tag:blogger.com,1999:blog-4980774058297102516.post2363978253212537327..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: බොරු කීම පාපයක්කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4980774058297102516.post-39402997725857231972013-10-08T10:22:55.263+05:302013-10-08T10:22:55.263+05:30සිතුවිළි,
මේ දින වල පරිගණකය පන ගන්වා ගැනීමටත් නොහ...සිතුවිළි,

මේ දින වල පරිගණකය පන ගන්වා ගැනීමටත් නොහැකි තත්වයකි පවතින්නේ. ඒ නිසයි ප්‍රතිචාර සහ ලිපි ප්‍රමාද. මේ ප්‍රතිචාරයත් දක්වන්නේ කාර්යාල වෙලාව තුල, අපේ සාමාන්‍ය ප්‍රතිපත්තිය මදකට අත්හිටුවමින්. මිතුරු ජොසෙෆ් සහ ඔබත් ප්‍රියන්ත මහතාත් දෙතිස් කතා අත නොහැර සංවාදය පවත්වා ගනිමින් රැඳී සිටීම අපට දිරි ගැන්වීමක්.

ලබන සති අන්තය වන විට මේ කාල-වෙලා ගැටළුව අහවර වේ යැයි බලාපොරොත්තුවෙනි සිටින්නේ. ප්‍රියන්ත මහතා එක තැනක නගා ඇති ගැටළු වලට ශක්ති පමණින් පිළිතුරු දීමටත් අදහසක් ඇත. සියලු දෙනාටම ස්තුතියි.කණිෂ්කhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-71657074014965583632013-10-08T09:28:17.369+05:302013-10-08T09:28:17.369+05:30යාළුවේ කණිෂ්ක,
දැන් නම් මේ එකම කථා වටේ කැරකුනු කාල...යාළුවේ කණිෂ්ක,
දැන් නම් මේ එකම කථා වටේ කැරකුනු කාලේ හොඳටම ඇති වගේ!
පොඩි ලිපියක් ලියන්නකෝ රසවත් මාතෘකාවක් තෝරගෙන.
ගායකයෙක්, ගීතයක්, වේදිකා නට්‍යය, ලෝක සිනමාව වගේ පොඩි රසවත් දෙයක් ගැනත් කථා කරමුද?
විවිධත්වයක් තියෙන එකට කවුරුත් කැමතිවෙයි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-69633868310799407822013-10-01T10:06:39.507+05:302013-10-01T10:06:39.507+05:30අලුත් කතාවකට කාලේ හරි මහත්තයෝ.
ලෝක වැඩිහිටි දිනේ ග...අලුත් කතාවකට කාලේ හරි මහත්තයෝ.
ලෝක වැඩිහිටි දිනේ ගැනවත් ලියන්න.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-13120997155911310982013-09-20T09:14:25.403+05:302013-09-20T09:14:25.403+05:30නෑ, මේ මගේ කතාවක් නොවෙයි. මමත් මේක ගොඩක් කාලෙකට කල...නෑ, මේ මගේ කතාවක් නොවෙයි. මමත් මේක ගොඩක් කාලෙකට කලින් අහල තිබුනට අමතක වෙලා තිබුන කතාවක්. පාස්ටර් 'ඩයස්' ගේ නම නම් මම යෝජනා කළා වගේ මතකයි. (හික්!) ඒත් ගොඩක් කාලෙකට ඉස්සර.

පෝය ලිපිය නැති එක නම් ඇත්තෙන්ම අඩුපාඩුවක්.ඒ ගැන හිතුවොත් හොඳයි. පාස්ටර් ඩයස්ගේ කතාවක් පෝය දවසට දාන එකේ කිසිම තේරුමක් නෑනේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-56879174187684981072013-09-20T07:50:49.035+05:302013-09-20T07:50:49.035+05:30මේ කථාව කියවූ විට සිතුනේ මෙය ජෝසප් විසින් රචිත කථා...මේ කථාව කියවූ විට සිතුනේ මෙය ජෝසප් විසින් රචිත කථාවක්දෝ කියායි.
කෙසේ වෙතත් මේ හා සමාන කථා කලින් කොතෙකුත් කියවා ඇත.

එසේම දැනට මාස දෙකක් පුරා පොහොය දිනයට එලි දක්වන දහම හා බෞද්ධ ඉතිහාසය හා බැඳි හරබර පොහොය ලිපිය පල නොවීම ගැන කනගාටු වෙමි,
කණිෂ්ක නැවතත් ඒ ගැන උනන්දු වනවානම් හොඳයැයි සිතමි.සිතුවිළිnoreply@blogger.com