Tuesday, July 28, 2015

අලුතෙන්ම පටන් ගමු?

විශේෂ දැන්වීම්.



රටට පණ දෙමු, අලුතෙන්ම පටන් ගමු.

රූපය මත කොටන්න (බැරිනම් click කරන්න)

දින 100 ට බොරු 100

දින 100 ට බොරු 100
රූපය මත කොටන්න (බැරිනම් click කරන්න)



7 comments:

  1. අම්මපා..................... මහින්දලා කිසිම වැරැද්දක් කරලා නැහැනේ.......... මුංට පිස්සු...........

    ReplyDelete
    Replies
    1. අනේ ඒකනේ. ඔබ තුමා වෙලාවට ඇවිත් හූමිටි තියන්න.

      Delete
    2. මහින්ද ලා කිසිම වරදක් කොට නොමැති බව්ක් මෙතැනින් කියැවූයේ කෙසේදැයි මට නම් නොවැටහේ. එහෙත් එවැනි මත දක්වන්නන්ගේ දැක්මනම් මහින්ද වැරදි කල නිසා වත්මන් ආණුඩුව වැරදි කලාට කම් නැත කීම නොවෙයිද?
      තමන් වැරදි කිරීම සාධාරණය කරනා වුන් අනුන්ගේ වරදට ඇඟිලි දිගු කරන්නේ කෙසේද?
      මහින්ද ලා කල වරදක් වෙත්නම් මොවුන්ගේ වගකීම අඩුගනනේ පළමු දින සියය තුල (ඔවුන්ගේම ඉලක්කය ) නිවැරදිව වැඩ කීරීම නොවෙයිද? එසේ වූවානම් මෙවන් චෝදනා හෝ සුදු හුණු ගෑම් අනවශ්‍ය වීමට තිබුනායැයි මා සිතමි.

      Delete
  2. මේ ඇඩ් දැමිල්ල එච්චර හොඳ දෙයක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම ජෝසප්ගේ අදහස සමග මමත් එකඟයි.
      යම් කිසි දේශපාලන දර්ශනයක් හෝ පුද්ගලයෙකුගේ හෝ කන්ඩායමක් ක්‍රියා කලාපය තුල ඇති දේශපාලන වැදගත් කමක් පිළිබඳ කරන විචාරාත්මක සාකච්චාවකට වඩා මෙවැනි පල කිරීම තුල යම් කිසි නොගැලපෙන බවක් මටත් පෙනෙනවා.

      Delete
    2. තමන්ට තමන්ගේ දේශපාලන මතය ගැන විස්වාසනම් ඇඩ් දැමීමේ වරදක් නෑ.

      Delete
  3. ඇත්තෙන්ම මේ වැඩේ නම් නරක නෑ. මාස 60 න් අලුත් රටක් (දෙමළ ඊළම?) හදන එකටත් මේ වගේම ප්‍රචාරයක් දෙන්න.

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !