Monday, June 23, 2014

සමාධිගත අවබෝධයකින් තොර දැනුම ... (3)



හැඳින්වීම

පිළිගැනීම සදහා නොව විමසීම සදහාමය!!.

මෙම ලිපියෙහි අන්තර්ගතය බොහෝ විවේචන, සාකච්චා සහ නිර්දය වාග් ප්‍රහාර දක්වා ගමන් කලහැකිය. ඒ සදහා මෙහි කරුණු හැකිතාක් පාටකයන් අතරට ගමන් කල යුතුය. එවැනි සමාජීය වැදගත් කමක් ඔබ දකීනම් ඒ සදහා ඔබගේ දායකත්වය අගයමු. අප බොහෝවිට සදහන් කරන පරිදිම අපට දැනුමට අයිතියක් කීමේ හෝ අපගේ දැනුම පමණක් විශිෂ්ට වේ, එයම ඒ ආකාරයෙන්ම අන්‍යන්ද දැරිය යුතුය යන අදහසක් හෝ අපට නැත. අපට අවශ්‍ය වන්නේ විනාශකාරී චින්තනය වෙනුවට එහි විනාශකාරී බව පැහැදිළිව දැකිය හැකි සහ අප පැරණි දැනුම වඩා නිවැරදිව විග්‍රහ වන චින්තනයක් කරා ගමන්කිරීමට යම් හෝ සාකච්චාවක් ඇරබීම වේ.

සටහන: මෙම ලිපිය මීට පෙර පල වූ ලිපි ද්විත්වය හා බැඳේ
පළමු කොටස
දෙවන කොටස

සමාධිගත අවබෝධයකින් තොර දැනුම අවිද්‍යාවේ මාවත වේ - තෙවන කොටස

Sunday, June 22, 2014

සමාධිගත අවබෝධයකින් තොර දැනුම ... (2)



හැඳින්වීම

පිළිගැනීම සදහා නොව විමසීම සදහාමය!!.

මෙම ලිපියෙහි අන්තර්ගතය බොහෝ විවේචන, සාකච්චා සහ නිර්දය වාග් ප්‍රහාර දක්වා ගමන් කලහැකිය. ඒ සදහා මෙහි කරුණු හැකිතාක් පාටකයන් අතරට ගමන් කල යුතුය. එවැනි සමාජීය වැදගත් කමක් ඔබ දකීනම් ඒ සදහා ඔබගේ දායකත්වය අගයමු. අප බොහෝවිට සදහන් කරන පරිදිම අපට දැනුමට අයිතියක් කීමේ හෝ අපගේ දැනුම පමණක් විශිෂ්ට වේ, එයම ඒ ආකාරයෙන්ම අන්‍යන්ද දැරිය යුතුය යන අදහසක් හෝ අපට නැත. අපට අවශ්‍ය වන්නේ විනාශකාරී චින්තනය වෙනුවට එහි විනාශකාරී බව පැහැදිළිව දැකිය හැකි සහ අප පැරණි දැනුම වඩා නිවැරදිව විග්‍රහ වන චින්තනයක් කරා ගමන්කිරීමට යම් හෝ සාකච්චාවක් ඇරබීම වේ.

සටහන: මෙම ලිපිය මීට පෙර ලිපිය හා බැඳේ


සමාධිගත අවබෝධයකින් තොර දැනුම අවිද්‍යාවේ මාවත වේ - දෙවන කොටස

Saturday, June 21, 2014

සමාධිගත අවබෝධයකින් තොර දැනුම අවිද්‍යාවේ මාවත වේ !



හැඳින්වීම

පිළිගැනීම සදහා නොව විමසීම සදහාමය!!.

මෙම ලිපියෙහි අන්තර්ගතය බොහෝ විවේචන, සාකච්චා සහ නිර්දය වාග් ප්‍රහාර දක්වා ගමන් කලහැකිය. ඒ සදහා මෙහි කරුණු හැකිතාක් පාටකයන් අතරට ගමන් කල යුතුය. එවැනි සමාජීය වැදගත් කමක් ඔබ දකීනම් ඒ සදහා ඔබගේ දායකත්වය අගයමු. අප බොහෝවිට සදහන් කරන පරිදිම අපට දැනුමට අයිතියක් කීමේ හෝ අපගේ දැනුම පමණක් විශිෂ්ට වේ, එයම ඒ ආකාරයෙන්ම අන්‍යන්ද දැරිය යුතුය යන අදහසක් හෝ අපට නැත. අපට අවශ්‍ය වන්නේ විනාශකාරී චින්තනය වෙනුවට එහි විනාශකාරී බව පැහැදිළිව දැකිය හැකි සහ අප පැරණි දැනුම වඩා නිවැරදිව විග්‍රහ වන චින්තනයක් කරා ගමන්කිරීමට යම් හෝ සාකච්චාවක් ඇරබීම වේ.

මෙහි අඩංගු කරුණු, විශේෂයෙන් එක් එක් දැනුම් පද්දති අනෙක්වා සමග අනුරූප කිරීම් ආදිය අවසාන විග්‍රහ කිරීම් නොව අපගේ දැනුමේ පමණට කරන ලද විග්‍රහයන් පමණක් වේ. ඔබට ඒ සදහා යම් එකතු කිරීම් කපා හැරීම් ඇත්නම් එයටද විවුර්ථ වේ. තවද මෙහි අන්තර්ගතය තුල බොහෝ ප්‍රවාද (Theory ) ඇති බව අප දනිමු. ඒ ඔස්සේ ගමන් කිරීමට අවශ්‍ය අයට සහය දීමටද (වැඩිදුරටත් විග්‍රහ කිරීම් මගින්) අප සුදානම්ය. ඔබ කලයුත්තේ අපගේ අරමුණ ( එනම් වඩාත් හොඳ සමාජයක් ගොඩනැගීම) වෙනුවෙන් එය යොදාගැනීම පමණකි. මෙහි අඩංගු කරුණු හුදු නිරීක්ෂණ හෝ හුදු හිතළු පමණක් නොවන බවද අවධාරණය කල යුතුය.


සමාධිගත අවබෝධයකින් තොර දැනුම අවිද්‍යාවේ මාවත වේ - පළමු කොටස


Thursday, June 12, 2014

මහින්දාගමනය සියල්ලේ ආරම්භයද?



පුරාවිද්‍යා ගවේෂණ කරන මහාචාර්‍ය රාජ් සෝමදේව ඇතුළු පිරිස
අසිරිමත් පොසොන් පෝ දා සිදු වූ මාර දූවරුන් පරාජය කර පළවා හැරීම ගැනත් මහින්දාගමනය ගැනත් අපි පසුගිය වසරේ කතා කළෙමු. එසේම, බුදුරදුන් තෙවරක් ලක්දිවට වැඩම කර යකුන් (ඊනියා යක්‍ෂ ගෝත්‍රිකයින් නොවේ) ගිරි දිවයිනට පළවා හැරීම ගැනත්, නාගයින් සමගි සමාදාන කිරීම ගැනත්, දෙවියන් උපාසකයින් බවට පත් කිරීම ගැනත් සාකච්ඡා කළෙමු. තථාගතයන් වහන්සේ ලක්දිව වැඩම කළ තුන් වන වාරයේ දී සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථාන සහ ප්‍රථම හා ද්විතීය ගමනේදී වැඩ සිටි ස්ථානත් සහිතව සොළොස්මස්ථානයක් පූජනිය බවට පත් කළ සැටි ඉගෙන ගත්තෙමු.

Saturday, June 7, 2014

කැතම ළමයා



ලස්සන උනහපුළුවක්
මනුෂ්‍යප්‍රාණීන් අලංකාර කිරීම පිණිසම නිමවා ඇති මෘදුකාංගයක් වෙයි. එය පින්තූර කඩේ යන අරුතැති Photoshop නමින් හැඳින්වේ. මේ වර්ගයේ එකම මෘදුකාංගය එයම පමණක් නොවුණත් ලෝකයේ ප්‍රධාන පෙළේ වෘත්තීය රැවටිලිකාරයින් විසින් කළු ගැහැණුන් සුදු කිරීම, සුදු ගැහැණුන් නෙත්කළු කිරීම, තප්පදෝරු කල්දේරම් හුරුබුහුටි කොකා කෝලා බෝතල් බවට පරිවර්තනය කිරීම පමණක් නොව ස්ත්‍රී පුරුෂ වෙනසක් නැතිව හබල් දුරේක්‍ෂයෙන් ගත් චන්ද්‍ර ඡායාරූපයක මට්ටමේ වල ගොඩැලි හා ආවාට සහිත මුහුණක් සස ජාතකයේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සස රූපය ඇඳීම පිණිස විශ්වකර්මයා ලවා මට්ටම් කෙරුණු, කැටපත් පවුර සේ සුදිලෙන, සඳ මෙන් පෙනෙන සේ සකස් කිරීමටත් භාවිතා කරන්නේ මෙයයි.

අපේ අද කතාව පොටෝ කඩේ ගැන නෙමේ.


ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !