tag:blogger.com,1999:blog-4980774058297102516.post4556615936061347328..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: මහින්දාගමනයට ප්රශස්ති කීමකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4980774058297102516.post-58738325429304378422015-07-02T11:50:23.112+05:302015-07-02T11:50:23.112+05:30අපේ යුතුකම් අප ඉටු කර තිබේ. ඔබේ යුතුකම පමණක් එක තැ...අපේ යුතුකම් අප ඉටු කර තිබේ. ඔබේ යුතුකම පමණක් එක තැන පල් වේ.Josephhttp://www1.kalaya.org/2015/07/blog-post_2.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-12827843343500752782015-06-23T00:48:24.813+05:302015-06-23T00:48:24.813+05:30"“මා නම් 2005 දී චන්දය දුන්නේ කොටි විනාශ කිරී..."“මා නම් 2005 දී චන්දය දුන්නේ කොටි විනාශ කිරීමට පමණි. එය ආණ්ඩුව කළේය. 2010 චන්දය දුන්නේ පළාත් සභා අහෝසි කර බෙදුම්වාදී දේශපාලනය තහනම් කර රටේ ඒකීය භාවය සුරැකිමටයි. එය කළොත් පමණක් ඊළඟ වර සලකා බලමි. මේ ආණ්ඩුවෙන් වෙන කිසි දෙයක් මට ඕනෑ නැත, වෙන කරුණු මට වැඩක්ද නැත.” --- Joseph October 15, 2012 at 11:05 am"

මසුරං කියුමක්. මෙහි අරුත අප සේම ඔබත් ජනවාරි 8 වැනිදා ජන්දපොළට නොයාමෙන් ජහඃපාලනයට අනියම් සහයක් දුන් බවද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-81078042845307054032015-06-22T18:24:56.849+05:302015-06-22T18:24:56.849+05:30From lankacnews.com
Joseph says: October 15, 2012...From lankacnews.com

Joseph says: October 15, 2012 at 11:05 am

සැබවින් ම 13 වන සංශෝධනය අහෝසි වනු දැක්ම මගේ පැතුමයි.

13 වන සංශෝධනය යනු ජාතියක් ලෙස ශ්‍රී ලංකාව නින්දාවට පත් කළ නිවට කමේ සංකේතයයි. නිවට කමේ සංකේතය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තබාගෙන රටක් ඉදිරියට ගෙන යා හැකිද?

13 වන සංශෝධනය දිවි නැගුම පනතට හරස් විය. එය පරිසර පනතට හරස් වූ අයුරු පහත යොමුවෙන් කියවිය හැකිය.
>>> http://www.divaina.com/2012/10/01/feature01.html

13 වන සංශෝධනය රන්මිණිතැන්න පනතටත් බලපාන අයුරු මේ යොමුවෙන් කියවිය හැක.
>>> http://www.divaina.com/2012/10/15/feature01.html

මා මිට පෙර මේ අඩවියේම සඳහන් කළ කරුණක් මෙහි උපුටා දක්වමි.
“මා නම් 2005 දී චන්දය දුන්නේ කොටි විනාශ කිරීමට පමණි. එය ආණ්ඩුව කළේය. 2010 චන්දය දුන්නේ පළාත් සභා අහෝසි කර බෙදුම්වාදී දේශපාලනය තහනම් කර රටේ ඒකීය භාවය සුරැකිමටයි. එය කළොත් පමණක් ඊළඟ වර සලකා බලමි. මේ ආණ්ඩුවෙන් වෙන කිසි දෙයක් මට ඕනෑ නැත, වෙන කරුණු මට වැඩක්ද නැත.”

පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට මිස පාර්ලිමේන්තුවට, විධායකයට හෝ අධිකරණයට හෝ නොවේ. රටේ එක එක පෙදෙසට වෙන වෙන නීති පනවා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති රටේ ජනතාවගේ අනුල්ලන්ඝනිය මුලික අයිතිවාසිකමක් වන නොවෙනස් ලෙස සැලකුම් ලැබීමේ අයිතිය පාවා දීමකි.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුමාගේ මේ ප්‍රකාශයෙන්වත් ආණ්ඩුවේ ඇස් ඇරේවා. ඉන්දියාවට කුද ගසා ගැනීමට කියා පළාත් සභා අහෝසි කෙරේවා ! ඒ ටිකවත් කර ගැනීමට බැරි 2/3 බලය කුමටද? පාර්ලිමේන්තුවේ 2/3 මදිනම් ජනමත විචාරණයට යනු. ඉතුරු ටික අපි බලා ගන්නෙමු.

ReplyJosephhttps://lankacnews.com/sinhala/main-news/83961/#comment-379661noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-42965231658952638532015-06-14T10:56:59.766+05:302015-06-14T10:56:59.766+05:30ඒ කාලේ (88 ජනාධිපතිවරණ කාලේ) ප්‍රචාරය වූ ගීයක්...
...ඒ කාලේ (88 ජනාධිපතිවරණ කාලේ) ප්‍රචාරය වූ ගීයක්...
"කොස් ඇට අට ප්‍රේමේ අයියා දෙනවා කියපු දා..
අහං ඉඳල අපේ ඔළුවට තොප්පි වැටුණු දා"

ජේ ආර් බලලෝභය නිසා මොනවා කළත් මේ රට සිංහල රටක් ලෙසත් ඒකීය රටක් ලෙසත් පවතින්න අවශ්‍ය දේවල් සමහරක් 78 ව්‍යවස්ථාවට ඇතුලත් කළා. මෙයින් සමහරක් 72 ව්‍යවස්ථාවෙන් ගලා ආ දේවල්. එහෙම නැති දේත් තිබුණා. මට මතක විදියට 6 වන සංශෝධනය අතිවිශේෂයි. මට අංකය හරියටම මතක නැති නිසා විස්තරේ කියන්නම්.

මේ සංශෝධනයෙන් කළේ රටේ ඒකීය භාවයට අවනත වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිඥාවක් ලබා ගැනීම.

මහින්ද 2009 දී කළ යුතුව තිබුණේ 13 අහෝසි කිරීම කියල මම හැමදාම කිව්වා. එයාට උතුරු පළාත් සභා මැතිවරණය තියන්න කලින් අඩු තරමින් අරවගේ ප්‍රතිඥාවක් පළාත් සභා මන්ත්‍රී, ඇමති, මහඇමතිලාට අනිවාර්ය කරන්න තිබුණා. දැන් පරක්කු වැඩියි. මේ නිසයි මම මහින්ද හොරෙක් ය කියන කතාවට හුරේ නොදැම්මට මහින්ද සිංහල ජනතාවගේ නියෝජනය විදියට පිළිගන්නේ නැත්තේ.

ජේ ආර්ට මීට වඩා අනාගත දේශපාලන දැක්මක් තිබුණා.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-39026561568371964442015-06-13T17:45:16.429+05:302015-06-13T17:45:16.429+05:3077 දී බහුහර සිංහලයා ජේ ආර් ගේ ඇට අට කන්නට ඡන්දය දු...77 දී බහුහර සිංහලයා ජේ ආර් ගේ ඇට අට කන්නට ඡන්දය දුන්නත් ආසන ක්රමයේ වරද නිසා එදා උන්දෑට අසීමිත් 6/5ක බලයක් ලබුනා. එයින් මේ නව ව්‍යවස්ථාව සම්පාදනය කර ඒත් මන්ත්‍රීන් අවිශ්වාස නිසා සියල්ලන්ගෙන්ම දින රහිත ඉල්ලා අස්වීම් ලබා ගත්තා.
ඉන් පසු 82වසරේදී සමානුපාතික ක්‍රමයට පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරනය නොපවත්වා ඊනියා ව්‍යවස්ථා විරෝධී ජනමත විචාරණයකින් පැවති ආසන පදනමින් පත්වූ 6/5 පාර්ලිමේන්තුවම තවත් සය වසරකට දිගුකර ගත්තා.
ඔන්නා ප්රජාතන්ත්රවාදයේ පියා මෙන් අද බන දෙසන රනිල් වික්‍රමසිංහගේ දායකත්වයත් ඇතිව මාමණ්ඩිය ප්‍රජාතන්ත්‍රවාදීව රට කල හැටි.
ඔබලාත් මේවා අත්දැක නැති බව කියනා විට, මේ යන්තම් අවුරුදු 18-19 වූ ෆේස් බුක් කොලු කෙලි රැල මොන්ගල් ප්රචාරක බලකායට රැවටෙන එක අරුමයක්ද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-63323029121173471422015-06-12T19:14:20.302+05:302015-06-12T19:14:20.302+05:30හික් ! 77 වෙච්ච එව්වා ඉතිං අපි දන්නේ කොහොමෙයි. දන්...හික් ! 77 වෙච්ච එව්වා ඉතිං අපි දන්නේ කොහොමෙයි. දන්නා අය එව්වා කියා දෙන එක හොඳයි.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75131214700865848282015-06-11T22:48:34.977+05:302015-06-11T22:48:34.977+05:30බහු මන්ත්‍රී ක්‍රමය යනු එකම ආසනය නියෝජනය කිරීමට මන...බහු මන්ත්‍රී ක්‍රමය යනු එකම ආසනය නියෝජනය කිරීමට මන්ත්‍රීන් එකෙකුට වැඩි ගනනක් පත්වන ආකාරයයි.
එහිදී කරනු ලබන්නේ ජන වර්ග හෝ කුල පදනම්ව බෙදීමක් ඇති පිරිස් ජීවත් වන පාලන ප්‍රදේශයක් සඳහා වඩා විශාල ජන කොටසක් සහිත ආසනයක් තනි මැතිවරණ කොට්ඨාශයක් ලෙසත් එය බහු මන්ත්‍රී ආසනයක් ලෙසත් නම් කිරීමයි.
එහිදීත් නාම යෝජනා දීමේ සිට ඡන්ද ප්‍රකාශ කිරීම දක්වා වූ ක්‍රම වේදයෙහි ඒකල ආසන ක්‍රමයට වඩා වෙනසක් නැත. එහෙත් මන්ත්‍රීන් තෝරා පත් කර ගැනීමේදී ඒකල ආසනයක මෙන් නොව, වැඩිම ඡන්ද ප්‍රමානයක් ගත් පුද්ගලයා එහි පළමු මන්ත්‍රී ලෙසත්, දෙවැනුවට වැඩි මනාප ගත් උද්ගලයා දෙවැනි මන්ත්‍රී ලෙසත් තෙවැනි ආසනයක් ඇත්නම් තෙවැනියට වැඩිම ඡන්ද ගත පුද්ගලයා තෙවැනි මන්ත්‍රී හැටියටත් පත්වේ. එහෙත් පාර්ලිමේන්තුව තුලදී මෙම සැම කෙනෙකුම සමාන වරප්‍රසාද සහිත මන්ත්රීන්ය.
ඒකල ආසන ක්‍රමයේදී එක් ඡන්දයකින් හෝ පරදින පුදගලයා ප්‍රථික්ශේප වන මුත් බහු මන්ත්‍රී ආසනයේදී දෙවැනි වැඩිම ඡන්ද ලාබියාද පත්වීම ලබයි.
පෙර පැවති ආකාරයට නුවර එළිය-මස්කෙළිය යනු බහු ආසනයකි. එහි මන්ත්‍රී ආසන තුනක් විය. 1977 අවසන් වරට පැවති අනුපාත ක්‍රමයට නොවන මැතිවරනයෙන්
එජාප අපේක්ෂක ගාමිණී දිසානායක පළමු මන්ත්‍රී ලෙසද
කම්කරු කොංග්‍රසයේ නායක තොන්ඩමාන් දෙවැනි මන්ත්‍රී ලෙසද
ශ්‍රීලනිප අපේක්ශක අනුර බණ්ඩාරනායක තෙවැනි මන්ත්‍රී ලෙසද
තේරී පත්වුනි. එහි පරාජිතයෙක් සිටියාද නැතිදැයි මතකයක් නැත. ඇතැම් විට නොසිටියා වන්නටත් හැකිය.

එසේම මෙය ආසන තුනක් සහිත බහු ආසනයක කිරීම මගින් මැතිනිය තම පුතුට පරාජය නොවන ආසනයක් තනා දුන් බවට එදා චෝදනා නැගිනි.

තව දුරටත් එක් චන්දයකින් හෝ පරදින අපේක්ශකයා කිසිවක් නොලැබීම නිසා ඔහුට ඡන්දය දුන් උන්හට නියෝජනයක් නොලැබීම මෙම ක්රමයේ ස්වභාවය නිසා එය සාධාරණ නොවන බව මාගේත් දැක්මයි.
එදා 77 දී මැතිණියගේ පක්ෂය ආසන 8කට හිඳෙන විට අනුපාත ක්‍රමය තිබුනානම් ඇය පාර්ලිමේන්තුවෙන් 45%ක් පමණ ආසන සංඛ්‍යාවක් දිනාගනු ලබනවා ඇත. එසේ වූවානම් ජේ ආර් "උතුමානන්ගේ" ජනාධිපති ව්‍යවස්තාව හෝ ඉන්දු ලංකා ගිවිසුම හෝ ලාම්පු කල ගෙඩි සෙල්ලමෙන් වාර දෙකක් (වසර 12ක් ) දක්වා දීර්ග කරගත් 6/5ක බලය සහිත පාර්ලිමේන්තුව බිහි නොවනු ඇත. මේවා ඉතිහාසයේ කිසිදා සිදු නොවීමට තිබුනු කාරනා බවට පත්වනු ඇත. මැතිවරණ සිතියම හකුලා වසර 12ක් හිතුමතේ රජකල යුගයක් බිහි නොවනු ඇත.
මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සිහිනයක් වන්නට තිබුනි. මෙවන් තව බොහෝ කාරනා ගෙන හැර දැක්විය හැක.

නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-47525217501193882682015-06-11T03:10:28.434+05:302015-06-11T03:10:28.434+05:3020 ත් අභියෝගයක් තමයි. වඩාම අභියෝගය ඒ පිළිබඳ තොරතුර...20 ත් අභියෝගයක් තමයි. වඩාම අභියෝගය ඒ පිළිබඳ තොරතුරු හිඟ කමයි. අපට අදහස් දැක්වීමට සිදු වී ඇත්තේ මතුපිටින් අත ගා පමණි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-35994387181028366062015-06-11T03:09:10.843+05:302015-06-11T03:09:10.843+05:30විසුරුවන කතාව දැන ගන්නට ලැබුණේ අප පෞද්ගලිකව හඳුනන ...විසුරුවන කතාව දැන ගන්නට ලැබුණේ අප පෞද්ගලිකව හඳුනන නීතිඥ වෘත්තියේ නිරත පුද්ගලයෙකුගෙනි. මේවා ක්ෂේත්රයේ පැතිරෙන කටකතා වේ.

20 පිළිබඳ ලිපිය දක්නට ඇතැයි සිතමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-47309562454050193412015-06-11T03:07:08.758+05:302015-06-11T03:07:08.758+05:30බහු මන්ත්‍රී ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කරනාකාරය පි...බහු මන්ත්‍රී ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කරනාකාරය පිළිබඳ අත්දැකීමක් නැත. එහෙත් කොට්ඨාශ ක්‍රමයට සාපේක්ෂව සමානුපාතික නියෝජනය යහපත් බව සිතමි.

අද මේ අයියලා මනාප ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කරන්නේ මනාප ක්‍රමයේදී ප්‍රතිවාදීන් වැඩි ගණනක් සමග තරඟ වැදීමට සිදු වන නිසාත්, මේ ක්රමයේ අධික පිරිවැය වසර 5ක් තුල උපයා ගැනීම අසීරු නිසාත් මිස ජනතාව ගැන සිතා නොවේ.

කොට්ඨාශ ක්‍රමය වඩා ප්රජාතන්ත්රවාදී වන්නේ කවර නිර්ණායක යටතේ දැයි තැටි රත් කරන නාග විහාරාධිපතින් වහන්සේවත් අපට කියා නොදීම දුකට කරුණකි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-51370840988015696922015-06-10T21:05:15.860+05:302015-06-10T21:05:15.860+05:30බහු මන්ත්‍රී ක්‍රමය නැවත ක්‍රියාත්මක නොවිය යුතුයි....බහු මන්ත්‍රී ක්‍රමය නැවත ක්‍රියාත්මක නොවිය යුතුයි. බහු මන්ත්‍රී ක්‍රමය ගේනවට වඩා මනාප ක්‍රමය හොඳයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28168888151142194912015-06-09T13:10:13.961+05:302015-06-09T13:10:13.961+05:3020 වැනි සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය - මන්ත්...20 වැනි සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය - මන්ත්‍රී සංඛ්‍යාව 225යි ඒ අද දිවයින.

ඔබ තුමාට පුවත් ලැබෙන වේගය නම් පුදුමාකාරයි. විසුරුවන කතාව කොහෙන්ද ආවේ ?
විසුරුවන්නේ 20 සම්මත කරගෙනද? නැතුවද?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-2245499817029743372015-06-09T02:13:20.381+05:302015-06-09T02:13:20.381+05:30ජොසෙෆ්,
මේ ඉතා හොඳ පැහැදිළි කිරීමක්. අපට කෙළවී ඇත්...ජොසෙෆ්,
මේ ඉතා හොඳ පැහැදිළි කිරීමක්. අපට කෙළවී ඇත්නම් එසේ වීමට හේතුව ශක්‍රයා නොවේ. වරද අපේමය. අප ජාතියක් වශයෙන් එක පිට එක කරන අමන මරි මෝඩ කම් තිබියදීත් මෙතෙක් කල් කෙළවී නැත්නම් ඊට හේතුව නම් ශක්‍රයාගේ බැල්ම තවමත් අප වෙත තිබීම විය හැක.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-44662636298315337892015-06-09T02:08:13.830+05:302015-06-09T02:08:13.830+05:3020 ට කැබිනට් අනුමැතිය ලැබුණු බවට අද ආරංචියක් ලැබිණ...20 ට කැබිනට් අනුමැතිය ලැබුණු බවට අද ආරංචියක් ලැබිණ. එසේම විශ්වාස කටයුතු තවත් මාර්ගයකින් දැන ගන්නට ලැබුණේ තව දෙසතියක් තුල පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවයි.

20 වන සංශෝධනයේ අරමුණ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. ඒ අනුව කොට්ඨාශ අනුව 125, සමානුපාතික නියෝජනය අනුව 75 සහ ජාතික ලැයිස්තුවෙන් 25 වශයෙන් පාර්ලිමේන්තු ආසන 225 සකස් වන බවයි දැනට කිව හැක්කේ.

මෙහි ගුණාගුණ පිළිබඳ විග්රහ කිරීමට ඉහත කරුණු ප්‍රමාණවත් නෑ. අඩු තරමින් කෙටුම්පත සොයා ගන්නට ලැබුණොත් මේ පිළිබඳ අපේ අදහස ඉදිරිපත් කරන්නම්.

දැනට එක් දෙයක් කිව හැකියි. මීට වඩා කිසි කරුණක් දැන ගන්නට නොලැබුණොත් 20 ට විරුද්ධ වීම සුදුසුයි. හේතුව --- තුන් කල් දක්නා නුවණක් තිබූ ජනාධිපති ජයවර්ධන විසින් බොහෝ දුර සිතා බලා සකස් කළ ක්‍රමයක් මෙයින් අහෝසි වන නිසා. නව ක්‍රමය බෙදුම්වාදීන් සහ වර්ගවාදීන් ඇතුළු සකලවිධ සිංහල විරෝධීන්ට තවත් ආයුධයක් නොවන බවට සහතිකයක් නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-47620704787838645792015-06-08T21:53:09.169+05:302015-06-08T21:53:09.169+05:30ජෝසප්,
223/1 ඇත්තටම මේක කිසිම තැනක සාකච්චාවට ලක් න...ජෝසප්,
223/1 ඇත්තටම මේක කිසිම තැනක සාකච්චාවට ලක් නොවුනු එහෙත් බොහෝ දෙනා හිතේ අමාරුව දරාගෙන බලා සිටි තැනක්. ඔව් අපිට මුළු දෙසිය විසි පහෙන්ම ඉඳලා තියෙන්නේ එකයි. ඒකයි ඇත්ත.
මේ වැදගත් කරුන මතු කලාට ඔබට පින්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75294553153553480082015-06-08T11:52:50.402+05:302015-06-08T11:52:50.402+05:30"නූතනයේ සිංහලයාගේ අභියෝග ගැනනම් අපූරු රතු එළි..."නූතනයේ සිංහලයාගේ අභියෝග ගැනනම් අපූරු රතු එළියක් දල්වා ඇතැයි සිතෙනවා"

ඔව් ඒක ඇත්ත. අපිට පුළුවන් එච්චරයි.Josephhttps://lankacnews.com/sinhala/news/132386noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-14764416866717349692015-06-08T11:50:44.753+05:302015-06-08T11:50:44.753+05:30සක්කරයාගේ එක දවසක් අපිට අවුරුදු 100 නම්, සක්කරයා ඔ...සක්කරයාගේ එක දවසක් අපිට අවුරුදු 100 නම්, සක්කරයා ඔහුගේ පැය වලින් පැයකට සැරයක් ලංකාව monitor කළත් අපිට ඒ අවුරුදු කිහිපයකි.

ඔබ යෝජනා කරන්නේ අසුරයින් 'ත්‍රස්තවාදී' තර්ජනයට මුහුණ දෙමින් දෙව් ලෝ දෙකක යහපාලනය කරන ගමන් අඩු තුන් කෙළක් සුරඟනන් ද සංහිඳියාවේ තබාගෙන අමාරුවෙන් ඇදගෙන යන සක්කරයා ඒ සියල්ල පසෙක ලා ලංකාව ගැන ඇස ගසාගෙන real time monitoring කළ යුතු බවද..... නෑනේ වැඩක් !Josephhttps://lankacnews.com/sinhala/news/132386noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-6870363553787277192015-06-08T11:42:21.228+05:302015-06-08T11:42:21.228+05:30නියතිවාදය
* සිංහලයාගේ කාර්යය වන්නේ පන්දහසක් කල් ප...නියතිවාදය
* සිංහලයාගේ කාර්යය වන්නේ පන්දහසක් කල් පවත්නා සම්බුද්ධ සාශනය පර සතුරු උවදුරු වලින් රැක ගැනීමයි

මෙහි ඔබ දකින 'නියතිවාදය' කුමක්ද?Josephhttps://lankacnews.com/sinhala/news/132386noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-13366176121331302182015-06-08T11:39:39.274+05:302015-06-08T11:39:39.274+05:30අප්පච්චි මලා !
19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට එකම එක...අප්පච්චි මලා !

19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට එකම එක විශාල සේවයක් කළේය. 225 ආසන ඇති පාර්ලිමේන්තුවේ සිටින සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සොයා ගැනීමට උපකාර කිරීමයි. මේ පාර්ලිමේන්තුවේ සිංහලයින් සිටින්නේ එකෙකි - අනෙක් උන් සිංහලයින් ලෙස පෙනී සිටින්නෝ ය, නැතිනම් පරයෝ ය. තමන් නියෝජනය කිරීමට එක මන්ත්‍රීවරයෙකුට වඩා පත් කර යැවීමට හැකි තරම් සිංහලයින් ලංකාවේ නැද්ද ? නැතිනම් සිංහලයින් 70% සිටිනවාය කියන රටේ පාර්ලිමේන්තුවේ සිංහල නියෝජනය 1-223 (කතානායක තුමා හැරුණු කොට) වීම ප්රජාතන්ත්රවාදය ද?

මේ තත්වය යටතේ ඊනියා 'ස්වාධීන' සභා වල සිටීමට ඉඩ ඇති සිංහලයින් ගණනත්, ඒ සිංහලයින් විසින් සිංහලයින් ගැන සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගන්නා ක්‍රියා මාර්ග ගැනත් සන්සුන් මනසින් සිතා බැලීමට සිංහලයින්ට කාලයයි.

ලිපියට >>>

19 ගැන ඔබේ ඔබේ අදහස එය නම් 20 ගැන අදහස කවරේද ?
මගේ අදහස "මිශ්‍ර" එකකි - නොහොත් මා සිටින්නේ වැට උඩ වේ. එක පැත්තකට පැන ගැනීම අවශ්‍යයි.Josephhttps://lankacnews.com/sinhala/news/132386noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-64077769983430251152015-06-08T10:43:15.819+05:302015-06-08T10:43:15.819+05:30නූතන කුවේණිලා-නූතන විජයලා සහ සිරිසේනලා ගැන ඇනෝට කි...නූතන කුවේණිලා-නූතන විජයලා සහ සිරිසේනලා ගැන ඇනෝට කියන්නට ඇත්තේ කුමක්ද?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-77290832788164484202015-06-07T00:26:20.044+05:302015-06-07T00:26:20.044+05:30ඔබ පමණක් නොව අද සමාජයේ බොහෝ දෙනෙකුගේ ඉතිහාස දැනුම ...ඔබ පමණක් නොව අද සමාජයේ බොහෝ දෙනෙකුගේ ඉතිහාස දැනුම අල්පය. ඉතිහාසය පාසැල් විෂය නිර්දේශයෙන් ඉවත් කළ රටකි මෙය - රාජ්‍ය නායකයා විසින් ඉතිහාසය කන්න දැයි ඇසූ රටකි මෙය.

විභාග සමත් වීම කෙසේ වෙතත්, විෂයක් වශයෙන් ඉගෙන ගැනීම ඉතාම පහසු විෂයකි ඉතිහාසය. එසේම ඉතිහාසයේ නව ප්‍රවාද තැනීමත් ඉතාම පහසුය. පහත බැඳියෙන් ගොස් ආචාර්ය නලින් ගේ "සිංහල බෞද්ධ සංස්කෘතිය" ලිපිය කියවන්න.

ඔහු විසින් නිර්මාණය කළ ඉතිහාස ප්‍රවාද කිහිපයක් ම එහි දිස් වේ. පිළිගැනීම නොගැනීම කෙසේ වෙතත් ඒවා දැනගෙන සිටීම වැදගත්ය.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-23654857570480478092015-06-07T00:19:07.764+05:302015-06-07T00:19:07.764+05:30ඉතිහාසය නැවත නැවත සිදු වේ.ඉතිහාසය නැවත නැවත සිදු වේ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-42486598777266752222015-06-07T00:18:22.718+05:302015-06-07T00:18:22.718+05:30අරුත රැක ගන්නේ කෙසේද ?
මේ පිළිබඳ ඔබ අදහස් ඉදිරිපත්...අරුත රැක ගන්නේ කෙසේද ?
මේ පිළිබඳ ඔබ අදහස් ඉදිරිපත් නොකරන්නේ මන්ද?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-37533486617706020852015-06-07T00:17:17.762+05:302015-06-07T00:17:17.762+05:30ඔබ අදහස් කරන්නේ "කෙළවිලා" තිබීමට ශක්‍රයා...ඔබ අදහස් කරන්නේ "කෙළවිලා" තිබීමට ශක්‍රයා වගකිවයුතු බවද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-25711124867590225112015-06-07T00:16:15.573+05:302015-06-07T00:16:15.573+05:30අප දන්නා නියතිවාදය නම් මක්ඛලිගෝසාල විසින් ප්‍රකාශි...අප දන්නා නියතිවාදය නම් මක්ඛලිගෝසාල විසින් ප්‍රකාශිත නියතිවාදයයි. එවැන්නක් නම් ඉහත අදහස් නොකෙරේ. ඔබ "නියතිවාදය" යනුවෙන් අදහස් කරන දේ පැහැදිළි කළොත් ගැළපෙන පිළිතුරක් නොවරදවා දෙමි.

ඒ අතරම ඉල්ලීමක් ද කරමි. සංවාදයේ පහසුව තකා කිසියම් නාමයක් යොදා ගන්නේ නම් මැනවි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com