tag:blogger.com,1999:blog-4980774058297102516.post2771653293805469580..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: අවුරුද්දට නිවාඩු කෝකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-4980774058297102516.post-64234328123513390322016-05-09T18:16:31.518+05:302016-05-09T18:16:31.518+05:30මල කෙලියයි, ආයෙත් වරදක් වුනා, නම හඳුන්වා දෙන්න බැ...මල කෙලියයි, ආයෙත් වරදක් වුනා, නම හඳුන්වා දෙන්න බැරි වුනා.
මේ ඉන්නේ අර ඉස්සර හිටපු සිතුවිළිගේ පුණර්භවයක් හරිද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-39729658528799286432016-05-09T18:13:45.751+05:302016-05-09T18:13:45.751+05:30මොකක්ද මේ අපේ ජෝසප් සහෝදරයාගෙයි ජගත් පතිරණගෙයි ආරෝ...මොකක්ද මේ අපේ ජෝසප් සහෝදරයාගෙයි ජගත් පතිරණගෙයි ආරෝව?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-23062785008678960602016-05-09T17:54:05.402+05:302016-05-09T17:54:05.402+05:30හා ඇත්තද !හා ඇත්තද !Josephhttp://www1.kalaya.orgnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-45916382148513717362016-05-09T11:12:44.161+05:302016-05-09T11:12:44.161+05:30//සජ යනු ජගත් පතිරණද?
මම නෙමෙයි.
//සජ යනු ජගත් පතිරණද?
මම නෙමෙයි.
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-24064060593951717772016-05-08T04:18:10.155+05:302016-05-08T04:18:10.155+05:303. උම්මග්ග ජාතකය පෘතුවියේ සිදු වූ බවට කිසි සඳහනක් ...3. උම්මග්ග ජාතකය පෘතුවියේ සිදු වූ බවට කිසි සඳහනක් නැත. එය දඹදිව සිදු වූ බවයි කියැවෙන්නේ. ඒ මීට කල්ප ගණනකට ඉහතදීය. ඔබට කාරණය වැටහෙන්නට ඇතැයි සිතමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-16038982958030529442016-05-08T04:15:20.846+05:302016-05-08T04:15:20.846+05:302. දෙවනුව, ලක්ෂ සියයක් කෝටියක, කෝටි සියයක් ප්‍රකෝ...2. දෙවනුව, ලක්ෂ සියයක් කෝටියක, කෝටි සියයක් ප්‍රකෝටියක ආදී වශයෙන් මහා කඨාන කෝටියක් අසංඛ්‍යය වේ'ය යන්න දක්වා උගන්වන ගණිත චක්‍රයේ අක්ෂෞහිනිය යන්න නොදකිමි. එහි සංඛ්‍යාත්මක අගය කොපමණදැයි කිව නොහැක. එය ඉතා විශාල අගයක් බවට සැකයක් නම් නැත.

උම්මග්ග ජාතකයේ පවා ඒ බව දක්වා ඇත්තේ මේ මහා සේනාව පස් මිට බැගින් ගෙනැවිත් හෙළුයේ නම් මියුළු නුවර වටා කැණ තිබූ අගල් පුරවා පවුරු සමතලා කර දමන්නට තරම් පස් කන්දක් එකතු වනු ඇති බවයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-79349579847871712232016-05-08T03:59:53.681+05:302016-05-08T03:59:53.681+05:30සජ යනු ජගත් පතිරණද?

1. පළමුව කිව යුත්තේ ...සජ යනු ජගත් පතිරණද?

1. පළමුව කිව යුත්තේ අපගේ අනෙක් මිතුරන් පෙන්වා දී ඇති පරිදි වර්ථමාන ලෝක ජනගහණය කෝටි 6 නොව බිලියන 7 බවයි. එනම් මිලියන 7000 කි. කෝටි වලින් නම් 700 කි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-77764961035630725042016-05-06T20:39:43.264+05:302016-05-06T20:39:43.264+05:30මා විසින් විහිළුවක් කියවුනාද?මා විසින් විහිළුවක් කියවුනාද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-88295702421979682412016-05-06T14:13:45.476+05:302016-05-06T14:13:45.476+05:30හැබෑට !!! හික් !හැබෑට !!! හික් !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-22873676272527306112016-05-06T13:22:15.502+05:302016-05-06T13:22:15.502+05:30ඒක තමයිි මම කිව්වේ ඕක වෙලා තියෙන්නේ වෙනත් මනුශ්‍ය ...ඒක තමයිි මම කිව්වේ ඕක වෙලා තියෙන්නේ වෙනත් මනුශ්‍ය ලෝකයක.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-19048948402973546222016-05-05T14:47:23.351+05:302016-05-05T14:47:23.351+05:30හුටා...!
මේ මම කිව්වේ ලෝකේ හොඳේ
ලංකාවේ නෙවෙයිහුටා...!
මේ මම කිව්වේ ලෝකේ හොඳේ
ලංකාවේ නෙවෙයිසිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-22880692521043672892016-05-05T14:44:55.728+05:302016-05-05T14:44:55.728+05:30බිලියන 7යි හෙවත් කෝටි 700 යි නේද?බිලියන 7යි හෙවත් කෝටි 700 යි නේද?සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-57583270579432668342016-05-05T11:55:02.432+05:302016-05-05T11:55:02.432+05:30ලොකයේ ජනගහනය කෝටි 6 - හුකෑස් !!!
ලංකාවේ ජනගහණය කීය...ලොකයේ ජනගහනය කෝටි 6 - හුකෑස් !!!
ලංකාවේ ජනගහණය කීයද ?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-62915171839506100842016-05-04T21:39:59.038+05:302016-05-04T21:39:59.038+05:30ලොකයේ ජනගහනය කෝටි 6.
කෝටි 1 = 10,000,000 = 10^7
ප...ලොකයේ ජනගහනය කෝටි 6.
කෝටි 1 = 10,000,000 = 10^7
ප්‍රකෝටි 1 = 10^14
නහුත 1 = 10^21
නින්නහුත = 10^28

අක්ෂව්බිනි = මතක නැත

අසංකය = 10^140

(මතක එකෙක් ඉන්නවනම් දාපල්ලා)

බ්‍රහ්මදත්තයන් මහව්ෂඩ පන්ඩිතගෙ මිටුලු නුවර වෙටලීමට ගෙන ආ සේනාව අටලොස් අක්ෂව්බිනි. උම්මග ජතකය පෘතුවියෙ සිදුවිය නොහැක.

දීපල්ල අදහස්?

සජnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-86392321773442885412016-05-02T14:34:21.909+05:302016-05-02T14:34:21.909+05:30දැන් ජගත්ගේ ප්‍රශ්න වලට ආවොත්:
* ඇයි සමාන්තර විශ්ව...දැන් ජගත්ගේ ප්‍රශ්න වලට ආවොත්:
* ඇයි සමාන්තර විශ්ව ගැන අදහස බෞද්ධ පඬිවරයෙක් අතින් මුලින්ම බිහි නොවුනේ.

සමාන්තර විශ්ව ගැන අදහස එන්නේ සාම්ප්‍රදායික (නිව්ටෝනීය) භෞතික විද්‍යාව ඇතුලේ නෙවෙයි. ඒක එන්නේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ නැගීමත් එක්ක. මේවා ගැන තොරතුරු මුල්ම කාලේ යුධ රහස් විදියට තමයි තිබුණේ. ඇත්තටම මේ තොරතුරු නිදහසේ හුවමාරු වෙන්නේ නෑ තාමත්. අපිට හරිහමං බටහිර විද්‍යාඥයෙක් නැතිකොට මේවා ගැන තොරතුරු කිසිවක් දැන ගන්න විදියක් නෑ. එවැනි තත්වයක් යටතේ සමාන්තර විශ්ව ගැන කතාවක් අපේ එකෙක් අතින් නිමැවෙන්න විදියක් නෑ. (මෙතැන අපි කියනකොට ජපන්නුත් අයිතියි)

මම දකින ගැටළුව තියෙන්නේ තොරතුරු ගලා යාමේ.

ඊළඟට, අපිට සංකල්පයක් තියෙනවා (සක්වළ) සමාන්තර විශ්ව සමග අනුරූප වන. ඒත් සක්වළ ගැන තිබුණ දැනුම් සම්භාරය මේ වෙනකොට නැති වෙලා. මේවා ඒ කාලේ මිනිසුන්ගේ හිතළු කියල මම හිතන්නේ නෑ. අපිට ලෝකය පෙනෙන්නේ අපි දකින්න කැමති විදියට - අපිට උගන්නලා තියෙන විදියට. යම්කිසි විදියකින්, ඒ දේශීය (මෙතැනදී දඹදිව පැවති දැනුමත් ඇතුළුව) දැනුම ගොඩ නගන්නට අපේ පැරැණ්නන් යොදා ගත් උපකරණ නැවත සොයා ගතහොත් එතැන් සිට අපට අලුත් ලෝකයක් ගොඩනැගිය හැකියි. එහි සමාන්තර විශ්ව නොතිබුණත් වෙනත් බොහෝ දේ තිබිය හැකියි. ඒත් අපි දැනට දන්නා එකම උපකරණය 'ධ්‍යාන සහ අභිඥා' ඉපදවීම පමණයි. ධ්‍යාන උපදවන්නේ කෙසේදැයි හරියටම දන්නා කෙනෙක් වෙත්ද?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-77212361779718094492016-05-02T14:32:18.255+05:302016-05-02T14:32:18.255+05:30ස්තූතියි සිතුවිළි, ඒ වගේම...
ලෝක විෂය අචින්ත්‍යයි...ස්තූතියි සිතුවිළි, ඒ වගේම...

ලෝක විෂය අචින්ත්‍යයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිස ගිණි ගත්තෙකු ඒ ගිණි නිවන්නට උත්සාහ කරන අයුරින් සසර කතරින් එතෙර වීමට උත්සාහ දරන යෝගියෙකුට. එහෙම නැතුව එදා වේල ගැට ගහ ගන්න මොකක් හරි දහම් ගැටයක් ගහන්න දඟලන අපි-සිතුවිළි-ජොසෙෆ්-බහිජටා වගේ හුදී ජනයාට නෙමේ. අපි ඕව ගැන කැමතිනම් හෙව්වා කියල අවුලක් නෑ. ජොසෙෆ්ටත් ස්තූතියි කාලෙකට පස්සේ ඇත්තෙන්ම අර්ථ පූර්ණ උත්තරයක් දැම්මට.
---------කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-13774232659044707962016-05-02T12:54:44.746+05:302016-05-02T12:54:44.746+05:30ස්තුතියි ජෝසප්,
කථාව නියම තැනට ඇදලා දැම්මා.
ජගත් ද...ස්තුතියි ජෝසප්,
කථාව නියම තැනට ඇදලා දැම්මා.
ජගත් දැන් ඔබට ලෝකය කියන්නේ මොකක්ද කියලා තේරුනාද?
එහෙමනම් ලෝක විශය අචින්ත්‍ය වෙන්නේ ඇයි කියන එකත් තේරුම් යන්න ඇති.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-78278956511925988632016-05-02T10:33:06.266+05:302016-05-02T10:33:06.266+05:30ලෝක විෂය අචින්ත්යයකි - ඉරකි - තිතකි. මේකේ මහා ලොක...ලෝක විෂය අචින්ත්යයකි - ඉරකි - තිතකි. මේකේ මහා ලොකු දෙයක් නෑ.

පොඩි එකෙක් ගන්න, උගේ ලෝකය ඇඳ (තොටිල්ල) විතරයි. ඊට පස්සේ ඌ කාමරේ ලෝකේ කර ගන්නවා. ඊට පස්සේ ගෙදර. ඔය අතරේ යන එන ගමන් නිසා තව කෑලි උගේ ලෝකෙට එකතු වෙනවා. මේ යකා නාකි වෙනකොට මහා ලොකු ලෝකයක් හදා ගන්නවා.... ඒ අපි වාගේ හිටියොත්.

දැන් හිතන්න මූ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව ලෝකේ ගැන හොයන්න යනවා. අහසේ තරු රටා ගැන, පොළොවේ භූ විෂමතා ගැන, සත්තු ගස් කොළන් ගැන, එහෙම හොයන්න ගන්නවා. මුගේ ලෝකෙට තව තව කෑලි එකතු වෙනවා. කොච්චර එකතු උනත් තව හොයනවනම් හොයන්න දේවල් තියෙනවා. ඉවරයක් කරන්න බෑ. ඔන්න ඕකයි කියන්නේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-2998486197319245482016-04-30T19:12:46.272+05:302016-04-30T19:12:46.272+05:30ඔව් ඒක අපූරු උපමාවක්.
100% ක් කාර්යක්ෂමයන්ත්ර හද...ඔව් ඒක අපූරු උපමාවක්.
100% ක් කාර්යක්ෂමයන්ත්ර හදන්න බැරි වුනාට එය 100% ආසන්නයට උපරිමයකට ගැනීමයි නූතන විද්‍යාවේ උත්සහය.
ඒ වගේ ලෝක විශය අචින්ත්‍යයයි කියල කියනවානම් අපි ඒක බොරු කියන්න කල බල වෙන්න ඉස්සෙල්ලා ලෝක විශය අචින්ත්‍යය වෙන්නේ ඇයි කියන එක හොයලා බලමුද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-58338022325439756002016-04-29T18:26:34.385+05:302016-04-29T18:26:34.385+05:30තාපගතික විද්‍යාවට අනුව 100% කාර්යක්ෂම යන්ත්‍ර හදන...තාපගතික විද්‍යාවට අනුව 100% කාර්යක්ෂම යන්ත්‍ර හදන්න බෑ. නමුතු උපරිම කාර්්යක්ෂම යන්ත්‍ර හදන උත්සාහය අතහැරලත් නෑ.
ඒ වගේම ලෝක විශය අචින්ත්‍යයි කියන්නේ ඒක නොහිතන්න හේතුවක් විය යුතු නෑanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-12701140425961606562016-04-29T16:59:26.999+05:302016-04-29T16:59:26.999+05:30තාප ගතික විද්යාවගැන ඔබ කියන්නේ අප කරමින් සිටි කථා...තාප ගතික විද්යාවගැන ඔබ කියන්නේ අප කරමින් සිටි කථාවට අනුකූලවද නැතහොත් වෙනස්ම කථාවක් ලෙසද?
මට පැහැදිලි නැහැනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-64375867137406533542016-04-29T15:37:53.584+05:302016-04-29T15:37:53.584+05:30බටහිර භෞතික විද්‍යාවේ තාපගතිකයේ දෙවෙනි නියමයට අනුව...බටහිර භෞතික විද්‍යාවේ තාපගතිකයේ දෙවෙනි නියමයට අනුව අපට යම් ශක්ති පුමාණයත් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනවත් කාර්යයක් බවට පත් කරන්න බෑ.
උදාහරණයක් ගතහොත් රූපවාහිණියකට ලබාදෙන විදුලිය ශක්ති ප්‍රමාණයට වඩා, එයින් පිටවන රූප (ආලෝක ශක්තිය) සහ ශබ්දයේ ශක්තියේ එකතුව අඩුයි. එනම් ශක්ති කොටසක් අපතේ යනවා.
රූපවාහිනිය කොතරම් දියුනු තාක්ෂණයකින් හැදුවත් මෙම අපතේ යාම 0 කල නොහැකියි. එය විශ්වයේ ගුණයක්.
එසේ වුවත් හැකිතාක් ශක්තිය අපතේ යාම අවම වන ලෙස රූපවාහිනී තැනීමේ උත්සාහය අත්හැර නෑ.

(සමහරවිට ලොස් ඇන්ජලීස් වල තාපගතිකයේ දෙවැනි නියමය ක්රියාත්මන නොවෙනවා ඇති)anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-50722040757721923312016-04-28T08:58:30.334+05:302016-04-28T08:58:30.334+05:30ජගත් , සමාන්තර විශ්ව කියන මතය සම්පූර්ණයෙන්ම බෞතික ...ජගත් , සමාන්තර විශ්ව කියන මතය සම්පූර්ණයෙන්ම බෞතික වාදී මතයක්. ඒ වගේම කිසිම සාධාරණ පදනමකින් ඔප්පු කොට නැති මත වාදයක්. මම හිතන්නේ අපේ මිනිස්සු බටහිර විද්‍යාවේ පදනමක් නැති මත වාදයක් වුනත් පහසුවෙන්ම ග්රහනය කර ගන්නා නිසා කණිෂ්ක ඒක මෙතැනදී යොදා ගන්න ඇති.
බුදු දහම නිවැරදිව දකින කෙනෙකුට භෞතිකය යනු තවත් එක් සංගටකයක් පමණයි නිසා ඒ ගැන මතවාද ගොඩ නැගීමට බෞද්ධයෙකු නොවෙහෙසීම අරුමයක් නොවෙයි.
ලෝක විශය අචින්තයි කීමෙන් ලිස්සා යාම නම් කපටි කමක් තමයි. ඒත් ඉතින් ලෝක විශය ගැන මේ නූතන බටහිර විද්‍යාව සොයා ගෙන ඇත්තේ කුමක්ද? ඔවුන් මේ විශ්වයේ ආරම්භය හෝ අවසානය ගැන විද්‍යාත්මකව සහතික කල සිද්දාන්තයක් ඉදිරිපත් කොට තිබෙනවාද?

මනස දියුනු කල විට මේවා දකින්නට පුළුවන් කියා අප අසා තිබෙන බව අසත්‍යයක්ද? ඒත් අනෙකෙකුට ගෝචර වූ කරුනක් අප ග්රහනය කර ගන්නේ දෘශ්ඨි වශයෙන් නේද? බටහිර විද්‍යාව මතුකරන මතවාද වලින් කීයක් ඔබට ගෝචර වනවාද? එයත් ඔබ ග්රහනය කර ගන්නේ දෘෂ්ඨි වශයෙන්ම පමණයි.
අනෙක ඔබ මනස දිටුනු කිරීමට වෙහෙසෙන්නේ ලෝක විශය සෙවීමටමනම්, එතැනදීම ඔබට වැරදිලා. පළමුව ඔබ ලෝකය යනු කුමක්ද යන්නෙහි සිට වටහා ගත යුතු බවයි මම සිතන්නේ.
මේ මට හිතෙන හැටි
අපි බලමු කණිෂ්ක මේ ගැන කියන්නේ මොනවාද කියලා.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-18601889291407381212016-04-27T18:41:04.003+05:302016-04-27T18:41:04.003+05:30ඔන්න ඔතන තමයි හිතන්න ඕන පොයින්ට් එක.
ඇයි සමාන්තර ...ඔන්න ඔතන තමයි හිතන්න ඕන පොයින්ට් එක.
ඇයි සමාන්තර විශ්ව ගැන අදහස බෞද්ධ පඬිවරයෙක් අතින් මුලින්ම බිහි නොවුනේ. අපි පුරුදු වෙලා ඉන්නේ.
1. ලෝක විශය අචින්තයි කියා ලිස්සන්න. නැත්නම්
2. මනස දියුණු කලවිට පමණක් ඕවා දකින්න පුළුවන් කියමින් මනස දියුනු නොකර සිටීම.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-5459175689141478762016-04-27T12:26:26.828+05:302016-04-27T12:26:26.828+05:30ප්‍රේත ලෝකයක් වගේ නේද? යන පැනයට පිළිතුරු දිය නොහැක...ප්‍රේත ලෝකයක් වගේ නේද? යන පැනයට පිළිතුරු දිය නොහැක්කේ අප එය මේ භවයේදී දැක නැති බැවිණි. සක්වළ විස්තරය තුල අපට ප්‍රේත ලෝකයක් හමු නොවේ.

ප්‍රේත ලෝකය අවකාශ වශයෙන් වෙනම ස්ථානයක පවතින්නක් නොවේ. එහෙත් අපගේ පසඟට සාමාන්‍ය තත්ත්ව යටතේ ගෝචර නොවන තත්වයක මේවා පවතී.

විමාන වත්ථු-පේත වත්ථු යනු මිහිඳු මාහිමියන් විසින් පළමු දින කිහිපයේදී ම පුරාණ සිංහලයින්ට දේශනා කළ ධර්ම කාරණා බව සැලකූ කල ප්රාග් බෞද්ධ සිංහලයින් තුලත් ප්‍රේත ලෝක පිළිබඳ හැඟීමක් තිබූ බව සිතේ. අනුරාධපුර යුගයේ මුල් භාගයේ ලියැවුණු සීහළ වත්ථුව අනුව සිංහලය පුරා නොයෙක් ආකාර වල ප්‍රේතයින් එදා සිටි බවත්, ඔවුන් මනුෂ්‍යයින් හා අදහස් හුවමාරු කර ගත් බවත් පැහැදිළිය.

බටහිර ජන කතා වලද (උදා: ග්‍රීම් සොහොයුරන්ගේ කතා) මෙවැනි අද්භූත සත්ත්වයින් අපට හමු වන මුත් එහිදී ඔවුන් මනුෂ්‍යයින් හා අන්තර්ක්‍රියා (බොහෝ විට හානි ගෙන දේ) කරත්. ඒ අනුව ඔවුන් අප දන්නා ප්‍රේතයින් නොව වෙනත් කොට්ඨාශයක් බව පෙනේ.

මිනිසුන් ඇසුරේ සිටි යක්කු චාතුර්මහාරාජික දෙවියන්ගෙන් කොටසක් වන්නේ යම් සේ ද මිනිසුන් ඇසුරේ හෝ මිනිසුන් නැති කඳු පර්වත, වන ගහණ ඇසුරේ හෝ සිටින ප්‍රේතයින් අපායෙන් කොටසක් වේ. ප්‍රේතයෝ පින් අනුමෝදන් වී දිව්‍යමය සැප ලබති. ඒ අරුතින් ඔවුන් දිව්‍ය කොට්ඨාශයක් ලෙසද සැළකිය හැක.

එහෙත් අර චිත්‍රය ගැන මේ කිසිවකින් පැහැදිළි නොකෙරේ. හේතුව අප ප්‍රේත ලෝකයත් මත් ද්‍රව්‍යත් යන දෙකම මේ භවයේදී අත් දැක නැති බැවිණි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com