tag:blogger.com,1999:blog-4980774058297102516.post424517900692247482..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: අයියෝ සිරිසේන (යාවත්කාලීන...)කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-4980774058297102516.post-10516477655505349612015-11-07T17:00:41.898+05:302015-11-07T17:00:41.898+05:30මෙය භයානක විග්‍රහයක් බවනම් සැබෑය. ලියා අවසන, පුනරු...මෙය භයානක විග්‍රහයක් බවනම් සැබෑය. ලියා අවසන, පුනරුක්ති දොස් ද දිටිමි. එහෙත් ඉවත් කිරීම අසාධාරණ යැයි හැඟිනි.

එහෙත්,
අතීත අත්දැකීම් සහ අපගේම නිර්මාණ ශක්තිය (imagination) මිස මෙවැන්නක් ලිවීමට අපට වෙනත් සහයක් නැත. සමහරුන්ට, සමහර රජයේ ආයතන නිලධාරීන්ට, නම් ඔත්තු (insider information) ලැබේ.

මෙය කියවීමේ දී කිසියම් තක්කඩි කමක් ඔබ හඳුනා ගත්තේද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-78552353116079853572015-11-05T08:52:16.656+05:302015-11-05T08:52:16.656+05:30අතීත අත්දැකීම් විතරක් සැලකිල්ලට අරගෙන කරපු භයානක ව...අතීත අත්දැකීම් විතරක් සැලකිල්ලට අරගෙන කරපු භයානක විග්‍රහයක්. අපි යමක් පුරෝකථනය කරන්න යද්දි අතීතයේ මෙසේ සිදුවුනා යයි කියන දත්ත පමණක් සලකා බැලීම නුවණට හුරු නෑ (දේශපාලන අරමුණින් තක්කඩිකමට කරන්නෙ නැතිනම්)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-15898488215688009682015-11-04T21:36:58.397+05:302015-11-04T21:36:58.397+05:30ඔබ එසේ කියන්නේ ඇයි?ඔබ එසේ කියන්නේ ඇයි?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-16810722664947832862015-11-04T09:04:44.189+05:302015-11-04T09:04:44.189+05:30අයියෝ කනිෂ්ක!
ලිපිය ඩිලීට් නොකර යාවත්කාලීන කරන්න ත...අයියෝ කනිෂ්ක!
ලිපිය ඩිලීට් නොකර යාවත්කාලීන කරන්න තරම් ධෛර්යක් තිබීම ගැන සන්තෝෂයි!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-56058933653072167122015-01-23T00:00:29.184+05:302015-01-23T00:00:29.184+05:30Joseph ...Joseph ...කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-1058795474139629142015-01-22T23:59:34.622+05:302015-01-22T23:59:34.622+05:30කෞ,
ඔබෙන් සමාව යදිමි. මෙය ඔබ කියවන බව විශ්වාසයි.කෞ,
ඔබෙන් සමාව යදිමි. මෙය ඔබ කියවන බව විශ්වාසයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-60290539557416372172015-01-09T18:03:34.205+05:302015-01-09T18:03:34.205+05:30ඔබ තුමාගේ කතා විලාසය නරක නෑ. හැබැයි දිග වැඩියි.
මම...ඔබ තුමාගේ කතා විලාසය නරක නෑ. හැබැයි දිග වැඩියි.
මම විදුලි බිල ගැන ප්‍රශ්නයක් ඇහැව්වා, උත්තර නෑ. මෙහෙමනම් හරි යන්නේ නෑ. මීට වඩා වැඩි කැප කිරීමක් කරන්න වෙයි සාර්ථක බ්ලොගයක් කරන්න නම්.
මම සුබ පතනවා හොඳ අනාගතයකට, මොකද දැන් කාලේ බ්ලොග් කියල තියෙන ගොඩක් පල් හෑලි වලට වඩා මේක හොඳයි.
කෞ mannoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-2296415085312602122014-12-19T06:51:19.120+05:302014-12-19T06:51:19.120+05:30ඔව් ඒ ගැන මම එකඟ වෙනවා
මා කියන තත්වය පැහැදිලිවම ප...ඔව් ඒ ගැන මම එකඟ වෙනවා
මා කියන තත්වය පැහැදිලිවම පිළිබිඹු වන්නේ 1815න් පසුව බව.
එහෙත් ඊට පෙර දීම පන්සල් සංස්ථාව නරක් වීමට (එය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු යුගය ගැනත් අප දන්නවා ) බලපෑ හේතු හැටියට ඔබ දකින්නේ කුමක්ද?
ඒ ගැන පැහැදිලි කිරීමක් කල හැකිනම් අගෙයි.

ඒ වගේම 1815දී ඉඟුරු දීල මිරිස් ගත්තු සිංහලයෝ 2015 දී ආයෙත් ඒකම කරයිද?
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-34033824966784454502014-12-18T12:39:28.702+05:302014-12-18T12:39:28.702+05:30ශ්‍රද්ධාව යනු එකකි; බලය වෙනකක්.
ශ්‍රද්ධාව ඇති රජෙ...ශ්‍රද්ධාව යනු එකකි; බලය වෙනකක්.

ශ්‍රද්ධාව ඇති රජෙක් වෙත පන්සල විසින් බලය පෑ යුතු වන්නේ නෑ. ශ්‍රද්ධාව නොමැති රජෙක් වෙතයි පන්සල විසින් බලය පැවැත්විය යුතු වන්නේ. මා කතා කරන්නේ ඒ ගැනයි. මධ්‍යතන යුගයේ යුරෝපයේ පැවති පාලනය ඔබ කියනාකාරයේ එකක්. එහෙත් ලංකාවේ එවැනි පාලනයක් තිබුනේ නෑ.

ලංකාවේ තිබුනේ රජු අවනත නොවේනම් රජුට විකල්පයක් ඉදිරිපත් කිරීමට සමත් පන්සලක්. එයයි පන්සල සතු බලය. පන්සල අවසන් වශයෙන් මහජන මුදලින් (දානයෙන්) යැපෙන නිසා මෙය අවසන් විග්රහයේදී ජනතා පරමාධිපත්‍යය පිළිඹිබු කිරීමක්. රජු ප්‍රජා-පීඩකයෙක් වන විටම පන්සල සතු ඒ බලය ක්‍රියාත්මක වුණා. බටහිර ආක්‍රමණ හමුවේ පන්සල දුර්වල උනේ ඔබ කියන හේතු නිසා නොවෙයි. ඔබ කියන දේ වලංගු වන්නේ 1818 න් පසු කාලයට පමණයි. එහෙත් පන්සල නරක් වූයේ ඊට පෙරයි.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-66021406443102180332014-12-17T22:09:08.170+05:302014-12-17T22:09:08.170+05:30ඔව් ජෝසප්,
නරක පාලකයා ඉවත් කිරීමේ බලයකුත් පන්සල සත...ඔව් ජෝසප්,
නරක පාලකයා ඉවත් කිරීමේ බලයකුත් පන්සල සතුව පැවති බව මා පිළිගන්නවා. ඒ උනත් ඒ සඳහා රාජ අනුප්‍රාප්තිකයාත්. අනෙකුත් රාජ නිලධාරීනුත් ස්රද්ධාවන්තයින් වීම බල නොපෑවා කියා සිතන්න බැහැ. නරක රජු යනු ස්‍රද්ධාව පිරිහුනු රජායි.
එහෙත් සුද්දාගේ නීතිය යටතේ ශ්රද්ධාවට හෝ පන්සලට බලය නැති වූවා.එහිදී බලය තිබුනේ ඊනියා නීතියටයි. පන්සල හා එක්ව ශ්‍රද්ධාවන්තයින් දූශිත රජුට එරෙහි වූවොත් ඔවුන් රාජ නීතියට එරෙහි වූවන් වනවා. ඉතින් කෝ පන්සලෙහි බලය.
ඇත්තෙන්ම මේය පන්සල පිරිහීම නිසා වූවක් නොවෙයි කියන තැනයි මා නම් ඉන්නේ,නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26443845605349591832014-12-16T13:50:17.350+05:302014-12-16T13:50:17.350+05:30ඔබ වැරදියි සිතුවිළි,
පන්සල සතුව පාලකයා කෙරේ බලයක්...ඔබ වැරදියි සිතුවිළි,

පන්සල සතුව පාලකයා කෙරේ බලයක් පැවතුනේ පාලකයා ස්රද්ධාවන්තයෙකු වන විට පමණයි නම් එහි අර්ථය පන්සල සතුව පාලකයා කෙරේ බලයක් ඇත්ත වශයෙන් නොපැවතුණු බවයි. එහෙත් ඇත්ත එය නොවෙයි. මම කලින් "මම හිතන විදියට අපේ පැරණි පාලන ක්‍රමය නරක පාලකයින් ඉවත් කරන්න හැඩ ගැහුණු එකක්." යැයි කීමෙන් අදහස් කළ දේ ඔබට වැටහී නෑ.

පාලකයා දුෂ්ඨයෙක් වන විට ඔහු හරි මගට ගැනීම පමණක් නොව ඔහු හරි මගට ගත නොහැකි විට ඔහු ඉවත් කිරීමටත් අපේ පැරණි ක්‍රමය තුල පන්සල (මහා විහාරය) ක්‍රියාත්මක වී ඇති බව ඔබ දන්නේ නැතැයි සිතන්නට මම කැමති නෑ. සද්ධාතිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයා සිටියදී බාලයාට රජකම දීම, මහසෙන් රජුට එරෙහිව ඇති කෙරුණු කැරැල්ල ආදී අවස්ථා වලදී මෙය අපූරුවට ක්‍රියාත්මක උනා.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-32553543070420879322014-12-15T15:02:14.246+05:302014-12-15T15:02:14.246+05:30මේ තර්කය මෙසේ ඍජු වාද ගොඩ නැගීමකින් ඔප්පු කරන්න බැ...මේ තර්කය මෙසේ ඍජු වාද ගොඩ නැගීමකින් ඔප්පු කරන්න බැහැ.
A නිවැරදි බව කිව හැකියි.
එහෙත් A අවලංගු උනු හේතුව නිවැරදි නැහැ. පන්සල සතුව පාලකයා මත බලයක් පැවතුනේ පාලකයා ස්රද්ධාවන්තයෙකු වන විට පමණයි. පාලකයා ස්‍රද්දාවෙන් බැහැර වූ විට ඔහු පන්සලට යටත් නැහැ. එසේම ඔහු වෙත ලබා දුන් බටහිර නීති සම්ප්රදාය තුල පන්සල හා භික්ශුව පාලකයාට යටත්. අන්න එතැනින් පාලකයාව බැඳ තිබූ දම්වැල ලෙහා දමනවා. එවිට ඌ අයාලේ යන විට අධිකාරි බලයක් රහිත පන්සලට කල හැකි දෙයක් නැති වෙනවා.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-65075334318669627112014-12-15T10:35:52.509+05:302014-12-15T10:35:52.509+05:30A - පන්සල විසින් පාලකයාත් සාමාන්‍ය වැසියාත් පාලනය ...A - පන්සල විසින් පාලකයාත් සාමාන්‍ය වැසියාත් පාලනය කෙරුණු බව සත්‍යයක්.
B - අප දකින ලෙස, ලංකාවේ සිදු වූයේ පාලකයා අධර්මිෂ්ඨ වීමයි. පාලකයා අධර්මිෂ්ඨ වූයේ බාහිර බලපෑමෙන්.

ඉහත A සත්‍ය නම් B ගැන කිව හැක්කේ කුමක්ද? A සත්‍ය ලෙස තබා ගනිමින්ම B සත්‍ය ප්‍රකාශයක් ලෙස සැලකිය නොහැකියි. එහෙත් B අසත්‍යයක් යැයි මම කියන්නේ නෑ. සිදු වී ඇත්තේ A අවලංගු වීමයි. එනම් පන්සල විසින් සිය වගකීම නොසලකා හැරීමයි. එයයි මේ ගැන මගේ අදහස.
Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-79932510310088084212014-12-14T20:20:07.083+05:302014-12-14T20:20:07.083+05:30ඔව් කණිෂ්ක මේ ප්‍රශ්නයට මේ ඍණාත්මක වර්ධනයට හේතුව ම...ඔව් කණිෂ්ක මේ ප්‍රශ්නයට මේ ඍණාත්මක වර්ධනයට හේතුව මම දකින්නේත් එතැන තමයි.
භෞතිකය ඇති ලෙස දකින මිනිසුන් භෞතිකය පදනම්ව ලෝකය විග්රහ කරන මිනිසුන්ගේ දැකම මත පදනම්ව ඇතිකරගත් නීති සම්ප්‍රදායන් හා සමාජ සම්මුතීන් අප මත බලයෙන් පැටවීම නිසා මේ සියල්ල මෙසේ සිදු වී ඇති බවයි සත්ත්‍යය.
අප බුදු දහමේ එන නීති පද්ධතිය හෙවත් විනය කියවන විට වැටහෙන්නේ සියල්ල පදනම්ව ඇත්තේ චේතනාහංබික්ඛවේ කම්මං වදාමි යන පදනමින් බව පැහැදිලියි.
බටහිරයන් අප මත පැටවූ නීති ක්රමයේ මෙවැනි පැහැදිලි සාධාරණ එක මූලයක් සොයා ගත හැකිද?
එය එක එකාගේ වාසියට ගොඩ නැගුනු අවුල් ජාලයකි. පන්සල් සංස්ථාව සසුන අද යට කර ඇත්තේ මේ කුණු ගොඩටය. ඉතින් සාධාරණය ගොඩ නැගෙන්නේ කෙසේද?
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-73978022885563103712014-12-11T08:19:04.403+05:302014-12-11T08:19:04.403+05:30අර බෝනික්කා සිංදුවේ අළුත් වර්ශන් එකටනම් මම හුඟක් ක...අර බෝනික්කා සිංදුවේ අළුත් වර්ශන් එකටනම් මම හුඟක් කැමතියි!නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-80751047721272499672014-12-10T21:52:09.161+05:302014-12-10T21:52:09.161+05:30එල !එල !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-62475477616455285182014-12-10T11:30:08.237+05:302014-12-10T11:30:08.237+05:30තිස්ස: හික්.. හොඳ හොඳ දඩයම් - හිටං - එළි වෙන ජාමෙට...තිස්ස: හික්.. හොඳ හොඳ දඩයම් - හිටං - එළි වෙන ජාමෙට, ස්වාමීනි !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-53958387169479276152014-12-10T01:08:16.270+05:302014-12-10T01:08:16.270+05:30"coming color's not good" ය කියා සිං..."coming color's not good" ය කියා සිංගිරිසි කියමනක් තිබේ.

ශ්‍රී.ල.නි.ප. මහලේනා තමන්ට සහ තමාගේ සහෝදර සමාගමට තැන හදා දුන් ළමා තැනීගේ දොළදුක ඉටු කරන්නට පැදුරු අකුලන් රාත්තිරි ජාමේ වැටෙන් රිංගන විට එතෙක් අපූරුවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරගෙන සිටි ඒ.ජා.ප. මහලේනා "ඔක්කොටම මුල අපෙ ලොක්කා - හැමදාමත් කනවා කක්කා - ඒ හින්දා මම යනවා යන්නට එනවද මා එක්කා !" කියාගෙන සිරිකොත කඩුල්ල කඩාගෙන අරලිය ලන්දට පනී.

දින සීයෙන් සියල්ල හමාර කර යෙලෝස්ටෝන් අඩවියේ බවුන් වඩන්න යන්නට රනිල්ට ප්‍රතිඥා දෙන මයිත්තිරි පහුවදා ඒ කටින්ම තමන් ඒවා නොකරන බවත් වැඩක් ඇති ටික තියාගෙන වැඩක් නැති ටික රනිල්ට දෙන බවත් පාට ලී හමුවේ කියයි. "පයිල් මගේ ළඟ ඇත, ඒත් මොකුත් කොරන්නේ නැත" යැයි මහත් අභිමානයෙන් කියා කට වරද්දා ගත් තව කෙනෙක් කර කියා ගන්න දෙයක් නැතිව බකං නිලාගෙන සිටී. "යහපාලනය නැත - වංචාව දූෂණය ඥාති සංග්‍රහය ඉහවහා ගොස් ඇත - මේවා නවත්තන්නට අපි මයිත්තිරි පාලනයක් ගෙනෙමු"යි පාරට්ටු කී ලොකු කටක් ඇති බොළඳ ගැටිස්සියක් "අනේ මගේ වාහනෙත් ගත්තා" කියා ආඩපාලි කියයි. ඒ ඇගේ පියා සතෙන්-සතේ රුපියලෙන්-රුපියල එකතු කර ඇගේ දෑවැද්දට දුන් වාහනයක් වන්නට ඇතැයි ඒවා අසන අපට සිතේ.

යනවා කියයි - එනවා කියයි! ආවා කියයි - ගියා කියයි!! ආපු උන් සුපිරි - ගිය උන් වැඩක් නෑ !!! හරිම අපුරුයි.

මේ යන විදියට "මෛත්‍රී" භාවනාව තහනම් කර "රතන" සූත්‍රය දුටු තැන අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් නූනොත් ඇති.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-22281838964698193132014-12-10T00:46:46.854+05:302014-12-10T00:46:46.854+05:30පිළිතුර පිළිබඳ වැඩිදුර සංවාද කිරීමට පැංචා නැති වීම...පිළිතුර පිළිබඳ වැඩිදුර සංවාද කිරීමට පැංචා නැති වීම අඩුපාඩුවකි. එසේම සිතුවිළිගේ ප්‍රශ්න මිතුරු ජොසෙෆ් විසින් නොදැක ඇති බවත් පෙනේ. ඒ ගැන යමක් කියනවානම් ...

පන්සල විසින් පාලකයාත් සාමාන්‍ය වැසියාත් පාලනය කෙරුණු බව සත්‍යයක්. එහෙත් ජොසෙෆ් විසින් මේ කරුණු ඉදිරිපත් කිරීමේදී බටහිර ආක්‍රමණ වලට අඩු ලංසුවක් තැබීම (මට සිතෙන ලෙස නොසළකා හැරීම) වරදක්. අප දකින ලෙස, ලංකාවේ සිදු වූයේ පාලකයා අධර්මිෂ්ඨ වීමයි. පාලකයා අධර්මිෂ්ඨ වූයේ බාහිර බලපෑමෙන්. අභ්‍යන්තර සාධක පාලනය කිරීමට පන්සලට තිබූ හැකියාව බාහිර සාධක මත බලපාන්නේ නෑ. පෘතුගාල රජ සහ කතෝලික පල්ලිය මත ලංකාවේ බෞද්ධ සංස්ථාවට එල්ල කළ හැකි පීඩනය කුමක්ද?

මෙකී බාහිර බලපෑම් තීව්ර වන්නට වන්නට ඊට ප්‍රතිරෝධයක් ලෙස පාලකයා වඩ වඩාත් අධර්මිෂ්ඨ වීම ස්වභාවයයි. එහි දළ වශයෙන් කෝට්ටේ විජයබාහුගෙන් ඇරඹුණු මේ පරිහානියේ කූටප්‍රාප්තිය සෙංකඩගල කන්නසාමිගේ කෲර පාලනයයි. කන්නසාමි එතෙක් පැවති සියලු සම්ප්‍රදායන් සහ නීති රීති උල්ලංඝනය කරමින් තමන්ගේ බල ව්‍යාප්තිය කෙරේ කටයුතු කළ අයුරු ඉතිහාසයේ සඳහන්.

මිතුරු සිතුවිළි නගන පැනයට පිළිතුර එතැන පවතින බවයි අපේ අදහස.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-71965452895341221192014-12-10T00:31:31.927+05:302014-12-10T00:31:31.927+05:30හොඳ උත්සාහයක් !
මහින්ද රාජපක්ෂ: තිස්ස තිස්ස !!!
...හොඳ උත්සාහයක් !

මහින්ද රාජපක්ෂ: තිස්ස තිස්ස !!!
තිස්ස අත්තනායක: මේ ආවා ස්වාමීනි.
මහින්ද රාජපක්ෂ: කෝ තිස්ස මුවා ?
තිස්ස අත්තනායක: #$@$$@!!!කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-43476721824389067072014-12-08T16:35:13.911+05:302014-12-08T16:35:13.911+05:30ඔව් ඔව්!
ඒක නම් හොඳ අදහසක්.ඔව් ඔව්!
ඒක නම් හොඳ අදහසක්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-34374999992275604752014-12-08T16:17:00.989+05:302014-12-08T16:17:00.989+05:30මෙතන ලංකා සී නිවුස් නොවන නිසා නරක වචන කතා නොකර ඉමු...මෙතන ලංකා සී නිවුස් නොවන නිසා නරක වචන කතා නොකර ඉමු නේද...Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-25925438202318935142014-12-08T15:47:37.683+05:302014-12-08T15:47:37.683+05:30මහින්ද: තිස්ස තිස්ස !!
තිස්ස: මේ එනෝ ...මහින්ද: තිස්ස තිස්ස !!
තිස්ස: මේ එනෝ ...Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-5952464089384435582014-12-04T06:32:16.557+05:302014-12-04T06:32:16.557+05:30මමනම් දකින විදියට චන්ද්‍රිකා කියන කූට චරිතයට දේශපා...මමනම් දකින විදියට චන්ද්‍රිකා කියන කූට චරිතයට දේශපාලන ප්‍රථිපත්ති නැහැ. අවස්ථානුකූලව තමන්ගේ බලය රැක ගැනීම තමයි එකම ප්‍රථිපත්තිය උනේ. ඇත්තටම ෆෙඩරල් රටක් නිර්මානය කිරීම ඇයගේ උවමනාව උනා කියන අදහස ප්‍රතික්ශේප කරන්න බැහැ. ඒ උනත් විධායකය අත්හැරීමේ අවංක උවමනාවක් ඇයට නොතිබූ බවත් ඉතාම පැහැදිලියි. ඇය වැනි පුද්ගලයෙකුට ඡන්ද පොරොන්දු යනු වලංගු සාදකයක් ලෙස පිළිගත හැකිද?
මමනම් ඇත්තටම ඇය ශ්‍රී. ල. නි. පයේ හෝ ශ්‍රී. ල. ම. පයේ කියා පිළිගන්නේ නැහැ. එසේ පිලිගැනීමට නම් පුද්ගලයෙකු තුල එම පක්ෂයට අවේනික වූ යම් ප්‍රථිපත්ති තිබිය යුතුයි.
ඇය සතුව තිබූ ප්‍රථිපත්ති ලෙස හඳුනා ගත හැකි වූ යමක් වෙන්කොට ගත හැකිදැයි කියා හෝ මානම් නොදනිමි.

නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-63595399143769426382014-12-03T19:22:52.449+05:302014-12-03T19:22:52.449+05:30එදා චන්ද්‍රිකා විධායක ජනාධිපති ධූරය අත්හරිම බවට සඳ...එදා චන්ද්‍රිකා විධායක ජනාධිපති ධූරය අත්හරිම බවට සඳහන් ලියැවිල්ල තුලට පැකේජය එබ්බවූයේ ඇත්තටම පැකේජය ක්‍රියාත්මක කරවීමේ වුවමනාවටද නැතහොත් විධායකය අත්හැරීමේ යෝජනාව ජනතාව ලවාම ප්‍රථික්ශේප කරවා ගැනීමටද?

ගෑණි උත්සාහ කළේ රට පෙඩරල් කරන්නයි. ඒකෙ දෙකක් නෑ. බණ්ඩාරනායක මැතිතුමා එදා 1956 දී සිංහලය රජබස කරපු එක වැරද්දක් කියන, බලේ නැති කාලේ තමුන්ගේ මනුස්සය එක්ක එකතු වෙලා ත්‍රස්තවාදී එක්ක උතුරුකරේ රෝන්දේ ගහපු මේ ගෑණි ඕක නොදී ඇරිය එක තමයි පුදුමේ. විධායකේ අහෝසි කරන එක එයාගේ චන්ද පොරොන්දුවක්. ඒ වගේම ඒක එයාගේ පක්ෂ ප්‍රතිපත්තියක්. මේ දෙකම එක ව්‍යවස්ථාවකට ඇතුල් කිරීමේ කිසිම කපටි කමක් නෑ. වරදවා වටහා ගන්න එපා. චන්ද්‍රිකා ශ්‍රී.ලං.නි.පක්ෂයේ නෙමේ. එයා ශ්‍රී.ලං.ම.පක්ෂයේ. ඒ පක්ෂේ දැන් තියෙනවද මම දන්නේ නෑ.Josephnoreply@blogger.com