Wednesday, January 1, 2014

සුභ නව වසරක් !



සියළු දෙනාට සුභ නව වසරක් වේවා !


සියළු දෙනාට සුභ නව වසරක් වේවා !

දෙතිස් කතා කියවන නොකියවන සකල ලෝක සත්ත්වයාට සෞභාග්‍යමත් නව වසරකට සුභ පැතුම්.


6 comments:

  1. අඬන්න ඕනෙලු කිරි එරෙන්න.
    සියළු දෙනාට 2014 සුභ වේවා !

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  3. සිතුවිළිJanuary 2, 2014 at 2:36 PM

    ඔබ සියළු දෙනා හට මාගෙන්ද නව අවුරුදු සුභ පැතුම්.!

    සබ්බ සකල මනාවේ ජනවාරි නැතුව මොකද මේක 2014 පෙබරවාරි වලටම පැනලා?

    ReplyDelete
    Replies
    1. හදිස්සිය !!!
      ඔන්න හොරා වගේ හදලා.

      Delete
  4. සියළු දෙනාට සුභ නව වසරක් වේවා ! K ගෙන් අපිට වැඩි වැඩියෙන් අලුත් දේම ලැබේවා!.

    ReplyDelete
  5. ඔබ සියළුම දෙනාටම තෙරුවන් බලයෙන්,දෙවි රැකවරණින්, සුභම සුභ වසරක් වේවා !!

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !