tag:blogger.com,1999:blog-4980774058297102516.post5894602914013429925..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: ඒවා එයාකාරයි, මේවා මෙයාකාරයි, හැබැයි ලෝකෙ ගෝලාකාරයිකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-4980774058297102516.post-24435956871569621132016-02-16T12:40:38.440+05:302016-02-16T12:40:38.440+05:30++++++රණසිංහhttps://www.blogger.com/profile/06692544281574349343noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-78568908736492811042016-02-15T11:36:05.099+05:302016-02-15T11:36:05.099+05:30"වයි දිස් කොලවරී කොලවරී කොලවරී ඩී" කිය ක..."වයි දිස් කොලවරී කොලවරී කොලවරී ඩී" කිය කියා හිටි අපේ හැත්ත "සිරි ලංකා තායේ" කියන්නේ නම් එය වර්ධනයක් ලෙස දකිමි. එනයින් ජාතික උත්සවයක දෙමළ සිංදුවක් කීමේ වැරද්දක් නැත.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-64678557196094644772016-02-10T13:16:15.847+05:302016-02-10T13:16:15.847+05:30හා... හරි එහෙනම් මම හිතුවා...
අපි බයිට් උනා හොඳේ....හා... හරි එහෙනම් මම හිතුවා...
අපි බයිට් උනා හොඳේ...නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-58898269635286393272016-02-10T12:29:38.663+05:302016-02-10T12:29:38.663+05:30හික් !හික් !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68710499374971671572016-02-09T22:35:25.784+05:302016-02-09T22:35:25.784+05:30මමත්මේ කල්පනා කලේ ඒකම තමයි. හොඳ නැකතක් බලලද කොහේද ...මමත්මේ කල්පනා කලේ ඒකම තමයි. හොඳ නැකතක් බලලද කොහේද දොරට තඩි බාලා තියෙන්නේ.
ඒකෙන් කමක් නැහැ, දැන් අර මගේ අදහස විමසපු එකට මම උත්තර දුන්න ඒත් ජෝසප් මහත්තයා ඒ ගැන වගේ වගක් නැත්තේ මොකද? ප්‍රෂ්නේ ඇහැව්වේ අපිව බයිට් එකට ගන්න නෙවෙයි කියල මම හිතනවා.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-89899309242881898962016-02-09T17:02:06.955+05:302016-02-09T17:02:06.955+05:30දෙමළ සිංදුවක් ගැන කතා කිරීම පලක් නැති උනත් වසා තිබ...දෙමළ සිංදුවක් ගැන කතා කිරීම පලක් නැති උනත් වසා තිබුණු කඩයක දොරට ගසා වෙළෙඳාම පිණිස විවෘත කරවීමේ ප්‍රීතිය විඳිමි. මේ ගැම්මෙන්ම ඊළඟ එකත් ලියන්න.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-970222181423850862016-02-09T01:38:59.361+05:302016-02-09T01:38:59.361+05:30"වියුක්ත චින්තනය", ඊට ආචාර්ය නලින් ද සිල..."වියුක්ත චින්තනය", ඊට ආචාර්ය නලින් ද සිල්වා දෙන අරුතින්, සිංහලයින්ට අඩු බව සැබෑවකි. එහෙත් අප දකින අයුරින් මීට හේතුව සිංහලයින් ඉතා කුඩා කරුණු ගෙන සමස්ථය තුල ගොණු කර ගැනීමට උනන්දුවක් නොදැක්වීමයි.

සරල උදාහරණයක් දෙතොත්, පාසැල් වර්ෂාවසානයේදී දෙන පෙළ පොත් කියවා මීළඟ වර්ෂය සඳහා කටු සටහනක් ගොඩ නගා ගන්නා දරුවෝ සිටිත්ද? (මා මෙය කර ඇත.)

සිංහලයින් නොසැළකිය හැකි කුඩා කරුණු ලෙස දකින බොහෝ දේ, දෙමළ සිංදුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කිරීම, උතුරු නැගෙනහිර දෙපළාත් හි ග්‍රාම නාම දෙමළකරණය සිට 19 වන සංශෝධනය ගෙන ඒම දක්වා බොහෝ දේ දෙමළ වර්ගවාදය විසින් උපක්රමික ලෙස දිනා ගත් දේ වේ.

මේවා දුටු සිංහල ප්‍රාඥයින් සිටියද ඔවුන් උගුරු ලේ රහ වන තුරු ඒ ගැන මොර දුන්නද අප ජාතියක් ලෙස මේවා කණකට ගත්තේ නැත. එසේ නිහඬව සිට අවසානයේ කෙළවෙන විට "කුමන්ත්‍රණ" යැයි ලේබල් කර අඬා වැළපීමෙන් පලක් ද නැත. අප ජාතියක් ලෙස කටයුතු කළ යුත්තේ මේ පරාජයන් ආපිට හැරවීමට ක්‍රම සෙවීමත් එය කළ නොහැකිනම් හානිය අඩු කර ගැනීමට කටයුතු කිරීමත් ය.

සිතුවිළි, 1978 ව්‍යවස්ථාව දෙමළට පරිවර්ථනය කරන ලද්දේ අපකීර්තිමත් ගාන්ධි-ජයවර්ධන ගිවිසුම හා සමගාමීව බවයි අපගේ මතකය. මෙය වැරදි විය හැකි වුවත් ගීයේ දෙමළ පරිවර්ථනයනම් ඊට වඩා බොහෝසෙයින් පැරණි එකක්. ඒ නිසා ඔබේ උදාහරණය සත්‍ය බව පිළිගත යුතුයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-57640216158612956782016-02-08T23:14:22.833+05:302016-02-08T23:14:22.833+05:30ආප්ප කෑ රාත්‍රියට මග හෙලි කිරීමේ සිට නොවෙයි. මේ දෙ...ආප්ප කෑ රාත්‍රියට මග හෙලි කිරීමේ සිට නොවෙයි. මේ දෙමළ ජාතික ගීය යනු 1978 ව්‍යවස්ථාව දෙමළ පරිවර්ථනය පිටපත් කිරීමේ සිට පැවත ආ කුමන්ත්රනයක ප්‍රථිපලය කූටප්ප්‍රාප්තියට පැමිණීමකි.
එය ජගත් පැවසූවා මා දකින හැටියටත් ඉතාම නිවැරදියි.
මේ දෙමළ පද මාලා ව මා මුලින්ම ඇසුවේ 1980 පමණ ඈත කාලයේදී කොළඹ මෙහෙකාර කමකට පැමිනි වතුකරයේ දෙමළ ළමයෙකුගෙනි (මගේ සම වයසේ) ඔවුන් පාසැලේදී එම ගීතය උගෙන තිබිනි.
1978 දී බස පෙරළා පිටපත් කළ ගීතය 1980 වන විට දෙමළ පාසැල් දරුවන්ට උගන්වා තිබීමෙන් මේ පරිවර්ථන දෝශය කොතරම් සූක්ශම හා සංවිධානාත්මකදැයි සිතා ගත හැක.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-58571981062367747762016-02-08T17:45:53.816+05:302016-02-08T17:45:53.816+05:30සිංහලයන්ගේ ප්‍රධාන දුර්වලකමක් තමයි වියුක්ත චින්තනය...සිංහලයන්ගේ ප්‍රධාන දුර්වලකමක් තමයි වියුක්ත චින්තනය අඩුවීම. සංයුක්තව හිතන අය කොතරම් පහසුවෙන් රැවටිය හැකිද හැකිද යන්නට උදාහරණයක් ලෙස දෙමළ ජාතික ගීය ගැන අජිත් ජී පෙරේරා කියන රසකතා දැක්විය හැකියි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-22574905307602267472016-02-08T16:47:59.285+05:302016-02-08T16:47:59.285+05:30ආප්ප කෑ රාත්‍රියට මග හෙළි කිරීමේ සිට මේ දක්වා සිදු...ආප්ප කෑ රාත්‍රියට මග හෙළි කිරීමේ සිට මේ දක්වා සිදු වූ සහ සිදු කෙරෙමින් පවතින බොහෝ දේ කුමන්ත්‍රණ බව සැබැවි. එහෙත් ජාතික ගීය නම් අපගේ ඇස් පනාපිට තිබූ දෙයකි.

සිංහලයන්ගේ නොසැළකිල්ල, වඩා නිවැරදිව කිවහොත්, සියුම් දේ පිළිබඳව ගැඹුරින් නොහැදෑරීම නිසා මෙතෙක් කල් අන්ධයන් සේ සිටියෙමු. මෙවැනි කාල බෝම්බ බොහෝ ගණනක් අපේ ව්‍යවස්ථාව තුල ඇත.

විශේෂයෙන් 13 වන, 17 වන (මෙය 18 වැන්නෙන් බොහෝ දුරට බල රහිත විය) සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන තුලින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුර්වල කර ඇත. දැන් මුළුමහත් පාර්ලිමේන්තුවම හයිජැක් කර ඇති වාතාවරණයක් යටතේ රටේ තත්වය බලවත් අවදානමක පවතී.

අපට ගැලවුමක් ඇත්තේ ඉන්දියාව සහ බටහිර අතර ඇති නො-එකඟතාවයන් තරම මත පමණි.

පහත ලිපි 19 වන සංශෝධනය පිළිබඳව ලියැවිණි.
* වෙසක් සතිය
* අප්පච්චි මලා !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-34650265725653548522016-02-08T11:03:57.345+05:302016-02-08T11:03:57.345+05:30මම ඒ ලිපිය කියෙව්වා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පර...මම ඒ ලිපිය කියෙව්වා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනය වෙනස් විදියට ලියැවීම කුමන්ත්‍රණයක් විය හැකියි. anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-84478031632301848512016-02-08T10:41:27.625+05:302016-02-08T10:41:27.625+05:30ඉකොනොමැට්ටා ලියූ ගීත තුනක්... මේ පිළිබඳ ආන්තික එහෙ...ඉකොනොමැට්ටා ලියූ ගීත තුනක්... මේ පිළිබඳ ආන්තික එහෙත් නොසළකා හැරිය නොහැකි විග්‍රහයක් එයි. දෙමළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිච්චේදය පිළිබඳ කොටස බලන්න.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-52236691255478193462016-02-06T10:26:44.785+05:302016-02-06T10:26:44.785+05:30ජෝසප් ඒ ගැන මතුකල නිසා ලීවා මිස මේ මාතෘකාව මා සාකච...ජෝසප් ඒ ගැන මතුකල නිසා ලීවා මිස මේ මාතෘකාව මා සාකච්චාවට ඉතාම අකමැති මාතෘකාවකි.
කණිෂ්ක මතුකරන අදහස් ගැන මා විරුද්ධත්වයක් නොදක්වමි. එහෙත් ඒ මුල් ලිපියේදී මා කී දේම මෙහිදීත් නැවත නැවත කියමි.
මේ ශ්‍රී ලංකාව එක් රටක් එක් දේශයක් නම් එයට ජාතික ගී දෙකක් තිබිය නොහැකිය.
ජාතික උත්සවයකදී යම් ලෙසකින් ජාතික ගී දෙකක් ගායනා වනවානම් එහි අරුත එම ජාතික උත්සවය ජාතීන් දෙකක් (දේශයන් දෙකක ජනතාව ) එක්වී පැවැත්වූ පොදු ජාතික උත්සවයක් බව මිස එය එක් රටක ජාතික උත්සවයක් නොවනා බවයි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-9305879330962549532016-02-06T01:45:25.748+05:302016-02-06T01:45:25.748+05:30ජාතික ගීය දෙමළෙන් ගැයීම
ජාතික ගීය (එහි තාලයට දෙමළ...ජාතික ගීය දෙමළෙන් ගැයීම

ජාතික ගීය (එහි තාලයට දෙමළ පරිවර්ථනයක්) ඊයේ ජාතික දිනයේදී ගැයී තිබේ. මේ පිළිබඳ මීට පෙර කතා කෙරුණු මතකයක් තිබේ.

මේ ලිපිය එහි ප්‍රතිචාර සමග කියවන්න.
http://katha32.blogspot.com/2015/03/national-anthem.html

අපගේ අදහස තවම වෙනස් වී නැත. කෙටියෙන් කියතොත්,

1. දෙමළ ගීය ජාතික ගීය නොවේ. එය ගැයෙන විට නැගී නොසිටියාට කමක් නැත.

2. යම් හෙයකින් කෙනෙක් ජාතික ගීය විකෘති කිරීම යටතේ දෙමළ ගීයට විරුද්ධව නඩු මගට යයි නම් අපගේ සහය ඔහු වෙත වේ.

3. මිස්ටර් බින් නාමධාරී ජුන්ටාධිපති තුමා ප්රමුඛ පවත්නා රෙජීමය විසින් දෙමළ පරිවර්ථනය ශ්‍රී ලංකාවේ සම ජාතික ගීය ලෙස ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලබා දීමට උත්සාහයක් ගනිතොත් ඊට විරුද්ධ විය යුතුය - එවැනි යෝජනාවකට පක්ෂ වන මන්ත්‍රීවරුන් සහ ඔවුන්ට නාම යෝජනා දෙන පක්ෂ සිංහලයින් විසින් ප්‍රතික්ෂේප කළ යුත්තේය.

4. පවත්නා අයුරින් දෙමළ ගීය ගැයීමට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ග නොගත යුතු අතර දෙමළ වර්ගවාදීන්ට වෙනත් කප්පම් දීමට සැරසෙන සෑම විටම "අරකත් දුන්නනේ, ඒ නිසා මේක ඕනේ නෑ" කියා වැළැක්විය යුතුය.

5. අනාගත ආණ්ඩුවක් යටතේ මේ විකාර නැවැත්වීමට හැකි බව තරයේ සිහී තබා ගත යුතු අතර රටටවත් සිංහලයාටවත් වැඩක් නැති "සිංදුවක්" වෙනුවෙන් පාරට බැස වෙඩි කෑමට ජාතියට ආදරය කරන සිංහලයන් නොපෙළඹවිය යුතුය.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-91215898799513947092016-02-05T18:01:12.108+05:302016-02-05T18:01:12.108+05:30ජාතික ගීය දෙමලෙන් ගැයීමට අවශ්‍ය වුනේ මනෝ ගනේශන්ටයි...ජාතික ගීය දෙමලෙන් ගැයීමට අවශ්‍ය වුනේ මනෝ ගනේශන්ටයි. මේ වගේ දේ නිසා වන්නේ සිංහල දෙමළ මිනිසුන් වෙන්කර තැබීමයි. මෙහි කිසිම හොඳක් නෑ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-77795253143388502402016-02-05T17:58:00.991+05:302016-02-05T17:58:00.991+05:30මමත් අදහසක් දාන්න කැමතියි.
බාශාවක කොටස් තුනක් තියෙ...මමත් අදහසක් දාන්න කැමතියි.
බාශාවක කොටස් තුනක් තියෙනවා ඒ අකුරු, වචන, ව්‍යාකරණ. මෙයින් වැඩිම වැදගත් කමක් ඇත්තේ ව්‍යාකරණ වලයි. වෙනත් බාශාවල වචන දැම්මත්. වෙනත් හෝඩියක් යොදාගෙක ලියුවත් සිංහල ව්‍යාකරණ රටා යොදා ගන්නවා නම් සිංහලම තමයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-71378851284954754602016-02-05T13:22:38.850+05:302016-02-05T13:22:38.850+05:30ඉතාම සරලයි.
ලංකාව එක රටක් නම් එයට තිබිය යුතු වන්නේ...ඉතාම සරලයි.
ලංකාව එක රටක් නම් එයට තිබිය යුතු වන්නේ එකම ජාතික ගීයක් පමණයි. එහි යම් පද මාලාවක් වෙයිනම් එය කුමන බසකින් කුමක් වුවත් එය එකම පද මාලාවක්ම පමණක් විය යුතුයි.

දෙමළුන්ට සිංහල පද සහිත ජාතික ගීය ඇසෙන විට ඇතිවන ආසාත්මික තාවයෙන් මා නොපෙලෙන බැවින් ඒ එකම පද මාලාව දෙමළ බසින් ගැයුනද වරදක් නැතැයි මා සිතමි.
එය එකක් පමණක්ම විය යුතුයි යන්න මා තරයේ විශ්වාස කරමි.
තව දුරටත් අපේ වත්මන් ජාතික ගීය පදයෙන් පදය විමසුවහොත් එහි අඩංගු සැබෑ සිංහල වචන සංඛ්‍යාව කොපමණ දැයි සොයා බැලීමද සුදුසුයි. එහි ඇති සංස්කෘත වචන ගනන සිංහල වචන ගනනට වඩා වැඩි බව මා අනුමාන කරමි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-52394438564772659272016-02-05T11:52:50.480+05:302016-02-05T11:52:50.480+05:30සිතුවිළි දක්වන්නේ ඉතාම වැදගත් අදහසක්. ඊට පෙර, ඉතාම...සිතුවිළි දක්වන්නේ ඉතාම වැදගත් අදහසක්. ඊට පෙර, ඉතාම කෙටියෙන් ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන ගැන ඔබේ අදහස කුමක්ද ?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-57844778316590645102016-02-05T08:29:22.259+05:302016-02-05T08:29:22.259+05:30ඔය හෝන්දු මාන්දු ගතිය මග හැරෙන්න, ආයෙත් හිතට ගතට ප...ඔය හෝන්දු මාන්දු ගතිය මග හැරෙන්න, ආයෙත් හිතට ගතට පන එන්න,
වැදගත් ධර්ම කාරනයක් ගැන කථාවක් පටන් ගනිමු.
මම බ්ලොගයක දැක්කා විනය පිටකයේ පාරාජිකා පාලිය ගැන පලවෙලා තිබුනා. එතැන අදහස් පල කරපු උන්ගේ අදහස් දැක්කහම එකින් එකටම පිළිතුරු දෙන්න තරම් හිතුනා ඒ තරමට අදහස් දක්වන උන් දහම පටලවාගෙන. ඒත් මට කාල වේලාව තිබුනේ නැහැ.
ඊට කලින් අර තම මතයම හරි කියල හිතපු මධ්‍යස්ත මත ධාරියා බුදුන් සර්වඥ්ඥය යන්න අභියෝගයට ලක කලා ඒත් ඒගැන සාකච්චාවකට එළැඹීම මගහැර ගියා.
මෙහෙම බලන කොට බ්ලොග් අතර අපිට කල යුතු මෙහෙයක් තියෙනවා කියලා මම හිතනවා.
මේ ගැන අපේ ජෝසප් සහෝදරයාගෙනුත් මම විමසනවා.
සුදුසු දෙයක් කරමු..
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-36214187863218492016-02-03T22:53:01.854+05:302016-02-03T22:53:01.854+05:30පණ තාම තියේ, සනීපෙන් සිටිමි. සෙවිල්ලට පිං, මාරි අන...පණ තාම තියේ, සනීපෙන් සිටිමි. සෙවිල්ලට පිං, මාරි අනවශ්‍යයි.
ලිවීමට දේ අටෝරාසියක් ඇත, කාල වෙලාවද ඇත. ඒත් මොන කරුමයක්ද මංදා, වචන පෙළ ගැසෙන්නේ නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-6731560826821159792016-02-03T15:23:11.565+05:302016-02-03T15:23:11.565+05:30ඉන්න තැනක් දන්නවානම් යමු බලන්න.
මම එන්නං...
මගේ ගා...ඉන්න තැනක් දන්නවානම් යමු බලන්න.
මම එන්නං...
මගේ ගානෙත් මාරි බිස්කට් පැකට් එකක්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-83738293438081307672016-02-03T11:50:51.491+05:302016-02-03T11:50:51.491+05:30මම හිතන්නේ ආයෙත් කොම්පීටරේ කැඩිලා...
එහෙම නැත්නම් ...මම හිතන්නේ ආයෙත් කොම්පීටරේ කැඩිලා...
එහෙම නැත්නම් මිනිහ ලෙඩ වෙලා.
යංද මාරි පැකට් එකක් අරං???Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-39749511246898905582016-02-02T16:36:47.363+05:302016-02-02T16:36:47.363+05:30අනේද කියන්නේ?
මේකනම් හරියන වැඩක් නෙවෙයි.....!
ආයෙ...අනේද කියන්නේ?
මේකනම් හරියන වැඩක් නෙවෙයි.....!

ආයෙමත් විවිධ මාතෘකා ඔස්සේ කථා 32 පන ගහලා නොගත්තොත් වැඩේ ජෝං බාස්ටම යයි වගේ....නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-19695021985879976262016-02-02T11:09:27.872+05:302016-02-02T11:09:27.872+05:30වේලෙනවා නේද ?වේලෙනවා නේද ?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-61791051014474285542016-01-21T17:55:28.252+05:302016-01-21T17:55:28.252+05:30ඔබ සාදරයෙන් පිළිගනී.ඔබ සාදරයෙන් පිළිගනී.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com