tag:blogger.com,1999:blog-4980774058297102516.post5119212159953398391..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: සත්ව සුභ සාධන විභූෂණකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-4980774058297102516.post-22339141082089654622013-06-27T10:18:37.449+05:302013-06-27T10:18:37.449+05:30එහිදී ඤානසාර හිමියන් වෙනුවෙන් කථා කළද, ඔබ සිටින තැ...එහිදී ඤානසාර හිමියන් වෙනුවෙන් කථා කළද, ඔබ සිටින තැනම සිටින නිසාම තමා මෙවැනි පැනයක් මෙතැන නැගුවේ!සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-24475238298547805812013-06-27T08:08:18.837+05:302013-06-27T08:08:18.837+05:30@ සිතුවිළි : බොබසේ හෝ වෙනත් එවන් කුඩා සංවිධාන හෝ ...@ සිතුවිළි : බොබසේ හෝ වෙනත් එවන් කුඩා සංවිධාන හෝ ගලඔඩඅත්තේ ඥානසාර හිමියන් හෝ බේරා ගැනීමට හෝ ඒ වෙනුයෙන් පෙනී සිටීමට හෝ අප කිසිදු තැතක් දරා නැත. ඒ, එම සංවිධාන වල හෝ පුද්ගලයින්ගේ හෝ අරමුණු හෝ ක්‍රියාමාර්ග ගැන කිසිදු පැහැදිලි අදහසක් අපට නැති බැවිනි. ඒ අය දැනට කරගෙන යන විදිහට ඔවුන් බේරා ගැනීමේ හැකියාවක් අපට තිබේද යන්න ද සැක සහිතය. SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75797022432621489792013-06-27T08:02:01.164+05:302013-06-27T08:02:01.164+05:30[4] සැබෑ බොදුනුවා තෙරුවනට දිවි පුදයි. එහෙත් තෙරුවන...[4] සැබෑ බොදුනුවා තෙරුවනට දිවි පුදයි. එහෙත් තෙරුවනට දිවි පිදීම යනු සිය දිවි නසා ගැනීමවත්, මරාගෙන මැරීමවත් නොවේ. 'තිසරණයට දිවි පුදමි' යන නමකින් cnews හි කොමෙන්ටු දැමු අයෙකුගේ එම නමට එරෙහිව අප දිගින් දිගටම කරුණු දැක්වුයේ අද බහුතර සමාජයට තෙරුවනට දිවි පිදීම යනු කුමක්දැයි නොතේරෙන බවට කිසිදු සැකයක් මට නොවූ බැවිනි. සිය දිවි නසා ගැනීම හා පරමත්ථ පාරමිතාවක් සපිරීම යනු දෙකරුනක් බවට දැනුමක් උන්වහන්සේට තිබු බව සංස්කරණය නොකළ වීඩියෝව අනුව පෙනේ. ලොවුතුරු බුදු බවම අරමුණු කෙරෙන මහායාන සම්ප්රදාය තුල මෙවන් දිවිපිදීම් 'වරද' සේ නොසැලකෙන නමුත් ක්ෂණ සම්පත්තියම උතුම් සේ සලකන ථෙරවාද සම්ප්රදාය තුල තෙරුවනට දිවි පිදීම යනු බොහෝ කොටම ජීවත් වෙමින් කෙරෙන්නකි. අප ඉතිහාසය තුල මෙවන් දේ සිදු නොවීමට ඒ, එක හේතුවක් විය හැක.

[5] සිය දිවි නසාගැනීම හා/හෝ තත් කිරීම අනුබල දීම ආදිය දඩුවම් ලැබිය හැකි වරද වන අද පවතින (රෝම ලන්දේසි) නීතිය යටතේ බෝසතුන් දුෂ්කර ක්‍රියා කෙළේ නම් කව්රුන් හෝ පොලිසියට පැමිණිලි කිරීමත්, උසාවි නියෝග ලබා ගැනීමත්, බෝසතුන් රෝහල් ගතකර සේලයින් දීමත් ඉන්පසු උසාවියේ නඩු පැවරීමත් සිදු වීමට (සහ බුදු නොවීමට) ඉඩ තිබිණ. එසේම, බුදුරදුන් ආයු සංස්කාර කළ කල්හි ද සැරියුත් මුගලන් ආදී මහරහතුන් පිරිනිවීමට අවසර ඉල්ලු කල්හිද සියදිවි නසා ගැනීමට එරෙහි නඩු වැටීමටත් උන්වහන්සේට උසාවි ගානේ රස්තියාදු වීමටත් ඉඩ තිබිණ. ජීවිතය යනු අවසන් තත්පරය තෙක් වින්දනය කිරීමට ඇති දෙයක යනු මාර (හෙවත් යෙහොවගේ) ධර්මයකි. ආගම භේදයකින් තොරව සියළු සත්වයෝ මේ දිට්ඨියේ ඇත. සම මස් ලේ වියළුනත් බුදු වී මිස මින් නොනැගිටමි යැයි බෝසතුන් කළ අදිටනේ අරුත පින් ඇත්තෝ තේරුම් ගනිත්වා.

[6] මෙම දිවි පිදීමෙන් හරක් මැරීම නැවතීමක් හෝ වෙනත් කිසිදු අමුතු දෙයක් සමාජයේ සිදු නොවනු ඇත. උන්වහන්සේ ක්ෂණ සම්පත්තිය හැරදා ලොව්තුරු බුදුබව පතා පරමත්ථ පාරමිතාවක් පිරීනම් (අප නොදන්නා) උන්වහන්සේගේ චේතනාව අනුව ඒ සම්බන්ධ දේ උන්වහන්සේට සපිරෙන්නට ඇත. (සුමේධ තවුස් තෙමේද ක්ෂණ සම්පත්තිය හැර දැමුහ.) ජීවිත හානියක් වැනි බරපතල දේ සිදුවිය යුත්තේ ඒ හා සමාන 'බරපතල යැයි අප විසින් සැලෙකෙන' දේ වෙනුයෙන්ය යනු සාමාන්‍ය සමාජ මතයයි. බෝසතුන්ගේ සිත අනෙකකි. බැල්ලක්ගේ සාදුක වෙනුයෙන් සීවලී හිමි පෙර බවයෙක කෑ දේ වමැරීය. එමෙන්ම, අබුද්දෝත්පාද කාල වල බෝසතුන් (අසදිස ආදී) මහා දන් දෙද්දී එම දන් නිසා කාගේ හෝ පැසසුම් නොලැබෙන්නට ඇත. ඒ වෙනුවට, 'මෙන්න පිස්සු ඩයල් එකක්, ගෙදර තියෙන ඔක්කොම නිකන් දෙනවා, අරන් යමු බං' කියමින් කියමින් අප වැන්නන් ඒ දන් රැගෙන යන්නට ඇත. ඉන් සපිරුණේ බෝසතුන්ගේ පාරමිතාව මිස සමාජයේ යමක් නොවේ.SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-78315594587863600142013-06-27T08:01:22.712+05:302013-06-27T08:01:22.712+05:30[1] මෙම ලිපියේ මුල් වැකියත් (වෙසක් පෝ දිනයේ අපට අස...[1] මෙම ලිපියේ මුල් වැකියත් (වෙසක් පෝ දිනයේ අපට අසන්නට / දකින්නට සිදු නොවිය යුතු සිදු වීමක් සිදු විය.) අවසන් වැකියත් (එසේ හෙයින් නුවණැත්තන් විසින් සසර භය උපදවාගෙන ලැබුවා වූ ක්ෂණ සම්පත්තිය අපතේ යා නොදී අප්‍රමාදව කටයුතු කළ යුතුයි) හා අප සපුරා එකග වුව මැද ලියා ඇති බොහෝ දේ අපගේ සංවේගයට හේතු විය. මේ ගැන cnews හි අප දැමු කොමෙන්ටුවක්: lankacnews.com/sinhala/main-news/94783/#comment-526828 මෙහි කියා ඇති ලෙසම උන්වහන්ස්ගේ චේතනාව දැන ගැනීමට පරසිත්දක්නා නුවන අපට නැති බැවින් උන්වහන්සේගේ ක්‍රියාව විවේචනයෙන් අපි වැලකුනෙමු. cnews හි අප කොමෙන්ටු දමන්නේ යම් ස්වයං වාරණයක් සහිතවය. ඒ, කරුණු කාරණා නොදත්තෙක් අප ලියන දෑ වැරදියට තේරුම් ගැනීමට ඉඩ වැඩි බැවිනි. මේ අඩවිය නිතිපතා කියවන්නේ කරුණු කාරණා තේරෙන පස් හය දෙනෙක්ය යනු අපගේ අනුමානය බැවින් එහි නොලියු යමක් මෙහි ලියමු. අපගේ අරමුණ මෙම සිදුවීමේ කතාබහට ලක් නොවන පැත්තක් පෙන්වීම මිස මෙම හිමියන් හෝ ක්‍රියාව හෝ වීරත්වයට නැංවීම නොවන බවද කිව යුතුය.

[2] වාමාංශික පක්ෂ වල මුල පිරීමෙන් ජවිපෙ විසින් ස්ථාපිත කරන ලදුව අද ලංකාවේ සමාජය එකහෙළා පිළිගන්නා 'විරෝධතා දැක්වීමේ පටිපාටියක්' වේ. මුලින් සංවිධානයක් පිහිටුවා ගැනීම, කොටුව දුම්රිය පොළේ හා වෙනත් නගරවල අත් පත්‍රිකා බෙදා හැරීම, දේශන පවත්වා ජනතාව දැනුවත් කිරීම, පාරවල් අවහිර කර උද්ඝෝෂණ කිරීම හා පෙළපාලි යාම, සත්යග්රහ කිරීම, රැකියාවක් ඇතොත් වර්ජන කිරීම, කඩින් කඩ උපවාස කිරීම, අවසාන මාරාන්තික උපවාස කිරීම සහ මේ සියළු දේ මාධ්‍ය සාකච්චා, මාධ්‍ය නිවේදන හරහා දිනපතා ප්‍රචාරය කිරීම එම ක්‍රියා පටිපාටියයි. ආණ්ඩුවට එරෙහිව ෆන් එකට පෙළපාලි යන සරසවි සිසුවෙකු අහඹු ලෙස නිකුත් වන වෙඩි උණ්ඩයකින් මිය ගිය විටෙක රට වෙනුයෙන් දිවි පිදු විරුවෙකු බවට ගැටළුවකින් තොරව පත්වන සමාජයක ඉන්ද්‍රරතන හිමි මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කෙළේ නම් සහ අවසන දිවි පිදුවේ නම් බොහෝ පිරිස් උන්වහන්සේ වීරත්වයට නංවනු ඇත. එහෙත් මෙම සම්මත ක්‍රමය බැහැර කර තමන්ගේ හුදෙකලා ක්‍රමයක් අනුගමනය කිරීමේ ප්‍රතිපලය වී ඇත්තේ උන්වහන්සේ 'හරකෙක්' බවට පත්වීමයි. ඒ, මියගිය පසු හොරෙකු මිනීමරුවෙකුගේ වුව නුගුණ නොව ඇති හෝ නැති හෝ ගුණයක්ම සිහිකරන සමාජ සංස්කෘතියක් අපට තිබියදීත්ය.

[3] මෙම සිදුවීම හෙළා දකින පිරිස් අතර එකම දෙවි දුන් දිවිය තොර කර ගැනීම වරදක් සේ සලකන අන්‍යාගමික පිරිස්, තමන්ගේ පාලන කටයුතු වලට මේ බාධාවක් සේ දකින දේශපාලකයන්, ජාතික ව්‍යාපාරයේ අයිතිකරුවන් තම තමන් යැයි සිතා සිටින පුද්ගලයන්, සමාජ නායකත්වයේ සිටිමින් තම තමන්ගේ පණ්ඩිත බව දක්වන ගිහි පැවිදි පිරිස් ද වේ. මේ අය අඩුම තරමින් දැන් තිබෙන ව්‍යවස්ථාව කුමක්ද උන්වහන්සේ ඉල්ලා සිටි 'සිංහල බෞද්ධ ව්‍යවස්ථාවක්' යනු කුමක්ද කියාවත් සොයා බැලිය යුතුය.

SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-32171234956477961892013-06-20T12:16:15.446+05:302013-06-20T12:16:15.446+05:30ජෝසප්, සිත් , සිතුවිලි, හීන්සැරේ හැමෝම දැන් බොදු බ...ජෝසප්, සිත් , සිතුවිලි, හීන්සැරේ හැමෝම දැන් බොදු බල සේනාවේ ප්‍රභලයෝ වගේ.
ගලගොඩ අත්තේ හිමියන්ව බේරා ගැනීමේ දරුණු සටනක නියැලෙනවා සී නිව්ස් වල

මොකද මේ හිටි ගමන් උනේ???සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-88056548989984730852013-06-13T13:43:34.399+05:302013-06-13T13:43:34.399+05:30ඇත්ත, ඇත්තටම ඇත්ත.ඇත්ත, ඇත්තටම ඇත්ත.Josephhttp://lankacnews.com/sinhala/news/95593/%23comment-536204noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-82005060540631444142013-06-13T10:57:43.420+05:302013-06-13T10:57:43.420+05:30ඔබ හරි,
වඳුරා වෙඩි තබා බිම හෙලනු කීවානම් කම් නැත. ...ඔබ හරි,
වඳුරා වෙඩි තබා බිම හෙලනු කීවානම් කම් නැත. ඌ භික්ෂු වෙස් ගත් වඳුරෙකි.
මා කීවේ ගනිනාන්සේ කියා මුන් වැනි උන්ට කීමෙන්, ගනිනාන්සේලාට අවමානයක් වන බවයි.
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-72562376845901242352013-06-13T10:31:21.819+05:302013-06-13T10:31:21.819+05:30ගනින්නාන්සේ යැයි කීවේ භික්ෂුත්වයට නොගැලපෙන යන අරුත...ගනින්නාන්සේ යැයි කීවේ භික්ෂුත්වයට නොගැලපෙන යන අරුතිනි. ඔබ කරන්නේ ඒ අදහස සනාථ කිරීමයි. ගස් නැගීම භික්ෂුවකට කැපද ? මට මුලින් කීමට අවැසි වුනේ මේ වඳුරා වෙඩි තබා බිම හෙලනු ! යනුවෙනි. සැර වැඩි නිසා නොකියා සිටියත්, ඔබේ ප්‍රතිචාරය මට අවැසි දේ වෙනත් අයුරකින් කීමට ඉඩ විවර කළේය.
Josephhttp://lankacnews.com/sinhala/news/95593/#comment-536204noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-37592851134666152752013-06-13T08:05:51.166+05:302013-06-13T08:05:51.166+05:30තවත් එක් මුග්ද භික්ෂු වේශධාරියෙකුගේ නොමනා හැසිරීම...තවත් එක් මුග්ද භික්ෂු වේශධාරියෙකුගේ නොමනා හැසිරීමක් ගැන මා සී නිව්ස් හි දැක්වූ අදහසකට තම අදහස් දක්වමින් අප මිතුරු ජෝසප් විසින් එවැන්නන් ගනින්නාන්සේලා ලෙස දක්වා ඇත.

මේ වචනය "ගනින්නාන්සේලා" යන්න කෙරෙහිත් මාගේ වෙනස් වූ ගෞරවනීය කියැවීමක් ඇති නිසා එතැන සිටින වලිගය පාගාගෙන දඟලන උන්ට ගොදුරු නොවී, සියෙන් යමක් වටහා ගත හැකි මිතුරන් සමග මාගේ එම දැක්ම ගැන වදනක් පැවසීමට සිතුනි.

මා සිතනා ආකාරයට, කහ නූලක් බැඳ අඹුදරුවන් පෝශනය කරමින් සාසන කාරියෙහි නියැලෙන මිනිසුන් ගනින්නාන්සේලා ලෙස පොදුවේ දැක්වේ.
එහෙත් මෙවන් වූ තත්වයන් ඇති වන්නේ සසුනට ඇති අනුග්‍රහය ප්‍රජා නායකත්වය තුලින් ගිලිහී ගිය තත්වයකදීය. එවන් විටෙක සසුන් පෝශනය කිරීමට ඉදිරිපත් වීමම දිවි පරදුවට තැබීමකි.(ජනගහනයෙන් 80%ක් පමණ ඉස්ලාම්කරනය වූ බංගලාදෙශය ගැන සිතන්න ) එවන් අවධානමක් තුල ලොවට පෙනෙන අයුරින් ගිහි ජීවිත ගත කරමින් සසුන පෝශනය කරන්නා සැබැවින්ම උතුම් පුද්ගලයෙකි, එවැන්නෙකු බුදුන් දහම් සඟුන් හොඳින් දුටුවෙකි.
කහ නූලක් බැඳ සසුන රකින්නාට දානයක් දීමද උතුම් කොට බුදු හිමියන් දෙසා වදාලේ එබැවිනැයි මා සිතමි.
එහෙත් අද සිටින බොහෝමයක් භික්ෂු වේශධාරීන් බුදුන් දහම් සඟුන් දුටුවන් නොවෙති. වස්ත්‍රයක් ලෙස අරහත් ධජය පෙරවා සිටින වෙස් ගත්තවුන් පමණි. ඔවුන් ගෙන් ගනින්නාන්සේ කෙනෙකුගෙන් මෙන්වත් සසුනට වැඩක් නොවනා අතර සිදුවනුයේ අවැඩක්මයි. ඉතින් මෙවැන්නන් සසුනෙන් නෙරපා දැමීමට සමතුන් නැතිනම් අද ගනින්නාන්සේ කෙනෙකුවත් සිටිද්දැයි විටෙක සිතේ.

මේ සියල්ල උපෙක්ශාවෙන දරා සිටින මහා තෙරවරුන් අතලොස්සක් අදත් ඇති නමුත් උන් වහන්සේලාට මේ ගැන කළ හැකි යමක් නැතිවී ඇත.
ප්‍රජා නායකත්වය සසුනට අනුග්‍රහ දැක්වීම පසෙක තබා තම දේශපාලන උවමනා වෙනුවෙන් සසුන වනසමින් සිටියි.

මේ තත්වය ගැන අප මිතුරන් යම් මතයක් දරයි නම් ඒ දැන ගැනුමට කැමැත්තෙමි.

සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-85274371496972662562013-06-12T09:29:53.646+05:302013-06-12T09:29:53.646+05:30[VIDEO] A pre paid pass for private bus passengers...[VIDEO] A pre paid pass for private bus passengers...
> http://www.adaderana.lk/news.php?mode=head&nid=1573Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75349608505599959122013-06-12T09:27:58.850+05:302013-06-12T09:27:58.850+05:30"`ටච්` හඳුන්වාදෙයි"
> http://www.diva..."`ටච්` හඳුන්වාදෙයි"
> http://www.divaina.com/2013/06/12/news28.htmlJosephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-57635333850198729262013-06-11T22:02:23.565+05:302013-06-11T22:02:23.565+05:30බන්දුල මහතා දෙතිස් කතා වෙත සාදරයෙන් පිළිගනිමු.
ඔබ...බන්දුල මහතා දෙතිස් කතා වෙත සාදරයෙන් පිළිගනිමු.

ඔබේ ප්‍රකාශය ගැන කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් කළ නොහැක. මේ සමාජ ක්‍රමය තුල හැම සතුටක්ම හැම දුකක්ම සෑම සත්ක්රයාවක්ම සහ සෑම අමනකමක්ම වෙළඳ භාන්ඩයෝය. සියලුම මාධ්‍යක ආයතන පවතින්නේ අලෙවිය මතය යන කතාව මේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් පවා සත්‍යය වේ.

වෙසක් දා සිදු වූ ඔබ කියන 'අමිහිරි සිදු වීම' ගැන කතා කිරීම අප සතියක් කල් දැම්මේ එය එතරම් අමිහිරි නිසාය. "...ගව ඝාතනයට විරෝධය පා (යැයි මාධ්‍ය විසින් වැරදියට පෙන්වා දෙනු ලැබූ) එක්තරා භික්ෂූන් වහන්සේ නමක්..." යනුවෙන් අප මිතුරු ජොසෙෆ් සඳහන් කරන්නේ ඔබ කියන කරුනේ විරුද්ධ පැත්ත යයි සිතමි. ඔබට අනුව, මේ හිමි නම ගවඝාතනය වෙනුවෙන්ම දිවි නසාගෙන ඇත. ... ගවයන් කෙරේ ආලයෙන් පෙළුණු මේ ස්වාමින් වහන්සේ ගවයන් වෙනුවෙන් දිවි පුදා ... ලෙස අප සඳහන් කළේ ඒ අදහසමයි.

කෙසේ වුවත් අප විරුද්ධ වන්නේ උන් වහන්සේ විසින් ගත් ක්‍රියාමාර්ගයේ නොගැලපෙනසුළු ස්වභාවය ගැනයි. තමන්ට ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය පණිවිඩය හරියාකාරව ප්‍රචාරණය කර ගැනීමට නොහැකි වීම මුන් වහන්සේ තෝරා ගත් ක්‍රියා මාර්ගයේ වැරැද්දයි. නගර සභාවක් දෙකක් ගෝඝාතක ටෙන්ඩරය ලබන අවුරුද්දේ ලබා නොදීමට තීන්දු කර තිබීම හැර වෙන කිසි දෙයක් මින් සිදු වුනේ නැත. ඒ ටෙන්ඩරද ලබා නොදීම සිටීදැයි දැන ගැනීමට ලබන අවුරුද්ද වන තෙක් සිටිය යුතුය.

ඔබට ඒ වන තෙක් මෙය මතක තිබුනොත්, කරුණාකර අපවත් දැනුවත් කරන්න.

මහතාණෙනි, දිගටම අදහස් දක්වමින් රැඳී සිටින්න. ඔබ අවසන් වශයෙන් ලියා ඇති සඳහන ඉඟි කරන්නේ ඔබට තව කීමට දේ ඇති බවයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-86843035533242108922013-06-11T21:46:37.695+05:302013-06-11T21:46:37.695+05:30SiTh,
තර්කය යනු කුමක්දැයි අපට යම් අදහසක් වෙයි. චතු...SiTh,
තර්කය යනු කුමක්දැයි අපට යම් අදහසක් වෙයි. චතුස්කෝටිකය යනු තර්ක ක්‍රමයක් නොවන බව කීවේ ඒ අදහස අනුසාරයෙනි.
ඔබේ විස්තරය බලාපොරොත්තු වෙමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-64274873608689832102013-06-11T09:56:42.536+05:302013-06-11T09:56:42.536+05:30@ කේ: "දන්නා කෙනෙක් වෙත්නම් තර්කය හා න්‍යාය ය...@ කේ: "දන්නා කෙනෙක් වෙත්නම් තර්කය හා න්‍යාය යන වචන දෙක ගෙන පැහැදිලි කරන්න." වචන දෙක නැතුව මේ ගැන පැහැදිලි කිරීමක් ඔබ විසින් මා වෙත පෙර දුන් පිළිතුරෙක වේ. වැඩි විස්තරයක් පසුවට.SiThnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-43770662472650689982013-06-11T02:00:16.995+05:302013-06-11T02:00:16.995+05:30මේ සමාජ ක්‍රමය තුල හැම සතුටක්ම හැම දුකක්ම සෑම සත්ක...මේ සමාජ ක්‍රමය තුල හැම සතුටක්ම හැම දුකක්ම සෑම සත්ක්රයාවක්ම සහ සෑම අමනකමක්ම වෙළඳ භාන්ඩයෝය. සියලුම මාධ්‍යක ආයතන පවතින්නේ අලෙවිය මතය මේ අමන සම්ප්‍රදායන් සියල්ල ප්රජාතන්ත්ර වාදය මානව නිදහස වැනි අලංකාර දවටන වලින් ඉන් හමන දුඟදද අවලස්සන ස්වරූපයද ආවරනය කර ඇත.මේ නිසාම මාදැඩිලෙස කම්පනයට පත්කල වෙසක් පොහෝදින සිදුවූ අමිහිරි සිදුවීම සම්බන්දයෙන් කිසිවක් නොලීවෙමි.
දැන් පෙරට විත් තිබෙන්නේ තර්කයෙන් මෙහි හොඳනරක හරිවැරදි සෙවීමය. ඇත්තෙන්ම මේ තමයි වෙළඳාමේ හොඳම හරිය. එසේම මේ සියලු තර්ක මතුපිටින් බලා වැදගත් සියල්ල බැහැර කර ඇත. ගවඝාතනය ගැන හරියට හොයා බැලුවොත් බොහෝ විට මෙහි කිරිපිටි ජාවාරමද කොනක සිටින්නට පුලුවන් ඒ සඳහා බොහෝ හේතු කාරනා තිබේ. මෙතනදී ගවඝාතනයට එරෙහිව කටයුතු කල ප්‍රබල චරිතයක් අපට මෙන්ම අසරන ගවයාටද අහිමිව ඇත. වටිනා හිමිනමක් බොදු සමාජයට අහිමිවිය මේ හිමියන්ට මෙවැනි සිද්දියකට පෙළඹවූ පරිසර සාදකය කුමක්ද? එය අළුත් ප්‍රවන තාවයකි. මෙවැනි මානසික මුලාවන් ඇතිකරන සාදකයන් හඳුනා ගැනීම වහාම සිදුකල යුතුය. එසේ නැතිනම් අවංකව වැරදි වෙනුවෙන් පෙනී සිටින තවතවත් වටිනා චරිත මේ රටට අහිමිවනු ඇත.
bandulahttps://www.blogger.com/profile/15265875208963600688noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-13133576909084365052013-06-10T12:40:44.406+05:302013-06-10T12:40:44.406+05:30'බස් ට්‍රැවල්ස්' කාඩ්පත මත්තේගොඩට සහ මහර...'බස් ට්‍රැවල්ස්' කාඩ්පත මත්තේගොඩට සහ මහරගමට හඳුන්වාදීම අද
> http://www.divaina.com/2013/06/10/news34.htmlJosephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-8610675428674821952013-06-10T11:59:28.648+05:302013-06-10T11:59:28.648+05:30ලබන වසරේ ජනවාරී මාසය වන විට දිවයින පුරාම බස් ගාස්ත...ලබන වසරේ ජනවාරී මාසය වන විට දිවයින පුරාම බස් ගාස්තු ගෙවීමට විද්‍යුත් පෙරගෙවුම් කාඞ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාප් පැවසීය.
> http://lankacnews.com/sinhala/news/95465/Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-8204000678754180692013-06-10T09:18:42.406+05:302013-06-10T09:18:42.406+05:30සිතුවිළි,
Theorem යනු ප්‍රවාදය නොවේද?
මටත් මේ වචන...සිතුවිළි,

Theorem යනු ප්‍රවාදය නොවේද?
මටත් මේ වචන සියල්ල පැටලී ඇති බවයි පෙනෙන්නේ...

අපේ ජොසෙෆ් කියන 'නියමසිංහ' තමයි නියම මිනිහා, කියලා මටත් හිතෙනවා. එයා කළ පාඩමේ බැඳිය ඔබ කිසිවෙක් සතුව තිබේද?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-71916468622183280712013-06-10T09:14:36.994+05:302013-06-10T09:14:36.994+05:30බස් වලට කාඩ් ක්‍රමය හඳුන්වා දුන් බව පුවත් පත් වල ද...බස් වලට කාඩ් ක්‍රමය හඳුන්වා දුන් බව පුවත් පත් වල දිටිමි. අප මුලින් පෙන්වා දුන් ලිපියේ තරම් සමාගම් එහි සිටියේ නෑ නේද? මේ ගැන ලිපියක් ලිවීමට තරම් ප්‍රමාණවත් තොරතුරු ප්‍රමාණයක් අප සතුව නැත. එනිසයි ලිපියක් නොලියැවුණේ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-25002463192726470942013-06-10T09:12:40.965+05:302013-06-10T09:12:40.965+05:30ඔබ දෙදෙනාගේ සිහි කැඳවීම් වලට තුති. නව ලිපිය අද පළ ...ඔබ දෙදෙනාගේ සිහි කැඳවීම් වලට තුති. නව ලිපිය අද පළ කෙරිණි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-11116850983927777662013-06-09T19:29:02.726+05:302013-06-09T19:29:02.726+05:30ජෝසප් ගේ අදහස හරි, දැන් කථාවට අළුත් ලිපියක් හා මාත...ජෝසප් ගේ අදහස හරි, දැන් කථාවට අළුත් ලිපියක් හා මාතෘකාවක් ගෙන ඒමට හොඳ කාලය.
මේ ලිපියට ප්රස්තුත වුනු උන්නාන්සේ ගැන මීට වඩා මොනවා කථා කරන්නද? කෙසේ වෙතත් බෞද්ධ ජන සමාජයට අතිශයින් බලපෑම් කරනා සුළු මෙවන් කාලීන කරුනක් මෙම බ්ලොගයේ සාකච්චාවට බඳුන් කිරීම මම අගය කරනවා. එයට පෙරමුණ ගැනීම ගැන ජෝසප්ට අප තුති කළ යුතුයි.
මෙවන් මාතෘකා නැවත සාකච්චා කිරීමට සිදු නොවේවා කියන ප්‍රාර්ථනයෙන් නව සාකච්චාවකට පිවිසෙමු.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-49472406574903531272013-06-09T14:52:31.787+05:302013-06-09T14:52:31.787+05:30logic & Theorem ?logic & Theorem ?සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-70249453815944593382013-06-08T22:49:08.490+05:302013-06-08T22:49:08.490+05:30කේ,
ගිය සතියේ (ජූනි 6) අර ගිය අවුරුද්දේ ලිපියකින්...කේ,

ගිය සතියේ (ජූනි 6) අර ගිය අවුරුද්දේ ලිපියකින් විස්තර කළ බස් වලට කාඩ් ක්‍රමයක් හඳුන්වා දීම සිදු වුනු බව දන්නේ නැතිද? ඩයලොග් තමයි ඉදිරිපත් වෙලා තිබුණේ, තනියෙන් කළා වගේ. ඒත්, ඔබේ ලිපියේ තව ගොඩක් සමාගම් සහභාගී විය යුතු බව තිබුණා නේද?

ඒ ගැන ලිපියක් ලියන්න අදහසක් නැතිද? මම ඇත්තටම මේ දවස දෙක ඇතුලත ලිපියක් පල වෙයි කියලයි හිතුවේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-43545646566815947812013-06-08T22:44:39.492+05:302013-06-08T22:44:39.492+05:30තර්කය ගැන නියමසිංහ පාඩමක් පටන් ගත් බවනම් මතකයි. උන...තර්කය ගැන නියමසිංහ පාඩමක් පටන් ගත් බවනම් මතකයි. උන්දැට කතා කරලා පිළිවෙලට ලිපි පෙළක් ලියවා ගත්තනම් අපිටත් ඉගෙන ගන්න තිබුණා. මමත් ඔය ගැන වැඩිය දන්නේ නෑ, මිනිස්සු එක්ක තර්ක කරන්න ගියාට.

න්‍යාය ගැනනම් කියන්න තියෙන්නේ න්යායපත්රය ඇසුරින් තේරුම් ගන්න කියල තමයි. ඒක කිසියම් දෙයක් කරනකොට කරන පිළිවෙල ගැන තියෙන අන්‍යොන්‍ය එකඟතාවයක්. මම හිතන්නේ අපි ඉස්කෝලෙදි කුලක ගැන ඉගෙන ගන්නකොට න්‍යාදේශ න්‍යාය, සංඝටන න්‍යාය, විඝටන න්‍යාය, තදාස්ම්ය න්‍යාය, අනුපූරක න්‍යාය වගේ දේවල් ඉගෙන ගත්තා.

උදාහරණයක් විදියට න්‍යාදේශ න්‍යායෙන් කියවෙන්නේ:
කුලක චේදනය සහ මේලය කරනකොට කුලක දෙක මාරු කරලා අංකනය කළාට වරදක් නෑ වගේ දෙයක්.
A U B = B U A
කුලකම ඕනේ නෑ, එකතුව ගත්තත් න්‍යාදේශ න්‍යාය පිළිපදිනවා.
a + b = b + a --------- (1)
ඒත්, වෙනස (අඩු කිරීම) ඒ න්‍යාය පිළිපදින්නේ නෑ.
a - b <> b - a --------- (2)

තර්කය කියන්නේ ඉහත (1) සහ (2) සත්‍ය/ අසත්‍ය බව සමග ගැට ගැහිලා තියෙන දෙයක්.

අපිට කියන්න පුළුවන් එකතුව න්‍යාදේශ න්‍යාය පිළිපදි කියලා. මේ ප්රකාශනය 'සත්‍ය' කියල කෙනෙක් කියනකොට 'අසත්‍ය' කියල තව කෙනෙකුට කියන්න පුළුවන්. තර්කය ඇති වෙන්නේ එතැනයි, මේ ප්‍රකාශ දෙකෙන් එකක් සත්‍යාපනය කරන්න යනකොටයි.

ගෙදර වැඩ: තර්කය හා න්‍යාය යන පාරිභාෂික වචන වලට අනුරූප ඉංග්‍රීසි වචන මොනවාද?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-74808702458844552032013-06-07T20:26:01.286+05:302013-06-07T20:26:01.286+05:30"අපේ චින්තනයෙහි න්‍යාය චතුස්කෝටිකය වෙයි"..."අපේ චින්තනයෙහි න්‍යාය චතුස්කෝටිකය වෙයි" මේ ආචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රකාශයකි. චතුස්කෝටිකය යන්න අමාරුවෙන් විස්තර කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ ද්විකෝටිකය හා චතුස්කෝටිකය යනු "තර්ක" නොවන බව කීවත් ඒ වෙනුවට වචනයක් කීමට අපට දැනීමක් නොවීය. න්‍යාය යනු ඒ අප නොදැන සිටි වචනය විය හැක.

දන්නා කෙනෙක් වෙත්නම් තර්කය හා න්‍යාය යන වචන දෙක ගෙන පැහැදිලි කරන්න.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com