වා.SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-21337842731494875452013-08-19T08:28:22.227+05:302013-08-19T08:28:22.227+05:30@ කණිෂ්ක: 'රැහැ' යන්න වැද්දන් සම්බන්ධයෙන්...@ කණිෂ්ක: 'රැහැ' යන්න වැද්දන් සම්බන්ධයෙන් පමණක් යෙදෙන්නක් බව මා නොදැන සිටි අතර 'යක් රැහේ හෙළයින්' ආදී ලෙස යෙදීමෙන් වූ යම් පටැලවීමක් අපහසුතාවක් වී නම් ඒ ගැන සමාව අයදිමි. මින් මතු එවන් වැරදි භාවිතා නොකරන්නට පරෙස්සම් වෙමි. 'රැහැ, ගෝත්‍රය, වරිගෙ, සනුහරෙ' වැනි වදන් අප භාවිත කරනුයේ හුදෙක්ම සමූහය, ප්‍රජාව, පිරිස, කුලකය වැනි අරුතකිනි. එවදන්හි සිහළ අරුතත් එහි පරිවර්තන වන tribe වැනි වදන්හි ඉන්ගිරිස් අරුතත් එකම සේ අපි නොසලකමු. SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-10772229958199190492013-08-18T22:01:08.967+05:302013-08-18T22:01:08.967+05:30සිත් මිතුර, ඔබ කියන යක් රැහ අපට හරි හැටි ගලපා ගත න...සිත් මිතුර, ඔබ කියන යක් රැහ අපට හරි හැටි ගලපා ගත නොහැකි වචනයකි. වැද්දන් මිස යකුන් 'රැහ' යන වචනය භාවිතා කළ බවක් අප දන්නේ නැත. මහාවංශය කෙලින්ම කුවේණිය ඇතුළු පිරිස අමනුෂ්‍යයන් ලෙස වර්ගීකරණය කරන බැව් අප විසිනුත් ඉහත දක්වා ඇත. [මහාවංශය පැහැදිලිවම කුවේණිය හා ඇගේ ඥාති පිරිස අමනුෂ්‍ය කොටසට දමයි. මෙය එතරම් ගැටළුවක් කර ගත යුතු නොවන්නේ පැරණි ජන වර්ග විසින් ලියැවුණු බොහෝ කෘතිවල අන්‍ය ජන වර්ග අමනුෂ්‍යයන් ලෙස සඳහන් කිරීම සුලභ බැවිණි.]
අප කියන්නේ මහාවංශය පාදක කරගෙන අපද ඒ නිගමනයටම බැස ගැනීම අවශ්‍ය නොවන බව මිස, මහාවංශයට අනුව ඒ අය අමනුෂ්‍යයන් නොවන බව නොවේ.

නැවත කියමි. මහාවංශය පැහැදිලිවමත් සෘජුවමත් කුවේණිය හා ඇගේ ඥාති සමුහයා මනුෂ්‍යයින් නොවන බව කියයි.අපේ අදහස වන්නේ මහාවංශය මනුෂ්‍යයන් ලෙස හඳුන්වන්නේ අප අද මනුෂ්‍යයන් ලෙස හඳුන්වන කුලකයේ කුඩා උපකුලකයක් පමණක් බවයි. මහාවංශය සහ අද අප 'මනුෂ්‍ය' යන වචනය එකම අරුතින් යොදා නොගන්නා විට ඔබ නගන ප්රශ්නය එළෙස ඇසිය නොහැක.

මේ ගැන පැහැදිලි කිරීම මෙවැනි කුඩා ලිපියකින් කළ නොහැක. අප මිතුරු ජොසෙෆ්ට කලකට පෙර මෙවැනි කරුණු ගැන ලියූවත් ඒවාත් සම්පූර්ණ කතාවක් නොකියයි. කීවත් ඒවා සොයා ගැනීමට ද නොහැකි විය. එබැවින් ඒ ගැන කාලය වැය කර සම්පූර්ණ ලිපියක් හෝ ලිපි කිහිපයක් හෝ පල කිරීම සුදුසු යැයි හඟිමි.

ඔබට මේ සම්බන්දව කිව හැකි දේ ඇත්නම් ඒ දේ ලිපියක් කොට පල කිරීම සුදුසු බව යෝජනා කරමි. ප්‍රතිචාර තීරය වැනි සීමිත ඉඩකඩක් මෙවැනි ගාම්භීර සාකච්ඡාවකට තරම් නොවේ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-31592880391371258822013-08-16T12:20:33.549+05:302013-08-16T12:20:33.549+05:30දිනේ පටලවා ගත්තා මදිවට අවසන් ඡේදයේදී මට මෝඩයා කියල...දිනේ පටලවා ගත්තා මදිවට අවසන් ඡේදයේදී මට මෝඩයා කියලත් කියූ නිසා ඔන්න මමත් එහෙනම් කියනවා

කේ'ට හූ !!සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-2656501539732892662013-08-16T12:16:48.783+05:302013-08-16T12:16:48.783+05:30අනාවැකියාගේ බස් වහර මටනම් ඔය එක් අයෙකුගේවත් සමග ගැ...අනාවැකියාගේ බස් වහර මටනම් ඔය එක් අයෙකුගේවත් සමග ගැලපෙන්නේ නැත. (එහෙත් මා වැරදි වීමේ සම්භාවිතාව ඉතා ඉහල බව දනිමි )

ඒ ආතරනම් විය නොහැකිය. පැතුම් නමින් ලියන්නා ගේ බස් වහර බොහෝ දුරට මා හිත මිතුරු =/? ( කවුරුන්ද සම )ගේම වැනිය.
අනේ මන්දා සිත් මේ ප්රශ්නය ඇසුවේ ඇයි කියා අපට දැනගත හැකිද?

ආතර මිතුරාට මමත් නිවන් සුව පතමි.
(ඒ ඔහු අප හැරගොස් ඇතැයි යන දැඩි විශ්වාසයකින් නොවේ. ජීවත් වන්නෙකුට උවද කල හැකි හොඳම ආශිර්වාදය එය බැවිනි.)සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-2340525676390619822013-08-16T09:49:07.180+05:302013-08-16T09:49:07.180+05:30අනාවැකියා මාතර ආතර යැයි සිතන්නේද? නැතිනම් ඒ හීන් ස...අනාවැකියා මාතර ආතර යැයි සිතන්නේද? නැතිනම් ඒ හීන් සැරේ හෝ කෞරුන්ද සම කියා සිතන්නේද?

මටනම් ඔය තුන් දෙනාම කියන දේ පැටලේ. දැන් පැතුම් නමින් දමන කෙනාත් මේ අය සමග පැටලේ. එහෙත් අනාවැකියා නම් මේ සියලු දෙනාගෙන් වෙනස්ය. ඔහු කවරෙකුදැයි අනුමානයක් නැත.

[ආතර මාමාට නිවන් සැප ලැබේවා !]Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-33805581273629522572013-08-14T21:27:45.011+05:302013-08-14T21:27:45.011+05:30අපොයි දිනේ පටලවාගෙන උනු හදියක් !
හදිසියේ ඒ ලිපිය ...අපොයි දිනේ පටලවාගෙන උනු හදියක් !

හදිසියේ ඒ ලිපිය කියවන අප සිතට නැගුනේ මේ ජූලි මේ ජූලි මිස මේ අගෝස්තු මේ අගෝස්තු කියා නොවේ. මහන්සියෙන් ලියූ සියල්ල එක වැරදි උපකල්පනයක් නිසා පලකට නැති වූ සැටි.

මේක හොඳ පාඩමක්.
(මට හූ !)කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-35918192728966960612013-08-14T12:54:43.922+05:302013-08-14T12:54:43.922+05:30සිත් හා ජෝසප් මේ ගැන මතුකොට ඇති අදහස් ඉතා වැදගත් ය...සිත් හා ජෝසප් මේ ගැන මතුකොට ඇති අදහස් ඉතා වැදගත් යැයි සිතමි. මෙවන් අවස්ථාවකදී අප මෙලෙස මේවා විමසා බැලීම වැදගත් බව මා සිතමි.
සසුන රකින මහ නා හිමිවරුන් නැතිනම් සසුන සුරකින සතර වරම් දෙවිවරුන්ගෙන්වත් අපි ඉල්ලා සිටිමු මෙවැන්නන්ගෙන් සසුන රැක දෙන්න කියා...!

ජෝසප් විසින් කේ හට ""හූ"" හඬකින් සලකා තිබීම ගැන නම් මට දුක හිතුනා එහෙම කරපු එක පව් වැඩක්.
(ඇත්තටමනම් බකස් ගාලා හිනාවක් පැන්නා කොම්පුටරය දිහා බලාගෙන )සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-23237984998334379972013-08-14T12:42:51.314+05:302013-08-14T12:42:51.314+05:30මේ අනාවැකියා කවරෙකුදැයි නොදනිමි.මේ අනාවැකියා කවරෙකුදැයි නොදනිමි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75394392474895143572013-08-14T11:29:37.173+05:302013-08-14T11:29:37.173+05:30අනාවැකිකාරයා කෙසේ වෙතත් 'හත් වලාමේ' නැමැත්...අනාවැකිකාරයා කෙසේ වෙතත් 'හත් වලාමේ' නැමැත්තා නම් මෙහි පැමිණි කෙනෙක් බව ඔහු නමට යටින් කතා32 හි ලිපිනය යොදා ගැනීමෙන් පෙනේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-10031502167149468082013-08-14T11:17:55.855+05:302013-08-14T11:17:55.855+05:30@ Sith,
මේ උන්නාන්සේ අයිති පක්ෂය නම් නොදනී. එහෙත...@ Sith,

මේ උන්නාන්සේ අයිති පක්ෂය නම් නොදනී. එහෙත් LcN පසුගිය කාලය පුරාම බොදු බල සේනා සහ ඥානසාර උන්නාන්සේට එරෙහිව ගෙන ගිය ප්‍රචාර සළකන කල මේ උන්නාන්සේ කොටි සංවිධානයේ (දෙමල සන්ධානයේ) හෝ තානාපති කාර්යාලයකින් පඩි ලබන කෙනෙක් උනත් ගැටළුවක් නැත.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-39049210105233156812013-08-14T11:12:56.067+05:302013-08-14T11:12:56.067+05:30අනාවැකිකාරයා ගැන අප කිසිවක් දන්නේ නැත.අනාවැකිකාරයා ගැන අප කිසිවක් දන්නේ නැත.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55426908542902772372013-08-14T11:02:56.224+05:302013-08-14T11:02:56.224+05:30මේවාට කියන්නේ ඉල්ලන් කනවා කියාය.
K, අපෙන් ඇසූ ප්...මේවාට කියන්නේ ඉල්ලන් කනවා කියාය.

K, අපෙන් ඇසූ ප්‍රශ්නයකට පැනලා දෙන්න ගොස් ඇන ගත් තරම හොඳයි නේද? හූ හූ !

ඒ ගැන සිතුවිළි හා සිත් විසින් කල පැහැදිලි කිරීම් ඇති නිසා මගේ පැහැදිලි කිරීම හූ හඬින් නිමා වේ.

සිතුවිළි,

මේ උන්නාන්සේ ගොස් ඇත්තේ උලමලාගේ උත්සවයකටයි. සාමාන්‍යයෙන් වවුලාගේ ගෙදරට ගියානම් එල්ලිලා හිටපන් කියා කතාවක් අපි අතර තිබේ. මුන්දෑටත් සිදු වී ඇත්තේ ඒ සන්තෑසියයි. සාමාන්‍යයෙන් ත්රස්තවාදීන් රංචුවක් මැදට ගොස් ඔවුන් කෝප ගන්වන දේ කීමට කිසිවෙක් එඩිතර වන්නේ නැත. මුස්ලිමුන් සහ (උලමුන් විශේෂයෙන්) යනු ත්‍රස්තවාදී විභවයක් සහිත සත්ව කොට්ඨාශයක් වූ විට මේ උන්නාන්සේ වඩාත් අසරණය. ඔහු එසේ යන්නේත් ආරාධනයක් පිට බැවින් තවත් අසරණ වේ.

මොහු වෘත්තීය දෙස්පාලුවෙක් වූ විට තත්ත්වය වඩාත් බරපතලය. ඔහු බලන්නේ මෙතනින් එකතු කර ගත හැකි ජන්ද ගැන මිස බුදුසසුන හෝ තමන්ගේ දායකයන් ගැන හෝ නොවේ. ලංකාවේ පවතින ක්‍රමය ත්‍රස්තවාදියාගේ චන්දයටත් කල්ලතෝනියාගේ චන්දයටත් භූමිපුත්රයාගේ චන්දයටත් එකම වටිනාකමක් දෙන විට මේවා බලාපොරොත්තු විය යුතු කරුණුයි.
Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-14588075971580056162013-08-14T09:33:43.210+05:302013-08-14T09:33:43.210+05:30@ සිතුවිළි/Joseph : මේ කොමෙන්ටු දමා ඇත්තේ හදිසියේ ...@ සිතුවිළි/Joseph : මේ කොමෙන්ටු දමා ඇත්තේ හදිසියේ කොමාවකින් නැඟිට්ටා සේ පෙනෙන ඔබ දැන හැඳින සිටි කෙනෙකැයි සිතෙන්නේද...?

lankacnews.com/sinhala/main-news/99268/#comment-574757

lankacnews.com/sinhala/news/98887/#comment-571320

SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-82161694376700548562013-08-14T09:30:07.590+05:302013-08-14T09:30:07.590+05:30@ සිතුවිළි: "බෞද්ධ භික්ෂුවක කියන දෙය අප ඉහලි...@ සිතුවිළි: "බෞද්ධ භික්ෂුවක කියන දෙය අප ඉහලින් පිළිගනිමු."------මෙය සාමාන්‍ය තත්ව යටතේ අපේ හැසිරීමයි - නැතහොත් අපේ සාම්ප්‍රදායික ප්රතිපත්තියයි. එසේ වුව, කවුරු කීවත් සිහි බුද්ධියෙන් ඇසීමත්, (වෙසෙසින් බුදුදහම හා සබැඳි දෙයක් නම්) දහමට හා විනයට ගැලපේ නම් පිළිගැනීමත් ඊටම අයත් ය. දෙසුමෙහි වරදක් හෝ යම් නොගැලපීමක් වේ නම් කෙනෙකුට යුද ප්‍රකාශ කළ හැකි මුත් අප බොහෝ විට නිහඬව ඒ බැහැර කරමු.

එමෙන්ම, මෙහිදී මෙම ස්වාමීන්වහන්සේ අමතන්නේ "අපට" හෝ බොදුනුවනට හෝ නොව මිත්‍යා දෘෂ්ඨික (බොහෝවිට, ඡන්ද දායක) පිරිසකට ය. එවන් විටෙක උන්වහන්සේ ගන්නා මඟ අපේ සම්ප්‍රදායට වෙනස් විය හැක. මෙහිදී උන්වහන්සේ මිත්‍යා දෘෂ්ඨියේ ඇති බරපතල බවත්, තෙරුවණේ ගුණයත් මේ පිරිසට පැහැදිලි කෙළේ නම් ඉතා වටනේය. ඒ, එම පිරිසගේ මෙලොව පරලොව හිතසුව වනු ඇත. ඒ වෙනුවට මිත්‍යා දෘෂ්ඨිය අගය කෙරෙමින් හා අන් භික්ෂූන් වහන්සේ දොස් දක්වමින් සිය දෙසුම කිරීම වරදෙකි.

ඇතම් විටෙක, දේශපාලන කතා මිස මිත්‍යා දෘෂ්ඨියේ ඇති බරපතල බව හෝ තෙරුවන් ගුණ හෝ උන්වහන්සේ නොදැන සිටියා විය හැක. නැතහොත් උන්වහන්සේට පැවැරුනු කාරිය උන්වහන්සේ ලද උපදෙස් අනුව කළා විය හැක. විවිධ භික්ෂූන් වහන්සේ කලින් කල ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පවා බුදුදහමට අදාළ මෙන්ම අදාළ නොවන ද විවිධ දේ ගැන මතබේදයට ලක්වෙන කරුණු දෙසූ අවස්ථා ඕනෑ තරම් වේ. එවන් විටෙක, ඔබත් lankacnews හි අදහස් පල කරන අති බහුතරයක් බොදු සේ පෙනෙන පිරිසත් ගැටළුවක් කරගෙන ඇත්තේ උන්වහන්සේගේ දෙසුමට වඩා ඊට සවන් දෙන පිරිස බව පෙනේ. බොදුනුවාට බරපතල ගැටළුවක් විය යුත්තේ උලමෙකු පැමිණ සිල් ගත් උවසුවනට බුදුදහම හෝ ඉස්ලාමය හෝ දෙසන්නේ නම් මිස භික්ෂුවකගේ දෙසුමක ඇති දොස් නොවේ.

අන් ආගම් ඇදහීම් හෙළා දැකීමට ඉගැන්වෙන, අන් ආගමිකයන් හා සිද්ධස්ථාන වැනසීමට කියා දෙන ආගමකට අයත් පිරිසක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ දෙසුමකට සිය ආගමේ වැදගත් දිනයක සවන් දීම ම වටිනා දෙයකි. (දේශකයන් වහන්සේ බයිලා දෙසීම වෙනම කරුණෙකි.) මෙවන් දේ එම ආගමේ උලමුන් ගේ විරෝධයකින් තොරව නිතර සිදු වේනම්, වෙසෙසින් සිල්වත් ධර්මදර භික්ෂූන් වහන්සේ ඊට මුල් වේ නම්, ඒ අගය කළ යුතු වෙනසකි. එහෙත් මේ, too good to be true වැනි දෙයක් සේ පෙනේ. යම් භික්ෂුවක බුදුදහම ගරහමින් ඉස්ලාමය අගය කෙරෙමින් දෙසන්නේ නම් බොහෝ විට නුදුරේදී සිවුර හැර දමා උලමෙකු වීමට ඉඩ වැඩිය. එමෙන්ම මේ, භික්ෂූන් මුස්ලිමුන්ට බණ කියන, උලමුන් හා පාදිලියන් බොදුනුවනට දම් දෙසන, දේශපාලකයන් ප්‍රිය කරන වැඩි දියුණු කළ සර්වාගමක ඇරඹුම ද විය හැක. (එවන් සංක්‍රාන්ති කාලයක් සාමකාමි හැරවීමකට වැදගත් වේ.)

ඉස්ලාමයේ හා බුදුදහමේ මෙන්ම ඉස්ලාම් සංස්කෘතියේ හා බොදු සංස්කෘතියේ (සමාන නොව) අති භයානක ලෙස සමරූපි අංග බොහොමයක් ඇති බව අපි දකිමු. අපේ ජාතික ව්‍යයාපාරයේ නියමුවන් අපට ආගන්තුක බටහිර සංස්කෘතිය හා ගැටගැසී ඇති කිතුනු පල්ලිය ආක්‍රමණයනට පහර දීමට මැලි නොවෙතත් අරාබි සංස්කෘතිය හා ගැටගැසී ඇති වඩා භයානක ඉස්ලාම් ආක්‍රමණයට මුකුත් නොකියන්නේ එනිසාද නැතහොත් අල්-ටකියා ක්‍රමවේදයට අසුවීම නිසාද යනු සිතා බැලිය යුතු දෙයකි. (සියල්ල සිදුවන්නේ CIAඑකේ කැමත්තට යන්න අපි බැහැර කරමු.) ඉස්ලාමයට අනුව අල්ලා නම් එකමදෙවි විසින් එවන ලද ගබිරියෙල් නම් දේව දූතයෙකු මොහොමඩ් නම් අහක සිටි මනුස්සයෙකු අල්ලාගෙන දුන් පයින්ඩයක් නිසා ඇති වූවකි. බොහෝ උගතුන්ට අනුව ඒ, යුදෙව් ආගමේ කාන්තාර පරිසරයට ගැලපෙන විකාශයකි. ඉස්ලාමය යනු යුදෙව්, කිතුනු, හා බොදු ඉගැන්වීම් මොහොමඩ්ගේ පුද්ගලික රුචිකත්වයටත්, කාන්තාර පරිසරයටත්, පැවති ගෝත්‍රික සංස්කෘතියටත් සරිලන සේ සකස් (නොහොත් විකෘත) කරන ලද දෙයක් යනු අපගේ අදහසයි. අප වඩාත් පරෙස්සම් විය යුත්තේ එබැවිනි. මේ ඔබේ පැනයට ඕනෑවට වඩා දේ ඇති පිළිතුරක් නම් ඒ ගැන කමත්වා. SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-79402666997851558522013-08-14T08:37:39.638+05:302013-08-14T08:37:39.638+05:30@ කණිෂ්ක: ඔබේ ලියමනේ ජූලි 12-13 හා අගෝස්තු 13 පැට...@ කණිෂ්ක: ඔබේ ලියමනේ ජූලි 12-13 හා අගෝස්තු 13 පැටලවී ඇති දැයි සැක මතු වේ. කෙසේ වෙතත් මෙම සිදුවීම පිටුපස අහවල් දේශප්‍රේමි තුමා හෝ වෙනත් තුමෙකු හෝ සිටීමට ඉඩ ඕනෑ තරම් ඇත.

(දන්නැති හින්දයි අහන්නේ)-මෙම මන්ත්‍රී හිමියන් කුමන පක්ෂයකින් ප්‍රාදේශීය සභාවට තේරී පත් වීද? SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-24504396000586973232013-08-14T08:27:38.629+05:302013-08-14T08:27:38.629+05:30කණිෂ්ක,
ඔබ කියන දින වකවානු කථාව මට පැහැදිලි නැත.
අ...කණිෂ්ක,
ඔබ කියන දින වකවානු කථාව මට පැහැදිලි නැත.
අදාල ප්‍රා. මන්ත්‍රී කියන මහියංගනයේ සාකච්චාව ප්වත්වා ඇත්තේ ජූලි මස 12 දින හා පහර දීම සිදුව ඇත්තේ ඊට පසු දින හෙවත් ජූලි මස 13දායි.
මෙම කථාව සී නිව්ස් වාර්තා කරන්නේ අගෝස්තු මස 13දා එනම් මසකට පසුවයි.
එසේම මුස්ලිම් කවුන්සිලයේ මේම ප්‍රකාශය කල බව දැක්වෙතත් එම රැස්වීම පැවති දිනය මෙම පුවතෙහි වාර්ථා නොවෙයි. එනමුත් අදාල ප්රකාශ්යෙහි වීඩියෝ පටයක්ද එහි ඇතුලත් කොට ඇත (ලිපිය කියවූ මුත් වීඩියෝව නොබැලුවෙමි )
ඔබ කියන ආකාරයෙහි දින වකවානු ගැටළුවක් මාහට නිරීක්ශනය නොවුනි.
ඉතින් ඔබ කියන නිගමනය කෙසේ එලැඹුනක්දැයි මා හට සිතා ගත නොහැක.
කෙසේ වෙතත් අදාල ප්‍රා. මන්ත්‍රී ගේ දේශපාලනය හෝ, කාට නමදින්නෙකුදැයි මාහට කිසි සේත්ම වැදගත් වූයේ නැත.
මා ප්‍රශ්න කලේ මෙවැන්නෙකු බුද්ධ චීවරයක් දැරීම මොන තරම් සසුනට නිගාවක් හා හානියක්දැයි යන්න පමණි.
සැබැවින්ම මෙය සසුනට ඇති පැනයක් මිස දේශපාලනික කරුනක් නොවේ. එහෙත් සසුනත් අරාජිකය.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-89599258907964582712013-08-13T23:24:33.146+05:302013-08-13T23:24:33.146+05:30සිතුවිළි සහ ජොසෙෆ්,
ඔබ ඔය ප්‍රකාශය LcN හැර වෙනත් ...සිතුවිළි සහ ජොසෙෆ්,

ඔබ ඔය ප්‍රකාශය LcN හැර වෙනත් මාධ්‍යයකින් තහවුරු කර ගත්තාද? වටරැක විජිත හිමියෝ නැමැත්තා විසින් කළැයි කියන ප්‍රකාශය ගැන මේ පුවත ඒ අඩවියෙන් කියැවූ අපට මේ සියලු දෙනා බොරු කියන බවයි සිතෙන්නේ.

ඉහත පුවතට අනුව නම් විජිත නැමැත්තාට ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් දුන් පොරොන්දුවක් තිබෙයි. මේ පොරොන්දුව කවදා කොතැනදී කවුරුන් ශාක්ෂි කොටගෙන කෙරිණි දැයි මේ පුවතේ සඳහන් නොවේ. එය අඩුපාඩුවකි.

විජිත නැමැත්තා ප්‍රකාශ කර ඇත්තේ "ජූලි 12 වනදා ඤාණසාර හිමියන් ඇතුළු පිරිසක් මහයංගනය පන්සලට ගොස් රාත්‍රී කාලයේ සාකච්චාවක් පැවැත්වූ බවත්" ඊට පසුදා එනම් "ජූලි 13 වනදා මුස්ලිම් පල්ලියට පහර දී ඌරු මස් කොටස් ගෙනවිත් දමා තිබුණු බවත්" ය.

පුවත LcN විසින් පල කෙරෙන්නේ මේ කියන දිනයට පෙරයි.

පොරොන්දු වූ ලෙස සිවුරු හැර යන්නැයි ඤාණසාර හිමිට වටරැක විජිත හිමියෝ කියති
August 13, 2013 at 12:01 am | lanka C news

එනම්, 13 දිනය එළඹෙන විටම වෙනත් වචන වලින් කිවහොත්, උඩරට මුස්ලිම් කවුන්සිලය විසින් සංවිධානය කර කිබූ විශේෂ උත්සව සභාව ඇරඹීමටත් පෙරම, එසේම වජිර නැමැත්තා එම සභාව ඇමතීමට පෙරම පුවත ප්‍රකාශයට පත් වී තිබේ. මෙය සිදු වූයේ LcN ට දිව්‍යඥානය පහල වූ නිසා නොව වජිර විසින් තම ප්‍රකාශය LcN වෙත කලින්ම ලැබීමට සැලැස්වූ නිසා බව අපේ උපකල්පනයයි.

එය එසේනම්, අප කලින් නොදැන සිටියත් වජිර නැමැත්තා විමල් විරවංශ උපාසක තැනට 'සර්' කියන ඔහුගේ පක්ෂයේ ගැතියෙක් වීමට ඉඩක් පවතී. එවැනි විටක විමල් විරවංශ දේශප්‍රේමී තැනගේ හා ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ සටකපට කම ගැන මිස සිවුරු දා ගත් මේ මනුෂ්‍යයාගේ කටින් පිට වූ වචන ගැන කතා කිරීම පලක් නැත.

බුරන බල්ලන්ට බනින්නෝ මෝඩයෝය. ඒ ලිපියට වැටුණු සියලු ප්‍රතිචාර නොකියවූවත් අපේ මිතුරු ජොසෙෆ් තුමා ඊට ප්‍රතිචාර නොදක්වා සිටියේ මේ හේතුවෙන් නම්, එය අගය කරමු. අප විසින් අපෝහනය කළ දේ වැරදි නම් විමල් විරවංශ දේශප්‍රේමී තුමාට අපේ කණගාටුව ප්‍රකාශ කරමු.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-48641991522404368222013-08-13T13:55:20.361+05:302013-08-13T13:55:20.361+05:30අගෝස්තු 7 වැනිදා තැබූ සටහනකින් පසු බ්ලොගය අපට තබා ...අගෝස්තු 7 වැනිදා තැබූ සටහනකින් පසු බ්ලොගය අපට තබා කණිෂ්කයන් අතුරුදන් වී ඇති සෙයකි?
විදෙස්ගතවී වත්ද?

ජෝසප්, ඔහු කොහිද?සිතුවිළිnoreply@blogger.com