tag:blogger.com,1999:blog-4980774058297102516.post4504053665711463908..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: කැතම ළමයාකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4980774058297102516.post-43362592273120573872014-08-23T13:44:35.912+05:302014-08-23T13:44:35.912+05:30අප දකින අන්දමින්:
1. මුදලාලිලාට මුදල් හරි හම්බ කි...අප දකින අන්දමින්:

1. මුදලාලිලාට මුදල් හරි හම්බ කිරීමට මිස දරුවන් ගැන සොයා බැලීමට ඉඩ කඩක්-ඉස්පාසුවක් නැති වීම හේතුව විය හැක.

2. කඩේ ගනුදෙනු කරුවන් බලා සිටියදී කොල්ලා / කෙල්ල ට ගුටි දීම අශෝබන නිසා මුදලාලිට උවමනාව තිබුණත් ඔහු පැකිලෙයි - අර කොල්ලා / කෙල්ල ඉන් ප්‍රයෝජන ගනී.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28922790459789276482014-08-23T13:41:32.802+05:302014-08-23T13:41:32.802+05:30ජොසෙෆ්,
ඔබ මේ පිළිතුර දකීද නොදකීද කිව නොහැකි මුත්...ජොසෙෆ්,

ඔබ මේ පිළිතුර දකීද නොදකීද කිව නොහැකි මුත් පිළිතුරු දෙමි.

බොහෝ කතා වල මැහැල්ල සාමාන්‍යයෙන් දුෂ්ඨ චරිතයකි. බටහිර සුරංගනා කතා බොහෝමයක මැහැල්ලක් සිටියොත් ඈ හොඳක් කළත් කරන්නේ ඉතාම කලාතුරකිනි. ඔබ මෙය කියූ විට මට සිහියට ආවේ රුසියානු කතා වල සිටින බාබයාගා යකින්නයි. ඇගෙන් හොඳ දේ ලැබූ අය සිටිතත් ඒ ඉතා යාප්පුවෙන් අනුකම්පාව ලබා ගැනීමෙන් හෝ කූට ලෙස බොරුවෙන් රැවටීමෙනි.

කතා කරන කැඩපතක් තබාගෙන සිටින රැජිණ සුරූපී වුව මැහැල්ලකි. රපුන්සෙල් ය කියා ඉතා දිගැති කේශ කලාපයක් සහිත දැරිය එක්ටැම් ගෙයක සිර කරගෙන සිටින්නේ මැහැල්ලකි.

එහෙත් මැහැල්ල දුටු ඔබ කුඩම්මා යන චරිතය දුටුවේ නැද්ද? කුඩම්මා ත් මැදි විය පසු කළ කෙනෙකි. එබැවින් මැහැල්ලකි. සින්ඩරෙල්ලා කතාවේ සිටින්නේ නපුරු කුඩම්මා කෙනෙකි. නපුරු නැති මැහැල්ලක් ය කියා අනුමාන කළ හැක්කේ රතු හැට්ට කාරී කතාවේ ආච්චි අම්මා පමණි. ඈ මැරී ඒ වෙනුවට වෘකයෙක් ඇගේ යහනේ නිදාගෙන සිටී.

මහල්ලන් ඊට සාපේක්ෂව බොහෝ යහපත් තැනක සිටින බව කිව හැකියි. ඔබ සඳහන් කර ඇති නත්තල් සීයා හොඳම මහල්ලා වන අතර කතා නායකයාට / වීරයාට මග පෙන්වන්නේ, උදව් කරන්නේ, උපකරණ තනා දෙන්නේ, රැකවරණය දෙන්නේ බොහෝ විට මහල්ලන් වේ.

[ඉහත විස්තරය තරුණයන් මහල්ලන් හා සැසඳීම සහ තරුණියන් මැහැල්ලන් හා සැසඳීමෙන් කළ විස්තරයක් නොවන බව සැළකුව මනාය.]

ඔබ අපට වඩා කතෝලිකාගමේ ඉතිහාසය දන්නා බැවින් අඳුරු යුගයේ පල්ලිය විසින් කළ යද්දෙස්සියන් දඩයම මතක ඇතැයි සිතමි. මේ දෙක එකක් අනෙකට හේතු වේ ය කියා සිතමි. හේතුව කුමක්ද ප්‍රත්‍යය කුමක්ද කීමට දැනුමක් අපට නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-76448507974740655822014-06-26T10:36:27.156+05:302014-06-26T10:36:27.156+05:30හරිය කියමුකෝ. ඒත් මොකද්ද අවුල. පොඩි එකා ඌ දකින දේ ...හරිය කියමුකෝ. ඒත් මොකද්ද අවුල. පොඩි එකා ඌ දකින දේ එලෙසින්ම ග්‍රහණය කර ගනී. මීටම සමාන තවත් කතාවක් කියමි.

නාකි ගෑණු 'නපුරන්' (මායාකාරියන්, යක්ෂණියන් වැනි 'නපුරියන්') ලෙසත් නාකි මිනිස්සු කරුණාවන්තයින් (නත්තල් පප්පා, ම'ලින්) ලෙසත් බටහිර කතා සහ චිත්‍රපටි වල බොහෝ විට නිරූපණය කෙරෙන බව ඔබලා නිරීක්ෂණය කර නැත්ද?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-20035425548318335492014-06-18T23:42:10.416+05:302014-06-18T23:42:10.416+05:30පියා : අන්න බලන්න හොඳ අයට හැමෝම කැමතියි. හැබැයි නර...පියා : අන්න බලන්න හොඳ අයට හැමෝම කැමතියි. හැබැයි නරක අයට කව්රුවත් කැමති නැහැ.
දරුවා:අනේ ඒක නිසා නෙවෙයි. එයාට හැමෝම කැමති..........................නිසා කියල දරුවා කිව්වා.

දරුවා කිව්වේ මොකක්ද?
අපි හිතන දේවල් "ආදර්ශමත් කතා" තුලින් දරුවන් ග්‍රහණය කරනවද?
මේ දරුවත් නරක දරුවෙක්ද?අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55702331520977771932014-06-18T22:38:21.395+05:302014-06-18T22:38:21.395+05:30හික් හික් හික්...!!
බලන්න පොඩි ළමයින්ගේ හිත් කොච්ච...හික් හික් හික්...!!
බලන්න පොඩි ළමයින්ගේ හිත් කොච්චර ලස්සනද !
ඉතිං දැන් මොකද්ද මේකේ අවුල ?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-86165995867469703012014-06-18T22:12:59.839+05:302014-06-18T22:12:59.839+05:30"එයා අනිත් කෙනාට වඩා ලස්සන""එයා අනිත් කෙනාට වඩා ලස්සන"අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-53425490598952294252014-06-18T12:37:27.876+05:302014-06-18T12:37:27.876+05:30අවිද්‍යා, මොකද්ද බං හිස් තැනට එන වචනේ???අවිද්‍යා, මොකද්ද බං හිස් තැනට එන වචනේ???Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-31834611505341575742014-06-11T19:54:50.746+05:302014-06-11T19:54:50.746+05:30ඉර පායා ඉර මුදුනට එන්න එපා
සඳ පායා සඳ මුදුනට එන්න...ඉර පායා ඉර මුදුනට එන්න එපා
සඳ පායා සඳ මුදුනට එන්න එපා
පෑදි දියට බොර දිය එක් වෙන්න එපා
කැත හිත් වලට හිස්තැන් පෙන්වන්න එපාJosephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-41639431103465349202014-06-11T12:12:44.287+05:302014-06-11T12:12:44.287+05:30මටත් පුංචි කතාවක් මතක් උනා. අපි ඉතින් ජිවත් වෙන්නේ... මටත් පුංචි කතාවක් මතක් උනා. අපි ඉතින් ජිවත් වෙන්නේ උදේ ඉඳන් රූප පෙට්ටි වල බොහම ලස්සන නළු නිලියන් රගන ඉතා ආදර්ශමත් කතන්දර මගින් "බොහෝ වටිනා දැනුමක් " නිරන්තරව ලබන කාලයකනේ. දැන් කාලේ පෙන්වන සමහර කතානම් බලන්නත් හිරිකිතයි කියලත් අපේ පඩි තුමාලා කියනව. ඒවායේ දරුවන්ට තියා වැඩිහිටියන්ටවත් ගත යුත්තක් නෑලු. හැබැයි මේ කතාව නම් අපේ පඩියන්ද ඉහලින් අගයන කොරියන් කතාවක් ඇසුරේ සිදුවුණු දෙයක්. එහි කතාව බොහෝ ආදර්ශමත්ලු. ඉතින් කොහොමහරි කුඩා දරුවෙක් තම පියා සමග මෙය නරබනවිට එහි රූපයෙන් බොහෝ ලස්සන ප්‍රදාන නිළිය සහ තවත් ටිකක් විතර අවලස්සන සැර පරුස තවත් නිලියක් පෙන්වා අපුරු කතාවක් කියන ලදිලු.

දරුවා: තාත්තේ අර X (ප්‍රදාන නිළිය) කෙනාට හැමෝම කැමතියි හැබැයි අර Y (අනෙක් නිළිය) කෙනාට කව්රුවත් කැමති නැහැ.
පියා : අන්න බලන්න හොඳ අයට හැමෝම කැමතියි. හැබැයි නරක අයට කව්රුවත් කැමති නැහැ.
දරුවා:අනේ ඒක නිසා නෙවෙයි. එයාට හැමෝම කැමති..........................නිසා කියල දරුවා කිව්වා.

දරුවා කිව්වේ මොකක්ද?
අපි හිතන දේවල් "ආදර්ශමත් කතා" තුලින් දරුවන් ග්‍රහණය කරනවද?
මේ දරුවත් නරක දරුවෙක්ද?අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-5380891147043434232014-06-09T10:22:05.072+05:302014-06-09T10:22:05.072+05:30ඔය වගේ නැහැදිච්ච කොල්ලෝ මුදලාලිලාටම හම්බ වෙන්නේ මො...ඔය වගේ නැහැදිච්ච කොල්ලෝ මුදලාලිලාටම හම්බ වෙන්නේ මොකෝ. මම අහන්නේ විහිළුවටම නෙමේ. සාමාන්‍යයෙන් කඩයක් දාගෙන නොහිටියත් මිනිස්සුන්ව සූරා කන පොරවල් ඉන්නවා. ආණ්ඩුවේ රස්සාවක් කළත් ඒකෙනුත් හූරන් කන ඩයල් ඉන්නවනේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-49136626076711980342014-06-09T10:11:37.405+05:302014-06-09T10:11:37.405+05:30ඇත්තටම ලස්සන උනහපුළුවෙක් ... හික් !ඇත්තටම ලස්සන උනහපුළුවෙක් ... හික් !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55750986740994912472014-06-08T06:02:07.176+05:302014-06-08T06:02:07.176+05:30ඔන්න දවසක් අපේ මිත්‍රයෙකුගේ මිත්රයෙකුට අපූරු වැඩක...ඔන්න දවසක් අපේ මිත්‍රයෙකුගේ මිත්රයෙකුට අපූරු වැඩක් වෙලා
උන්නැහෑ සේල්ස් රෙපෙක් (මේකට කියන සිංහල වචනේ මම දන්නේ නැහැ )
ඉතින් අපේ මේ සේල්ස් රෙපා දවසක් කඩේකට ගියාලු යනකොට කඩේ මුදලාලිගේ මේසෙ උඩ අවු 3ක විතර කොලු "ගැටයෙක්" ඉඳගෙන බීම බෝතලයක් බොනවලු. මුදලාලි කෑ ගැහුවලු හා දැන්බහිනවා ඔතනින් කියලා. කලබලේට බහින්න ගිය කොළුවා අතින් බෝතලේ බිම වැටිලා බිඳුනාලු. මුදලාලිත් ඔය ඉතින් කලොත් ඔහොම වැඩක්මයි කියලා කොළුවට දෝස්මුරයක් දැම්මලු.
කොළුවා අනික් අතට අනේ උඹෙ වැඩක් බලාගනින් තාත්තේ කියලා ශුද්ධ සිංහල වාග් මාලාවක් පිට කලාලු.
ඒත් ඉතින් කොළුවට ආදරෙන් මුදලාලි කිව්වලු බලන්න රෙප් මහත්තයා මේකා හරියට කුණුහරුප කියනවා මූව අල්ලගෙන යන්න කියලා.
දැන අපේ රෙප් උන්නැහේ ටයි පටිය එහෙම හදලා උගුර පාදලා කියනවලු "කුණුහරුප කිව්වොත් මම අල්ලගෙන යනවා ඔය ලොරියේ ළමයා මෙහෙ එන්න මේ ළමයව අලගෙන ගිහින් දාගන්න ලොරියට" කියලා.
කිව්වා විතරයි කොළුවා රෙප් උන්නැහේ දිහාවට හැරිලා තමුසේ කඩේට බඩු දාන්න ආවානම් ඒක කරගෙන යනවා මෙතන .............එන්නේ නැතුව..... කියලා සුන්දර වදන් වැලක් දේශනා කෙරුවලු. කඩේ උන්නු ගෑනු උදවිය පවා අනුකම්පාවෙන් රෙප් උන්නැහේ දිහා බලා උන්නලු.
කතන්දරේ කියලා රෙප් උන්නැහේ මිත්‍රයින්ට කියනවලු "මට ටයි එක කන්න හිතුනා මචං" කියලා.

හා!.. දැන් පුළුවන්නම් කියමු බලන්න ඌද කැතම ළමයා නැත්නම් මූද කැතම ළමයා කියලා?සිතුවිළිnoreply@blogger.com